News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (30) පැවැත්වෙයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාවෙන් බැහැරව ඇමරිකාවට පැමිණ සුරක්ෂිත ජීවිත ගත කළද, මව්බිමේ සිදුවන දේශපාලනය පිළිබඳව අවධියෙන් සිටින ජනතාවක් ලෙස මීලඟ ප්රධාන මැතිවරණයේදී විශාල […]The post අපේ රටේ ජනතාවට ආර්ථික ප්රජාතන්ත්රවාදය අත්කර දෙනවා – අනුර ඇමරිකාවේදී කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තුර්කි ගුවන් සේවය ශ්රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවුණි.<br><br>ඒ අනුව TK-730 දරන ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිට අද උදෑසන 05.40ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මඩකලපුව, කාත්තන්කුඩි ප්රදේශයේ අට හැවිරිදි දරුවෙකුට පහරදුන් බවට සැකපිට මව්ලවීවරයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාත්තන්කුඩි ප්රදේශයේ පල්ලියක ඉගැනීම් කටයුතු සඳහා ගිය අවුරුදු 8ක දරුවෙකුට පොල්ලකින් පහරදුන් බව කියන මව්ලවිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ දරුවා කාන්තන්කුඩි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා මඩකලපුව රෝහලටThe post දරුවාට පාඩම කට පාඩම් නොතිබීම නිසා පොල්ලකින් පහර දීලා – මව්ලවිවරයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලාංකිකයන්ට ජපානය තුළ උපරිම රැකියා සංඛ්යාවක් ලබාදීමට එරට ප්රධාන පෙළේ නිලධාරීන් පිරිසක් එකඟවී තිබෙනවා. ඒ ජපානයේ කොන්සියුලර් ජනරාල් සුනිල් ගමගේ පදනමේ නිර්මාතෘ ආචාර්ය සුනිල් ගමගේ මහතාගේ ප්රදානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.The post ශ්රී ලාංකිකයනට ජපානයේ වැඩි රැකියා අවස්ථා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රසීලයේ ඇමසන් වනාන්තර කලාපයේ දී සිදුවූ ගුවන් අනතුරෙන් මිය ගිය පුද්ගලයන් ගණන 12 ඉක්මවා තිබෙනවා. රියෝ බ්රැන්කෝ ගුවන් තොටුපළින් පියාසර කළ කුඩා ගුවන් යානයක් මෙසේ අනතුරට පත්වුණා. කඩා වැටීමෙන් පසුThe post ඇමසන් වනාන්තර කලාපයේ දී සිදුවූ ගුවන් අනතුරෙන් මිය ගිය ගණන ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ 51 ක මුදලක් මහනගර සභාවේ ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයකට වැය කිරීමට රැගෙන ගිය බව කියන මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්රධාන කළමනාකරණThe post මහනුවර මහනගර සභාවට අයත් ලක්ෂ 51ක් ගිණුමට බැර නොකර දුවගේ විවාහයට වැය කිරීමට ගෙනිහින් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ඊයේ (29) රාත්රී කාලය පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන්The post දැදුරු ඔය ආශ්රිත පහත්බිම් ආශ්රිතව ජීවත්වන ජනතාව විමසිල්ලෙන් ඉන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය දන්වා ඇති පරිදි ගාසා හි අල්-කුඩ්ස් රෝහලේ රෝගීන් ඉවත් කර ගැනීම අපහසු බව වෛද්යවරු පවසනවා. ඊශ්රායලය අනතුරු අඟවා ඇත්තේ රෝහලේ රෝගීන් ඉවත්කර නොගන්නේ නම් ඊට එල්ල විය හැකි ප්රහාරවලින්The post ගාසා හි රෝහලක් ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දීමක් – වගකීමක් නොගන්නා බවද ඊශ්රායලය කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අයවැයෙන් රුපියල් විසිදහසක දීමනාවක් හෝ වැටුප් වැඩීමක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්ය සේවකයින් අද දහවල් කෑම පැයේ දී උද්ඝෝෂණයක නිරතවීමට සැළසුම්කර තිබෙනවා. රාජ්ය හා පළාත් රාජ්ය සේවා වෘත්තීය සමිති එකමුතුවයිThe post අයවැයෙන් විසිදහක් ඉල්ලා රාජ්ය සේවකයින් කෑම පැයේ උද්ඝෝෂණයේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිඟුරක්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යුදගනාව ගම්මානයේ දී සැමියා විසින් උදැල්ලකින් පහරදී බිරිඳව ඝාතනය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරි අයවැයට යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ඊට යහපත් ප්රතිචාර ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. රාජාංගනයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය හමුවේ අදහස්The post ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරි අයවැයට යෝජනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම කදුකරයේ ඉහළ ප්රදේශවල පවතින අධික වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරුණා. එම දොරටුවලින් තත්පරයකට ඝන අඩි තුන්දහසක් වික්ටෝරියා ජලාශයට සහ තත්පරයට ඝන අඩි දෙදහසක් බෝවතැන්න ජලාශයටත්The post පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධීව ඊශ්රායලයේ රැඳී සිටි ශ්රී ලාංකිකයන්ට වීසා ලබාදීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ” ඊශ්රායලයේ සේවයේ නිරත අපේ ශ්රමිකයන්ට එරටThe post නීති විරෝධීව ඊශ්රායලයේ රැඳී සිටි ශ්රී ලාංකිකයන්ට වීසා ලබාදීම ට ඇමති මනූෂ එකඟ නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මරදාන ශ්රී සංඝරාජ මාවතේ පාලමක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. ඊයේ (29) අලුයම එම පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසියේ විමර්ශන නිලධාරීන් විසින්The post මරදානේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හැකි ඉක්මනින් පලස්තීනයට සාමය උදාවනු ඇතැයි අපේක්ෂා කරන බව ලංකා කම්කරු කොංග්රසයේ ප්රධාන ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. පලස්තීන තානාපති කාර්යාලයටThe post ඇමති ජීවන් තොණ්ඩමන් සහ ශ්රී ලංකාවේ පලස්තීන තානාපති අතර හමුවක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුරුණෑගල ප්රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 700ක ප්රමාණයක් අස්ථානගත වී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය ඔක්තෝබර් 07 වෙනි දින හමාස් සංවිධානයෙන් ඊශ්රායලයට එල්ල කළ ප්රහාරයේදී ළමුන් 29 දෙනෙකු මියගිය බව නිල වශයෙන් පිළිගෙන ඇති […]The post ඊශ්රායල් ප්රහාරවලින් ළමුන් දහස් ගණනක් මිහිදන් කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

1947 දී එක්සත් ජාතීන් විසින් පලස්තීනය,අරාබි හා යුදෙව් වශයෙන් රාජ්යයන් දෙකකට බෙදීමට ද, ජෙරුසලම ජාත්යන්තර නගරයක්බවට පත් කිරීමට ද ඡන්දය ලබාදුණි. මෙම සැලසුම යුදෙව් නායකත්වය විසින් පිළිගනු ලැබූව ද අරාබි පාර්ශවයෙන් ප්රතික්ෂේප වූ අතර කිසිදා ක්රියාවට නැංවුණේ නැත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දැඳුරු ඔය නිම්නයේ පහත්බිම් ප්රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මාස 06 තුළ අපරාධ ක්රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට අවශ්ය සැලසුම් මේ වන විට ක්රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තුර්කි ගුවන් සේවය ශ්රී ලංකාව සමඟ සෘජු ගුවන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30)උදෑසන කටුණායක ගුවන් තොටුපලට පැමිණියා. මීට වසර 10ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය මාලදිවයිනThe post ඉස්තාන්බුල් නුවර සහ කටුනායක අතර ඍජු ගුවන් ගමන් ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගිනිකොනදිග ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 27 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ආන්ද්රා ප්රදේශ් ප්රාන්තයේ විශාකාපට්නම් සිටThe post ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 10 දෙනෙකු මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය ජාවාරම් කළ පුද්ගලයෙකු සීගිරිය ප්රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. සීගිරිය ආයුර්වේද මධ්යස්ථානය තුළදී ඔහු මෙම ජාවාරම සිදුකර තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොතරතුරකට අනුව සීගිරිය පොලිස් වසමේ ආයුර්වේදThe post මත්ද්රව්ය ජාවාරම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි අයවැය සම්බන්ධයෙන් කිසිඳු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්ය අමාත්ය සහ වැවිලි ව්යසාය සංවර්ධන අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අයිසිං කරන ලද අයවැය ප්රතිපත්තිවලින් ඉවත් විය යුතු බවයි ඒThe post අයිසිං කරන ලද අයවැය ප්රතිපත්තිවලින් ඉවත් විය යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයගම, ඉන්නකන්ද ප්රදේශයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (29) රාත්රී කාලයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් බිම ඇද වැටී සිටින බවට අයගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කරThe post අනියම් සැමියාගේ අමානුෂික ප්රහාරයෙන් 45හැවිරිදි කතක් මරුට appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

නිරන්තර ගුවන් ප්රහාර සහ අවතැන්වීම් මධ්යයේ තම දරුවා ආරක්ෂිතව ලෝකයට ගෙන ඒමට ජුමානා ඉමාඩ් මාධ්යවේදිනිය දැරූ උත්සාහය මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"වේස ගෑනි" යන වචනය කුණුහරපයක් ද? එම වචනය නිර්මාණය වූයේ කෙසේ ද?

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මරදාන ශ්රී සංඝරාජ මාවතේ බී.බී.සී. පාලම අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc