News Search:
Narrowed By (Click to remove): > [Category]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු මන්ත්රී නීතිඥ ප්රේමනාත් සී. දොලවත්ත රනිල් වික්රමසිංහ වෙනුවෙන් දැඩි ප්රකාශකයෙකු බවට පෙරට එමින් සිටී. ඔහු ඊයේ (09) කොළඹ පවත්වන […]The post පොහොට්ටුවේ දොලවත්තත් රනිල් වෙනුවෙන් සටන් පෙරමුණේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව උත්සාහ කරන්නේ ප්රජාතන්ත්රවාදය හකුළමින් නීතියේ පාලනය බිඳවැට්ටවීමට යැයි නීතිඥ අකලංක උක්වත්ත අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ජාතික […]The post ආණ්ඩුව උත්සාහ කරන්නේ ප්රජාතන්ත්රවාදය හකුළමින් නීතියේ පාලනය බිඳවැට්ටවීමටයි – නීතිඥ අකලංක උක්වත්ත appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අතරමග නැවතී තිබූ සංවර්ධන ව්යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට රුපියල් කෝටි 875ක් ලබා දෙන බව මුදල් රාජ්ය ඇමති ශෙහාන් සේමසිංහ […]The post සේමසිංහ රනිල් සමඟ කොක්කක් ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ දකුණු අප්රිකානු කණ්ඩායම අතර තරගය අද (10) පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එළැඹෙන 26 වන දින දිවයින පුරා අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරතවීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම අද (10) සිදු කෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දිය අගමැති නරේන්ද්ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (10) බංග්ලාදේශ අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය සහ ඉන්දිය ජ්යෙෂ්ඨ අමාත්ය එස්.කේ.ජයශංකර් මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොල්ලුපිටියේදී කාර්යාල සේවක සේවිකාවන් පිරිසක් ප්රවාහන කෙරෙමින් තිබූ බස් රථයක් රථ වාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. බස් රථය මෝටර් රථ දෙකක සහ යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවටයි වාර්තාවන්නේ.The post බිහිසුණු බස් අනතුරක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දීය ජ්යෙෂ්ඨ අමාත්ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් අද (10) සිදු කෙරුණා ඉන්දීය ආයෝජන මත මෙරට ආරම්භ කර, අතරමග නැවතී ඇති සංවර්ධන ව්යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම කටයුතු සොයා බැලීමට නුදුරු දිනකදීම ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජයශංකර් […]The post එස්. ජයශංකර් මහතා නුදුරු දිනකදීම ශ්රී ලංකාවේ ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය රාජ්ය සේවක වැටුප් විෂමතා ගැටලුවට විසදුම් ලබාදීමට කමිටු දෙකක් පත්කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්රකාශක අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. ඊට අවශ්ය ප්රතිපාදන 2025 අයවැයෙන් වෙන්කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති මාධ්ය හමුවේදී අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේ.  The post රාජ්ය සේවක වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදීමට කමිටු දෙ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය විසින් විශ්රාමික පොලිස් සාමුහිකය පිහිටුවනු ලැබීමත් සමඟ ආණ්ඩුව මෙන් ම, සජිත් ප්රේමදාස ප්රමුඛ සමගි ජන බලවේගයේ විපක්ෂය […]The post “ශානිලාට, රවීලාට තර්ජනය කරන්න ලෑස්ති වෙන්න එපා“ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර, මුද්දුව ප්රදේශයේ මැණික් ව්යාපාරිකයෙකුගේ නිවසේ තිබී රුපියල් කෝටි දෙකහමාරකට අධික මැණික් සොරකම් කළ බවට සැක එකම පවුලේ තිදෙනෙකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොල්ලුපිටියේදී බස් රථයක් රථ වාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපොස සාමාන්ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්යාල ප්රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා අධ්යාපන අමාත්යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්රකාශ කළේ, අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්රතිඵල ලබාගත් සිසු සිසුවියන් […]The post පළමු වැනි ශ්රේණියේ සිට පරිසර වෙනස්වීම්...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (10) දහවල් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක් […]The post දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගය අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ක්රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබාදෙන බව එරට අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය පැවසුවාය.<br><br>ඉන්දියාවේ නවදිල්ලිහි දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී බංග්ලාදේශ අග්රාමාත්යවරිය ඒ බව සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්ය අංශය පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල යුද කැබිනට්ටුවේ අමාත්ය බෙනී ගැන්ට්ස් ඉන් ඉල්ලා අස්වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සරණාගතයන් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන මෙම සංක්රමණික කණ්ඩායම පවසන්නේ, රුවන්ඩාව තුළ තමන්ට හුදෙකලා සහ අනාරක්ෂිත බවක් දැනෙන බව ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර, කිරිඇල්ල ප්රදේශයේ දී කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් කාමරය තුළ දරුවන්ට විශ්වාසයෙන් හා සතුටෙන් ඉගෙනීමේ පරිසරය නිර්මාණය කළ යුතු බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (2024.06.10)කොට්ටාව උතුර, ධර්මපාල විද්යාලයේ ශ්රවණාගාරය සහ ගෘහස්ථ ක්රීඩාගාරය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරයා.. ධර්මපාල යන නාමය ජාතියක ජීවයයි. ධර්මපාල මහා විද්යාලය සියක් වසරකට එහා ආරම්භ වී ධර්මපාලතුමන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය රියදුරුන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය නතර කිරීමට අදාළ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමාන්ය පරිදි සිදු නොවුනත් හෙට දිනයේ සිට එය සාමාන්ය පරිදි සිදු කෙරෙනු ඇති.The post දුම්රිය වර්ජනය ඉවරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්රදේශයවල ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්යානන්ද මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජම්මු හි වන්දනාකරුවන් රැගෙන යමින් සිටි බස් රථයකට ප්රහාරයක් එල්ල කළ ත්රස්තවාදීන් සෙවීමට ඉන්දියාව ඩ්රෝන මෙහෙයුමක් අරඹා තිබෙනවා. ජම්මු හා කාශ්මීරයේ රියාසි දිස්ත්රික්කයේ බැතිමතුන් පිරුණු බස් රථයකට ඊයේ ත්රස්තවාදීන් ප්රහාරයක් එල්ල කළා. එම ප්රහාරයත් සමග බස් රථය කඳු සහිත ප්රදේශයකින් පහළට පෙරලීමෙන් නව දෙනෙකු මිය ගොස් මගීන් 33 දෙනෙකු තුවාල ලැබුවා. ප්රහාරයට පාකිස්තාන ත්රස්තවාදීන් කිහිප […]The post ඉන්ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රීලංකාවේ ක්රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබා දෙන බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවේ සහතික වී තිබෙනවා. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මොදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (10) පෙරවරුවේ පැවැත්වුණු අතර […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වාතයේ ඩීඑන්ඒ පරීක්ෂා කිරීම තුළින් ඉදිරියේදී අඩු මිලට ආහාර නිෂ්පාදනය කිරීමට විද්යාඥයින් පිරිසක් සූදානම් වනවා. මාරාන්තික රෝග පැතිරීම නිරීක්ෂණය කිරීම සඳහා වාතයේ DNA සාම්පල ලබා ගන්නා විද්යාඥයින් පවසන්නේ ඔවුන්ගේ පරීක්ෂණ තුලින් ආහාර මිල අඩු කිරීමට හැකියාවක් ඉදිරියේදී ලැබෙන බවයි. අර්ල්හැම් ආයතනය පැවසුවේ වායු සාම්පල ක්රියාවලීන් මගින් බැක්ටීරියා, වෛරස් සහ අනෙකුත් ක්ෂුද්ර ජීවීන් / ශාක, සතුන් […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිකඩ පොලිස් වසමේ ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ප්රදේශයේ පවත්වාගෙන ගිය ආයතනයක සේවය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා අදාළ ආයතනය මගින් එංගලන්තය සහ පෝලන්තය යන විදේශ රටවල රැකියා ලබදෙන බව පවසා විවිධ ප්රදේශවල පුද්ගලයින් රවටා රුපියල් 17,500,000කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අවශයව සිටින සැකකරුවෙක් බවයි පොලීසිය නිවේදනය කරන්නේ මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් […]The post මොහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය නුසෙයිරාට් සරණාගත කඳවුර වැටලීම සංකීර්ණ යුද අපරාධයක් ලෙස හඳුන්වන බව හමාස් සංවිධානය පවසනවා. ගාසා සෞඛ්ය අමාත්යාංශයට අනුව සෙනසුරාදා ඊශ්රායලය නුසෙයිරාට් කඳවුර වැටලීමේදී මියගිය පුද්ගලයන් ගණන 274 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 64දෙනෙකුම කුඩා දරුවන්. තවත් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එහි වැඩිදුරටත් සඳහන්. මේ අතර ඊශ්රායල කැබිනට් අමාත්ය බෙනි ගැන්ට්ස් අගමැති […]The post ඊශ්රායලය නුසෙයිරාට...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවාහන අමාත්යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිකඩ පොලිස් වසමේ ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ප්රදේශයේ පවත්වාගෙන ගිය ආයතනයක සේවය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගම්පහ ප්රදේශයේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ චෝදනා එල්ලව සිටි "පස් පොඩ්ඩා" නමැත්තාව වෙඩිතබා ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයා ව අද (10) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත්තේය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc