News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු මියගොස් තිබෙනවා. මෙම සිදුවීමෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. බෝම්බයක් නිෂ්ක්රීය කිරීමට යෑමෙන් මෙමThe post ගුවන් හමුදා කඳවුරක පිපිරීමකින් සෙබළෙකු මරුට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බුලත්සිංහල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එයින ඇද වැටී ජීවිතක්ෂයට පත්ව […]The post දුම්රිය වර්ජනයකුත් නෑ… බස් වර්ජනයකුත් නෑ… පා පුවරුවෙන් වැටී මගියෙක් ජීවිතක්ෂයට… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කලවාන ප්රදේශයේ ජනප්රිය පාසලක 09 වසරේ ඉගනුම ලැබූ සිසුවෙකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු […]The post පන්තියේ කසිප්පු විකුණුවැයි පාසල් බලධාරීන් 09 වසරේ සිසුවා පොලිසියට බාරදීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන ඔක්තෝබර් මස 05 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා සංචිතය මේ වනවිට […]The post ලෝක කුසලාන සංචිතය නම් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්යංශය පරිශ්රය තුළ සත්යග්රහයක් ආරම්භ කර තිබේ. […]The post සතොස සේවකයෝ සත්යග්රහයක් අරඹති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිවේගී මාර්ගයක නියමිත වේගසීමා උල්ලංඝණය කර මෝටර් රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්රිකට් කණ්ඩායම් නායක බාබර් අසාම්ට දඩ නියම කර තිබෙනවා. පාකිස්තාන මාධ්ය වාර්තා කළේ ලාහෝර් පොලීසිය මගින් පාකිස්ථාන නායකයාටThe post පාකිස්තාන ක්රිකට් කණ්ඩායම් නායක බාබර් අසාම්ට දඩයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ නිරිත දිග ප්රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් හෙට (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලThe post හෙට සිට වැස්ස වැඩි වෙනවලු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් කටයුතු ක්රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරකThe post රාජ්ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් ගැන දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතුයි – මහින්දානන්ද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට අද දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්යාව මිලියනයක් සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනාඅද (26) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාThe post ශ්රී ලංකාවට මෙම වසරේදී සංචාරකයන් මිලියනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නව සේවා ව්යවස්ථාවකට අනුකූලව අධ්යාපන කළමනාකරණ සේවයක් ස්ථාපිත කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. දැනට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතරින් තෝරාගනු ලබන පිරිසකගෙන් සමන්විතව නව සේවා ව්යවස්ථාවකටThe post නව සේවා ව්යවස්ථාවකට අනුකූලව අධ්යාපන කළමනාකරණ සේවයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය දර්ශන සිරිසේන, ලේකම් වෛද්ය හරිත අළුත්ගේ ඇතුළු GMOA නියෝජිතයන් පිරිසක් අද (26) පස්වරුවේ […]The post GMOA සහ NPP අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා වැඩබලන ජනමාධ්ය අමාත්යවරයා ලෙස පත්කර තිබෙනවා. ජනමාධ්ය අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ සංචාරයකට සහභාගිවීම හේතුවෙන් ඒ මහතා නැවත පැමිණෙන තෙක් ජනමාධ්ය අමාත්ය ධුරයේ වැඩ බැලීමThe post බන්දුල වෙනුවට වැඩ බලන්න ශාන්ත appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහිත නිල නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ අතර එම සංචිතය අද ඉන්දීයාව බලා පිටත්ව යාමට නියමිතයි එම නිවේදනය පහතින්.The post ශ්රී ලංකා ක්රිකට් සංචිතය සහිත නිල නිවේදනය නිකුත් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියාවේ රිදී සීනුව දැයට අහිමිවී අදට වසර 64ක්. දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්රීමතානන්ගේ 64 වන ගුණසමරු උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී පැවැත්වුණා. කෘතහස්ත දේශපාලනඥයෙකු / දෙස් විදෙස් සම්භාවනාවටThe post එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්රීමතානන්ගේ 64 වන ගුණසමරු උත්සවය appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය බෙදුම්වාදී සංවිධානයක් මෙහෙයවන්නෙකු බව පැවසෙන කැනඩාවේ පුරවැසියෙකු වූ සික් ජාතික පූජකයෙකු වූ හර්දීප් සිං නිජ්ජාර් නැමැත්තා කැනේඩියානු භූමියේදී ඝාතනයට […]The post ඉන්දීය – කැනඩා රාජතාන්ත්රික ගැටුම මැදට අලි සබ්රි පනියි – ලංකාවත් ඈඳයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව විසින් 2024 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය 2023 නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් නොවැම්බර් 14 […]The post නොවැම්බර් 13 වැනිදා 2024 අයවැය පාර්ලිමේන්තුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රජාතන්ත්රවාදීව තේරී පත් වූ දකුණු අප්රිකාවේ ප්රථම ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය සොලේකා මැන්ඩෙලා මිය ගොස් තිබෙනවා. මිය යන විය ඇය 43 හැවිරිදි වියේ පසු වී ඇති අතර සොලේකා පිළිකාThe post මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට පැමිණි ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවු බව ජනාධිපති මාධ්ය අංශය දැනුම් දෙනවා ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යිThe post අයිඑම්එෆ් ජනපති හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු කොරියාවේ මැදිහත්වීමෙන් ජපාන හා චීන රාජ්ය තාන්ත්රිකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ජපාන හා චීන ඉහළ පෙළේ රාජ්ය තාන්ත්රිකයින් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටි බවයි දකුණු කොරියා විදේශ අමාත්යංශයThe post ජපාන හා චීන රාජ්ය තාන්ත්රිකයින් අතර විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපති මෛත්රිපාල සිරිසේන මහතා එවූ ලිපිය ක්රියාත්මක කිරීම වළක්වාලීමේ වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ දිසා අධිකරණය නියෝගThe post දයාසිරිට එරෙහි වාරණ නියෝගය අත්හිටුවීමට නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආයුර්වේදය තුළින් විදේශ විනිමය උපයා ගැනීම වඩාත් පුළුල් කරන බව රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතා පවසනවා. මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා. ඒThe post ආයුර්වේදය තුළින් විදේශ විනිමය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊජිප්තුවේ ජනාධිපතිවරණය එළඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන බව අද නිවේදනය කළා. ඊජිප්තු ජනාධිපතිවරණය දෙසැම්බර් මස 10 වන දින සිට 12 වන දින දක්වා පැවැත්වෙන බවයි එරට මැතිවරණ කොමිසම පවසන්නේ. එහිThe post ඊජිප්තුවේ ජනාධිපතිවරණය දෙසැම්බර් මාසයේ දී appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය අප්රේල් 11 […]The post ක්රීඩා ඇමතිගෙන් ගැසට් පිට ගැසට් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාලි රාජ්යයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කල්දැමීමට තීරණය කර තිබෙනවා. මාලි රාජ්යයේ ජනාධිපතිවරණය ලබන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත අතර තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මැතිවරණය කල්දැමීමට සිදුවන බවයි එරටThe post මාලි රාජ්යයේ ජනාධිපතිවරණය කල් දමයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැතිව කුවේට් රාජ්යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඌව පළාත් විගමණික සම්පත් මධ්යස්ථානයේ නිලධාරීන් විසින් අදාළThe post රට සිහින පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්ථාන සමස්ත ජනගහනයෙන් සියයට 40ක ප්රමාණයක් දුගීභාවයට පත්ව ඇති බව ලෝක බැංකුව නිවේදනය කරනවා. මේ වනවිට පාකිස්ථානය දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර දැනට ක්රියාත්මක ආර්ථික මොඩලය දුගීභාවය තුරන්The post පාකිස්ථාන සමස්ත ජනගහනයෙන් 40% ප්රමාණයක් දුගීභාවයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිනොපෙක් සමාගම මෙරට බලශක්ති ක්ෂෙත්රයේ ආයෝජනයන් සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරමින් ඊයේ දිනයේ උත්සවයක් සංවිධානය කර තිබුණා. ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම සමග ගිවිසුම් ගතව තිබූ ඉන්ධන පිරවුම්හල්The post නව ඉන්ධන පිරවුම්හල් 50ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩිජිටල්කරණය වූ නවීන ශ්රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්රදර්ශනය’ නොවැම්බර් මසThe post ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්රදර්ශනය’ නොවැම්බර් මස 03 වනදා සිට 05 වනදා දක්වා BMICH හි දී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මාස 4ක කාලය තුල ඩීසල් නැව් තොග 4ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. දිගුකාලීන කොන්ත්රාත් ක්රමවේදය යටතේ එම තෙල් තොග ගෙන්වීමට අමාත්ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවරThe post ඩීසල් නැව් තොග 4ක් මිලදී ගන්න කැබිනට් අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රවණාබාධිත පුද්ගලයින් මැතිවරණ ක්රියාවලියට සම්බන්ධකර ගැනීම වෙනුවෙන් මැතිවරණ කොමිසම නිලධාරීන් පුහුණු කිරීම් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පවසනවා. භාෂා පුහුණුවට එක්වූThe post ජාත්යන්තර සංඥා භාෂා දින සැමරුම් උත්සවය මැතිවරණ කොමසාරිස්ගේ ප්රධානත්වයෙන් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc