News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ග්රෑන්ඩ්පාස් සිරිපාල ජින්තු මාවතේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා. සැකකරුවන්The post ග්රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිඟුරාන සීනි සමාගමේ කෙටි ඇඹරුම් වාරය අද ආරම්භ වුණා. උක් ගස් මෙට්රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක් ඇඹරීම ඉලක්කයයි. ගල් ඔය වැවිලි සමාගම යටතේ පවත්වාගෙන යන හිඟුරාන සීනි සමාගමේ කෙටි ඇඹරුම් වාරයෙන්The post හිඟුරාන සීනි සමාගමේ කෙටි ඇඹරුම් වාරය ඇරඹෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

A court order was issued today (January 30), preventing the Samagi Jana Balawegaya (SJB) from inconveniencing the public during its political rally due to be held later today.The post Court order issued against SJB rally – SJB to go ahead with protest defying court order appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

Four Sri Lankan military paratroopers were injured after crash landed on a building in Colombo due to their parachutes entangled in the air during the rehearsals of 76th Independence Day celebration being held at Galle Face Green in Colombo.The post Four Sri Lankan military paratroopers injured in parachute collision appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව් දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී සිදු වූ අනතුරකින් බිමට ඇදවැටී […]The post නිදහස් දින පෙරහුරුවේදී පැරෂුටයෙන් වැටී සිව් දෙනෙක් අනතුරක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ නියෝජ්ය නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අභිබවා යන තනතුරක් ඊයේ (29) එම පක්ෂයට එක්වූ හිටපු යුද හමුදාපති […]The post සරත් ෆොන්සේකාට සජබයෙන් මොකක්ද වෙන්නේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීතිමය සීමාවන් නොතකා අධික වේගයෙන් වාහන ධාවනය කර ජීවිත හානි සිදුවීම පිළිබඳව සහ පුද්ගලයින් විශාල පිරිසක් ආබාධිත තත්වයට පත් කිරීම […]The post මහ පාරේ ඉගිලෙන්නන්ගේ ඛේදවාචකය ගැන බීබීසීයෙන් විමර්ශනාත්මක සටහනක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

A notorious underworld figure was arrested on Tuesday (30 Jan.), while in possession of a cache of weapons, police reported.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Ceylon Electricity Board (CEB) has introduced several new methods for consumers to pay their electricity bills in a more efficient manner.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Four paratroopers have suffered minor injuries during Independence Day rehearsals this morning, Ada Derana learns.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික නිදහස සම්බන්ධයෙන් සමුළුවක් කොළඹදී පැවැත්වුණා. ඇඩ්වොකාටා ආයතනයයි එය සංවිධාන කළේ. ආර්ථික නිදහස ඉටුකර ගැනීම සදහා ඇතිවන අභියෝග සහ බාධා පිළිබද මෙහිදි සාකච්ඡා කෙරුණා. මෙම ආර්ථික සමුළුවේ ප්රධාන ආරාධිතයා ලෙසThe post ආර්ථික නිදහස සම්බන්ධයෙන් සමුළුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිල්වලා ගඟේ ලවන බාධකයට එරෙහිව මාතර ගොවීන් ආරම්භ කර ඇති සත්යග්රහයට දින 7ක් ගතවී තිබෙනවා. විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දැමුවා. නිල්වලා ගඟේ ලවන බාධකයට එරෙහි විරෝධතාකරුවන්The post නිල්වලාවේ ලවන බාධකයට එරෙහි ගොවීන් ඉවත් කිරීමේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය සංවිධාන කරන විරෝධතාවක් අද පස්වරුවේ කොළඹ දී පැවැත්වෙනවා. මේ අතර මෙම විරෝධතාවට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකණය අද (30) තහනම් නියෝගයක් ද නිකුත් කළා. ජනාධිපති මන්දිරය,  මුදල් අමාත්යාංශය, The post සජබ රැළියට අධිකරණ නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

76 වන නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර පැරෂුට් භටයින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඉන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලටත් අනෙක් දෙදෙනා යුධ හමුදා රෝහලටත් ඇතුළත්කර ඇතිThe post නිදහස් දින උළෙලේ පෙරහුරුවක් අතර තුර පැරෂුට් අනතුරක් appeared first on ITN News.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: News 1st: Lunch Time Sinhala News |(30-01-2024 ) දහවල් ප්රධාන ප්රවෘත්ති

- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: LIVE?අද දෙරණ 12.00 මධ්යාහ්න පුවත් විකාශය - 2024.01.30 | Ada Derana Midday Prime News Bu...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආරක්ෂක අමාත්යංශයේ ලේකම් විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න හදිසියේ විදේශ ගතවී සිදු කරමින් සිටින්නේ මොනවා දැයි දැඩි සාකච්ඡාවක් ආරක්ෂක අංශ […]The post කමල් ගුණරත්න මොකද කරන්නේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට තුළ සිදු කරන මනුෂ්ය ඝාතන වේගයෙන් ඉහළ යමින් තිබීම පිළිබඳව පසුගිය 28 වෙනි ඉරිදා දිවයින පුවත්පතේ “තුවක්කුවෙන් තුවක්කුවට” යන […]The post ඝාතන අතින් ලංකාව අංක එකට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

A court order was issued on Tuesday (30 Jan.), preventing the Samagi Jana Balawegaya (SJB) from inconveniencing the public during its political rally due to be held later today.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

A five-member Supreme Court judge bench commenced hearing the petitions filed against the government s new Anti-Terrorism Bill for the third day straight.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The wife of late State Minister Sanath Nishantha says she would consider embarking on a political career to fill the void left by her recently deceased husband if a request is made.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැළණි ගඟේ මැණික් ගැරූ පුද්ගලයින් 05 දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින අවිස්සාවේල්ල පොලිස් වසමේThe post කැළණි ගඟේ මැණික් ගැරූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම කදුකරයේ ජල පෝෂක ප්රදේශවල සහ ජලාශ රක්ෂිතවලට ගිනි තැබිම් නිසා අක්කර 100 කට අධික ප්රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. මධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්රදේශවල මේ දිනවල පවතින අධික වියළිThe post මධ්යම කදුකර ජල පෝෂක රක්ෂිතවලට ගිනි තබයි – අක්කර ගණනාවක් විනාශයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව ක්රියාත්මක අතර ගෙවී ගිය පැය 24 තුළ සැකකරුවන් 868 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් 536 දෙනෙකු මත්ද්රව්ය චෝදනාවන් යටතේ අත්අඩංගුවට ගත් බවයිThe post යුක්තිය මෙහෙයුමෙන් තවත් 868ක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දීර්ඝ කාලයක සිට අනවසරයෙන් මාඑළිය රක්ෂිතය තුළට ඇතුළු වී මැණික් ගරමින් සිටි පුද්ගලයින් 04 දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය මස්කෙලිය කඳවුරේ නිලධාරීන්ට ලදThe post අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මේඩ් ඉන් ශ්රී ලංකා සන්නාම ලාංඡන ප්රදානය හා ව්යවසායක උදානය දෙවන අදියර ඊයේ කොළඹ දී පැවැත්වුණා. ඒ කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රදානත්වයෙන්. කර්මාන්ත අමාත්යංශය හා ජාතිකThe post Made In Sri Lanka සන්නාම ලාංඡන ප්රදානය හා උපාධිධාරී ව්යවසායක උදානය දෙවන අදියර ක්රියාත්මක කෙරේ appeared first on ITN News.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc