News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යනා දෙකක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ත්රිවැන්ද්රම් ගුවන්තොටුපළට ගොඩබස්වා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩුප්ලිකේෂන් මාර්ගයේ ගසක් කඩාවැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි 2024 අයවැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළදැමීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්රාප්ත වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. මියයනවිට ඒ මහතා 87 හැවිරිදි වියේ පසු වුණා.The post පර්සි අබේසේකර මහතා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම එරෙහිව ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 241ක් රැස්කරගත්තේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ නියාගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ප්රසාද් රණසිංහ වීරක්කොඩි මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනක රත්නායක මහතා වෙතින් තමාට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගයාත්රී බිම්බා නමැති කාන්තාවක් විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ පවසා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ මරණ සංඛ්යාව ඉහළ යාමත් සමඟ මළ සිරුරු ගබඩා කිරීමට හා මිහිදන් කිරීමට අපහසු තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේ වන විට ඇතැම් සිරුරු ගබඩා කර ඇත්තේ අයිස්ක්රීම් ට්රක් රථවලයි. දශකThe post ගාසා තීරයේ මළ සිරුරු මිහිදන් කිරීමේ අර්බුදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අගෝස්තු මාසය සඳහා වන ‘අස්වැසුම’ ගෙවීම් නොවැම්බර් මස 01 බදාදා ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව එදිනට අදාළ මුදල් ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙතThe post අගෝස්තු මාසය සඳහා වන ‘අස්වැසුම’ ගෙවීම් නොවැම්බර් මස 01 දා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාර්යාල දුම්රිය ගමන්වාර 12ක් අද දිනයේ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබුණා. මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දූෂ්කරතාවට පත්වුණා. අද දිනය තුළ උදෑසන සහ සවස් කාලයේ ධාවනය වීමට නියමිතව තිබූThe post දුම්රිය ගමන්වාර 12ක් අද අවලංගුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේThe post මෙරට වියළි කලාපයේ “දේශගුණික සුහුරු වාරි කෘෂිකර්මාන්තය” ප්රවර්ධනය පිළිබඳ සොයා බැලීමට ලෝක බැංකු නියෝජිත පිරිස ක්ෂේත්ර චාරිකාවක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු අමාත්ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහි නඩු විභාගයක් අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද / නැද්ද යන තීන්දුව නොවැම්බර් 15 වනදා ප්රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. 2016 වසරේThe post පාඨලී ගේ රිය අනතුරු නඩුව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද / නැද්ද ? – තීන්දුව නොවැම්බර් 15 appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා වෙත ඊශ්රායල අවහිර කිරීම් සහ ගුවන් ප්රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතින අතරේ, සෙනසුරාදා (ඔක්. 28) දහස් ගණනක් පලස්තීනුවන් එහි එක්සත් ජාතීන්ගේ ආධාර මධ්යස්ථානයකට කඩා වැදුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල්, යුක්රේන යුද්ධය ආසියා - පැසිෆික් කලාපය දක්වා ව්යාප්ත කිරීමට උත්සාහ කරමින් සිටින බව රුසියානු ආරක්ෂක අමාත්ය සර්ගේ ෂොයිගු චෝදනා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීන ගාසා තීරයේ උතුරුදිග කොටසේ ඊශ්රායල ගුවන් සහ කාලතුවක්කු ප්රහාර අද අලුයම් කාලයේ සිට දරුණු අන්දමින් ක්රියාත්මක වන බව වාර්තා වෙයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ජල සම්පත විකුණා දැමීමට නව වටයකින් ප්රවේශ වී තිබෙන ආණ්ඩුව අගෝස්තු මස 29 වෙනි දින ඉතිරිපත් කළ කැබිනට් සංදේශයකින් […]The post ජලය විකුණන බව කැබිනට් සංදේශයෙන්ම හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

පැවති දුරකථන සම්බන්ධතා බිඳවැටීම හමුවේ බීබීසි සිංහල සේවය හා නිරන්තරයෙන් සම්බන්ධ වී සිටි ගාසා හි වෙසෙන ශ්රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රිකාසා පසුගිය දින 10 පුරා අපට සම්බන්ධ කරගැනීමට නොහැකි විය. නමුත් ඊයේ (ඔක්තොම්බර් 29) දින 10කට පසු ෆාතිමාගේ ජිවන තත්ත්වය ඉතාම නරක අතට හැරී තිබුණ ද ඇය නැවත සම්බන්ධ කරගැනීමට හැකිවිය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික අර්බුද හමුවේ නීති විරෝධී ලෙස ඇමරිකාවට සංක්රමණය වන පිරිස් ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස සංක්රමණය වන්නන් අතර චීන සංක්රමණිකයන් බහුල බවයි වාර්තා වන්නේ. සරණාගතභාවය පතා අනතුරුදායක ගමන් මාර්ග ඔස්සේ ගමන්The post නීති විරෝධී ලෙස ඇමරිකාවට සංක්රමණය වන පිරිස් ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2019 වසරේ සිට වාර්ෂිකව සිදු වූ මුළු මරණ සංඛ්යාවට වඩා සති 3ක් තුළ ගාසා තීරයේ ළමුන්ගේ මරණ සංඛ්යාව වැඩි බව ජාත්යන්තර සංවිධාන පෙන්වා දෙනවා. පසුගිය වසර හතරේදී ලොව පුරා ගැටුම්වලින්The post 2019 සිට වාර්ෂිකව සිදු වූ මුළු මරණ සංඛ්යාවට වඩා සති 3ක් තුළ ගාසා තීරයේ ළමුන්ගේ මරණ සංඛ්යාව වැඩියි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විශ්රාමික මේජර් ජෙනරාල්වරයෙකු ට අයත් ජිප් රථයක් මාවනැල්ල හිඟුල ප්රදේශයේදි අනතුරට ලක්වීමෙන් මාර්ගය අසල එළවළු වෙළෙඳසැලක සේවකයෙක් මරණයට පත්වී තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම විමර්ශනයේදී අදාළ රිය අනතුරු සිද්ධියේ නියම සැකකරු පිළිබඳව සාක්ෂි අනාවරණය වූ බවත් ඒ අනුව පෙත්සම්කරුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් ඔහු කියා සිටියේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අගෝස්තු මාසය සඳහා වන 'අස්වැසුම' ගෙවීම් නොවැම්බර් මස 01 බදාදා ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දින 24ක් පුරා ගාසා තීරයට එල්ල වූ ප්රහාරවලින් මියගිය 8,000 ඉක්මවූ පිරිසෙන් 3,195 දෙනෙකුම ළමයින් බව SAVE THE CHILDREN රාජ්ය නොවන සංවිධානය අනාවරණ කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (30) පැවැත්වෙනවා. එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානයට කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.The post කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බංග්ලාදේශ විපක්ෂ නායකවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. බංග්ලාදේශයේ විපක්ෂ නායක අලම්ගීර් සහ ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් ඩකාහි පැවති ආණ්ඩු විරෝධී පෙළපාලි වලින් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. බංගලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායක මිර්සාThe post බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය හීල් ඔය හා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15ට ගමන් ආරම්භ කළ දුම්රියේThe post පිට පාරේ ගිය දුම්රිය appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් කීනිගම සහ හීල්ඔය අතරදී පීලි පැනීමකට ලක්ව තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc