News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තාවකාලිකව අත්හිටුවා තිබූ W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගම් සඳහා යළි මත්පැන් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට අවසර ලබාදුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙඩි වරුසාවක් මධ්යයේ තුවක්කුකරුවන් කොස්සෙන් මෙල්ලකළ අපූරු කාන්තාවක් ගැන පුවතක් විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්ය සේවකයන් වන අතර 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇති බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරනවා. මෙම පිරිස ගුරුThe post සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නිවේදනයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ විශ්වවිද්යාලයේ සමාජවිද්යා අධ්යන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීස් විසින් හරි අපූරු සටහනක් සිට මුහුණපොතට එක්කොට තිබේ. ඈත පිටිසර වියලි කාලාපයේ […]The post මොණරු කොළඹ ඇවිත් ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොළොන්නරුව කන්දකාඩු ප්රතිකාර හා පුනරුත්ථාපන මධ්යස්ථානයේ කටයුතු සොයාබැලීම සඳහා අද (28) අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පැමිණියේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවුරුදු 24 ක් වයසැති තරුණියක් අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශසීමාව ආසන්නයේ උතුරු කොරියාව තම හමුදා ඛණ්ඩ ස්ථානගත කර ඇති බව දකුණු කොරියාව පවසනවා. දේශසීමාව ආසන්නයේ මුරකුටි නැවත ඉදිකිරීම හා බර අවි ස්ථානගත කිරීම ද සිදුවන බවයි දකුණු කොරියාව නිවේදනයThe post උතුරු කොරියාව ගැන දකුණු කොරියාව කියන දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික හිම පතනය හේතුවෙන් යුක්රේනයේ ප්රදේශ රැසකට විදුලි බලය ඇණහිට තිබෙනවා. අධික හිම පතනය හා සුළං හේතුවෙන් යුක්රේනයේ නගර හා ගම් 2000කට අධික සංඛ්යාවක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවයිThe post අධික හිම පතනය නිසා වුණු දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) අතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමේ ප්රමුඛ අපේක්ෂාවෙන් යුතුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු ශ්රී ලංකා ධූත පිරිසThe post මෙතෙක් පැවති COP සමුළු එකඟතා සහ සම්මුති කඩිනමින් ක්රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම ජනපතිගේ අපේක්ෂාවයි – කෙහෙලිය රඹුක්වැල්ල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්ථිර පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල්වරයකු පත් කිරීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්ය විදුර වික්රමනායක මහතා අද(28) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීරThe post ස්ථිර පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල්වරයකු පත් කිරීම හැකි ඉක්මනින්- අමාත්ය විදුර වික්රමනායක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසර තුළ හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යංශය තීරණය කර තිබෙනවා . කෝපි ඇතුළු අනෙකුත් බෝග වගාව සඳහා රුපියල් මිලියන 400ක මුදලක් අයවැය ලේඛනය මගින්The post හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමේ සැළසුමක්. appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්වැටි භාවිතයට පැන වූ සීමා ලිහිල් කිරීමට නවසීලන්ත රජය සූදානම් වනවා. නවසීලන්තයේ හිටපු අග්රාමාත්ය ජසින්ඩා ආර්ඩ්න්ගේ පාලන කාලයේ දී දුම්වැටි වලට පැනවු සීමා යටතේ 2008 වසරෙන් පසු උපත ලැබු කිසිවෙකුටThe post දුම්වැටි භාවිතයට පැන වූ සීමා ලිහිල් කිරීමට යන රට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් මිලියන 05 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී ප්රකාශThe post ශ්රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැන්පත් මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඉලෙක්ට්රෝනික දුම්වැටි ආනයනය තහනම් කිරීමට ඕස්ට්රේලියාව තීරණය කර තිබෙනවා. ඕස්ට්රේලියාවේ දරුවන් නිකොටින්වලට ඇබ්බැහි වීම වැළැක්වීම සදහා මෙම තීරණය ගත් බවයි ඕස්ට්රේලියා සෞඛ්ය අමාත්යවරයා නිවේදනය කරන්නේ.The post ඉලෙක්ට්රෝනික දුම්වැටි ආනයනය තහනම් කිරීමට රටක් තීරණය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්ලාස්ටික් අපද්රව්ය පරිසරයට එකතුවීම අවම කිරීම සදහා නියමු ව්යාපෘති දෙකක් ක්රියාත්මක කිරීමට මධ්යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා. මේ යටතේ ප්ලාස්ටික් ඇසුරුම් සහිත භාණ්ඩ මිලදී ගැනීමේ දී එම හිස් භාජනThe post ප්ලාස්ටික් අපද්රව්ය පරිසරයට එකතුවීම අවම කිරීමට නියමු ව්යාපෘති දෙකක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වයඹ පළාතටම සහල් සැපයීමට හැකි වී මෝලක් හිමි කොබෙයිගනේ (කුරුණෑගල) සමුපකාර සමිතියේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණෙන ලෙස වෛද්ය එම්.පී වික්රමසිංහ මහතා […]The post වයඹටම සහල් දෙන සමුපකාර වී මෝලක් ගැන ඔබ මීට පෙර අසා තිබෙනවා ද ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේන යුද්ධය නිසා පැනවුණු සම්බාධක හේතුවෙන් රුසියානු ඛනිජ තෙල් අපනයනය කරන ප්රධානතම විකල්ප වෙළෙඳපොළක් ගෙවීම් සිදුකිරීමේ අභියෝගයකට මුහුණදෙන බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ රජය කඩාවැටීම ආරම්භ වූයේ තමාවත් උදය ගම්මන්පිල මහතාවත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පසුව බවත් වර්තමාන රජයේ කඩා වැටීම ඊයේ (27) ආරම්භ වූ බවත් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නාවලපිටිය-පූඩළුඔය ප්රධාන මාර්ගයට හරංගල ප්රදේශයෙන් පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින සේවකයින් 41කින් යුතු පිරිස සිටින ස්ථානයට ළගාවීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිගින් දිගටම පාඩු ලබන ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්ය අමාත්යවරයා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි සෝපානයක සිරවීමෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු අකරතැබ්බයකට මුහුණ දී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය ඔක්තෝබර් 30 වනදා වනවිට සුරා බදු ගෙවීම පැහැර හැර ඇති අරක්කු නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු […]The post තවත් අරක්කු සමාගම් දෙකක නිෂ්පාදනය අත්හිටුවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඒකාබද්ධ මාර්ග යෝජනා වැඩසටහන අවසන් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් අරමුදල් සපයා ගැනීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකු ණය අරමුදල් මත ක්රියාත්මක කරන මාර්ග ආයෝජන වැඩසටහනThe post ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 60ක ණයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැටලීමක් අතරතුරදී බඳින තුවක්කුවක් ක්රියාත්මකවීමෙන් තණමල්විල පොලීසියේ නිලධාරියෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා උඩවලව තණමල්විල මාර්ගයේ විජයපුර ප්රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාකරමින් සිටියදී එම පුද්ගලයා අසල පිහිටි ඉඩමකට පළාගොස් ඇතිThe post වැටලීමක් අතරතුරදී පොලිස් නිලධාරියෙකුට වෙඩි වදී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ අතරමංව සිටි සිව් දෙනෙකුගෙන් යුත් ශ්රී ලාංකික පවුලක් 24 වන දින නිරුපද්රිතව ශ්රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කරනවා. විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය විසින් එමThe post ගාසා තීරයේ අතරමංව සිටි ශ්රී ලාංකික පවුලක් මෙරටට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ විදේශ විනියමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බවත්, එහිදී සාම්ප්රදායික ක්රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ සංචාරක ව්යාපාරය කටයුතුThe post නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්රය දියුණු කළ යුතුයි – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. අද(28) අලුයම දෙකට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 3 කණුව ආසන්නයේ දීයි. මාර්ගයේ ධාවනය වෙමින් තිබූThe post දක්ෂිණ අධිවේගයේ අනතුරක් – කාන්තාවක් මරුට  appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc