Sri Lanka News Explorer
Last 7 Days
- May-27, Monday (38)
- May-28, Tuesday (38)
- May-29, Wednesday (41)
- May-30, Thursday (45)
- May-31, Friday (48)
Older News
- Older than 2023-Dec (0)
- 2024-May (1249)
Narrow by Category
- Sinhala (1249)
අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් ලෙසයි දැක්වෙන්නේ. ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල නොවෙනස්ව පවතී. එය 420කි සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් […]The post අද මධ්යම රාත්රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල වෙනස් වෙයි appeared firs...
- සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය වෙයි (Category: Sinhala)
- Sinopecට දෙවෙනි නොවෙන්න සිපෙට්කෝත් ගණන් උස්සයි (Category: Sinhala)
- ඉන්ධන මිල සශෝධනය කෙරේ (Category: Sinhala)
- IOC ඉන්ධන මිලත් පහළට (Category: Sinhala)
වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමාගෙන ආ දුෂ්කර ගමන අවසන් භාගයද නොනැවතී යන අතර එම පාලම කඩා වට්ටන්නට ඉඩ නොදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා අද (31) බදුල්ලේ ආරම්භ වූ ‘ජයගමු ශ්රී ලංකා’ ජංගම වැඩසටහනට සහභාගි වෙමින් අවධාරණය කළා. අද සහ හෙට (01) දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘ජයගමු ශ්රී ලංකා’ […]The post වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමාගෙන ආ දුෂ්කර ගමන...
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්යාල අනධ්යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්යාපන රාජ්ය අමාත්ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු රජය බලාරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය. උසස් අධ්යාපන රාජ්ය අමාත්ය ආචාර්ය […]The post අනධ්යන කාර්ය මණ්ඩලය සමඟ ලබන සඳුදා සාකච්...
- අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 09ක් සඳහා සාමාජිකයන් පත් කෙරේ (Category: Sinhala)
- පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කෙරේ (Category: Sinhala)
- ඩලස් ගෙන් ජනපති ට ලිපියක් (Category: Sinhala)
- ජනපති රනිල් සහ පිලිපීන ජනපති අතර සාකච්ඡා ඇරඹෙයි (Category: Sinhala)
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ දී සියයට 1.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් තිබෙනවා. එය අප්රේල් මාසයේ වාර්තා වූයේ සියයට 1.5ක් ලෙසයි. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 සිට මැයි මාසයේ දී […]The post ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉහළට appeared first on IT...
- ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වෙයි (Category: Sinhala)
- මැයි මාසයේ මෙරට උද්ධමනය පහත වැටෙයි (Category: Sinhala)
- කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය පහතට (Category: Sinhala)
- මාර්තු මාසයේ උද්ධමනයේ අඩුවක් (Category: Sinhala)
ඔස්ට්රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි විස්ස පුහුණු ක්රිකට් තරගය ලකුණු 35කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු හතරක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්යාව 257ක්. එහි දී නිලකලස් පූරන් ලකුණු 75ක් ලබා ගැනීමටයි සමත් වුණේ. පන්දු යැවීමේ දී ඇඩම් සැම්පා කඩුලු දෙකක් දවාගත්තා. ජයග්රහණය සඳහා ලකුණු […]The post ඔස්ට්රේලියානුවන...
- 2023 : වාහන භාවිත කරන අය දැන ගතයුතු ම නව වෙනස්කම් 7ක් (Category: Sinhala)
- ඇෆ්ගනිස්ථානයට ලකුණු 69ක ජයක් (Category: Sinhala)
- නෙදර්ලන්තයට ලකුණු 234ක ඉලක්කයක් (Category: Sinhala)
- එංගලන්තයට ලකුණු 230ක ඉලක්කයක් (Category: Sinhala)
වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා අසත්යයි වැඩි කළ දීමනාවට අදාළ මුදල් මේ වන විටත් දිස්ත්රික් ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙනවා අස්වැසුම සුබසාධක යෝජනා ක්රමය ක්රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්ය හරහා පළවන වාර්තා අසත්ය බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා. 2024 මැයි මස මෙම […]The post වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා අසත්යයි appeared first...
- ඉන්ධන තොග ගැන නිවේදනයක් (Category: Sinhala)
- ඉන්ධන මිල ගැන IOCයෙන් නිවේදනයක් (Category: Sinhala)
- කොට්ට මෙට්ට සිද්ධියට නිලධාරියෙකුගේ වැඩ තහනම් (Category: Sinhala)
- විදුලි බිලේ සංශෝධනය ගැන PUCSL වෙතින් නිවේදනයක් (Category: Sinhala)
නීතිවිරෝධි අයුරින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගිය හිමිකරුවෙක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගලදී. කුරුණෑගල, සූරතිස්ස මාවතේ එම්.එම්.බී නමිනුයි මෙම නීතිවිරෝධි විදේශ රැකියා ආයතනය පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මෙහිදී සෞදි අරාබිය, ඕමාන්, කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල් සඳහා බඳවාගැනීම් සිදුකරන බවට පවසා තිබෙනවා. එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්ර 110ක...
- තවත් හොර රැකියා ඒජන්සියක් වටලයි (Category: Sinhala)
- ව්‍යාජ විදෙස් රැකියා ආයතනයක් පැවැත්වූ අඹුසැමි යුවළ අත්අඩංගුවට (Category: Sinhala)
- කුරුණෑගල තවත් මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක් (Category: Sinhala)
- හැමෝම රැවටූ කොල්ලුපිටියේ හොර ගුහාව (Category: Sinhala)
උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා. උතුරු කොරියාව පසුගිය බදාදා චන්ද්රිකාවක් කක්ෂගත කිරීමට දැරූ උත්සාහය ව්යාප්ත වුණා. ඉන් අනතුරුවයි මෙම බැලස්ටික් මිසයිලය අත්හදා බලා ඇත්තේ. එම බැලස්ටික් මිසයිලය නැගෙනහිර මුහුදට පතිත වී ඇති බව දකුණු කොරියාව පවසනවා. මුහුදට පතිතවීමට පෙර එම මිසයිලය කිලෝමීටර් 350 ක පමණ […]The post උතුරු කොරියාව තවත් බැලස්ටි...
- උතුරු කොරියාවෙන් අලුත් මිසයිලයක් (Category: Sinhala)
- උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි (Category: Sinhala)
- උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි (Category: Sinhala)
- උ.කොරියාව ප්‍රබල මට්ටමේ බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි (Category: Sinhala)
පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවා තිබෙනවා. මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු චන්ද්රිකාව මෙන්ම මෙම දෙවැනි චන්ද්රිකාව ද පෙර සැලැසුම් කළ පරිදි නියමිත පෘථිවි කක්ෂයේ රැඳවුණු බවයි පැවසෙන්නේ. පාකිස්තානය චන්ද්රිකාව නිපදවූයේත්, එය අභ්යවකාශයේ රැඳවූයේත් චීනයේ ආධාරයෙන්. චීනය අභ්යවකාශය ජය...
- පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්රිකාවක් සාගරයට කඩා වැටීමට සලස්වයි (Category: Sinhala)
- ‘මංගල්යාන් ’ අඟහරු කක්ෂයේ (Category: Sinhala)
- ‘මංගල්යාන් ’ අඟහරු කක්ෂයේ (Category: Sinhala)
- ‘මංගල්යාන් ’ අඟහරු කක්ෂයේ (Category: Sinhala)
වතු ආශ්රිත දෙමළ මාධ්ය පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා එම වතු ආශ්රිත තරුණ තරුණියන් ගුරු සහායකවරුන් ලෙස බදවා ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. දකුණු පළාතේ පාසල්වල ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරින් බදාවා ගැනීමේ දෙවන අදියර යටතේ පත්වීම් ලිපි ප්රදානය කරමිනුයි ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ. ගාල්ල සහ මාතර දිස්ත්රික්ක දෙකෙහි උපාධිධාරීන් 784 […]The post වතු ආශ්රිත තරුණ තරුණියන...
- දෙමෝදර රේල් ගැටයේ සුන්දරත්වයත් ඉවරයි (Category: Sinhala)
- වතු කම්කරුවන්ට ආපදා පෙරහුරුවක් (Category: Sinhala)
- ජනපති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක (Category: Sinhala)
ඊශ්රායල කැබිනට් අමාත්ය බෙනී ගෑන්ට්ස් ඊශ්රායල පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. බෙනී ගෑන්ට්ස්ගේ පක්ෂය පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් සදහන් කරන්නේ ඊශ්රායල අග්රාමාත්යවරයා යුද මෙහෙයුම්වලින් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් නිසි වැඩපිලිවෙලක් ඉදිරිපත් කළ යුතු බවයි. නියමිත කාලයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සදහා වන අදාළ යෝජනාවට පක්ෂව බෙනී ගෑන්ට්ස්ට බහු...
- ඊශ්රායල යුද කැබිනට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක් (Category: Sinhala)
- දැඩි විරෝධතා මැද ඊශ්‍රායලය නව පනතක් සම්මත කරගනී (Category: Sinhala)
- ඊශ්රායල පාර්ලිමේන්තුවට එකවරම කඩා වැදුණු අය (Category: Sinhala)
- ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක් (Category: Sinhala)
2023 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තුමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප්රතිඵල ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.The post උසස් පෙළ ප්රතිඵල නිකුත් කෙරේ appeared f...
- කෙන්යාව ට නව ජනපතිවරයෙක් (Category: Sinhala)
- උසස් පෙළ ප්රතිඵල නිකුත් වෙයි (Category: Sinhala)
- රටටම ආඩම්බරයක් වූ චානුක (Category: Sinhala)
- උසස් පෙළ ප්රතිඵල නිකුත් වෙයි (Category: Sinhala)
බිත්තර මිල ඉහළයාමේ ගැටලුවට විසදුමක් ලෙස ප්රාදේශීය මට්ටමින් බිත්තර නිෂ්පාදනය කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කෙරුණා. ගම්මානවල සිටින ජනතාවගේ අතමිට සරු කිරීමේ අරමුනින් අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතිය මගින් කුකුළු ගොවිපල රැසක් ආරම්භ කළා. තම ප්රදේශයේ ජනතාවට කුකුලු පැටවුන් මෙන්ම කුකුළු ගොවිපල ආරම්භ කිරීමට ණය ලබා දෙමින් ආරම්භ කළ මෙම වැඩපිලිවෙල මේ වන විට සාර්ථක වී තිබෙනවා. […]The post ප්රාදේශීය මට්ටමි...
- ලබන සතියේ සිට බිත්තර ආනයනය ට පියවර (Category: Sinhala)
- බිත්තර ආනයනය තවත් ඉහළට (Category: Sinhala)
- බිත්තර නිෂ්පාදකයින්ගෙන් චෝදනාවක් (Category: Sinhala)
- ගම්පහ බිත්තර වැටලීම් අඛණ්ඩව (Category: Sinhala)
නාවලපිටිය බවුවාගම ප්රදේශයේ පදිංචි පියකුට,පුතෙකුට සහ මොටර් රථයකට පහර දි තුවාල සිදු කර නාවලපිටිය පොලීසියේ සේවය කරන සැරයන් වරයයෙකු සහ එම සැරයන් වරයාගේ පුතා සහ බැණා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව අගතියට පත් පාර්ශවයන් විසින් චොදනා කරනවා. නිවසේ ඉදිරිපිට ප්රදර්ශනය කර තිබු බෞද්ධ කොඩියක් කිසියම් පුද්ගලයෙකු විසින් 30 දින රාත්රියේ කඩා දමා ඇති අතර එම […]The post පියාට සහ පුතාට පහරදුන් සැරයන් වරයෙකු නිද...
- පොලිසියෙන් වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම පිටුපස ප්‍රභල අභිරහසක් (Category: Sinhala)
- ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි (Category: Sinhala)
- දිවංගත අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජනපති හමුවෙයි (Category: Sinhala)
- මුහුදේ ගහගෙන ගිය හය දෙනෙකුගේ ජීවිත බේරා ගත් වික්‍රමය (Category: Sinhala)
මෝදිගේ පැය 45ක භාවනාව appeared first on ITN News.
වනවා.The post බෙල්ලන ඉවත් කරන්නැයි ඉල්ලා ජාතික රෝහලේ සේවකයෙක් විරෝධතාවක appeared first on ITN News.
එළඹෙන දෙවන දා ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා ප්රකාශ කළා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය ඊයේ පස්වරුවේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැදවා තිබුණා. ඒ ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදියි. The post නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීම ...
- ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීමක් ලබන 02 වනදා (Category: Sinhala)
- නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (Category: Sinhala)
- දුමින්ද, ලසන්ත, අමරවීරගේ තනතුරු ගලවයි (Category: Sinhala)
- නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ (Category: Sinhala)
ලබන මස ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිත LPL 2024 ක්රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කලේ යයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්රිතාන්ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ලබන 07 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළින ගමගේ මහතා මහතා අද (31) නියෝග කළේය. මෙම නියෝග කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ ලබා දී තිබෙනවා. […]The post දඹුල්ල තන්ඩර්ස් හිමිකර...
ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එම වැඩපිළිවෙළ ඉදිරි වසරේදී ආරම්භ කරන බවත් වසර 05ක් තුළ කෘත්රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්රයකටම ප්රවර්ධනය කිරීම අරමුණ බවත් පැවසූ ජනාධිපතිවරයා එහිදී විශ්වවිද්යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බවද සඳහන් කළේය. ජනාධිපති […]The post ඉදිරි සමාජ හා ආර්ථික ඉලක...
- ඉලක්ක සපුරා ගැනීමට AI තාක්ෂණය ප්රවර්ධනය කළ යුතුයි -ජනපති (Category: Sinhala)
- බුද්ධ දේශනාව සහ කෘත්රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරනවා (Category: Sinhala)
- කෘතිම බුද්ධිය ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බළකායක් (Category: Sinhala)
- ලොව පුදුමකළ නෙරපීම (Category: Sinhala)
දකුණු අප්රිකාවේ මහමැතිවරණයෙන් පාලක ඒ.එන්.සී පක්ෂයට බහුතර බලය අහිමි විමේ අවධානමක් මතුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. පසුගිය බදාදා පැවති දකුණු අප්රිකා මහමැතිවරණයෙන් දැනට නිකුත් වී ඇති ප්රතිඵල අනුව පාලක ඒ.එන්.සී පක්ෂයට බහුතර බලය අහිමී වීමේ අවදානමක් මතුව තිබෙනවා. මීට වසර 30 කට ඉහතදී ඒ.එන්.සී පක්ෂය දකුණු අප්රිකාවේ පාලනය බලය හිමිකරගත් අතර එතැන් සිට සෑම […]The post දකුණු අප්රිකා මැතිවරණයෙන් ANC...
- ද.අප්‍රිකානු මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට බහුතර බලය අහිමි වෙයි (Category: Sinhala)
- ඇමරිකා අන්තර්කාලීන මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වෙයි (Category: Sinhala)
- දකුණු අප්රිකාවේ වර්ණභේදවාදය අවසන් වී වසර 30යි (Category: Sinhala)
- පළමු වටයේ ඡන්දයෙන් නව කථානායක තෝරා ගැනීමට ඇමෙරිකා පාර්ලිමේන්තුවට නොහැකි වෙයි (Category: Sinhala)
රැකියා සඳහා විදෙස් ගත වූවන් මෙන්ම විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින අය සඳහා රටපුරා ක්රියාත්මක කරන ජයගමු ශ්රී ලංකා වැඩසටහන් මාලාවේ බදුල්ල දිස්ත්රික් වැඩමුළුව අද ආරම්භ කෙරුණා. බදුල්ල පාපන්දු ක්රීඩාංගනයේ පැවැත්වෙන ජයගමු ශ්රී ලංකා වැඩසටහන ආරම්භ කිරිමේ අවස්ථාවට අමාත්ය මනූෂ නානායක්කාර මහතා මෙන්ම මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් සහභාගී වුණා. විදෙස් රැකියාවල නිරතවීමට අපේක්ෂාවෙන් සිටින අයගේ ගැටලු […]The pos...
- ජයගමු ශ්රී ලංකා දෙවන දිනටත් ගම්පහදී (Category: Sinhala)
- ජයගමු ශ්රී ලංකා ජංගම සේවාව ගම්පහදී (Category: Sinhala)
- ප්රතිලාභ රැසක් සමඟ ජයගමු ශ්රී ලංකා බදුල්ලට (Category: Sinhala)
- ජයගමු ශ්රී ලංකා දෙවන දිනටත් මාතලේ දී (Category: Sinhala)
පලස්තීන ප්රශ්නය පිළිබඳ චීන-අරාබි රාජ්ය ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබෙනවා. චීන-අරාබි රාජ්ය සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්ය සමුළුව ඊයේ (30) බෙයිජිංහි දී පැවැත්වුණා. එහිදී දෙපාර්ශ්වය පලස්තීන ප්රශ්නය පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන ඇති අතර පසුව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයට අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2728 දරන තීරණය ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ […]The post පලස්තීන ප්රශ්නය...
- රාජ්ය තාන්ත්‍රික අර්බුදයක් ඇති කළ බෝට්ටු ප්රශ්නය (Category: Sinhala)
- තායිවාන ප්රශ්නය සම්බන්ධයෙන් චීනයෙන් යළි දැඩි ප්‍රකාශයක් (Category: Sinhala)
- බේරුවල කසළ ප්රශ්නය විසඳීමට අගමැති මැදිහත් වෙයි (Category: Sinhala)
නිල් චිත්රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වරදකරු වී තිබෙනවා. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්ය වාර්තා […]The post අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින්...
- 2020 මැතිවරණ පරාජය වෙනස් කිරීමට උත්සහ කළැ යි ඩොනල්ඩ් ට්රම්ප්ට අධිචෝදනා (Category: Sinhala)
- ලයිබීරියාවේ හිටපු ජනාධිපතිට අවුරුදු පණහක සිර දඬුවමක් (Category: Breaking News)
- බිකිනි ඡායාරූප නිසා ඉල්ලා අස්වීමට සිදුවූ විශ්වවිද්යාල මහාචාර්යවරිය (Category: Sinhala)
අමාත්ය විජේදාස රාජපක්ෂට හා කීර්ති උඩවත්තට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හා ලේකම් ධුරයේ කටයුතු කිරීමට බාධා නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබෙනවා. ඊට අදාළ නඩුව අද(31) කැඳවූ අවස්ථාවේදී අදාළ පත් කිරීම් සිදුකළ විධායක සභා රැස්වීම හා විජයදාස රාජපක්ෂ මහතාගේ සාමාජිකත්වය නීත්යානුකූල නොවන බවත් කඩුවෙල දිසා අධිකරණය තීන්දු […]The post විජයදාසගේ ශ්රීලනිප පක්ෂ සාමාජිකත්වය...
ඒෂියා මිරකල් 2024 සම්මාන උළලේ දී ස්වාධීන රූපවාහිනියට හා ලක්හඩ ගුවන් විදුලියට සම්මාන රැසක් හිමිවුණා. එම්.යූ.ජී.පී ඉන්ටර්නැෂනල් ආයතනය සංවිධාන කළ මෙම සම්මාන උළෙලේ දී මාධ්ය ක්ෂේත්රයේ ප්රවීණයන් රැසක්ම ඇගයීමට ලක්කර තිබෙනවා. හොඳම ටෙලි නාට්ය විකාශය කරන නාලිකාව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය මෙහිදි සම්මානයට පාත්ර වුණා. මෙහිදි ස්වාධීන රූපවාහිනියේ ප්රවෘත්ති හා කාලීන සිදුවිම් අංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරී සුධර්මන...
- 20 වන රයිගම් සම්මාන උළෙල ඇරඹෙයි (Category: Sinhala)
- සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවයේදී ITN මාධ්‍යජාලයට සම්මාන 2ක් (Category: Sinhala)
- ITN විශිෂ්ඨයන් අතර අති විශිෂ්ඨයා වෙයි (Category: Sinhala)
- British Way Popular Awards උළෙලේදී ITN සම්මානයෙන් පිදුම් ලබයි (Category: Sinhala)
එළඹෙන දෙවනදා ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා ප්රකාශ කළා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය ඊයේ පස්වරුවේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැදවා තිබුණා. ඒ ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදියි. The post ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා...
- නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීම දෙවනදා (Category: Sinhala)
- ශ්රීලනිප විශේෂ විධායක සභා රැස්වීම අද (Category: Sinhala)
- නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් (Category: Sinhala)
- නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (Category: Sinhala)
2024 වර්ෂය සඳහා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත යුතුව තිබූ ඇ.ඩො. බිලියන එකක ආයෝජන ඉලක්කය මේ වසරේ පළමු කාර්තුව තුළ ම සපුරාගැනීමට හැකි වූ බව ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා ඊයේ (30) පැවති මාධ්ය හමුවක දී නිල වශයෙන් ප්රකාශයට පත් කරනු ලැබුවා. ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත් මේ ඉලක්ක අතරට ඉන්දියාවේ අදානි සමාගමේ […]The post 2024 පළමු කාර්තුව තුළ ආයෝජන මණ්ඩලය ඇ.ඩො. බිලියන එකක ආයෝජ...
- ඩොලර් බිලියන 1ක ආයෝජන ඉලක්කය සපුරා අවසන් (Category: Sinhala)
- ආර්ථිකය හදන්න දුන්නු සහයෝගය ඇගයූ ජනපති (Category: Sinhala)
- ඩොලර් බිලියන 1.5ක් ඝෘජු විදෙස් ආයෝජන (Category: Sinhala)
විදුලිබල මණ්ඩලයේ ප්රතිව්යුහගත කිරීමේ කමිටුව සහ අමාත්ය කංචන විජේසේකර මහතා අතර සාකච්චාවක් පසුගිය බදාදා විදුලිබල හා බලශක්ති අමාත්යංශයේදී පැවැත්වුණා. එහිදී ඉදිරි සතියේදී නව විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ විදුලිබල මණ්ඩලයේ ප්රතිව්යුහගත කිරීමට අදාල අවසන් පරිවර්තන සැලසුම, තාක්ෂණික අවශ්යතා මෙන්ම නීතිමය අවශ්යතා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. නව පනත පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීම හා ජන්ද විමසීමට ජු...
- විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහත කිරීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් (Category: Sinhala)
- විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය (Category: Sinhala)
- විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීම ගැන සාකච්ඡාවක් (Category: Sinhala)
වික්ටෝරියා ජලාශයේ තිබි මළ සිරුරු දෙකක් හමුවී තිබෙනවා. ජලාශයේ ධීවර රැකියාවේ නිරත පිරිසක් මෙම සිරුරු දැක ඇති අතර පසුව ඒ බව පොලිසියට දැනුම් දීමටයි ඔවුන් ක්රියාකළේ. මෙම පුද්ගලයන් දින කිහිපයකට පෙර මිය යන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මහවැලි ගගේ ඉහළ කදුකර ප්රදේශයට ඇද හැළෙන අධික වර්ෂාවත් සමග එම ප්රදේශවල සිට මෙම සිරුරු වික්ටෝරියා ජලාශය වෙත […]The post වික්ටෝරියා ජලාශයේ තිබි මළ සිරුරු දෙකක් හමුවෙයි ...
- වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වෙයි (Category: Sinhala)
- වික්ටෝරියා ජලාශය අවට ජනතාවට දැනුම්දීමක් (Category: Sinhala)
- අඹුසැමි යුවළක් වික්ටෝරියා ජලාශයේ දියේ ගිලෙයි (Category: Sinhala)
- වික්ටෝරියා වේල්ල රූපගත කළ හත්දෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
2024 වර්ෂයේ මාර්ග කිලෝමීටර් 1500ක් ප්රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මීගොඩ කුරුඳුවත්ත ආසිරි උයන මාර්ගය මාර්ගය ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා. දෛනිකව ඉතා විශාල පිරිසක් ගමනාගමනය සඳහා භාවිතා කරන මෙම මාර්ගයේ පවතින අබලන් තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට ඉතාමත් අපහසු තත්ත්වයක පවතිනවා. ප්රදේශවාසීන්ගේ ඉල්ලීමට අනුව අමාත...
Popular Topics
- International Monetary Fund (3)
- Economy of Sri Lanka (5)
- Sri Lanka Tea (5)
- Sri Lanka Quality Tea (5)
- Sri Lanka Tourism (4)
- Sri Lanka Cricket (4)
- Sri Lanka Hotels (4)
- Sri Lanka Elections (4)
- ITN News (1249)
- Derana Dream Star (1)
- BBC (1)