News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ එංගලන්තය හා ඉන්දියාව අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 229ක් රැස් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය ප්රහාර හමුවේ මියගිය පලස්තීන වැසියන් ගේ ගණන 8,000 ඉක්මවා ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ පළාත්වලට අද (29) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මාස 6 තුළ පාතාල ක්රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඩලීම සදහා අවශ්ය පියවර ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. කොළඹ මර්මස්ථාන කිහිපයකට යළි ප්රහාරයක් එල්ල කරනThe post කොළඹට ගහනවා කියූ චිට් එකේ කතාව බොරුවක් – දේශබන්දු තෙන්නකෝන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරට සාපේක්ෂව සුරාබදුවලින් රජයට ලැබෙන ආදායම අඩුවී ඇති බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරසිංහ මහතා පවසනවා. අපේක්ෂිත ආදායම බිලියන 217 ක් වුවද වසර අවසානයේදී එය 180 ත් 185 ත්The post සුරාබදු බලපත්ර ක්රමය සංශෝධනය කිරීමට පියවර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේ රැකියාවක නිරතවූ අනුලා ජයතිලක මහත්මිය මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් බවට මෙරටදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී තිබෙනවා. අනුලා ජයතිලක මහත්මියගේ දේහය මෙරටට රැගෙන ඒමෙන් පසු කැලණිය දළුගමThe post අනුලා රත්නායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ කේරළ ප්රන්තයේ කෝචි නගරයේ ක්රිස්තියානි ආගමික සිද්ධස්ථානයක බොම්බ පිපිරීමක් සිදු ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුත්තලම නගරයේ උත්සව ශාලාවක පැවති මංගල සාදයකට සහභාගී වී සිටි තරුණියක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

භාරකාර රජයක් යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඉල්ලා බංග්ලාදේශ විපක්ෂය සිදු කරන විරෝධතා අතරතුර හටගත් ගැටුම්වලින් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර ශ්රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක්කර ගැනීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ආබාධයකට ලක් වූ ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩකThe post ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ශ්රී ලංකා සංචිතයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මිල පහළ ගොස් තිබූ උඩරට එළවළු මිල ශීඝ්රයෙන් යළි ඉහළ ගොස් තිබෙනවා. වර්ෂාවත් සමඟ වගාවන් විනාශවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ. කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්යස්ථානයේThe post උඩරට එළවළු මිල ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව ප්රබල රටවල් අනුගමන කරන ආර්ථික ප්රතිසංස්කරණ අප රට තුළ ද ක්රියාත්මක කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමට සෑම පියවරක්ම ගන්නා  බව රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.  The post ආර්ථිකය ස්ථාවර කිරීමට සෑම පියවරක්ම ගන්නවා – මුදල් රාජ්ය ඇමති appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සංවිධානයේ ප්රහාරයකින් මිය ගිය ශ්රී ලාංකික සාත්තු සේවිකාවක වූ අනුලා ජයතිලකගේ දේහය අද (ඔක්තෝම්බර් 29) කැලණියේ පිහිටි නිවසට රැගෙන එනු ලැබීය. අවසන් කටයුතු හෙට කැලණිය, වේවැල්දූව පොදු සුසාන භූමියේ දී සිදු කරන බව පවුලේ ඥාතීහු පවසති.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සෙනසුරාදා උදෑසන ගාසා තීරයෙන් නිකුත් වූ වීඩියෝවෙන් සහ සිකුරාදා රාත්රියේ දේශසීමා ප්රදේශය දිගේ දැකගත හැකි වූ දෙයින් අප දුටුවේ, නොනවත්වා එල්ල විය හැකි මහා පරිමාණයේ බෝම්බ හෙළීම් පිළිබඳ සාක්ෂි ය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්අඩංගුවට ගත් හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊයේ (28) රාත්රියේ වැල්ලවත්ත, මුහුද ආසන්න මාර්ගයක දී බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකටThe post හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 වසෙර් පැවැත්වෙන ඔලිම්පික් උළෙල දක්වා තරුෂි කරුණාරත්න ක්රීඩිකාව වෙනුවෙන් සියලු ක්රීඩා කටයුතු සදහා සම්පූර්ණ අනුග්රහය ලබාදීමට ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පොරොන්දු වී තිබෙනවා. ශ්රී ලංකා නාමය ජාත්යන්තරය තුළ බැබලවීමටThe post තරුෂිගේ ක්රීඩා කටයුතු සඳහා සම්පූර්ණ අනුග්රහය ලබාදීමට ඩඩ්ලි පොරොන්දු වෙයි  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට ගොඩනැගීමට නම් සියලු පක්ෂ මේ අවස්ථාවේ ජනාධිපතිවරයාට සහාය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රත්නපුර පළාත් සභා ශ්රවණාගාරයේ පැවති හමුවකදී ඒThe post රට ගොඩනැගීමට නම් සියලු පක්ෂ ජනාධිපතිවරයාට සහාය දිය යුතුයි  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන එල්ලකර රුපියල් ලක්ෂ 15ක කප්පමක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. තමන්ට මරණ තර්ජන එල්ල කරමින් මුදල්The post ජනක රත්නායකගෙන් කප්පම් ඉල්ලූ 03 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් 2024 ජනාධිපති තරඟයෙන් ඉවත් තිබෙනවා. හිටපු ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් 2024 ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වීමට හේතු ලෙස දක්වා ඇත්තේ “මෙය තමන්ගේ කාලය නොවනThe post මයික් පෙන්ස් ජනපති සටනින් ඉවත් වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් රජයේ යහපත් වැඩවලට විරුද්ධ නොවන බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. රටට හිතකර තීරණවලට පක්ෂවීම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිපත්තිය බවයි මහනුවර පැවති හමුවකින් අනතුරුවThe post අපේ රටේ විරුද්ධ පක්ෂය හොඳ දෙයක් ගෙනාවත් විරුද්ධ වෙනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩි අස්වැන්නක් ලබාගැනීමේ අරමුණෙන් ගම්පහ දිස්ත්රික්කයේ ගොවි ජනතාව සඳහා පැරෂුට් වී වගා ක්රමය හඳුන්වාදීම ආරම්භ කෙරුණා. කෘෂිකර්ම අමාත්යංශයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවයි එය ක්රියාත්මක කරන්නේ. එහි පළමු අදියර ලෙස මීරිගම පල්ලෙවෙලThe post ගම්පහ දිස්ත්රික්කයේ ගොවි ජනතාවට පැරෂුට් වී වගා ක්රමය හඳුන්වා දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රැවටිලිකාර දේශපාලන ක්රමය වෙනස් කිරීම සඳහා ජනතාවට එළඹෙන වසරේ දී හොද අවස්ථාවක් හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළකළේ කහවත්ත ප්රදේශයේ පැවති උත්සවයකින් පසුThe post රැවටිලිකාර දේශපාලන ක්රමය වෙනස් කරන්න ඕන  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යෝජිත දේපල බද්ද ඉක්මනින් ගෙනඒමට රජය බලාපොරොත්තු නොවන බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අදාළ බද්ද පිළිබඳ තවදුරටත් ගැඹුරින් අධ්යනය කළ යුතු බවයි ඒ මහතා පවසන්නේ.  The post යෝජිත දේපළ බද්ද පිළිබඳ තවදුරටත් ගැඹුරින් අධ්යනය කළ යුතුයි  appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බූස්ස බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි කිරීමක දී ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්අඩංගුවට ගත් හිටපු ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල - හමාස් යුද ගැටුම දෙවැනි අදියරක් කරා යොමු වී ඇතැයි ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු තහවුරු කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ Big 3 යනුවෙන් හඳුන්වන ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනක සේවකයින් ඒකාබද්ධව ක්රියාත්මක කළ වැටුප් වැඩි කර ගැනීමේ අරගලය […]The post ඇමරිකාවේ දැවැන්ත වෘත්තීය අරගලයක් ජය ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කෝටිපති ව්යාපාරිකා සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කර තිබූ ආර්. රාජකුමාරි නමැති 42 හැවිරිදි දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන […]The post රාජකුමාරි ඝාතනය : පොලිසියේ සිව්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකානු රංගන ශිල්පී මැතිව් පෙරී, මියගොස් ඇතැයි අමෙරිකානු මාධ්යය අද (29) වාර්තා කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර තරගය අද (29) පැවැත්වෙයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc