Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-Apr (21)
Narrow by Category
- Sinhala (21)
යුක්රේන හමුදාව විසින් රුසියානු හමුදා ග්රහණයට ගෙන ඇති ප්රදේශයකට එල්ලකළ ප්රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළා. රුසියානු හමුදා ග්රහණයට ගෙන ඇති ප්රදේශයක් වන දකුණු Zaporizhzhia හි Tokmak නම් ප්රදේශයට මෙම ප්රහාරය එල්ලවී තිබුණා. රුසියාවට අයත් මෙම භූමි ප්රදේශය ඉලක්ක කර ගනිමින් යුක්රේනය විසින් ෂෙල් වෙඩි ප්රහාරය එල්ල කර තිබුණා. ප්රහාරයෙන් […]The post රුසියාවට අයත් භූ...
- චීනය සහ තායිවානය: අර්බුදය පිළිබඳව සරල විග්‍රහයක් (Category: Sinhala)
- හදිසි නීතිය අවලංගු කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි (Category: Sinhala)
- රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්රාමාත්ය ධුරයට (Category: Sinhala)
- දරුවන් බේරගන්න පවුරෙන් ලොකු වැඩක් (Category: Sinhala)
බළන්ගොඩ පෙට්ටිගල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 32 හැවිරිදි වියේ පසුවූ වෘත්තියෙන් ත්රිරෝද රථ රියදුරෙක්. පොලීසිය පවසන්නේ මත්පැන් සාදයක් අතරතුරදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බළන්ගොඩ පොලීසිය විසින් [...
- හම්බන්තොට වෙඩි ප්රහාරයකින් ජවිපෙ දෙදෙනකු මරුට (Category: Breaking News)
- කළුතර පාසල් සිසුවියගේ මරණයේ ප්රධාන සැකකරු අත්අඩංගුවට (Category: Sinhala)
- විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
- කිලිනොච්චියෙන් සහ යාපනයෙන් මළසිරුරු දෙකක් හමුවෙයි (Category: Sinhala)
පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා ප්රකාශ කළා. ඒ අනුව අද සහ හෙට දෙදින බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක් ධාවනයට එක්කර තිබෙනවා. මීට අමතරව අනිද්දා එනම් 16 වැනිදා සිට යළි […]The post අවුරුද්දට ගමට ගිය අයට කොළඹ එන්න අද පස්වරුවේ සිට අතිරේක...
- උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා (Category: Sinhala)
- උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා (Category: Sinhala)
- උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට (Category: Sinhala)
- කාර්යාල දුම්රිය 6ක් අවලංගුයි (Category: Sinhala)
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇති […]The post ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක...
- කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් (Category: Sinhala)
- ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් හදිසි දැනුම්දීමක් (Category: Sinhala)
- කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් (Category: Sinhala)
- සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි (Category: Sinhala)
නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය අද (14) දිනය පුරා මීපිළිමානේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය. පැරණි සිරිත...
- නුවරඑළියට ලැබුණු අලුත් තෑග්ග (Category: Sinhala)
- Video: අලුත් සන්ධානයක් අලුත් ලකුණක්... "රට පුරාම අපි ඡන්දය ඉල්ලනවා" (Category: Video)
- Video: පක්ෂය අලුත් වුණත් සටනකට අපි සුදානම් (Category: Video)
- පරණ කෝලමේ අලුත් වෙස්මුහුණ; රනිල් (Category: Breaking News)
ශ්රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරඟාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබෙනවා. ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15යි දශම 1යි 9ක කාලයකින් අවසන් කරමිනුයි එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකරගෙන තිබෙන්නේ එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලයයි. […]The post යුපුන් අබේකෝන් ඉතාලි තරඟාවලිය...
- යුපුන් අබේකෝන්ට සුපිරි ජයක් (Category: Sinhala)
- යුපුන් ඉතිහාසගත වෙයි (Category: Sinhala)
- යුපුන් මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලබයි (Category: Sinhala)
- යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කමක් දිනා ගනී (Category: Sinhala)
ඉරානය විසින් ඊශ්රායලයට එල්ල කළ ප්රහාරය සම්බන්ධයෙන් අද (දිනයේ ජී 07 රටවල නායකයින්ගේ සාකච්ඡාවක් කැඳවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඉරානය විසින් සිදුකළ නිර්ලජ්ජිත ප්රහාරය සම්බන්ධයෙන් දක්වන ප්රතිචාර පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත. ඊශ්රායලය සමග සමීපව කටයුතු කරන අතර එරට අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථන මාර්ගය ඔස්සේ ආරක්ෂක […]The post G 7 ර...
- කෙන්යාවේ කැරලිකරුවන්ට වධහිංසා කළ බව බ්‍රිතාන්‍යය පිළිගනී (Category: Breaking News)
- දෙවන එලිසබෙත් රැජින මිය ගිය බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි (Category: Sinhala)
- වේල්ස් කුමරිය පිළිකා ප්‍රතිකාර මුල් අවධියේ (Category: Sinhala)
- යුධ අපරාධ පරීක්ෂණයකට සහාය දිය යුතුයි - සරත් ෆොන්සේකා (Category: Breaking News)
ITN සූර්ය මංගල්ය හෝමාගම මීගොඩ මහා විදුහල් ක්රීඩාංගනයේ දී අද දවස පුරා උත්කර්ෂවත්ව පැවැත්වෙනවා. එය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ අසිරිය රටටම බෙදා දෙමින් ITN සූර්ය මංගල්යය අද දවස පුරා පැවැත්වෙන්නේ ජන ක්රීඩා රැසක් ද සමගින්. සූර්ය මංගල්යය අද පෙරවරුවේ මීගොඩ මහා විද්යාල භූමියේ දී […]The post ITN සූර්ය මංගල්ය හෝමාගම මීගොඩ මහා විදුහල් ක්ර...
- අරගලයේ දීර්ඝ හෙට දවස සඳහා (Category: Breaking News)
- “ITN පුංචි අපේ අවුරුදු” උත්සවය සීතාවක උද්භිද උද්‍යානයේදී අද දවස පුරා (Category: Sinhala)
- දෙරණ ඩයලොග් මාගම්පුර සූර්ය මංගල්යය හෙට දවස පුරා (Category: Sinhala)
- Video: අද තමයි දවස.... (Category: Entertainment)
මෙරට ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවකට සූදානම් බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී හෙට ආරම්භ වන ලෝක බැංකුවේ හා ජාත්යන්තර මූල්ය අරමුදලේ වසර මැද සමුළුවේ දී මෙම සාකච්ඡාවට සුදානම් බවයි රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ. හවුල්කාරීත්වය හා සාමුහික ප්රයත්නයන් තුළින් ශ්රී ලංකාවට වඩාත් දීප්තිමත් ආර්ථික වර්ධනයක් […]The pos...
- රාජ්ය සේවකයින් 3.100ක ඉරණම (Category: Sinhala)
- රාජ්ය පාලකයන් තේරීමේ බෞද්ධ නිර්නායක (Category: Breaking News)
- ඇමෙරිකා රාජ්ය ලේකම්ට විරෝධතාකරුවන්ගෙන් බාධා (Category: Sinhala)
දකුණු මුහුදේ දී නාවික හමුදාව අත්අඩංගුවට ගත් අයිස් හා හෙරොයින් මත්ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් මිලියන තුන්දහස් හත්සිය අනූඅටක් බව තහවුරු වී තිබෙනවා. මත්කුඩු තොගය සමඟ බහුදින යාත්රාවක් හා සැකකරුවන් හය දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා. දෙවුන්දරතුඩුවේ සිට නාවික සැතපුම් 133ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම අත්අඩංගුවට ගැණුනේ. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්රාරක්ෂා නෞකාව […...
- නාවික මෙහෙයුමකින් මත්ද්රව්ය විශාල තොගයක් සමඟ 6ක් අත්අඩංගුවට (Category: Sinhala)
- මුහුදේදී ඇල්ලූ මත්කුඩු තොගය (Category: Sinhala)
- හොරොයින් 200Kg කට අධික ප්‍රමාණයක් සමඟ 05 දෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- දකුණු මුහුදේ හෙරොයින් වැටලීම ගැන තවත් තොරතුරු (Category: Sinhala)
ඩ්රෝන යානා හා මිසයිල 200කට අධික සංඛ්යාවක් යොදා ගනිමින් ඉරානය ඊශ්රායලයට දැවැන්ත ගුවන් ප්රහාර මාලාවක් එල්ල කළා. කෙසේ වුවද ප්රහාරයන්ගෙන් එක් පුද්ගලයෙකු පමණක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඉරාන ඩ්රෝන හා මිසයිල ප්රහාර මාලාව සාර්ථකව මැඩපැවැත්වීමට සමත්වූ බව ඊශ්රායල ආරක්ෂක අමාත්යංශය නිවේදනය කළා. ඒ සඳහා ඇමෙරිකාවේ පූර්ණ සහාය හිමිවූ බවයි ඔවුන් සඳහන් කරන්නේ. ඩ්රෝන […]The post ඉරානයෙන් ඊශ්රායලයට දැවැන...
- යුක්රේනයේ කියෙව් නගරයට ඩ්රෝන ප්‍රහාරයක් (Category: Sinhala)
- ප්රහාර මාලාවකට ඇමෙරිකාව සැලසුම් හදයි (Category: Sinhala)
- රුසියා ඩ්රෝන ප්රහාර මාලාවක් සම්බන්ධයෙන් යුක්රේනය තැති ගනී (Category: Sinhala)
- ක්‍රෙම්ලීනයට එල්ල වූ ඩ්රෝන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – යුක්රේන ජනපති (Category: Sinhala)
මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. එහි වැඩබලන අධ්යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියැදුරන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි. එසේම […]The post අලුත් අවුරුද්දේ නීති කඩන බස් රියදුරන් ගැන කියන්න අංකය...
- බස් - බස් - බස් අනතුරක් (Category: Sinhala)
- බස් - බස් අනතුර (Category: Sinhala)
- බස් වර්ජනයක් ? (Category: Sinhala)
- බස් වර්ජනයක් ? (Category: Sinhala)
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර […]The post ප්රදේශ කිහිපයකට සවස් කාලයේ ත...
- ප්රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි (Category: Sinhala)
- ප්රදේශ කිහිපයකට මි.මී. 75ක පමණ තද වැසි (Category: Sinhala)
- වැසි හෝ ගිගුරුම් සහිත වැසි (Category: Sinhala)
- පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක් (Category: Sinhala)
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්යාපාරික ආයතන 12කට නඩු පැවරීමට කටයුතු කළ බව මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්ය වෛද්ය නිලධාරී පසන් ජයසිංහ මහතා පවසනවා. පරිභෝජනයට නුසුසුසු ආහාර ද්රව්ය කිලෝ 500ක් පමණ සිය දෙපාර්තමේන්වේ භාරයට ගත් බවත් එවැනි ආයතන 55කට අවසන් නිවේදන නිකුත් කළ බවත් ඒ මහතා පැවසුවා. උත්සව සමයේදී […]The post අපිරිසිදු ආහාර අලෙවි කළ මහනුවර ව්යාපාරික ආයතන 1...
- SHOPPING යන ගමන් කඩවලින් කනවා නම් මේක කියවන්න (Category: Sinhala)
- ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කෙරේ (Category: Sinhala)
- කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන 8ක් 4ට බස්සවයි (Category: Sinhala)
- ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට යුරෝපා සංගමයේ සහයෙන් යාන්ත්‍රණයක් (Category: Sinhala)
කරයි.The post ගිනි අවියක් සමඟ සැකකරුවෙක් කොටුවෙයි appeared first on ITN News.
- ගිරිබාවේ දරු තිදෙනාගේ මව දිවයිනට (Category: Sinhala)
- මහ වන මැද තනිවූ දරුවන් තිදෙනා මව් සෙනෙහස සොයයි (Category: Sinhala)
- මැණික් යැයි සැක සිතිය හැකි පාෂාණ මල්ලක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- රත්‍රං මිශ්‍ර ලෝහ කැටයක් විකිණීමට තැත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට (Category: Sinhala)
රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්රව්ය ගුලි ගිල දමා පැමිණි විදේශීය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා (04/12) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසිනුයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකාරිය 38 හැවිරිදි මැඩගස්කර් ජාතික කාන්තාවක්. සැකකාරිය විසින් ගිල දමා තිබූ කොකේන් මත්ද්රව්ය ගුලි තොගය පිටතට ගැනීම […]The pos...
- කොකේන් සමඟ උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- කොකේන් ගෙන ආ උගන්ඩා ජාතිකයා අත්අඩංගුවට (Category: Sinhala)
- අඩිස් අබාබා සිට උඩින් ආ කොකේන් (Category: Sinhala)
- කෝටි 20ක කොකේන් සමඟ විදේශීය කාන්තාවක් කොටුවෙයි (Category: Sinhala)
ඉහළම කාර්ය සාධනය පෙන්වයි appeared first on ITN News.
සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට පියවරගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. රටේ පවතින ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්ය ඉන්ධන තොග ආනයනය කර ප්රධාන පර්යන්ත හා ප්රාදේශීය ගබඩාවල ප්රමාණවත් සංචිත පවත්වාගෙන යාමට අවශ්ය ක්රියාමාර්ග ගෙන ඇති බව එම සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව උත්සව සමය තුළ අඛණ්ඩ ඉන්ධන […]The post උත්සව සමයේ ඉන්ධන සැපයීම අඛණ්ඩව appeared first on I...
- ඉන්ධන කෝටාව ගැන තීරණයක් (Category: Sinhala)
- ඉන්ධන කෝටාව ගැන තීරණයක් (Category: Sinhala)
- ඉන්ධන (Category: Sinhala)
- ඉන්ධන කෝටාව ගැන ගත් තීරණය (Category: Sinhala)
සිංහල – හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්රියාත්මක බස් සේවාව හරහා ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්ය සාමාන්යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වැනිදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක් කළ බවයි. ඒ […]The post ලංගම ආදායම ඉහළට appeared first on ITN New...
- රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම (Category: Sinhala)
- සුරාබදු ඉතිහාසයේ එක් දිනකදී වැඩිම ආදායම උපයයි (Category: Sinhala)
- බදු ආදායම වැඩිකෙරෙන්නේ මෙහෙමයි (Category: Sinhala)
- 2023 අපනයන ආදායම ඩොලර් බි 14.94යි (Category: Sinhala)
සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.The post අගමැතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය appeared first on ITN News.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.The post ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය appeared first on ITN News.