News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

LPL තරගාවලියට සහභාගී වෙන දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවන් ලෙස අමෙරිකානු සමාගමක් තෝරාගත් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් දුෂ්කර ගමනක් මැද ආණ්ඩුව භාරගත් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය මහ මැතිවරණය ජයගෙන තුන් වැනිවරටත් ඉන්දීය අග්රාමාත්යවරයා ලෙස තේරීපත් වීමට අගමැති නරේන්ද්ර මෝදි සමත්ව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වැසි තත්ත්වය පහව යාමත් සමඟ ගංවතුර අවදානම ද පහව ගොස් තිබෙනවා. ප්රධාන ගංගා ආශ්රිතව යටව තිබු පහත්බිම් රැසක මේ වන විට ජලය බැස ගොස් තිබෙනවා. ගංවතුර සහ ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට සහන ලබාදීමේ කටයුතු අඛණ්ඩව ක්රියාත්මක කෙරෙනවා. නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් දිස්ත්රික් රැසකට ඇද හැලුනු අධික වර්ෂාවත් සමග නිල්වලා, කැලණි , ගිං […]The post වැස්ස අඩුවෙද්දී ගංවතුරත් බැස යයි appeared first on ITN Ne...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් ප්රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර විවාදය හෙට පැවැත් වෙනවා. කෙසේ වෙතත් එම විවාදය සඳහා සජීවී මාධ්ය ආවරණය ලබාදීමට ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලය සූදානම් බවට ඊයේ ලිඛිතවම අදාළ පක්ෂ නායකයින් දෙදෙනා වෙත දැනුම් දීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු කළා. අනුර සජිත් විවාදය පිළිබදව පසුගිය මාස කිහිපය තුළම දේශපාලන වේදිකා තුළ වැඩි […]The post සජිත් – අනුර විවාදයට ITN HD මැදිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෑස් / ඉන්ධන මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට වහාම රජය මැදිහත්විය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙනවා. කොළඹදී පැවති මාධ්ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියාසිටියා.  The post ගෑස් සහ ඉන්ධන මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමට වහාම රජය මැදිහත්විය යුතුයි  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චක්රලේඛ පවා වෙනස් කරමින් ජල ගැල්මෙන් හා නායයෑමෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම අඛණ්ඩ සිදු කරන බව රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් ඒ මහතා මේ  බව කියා සිටියා.  The post විපතට පත්වූවන්ට සහන සැලසීම අඛණ්ඩව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවර්ධනයේ අලුත් ඉලක්ක ඉන්දියාවටත් , ලෝකයටත් දායදා කිරීමට තුන්වන වරටත් ජයග්රහණය ලැබු නරේන්ද්ර මෝදි මහතාට අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා  අද පාර්ලිමේන්තුවේ දී සුභ පැතුම් එක්කළා. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ද මෙහිදි අදහස් දැක්වුවා.      The post ජය ගත් මෝදිට පාර්ලිමේන්තුවේ දී සුබ පැතුම් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පූජ්ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ අපේ ජාතිය අවදි කළ ජාතික ව්යාපාරයේ ප්රතිමූර්තියක් බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. සෝභිත ස්වාමින් වහන්සේගේ ජන්ම දිනයට සමගාමිව අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක දී අග්රාමාත්යවරයා එම අදහස් පළ කළා. පූජ්ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ 82වන ජන්ම දින සැමරුම් උත්සවයට සමගාමිව වෙසක් සුභ පැතුම් පත් නිර්මාණය කිරීමේ තරගයක් සංවිධාන කර තිබුණා. […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලිබල පනත් කෙටුම්පතට ශ්රේෂ්ඨාධිකරණය ලබා දුන් සියලු සංශෝධනවලට එකඟ එම කෙටුම්පත හෙට ඉදිරිපත් කරන බව අමාත්ය කංචන විජේසේකර මහතා පවසනවා. විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා.The post විදුලිබල පනත් කෙටුම්පත ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව අනුවමයි – ඇමති කංචන කියයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් මේ වනවිට ජනාධිපති මාධ්ය කේන්ද්රයේ අදහස් […]The post පිල්ලෙයාන් ඉහළටම ගෙන යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් දිළිඳු කාන්තාවන් හට විවිධ භාණ්ඩ බෙදාදීමේ ව්යාපෘතියක් වෙනුවෙන් ශ්රී ලංකා යුද හමුදාවේ සේවා වනිතා ඒකකය යොදා […]The post තවත් ආර්යාවක් කරළියට ගෙන එන්න සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජපක්ෂ පවුල මෙන් ම, පොහොට්ටු පක්ෂය අතර පැවති දේශපාලන සමීප සම්බන්ධතාවය මත අගමැති ධුරයට පත්වී ඉන් පසු පොහොට්ටු පක්ෂයේ ඡන්දවලින් […]The post රනිල් සෙරෙප්පුවත් කරට ගනී – ටිල්වින් දුන් උත්තරේ මෙන්න! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශගුණික කලාප අනුව උද්භිද උද්යාන 10ක් පිහිටවීමට සැලසුම් කර ඇති බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු වව්නියාව සෙට්ටිකුලම් ප්රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලතිව් කදවුරේ නිලධාරීන් පිරිසක් සෙට්ටිකුලම නේරියකුලම් ප්ර දේශයේ දී වැටලීමක් සිදුකළා. එහිදී අයිස් මත්ද්රව්ය ග්රෑම් 50ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. යතුරුපැදියක් ද පොලිස් භාරයට ගැණුන අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සෙට්ටිකුලම් පොලිස් ස්ථානය වෙත භාරදීමට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට රූපවාහිනිය හදුන්වා දුන් රූපවාහිනී මහ ගෙදර වන ස්වාධීන රූපවාහිනියට අදට වසර 45ක් සපිරෙනවා. ස්වාධීන රූපවාහිනියේ 45 වන උපන්දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. කොට්ටාව මහල්වරාව පාරේ නිවසක කාමරයක ශාන් වික්රමසිංහ ,අනිල් විජේවර්ධන සහ බොබ් ක්රිස්ටි යන තුන්දෙනා ටෙලිවිෂනය ලංකාවේ ජනතාවට හඳුන්වා දීමට පුරෝගාමී මෙහෙවරෙහි නිරත වුණා. එවක පැවති ආණ්ඩුව මෙම ආයතනය රජයට […]The post ශ්රී ලා...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන්ව තනතුරින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත්කළ අභියාචනා පෙත්සමක් අද (05) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සයිබර් ප්රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලිබල පනත් කෙටුම්පතට ශ්රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙක්සිකෝවේ පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයලැබූ Claudia Sheinbaum එරට පළමු ජනාධිපතිවරිය ලෙස ඉතිහාසගත වූවාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිංහල සිනමාවේ අද්වතීය රංග පෞරුෂය වන රවින්ද්ර රන්දෙණිය මහතාගේ 79 වන ජන්ම දිනය අදට යෙදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණික තත්ත්වය මයි මස 15 වනදා සිට මේදක්වා පුද්ගල මරණ 30ක් වාර්තා වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විශ්වවිද්යාල අනධ්යයන වෘත්තිය ක්රියාමාර්ගය අඛණ්ඩව ක්රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් රාජ්ය අමාත්ය සුරේන් රාඝවන් මහතා සමඟ සාකච්ඡාවක් ඊයේ පැවතිය ද එය අසාර්ථක වු බවයි අනධ්යයන වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ.The post විශ්වවිද්යාල අනධ්යයන වෘත්තිය ක්රියාමාර්ගය අඛණ්ඩව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 5ට ආසන්න වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කොලොන්නාව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි විශේෂ මෙහෙයුම් ඒකක දෙකෙහි නිලධාරීන් කළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී දුම්වැටි හයදහසක් සොයා ගැනුනා. මේ අතර ටී 56 ගිනි අවියේ බද කොටසට සමාන මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ බදින තුවක්කුමක් […]The post නීතිවිරෝධී දුම්වැටි ත...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කිරින්ද වෙරළ තීරයේ දියනාමින් සිටි විදේශීය ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 / 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය මහමැතිවරණයෙන් අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය ජයග්රහණය කළා. ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය හිමිකර ගෙන ඇති ආසන සංඛ්යාව 274ක් ලෙසයි සටහන් වන්නේ. රජයක් පිහිටුවීමට නම් එරට පාර්ලිමේන්තුවේ ආසන 543න් ආසන 272ක බලය තහවුරු කර ගත යුතු වනවා. ඒ අනුව අග්රාමාත්ය නරේන්ද්ර මෝදී තුන්වන වරටත් එරට අග්රාමාත්ය ධුරය සඳහා තේරීපත් වුණා. කෙසේ වුවද මැතිවරණයෙන් […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ ගණනක් වටිනා ගංජා තොගයක් යතුරු පැදියකින් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු වැල්ලවාය ප්රදේශයේ දී අත්අඩංගුවට ගත්තා. යුක්තිය මෙහෙයුමට සමගාමිව මොණරාගල කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදියි මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. අලෙවි කිරීම සදහා මෙම ගංජා තොගය ප්රවාහනය කරමින් සිට තිබෙනවා. වැල්ලවාය වරුණගම ප්රදේශයේ දී සැකකරුවන් හා ගංජා අත්අඩංගුවට ගත් බව අප […]The post ගංජා තොග...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හැරී පෝටර් කතුවරිය වන ජේ.කේ රෝව්ලින්ග් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රෝසි ඩෆීර්ට මරණීය තර්ජන එල්ල කරමින් අන්තර්ජාල පණිවුඩ පළ කළ පුද්ගලයෙකුට දඬුවම් නියම කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම පීලි පැනීම හේතුවෙන් […]The post කොළඹ කොටුවේදී දුම්රියක් පීල්ලෙන් පිට යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc