News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙටට යෙදී ඇති කම්කරු දිනය වෙනුවෙන් කොළඹ පැවැත්වෙන මැයි රැළිය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. මැයි දින සැමරුම වෙනුවෙන් හෙට දිනයේ මැයි රැළි සහ පෙළපාළි 40ක් පමණ පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ. ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්රියාවට නංවා ඇති අතර පොලිස් නිලධාරීන් 6000ක් රාජකාරීයේ යොදවන බවයි පොලිස් […]The post හෙට කොළඹ විශේෂ රථ වාහන සැලැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව තුළ , විශේෂයෙන් ග්රාමීය ප්රදේශ තුළ ඉතා සීඝ්රයෙන් විද්යුත් දුම්වැටි ,උවදුරක් ලෙසින් ව්යාප්ත වෙමින් පවතින බව ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා අද (11 )The post විද්යුත් දුම්වැටි එක එක හැඩයට – මහා ඛේදවාචකයකට මුල appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාවේ කුඩා, හා මධ්ය පරිමාණ කර්මාන්ත (SME) රටේ සමස්ත කර්මාන්ත වලින් 75% ක් වන අතර රටේ අපනයන වලින් 20% ක […]The post කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත ආරක්ෂා කිරීමට මාලිමා රජයක් තුල “Bad Bank” ඉදිරිපත් වෙයිද appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්ය සංකල්පය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැද පෙරදිග රටවල් 10 කThe post පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්ය සංකල්පය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්රී ලංකාව කැපවී සිටිනවා – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට විශ්ව විද්යාලවල කෘෂිකර්ම විෂය හදාරණ සිසුන්හට ජපානයේ උසස් අධ්යාපන ආයතන තුනක සීමාවාසික පුහුණුවක් ලබා දීම සඳහා ජපානයේ ආසියානු මානව සම්පත් බැංකුව ( Asian Human Resource Bank) එකඟත්වය පළ කරThe post මෙරට විශ්ව විද්යාලවල කෘෂිකර්ම විෂය හදාරණ සිසුන්ට ජපානයේ සීමාවාසික පුහුණුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික ප්රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (31) කොළඹදී පැවැත්වී තිබෙනවා. ජාත්යන්තර මූල්යThe post අර්බුදයේ සිට ප්රකෘතිය දක්වා දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව කොළඹදී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී තිබෙනවා. ඒ Global Finance සඟරාව විසින් ප්රකාශයට පත් කළ ලොව ඉහළThe post ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ ලැයිස්තුවට ශ්රී ලංකා මහ බැංකු අධිපතිත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන සතියේදී ශ්රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුව විසින් අනුමත කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.   “COLOMBO, June 19 (Reuters) – The WorldThe post ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් ? appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වන විට ඇතිවී තිබෙන ජාත්යන්තර මුල්ය අර්බුධය ජර්මනියේ ප්රධාන deutch bank නම් බැංකුව දක්වා වර්ධනය වෙද්දී ඊයේ 26 වනදා […]The post ලෙබනනය හා ටියුනීසියාව මුල්ය අරමුදලේ ණය කොන්දේසි ප්රතික්ෂේප කරයි? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වැළැක්වීම සඳහා මහ බැංකුවෙන් පියවර රැසක් ගෙන තිබෙනවා. විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑතකදී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව වෙනත් The post රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීම සඳහා මහ බැංකුවෙන් පියවර රැසක් appeared first on ITN News.

කොවිඩ් ණය සහන කාලය මාස තුනකින් දීර්ඝ කිරිමට ශි‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කළා. කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීම සදහායි මෙම ණය පහසුකම ක‍්‍රියාත්මක වන්නේ. වාර්ෂිකව The post කොවිඩ් ණය සහන කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc