News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928643

සමගි ජනබලවේගය තුළ මෙන් නොව ශ්රී ලංකා පොදුජන පෙරමුණ තුළ සෑම දෙනාටම තම මතය ප්රකාශ කිරීමට අවස්ථාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.The post මේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ කතා කළ යුතු කාලය නෙමෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928643

සියලු ජාතීන් එකට එක්වීමට ඉඩ නොදී බෙදා වෙන් කළේ හිටපු පාලකයන් බව අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. මඩකලපුව දිස්ත්රික් සමත මණ්ඩල නියෝජිතයන් සමග පැවති විශේෂ සාකච්ඡාවේදී අමාත්යවරයා මේ බවThe post ජාතීන් බෙදා වෙන් කළේ හිටපු පාලකයන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928643

මෙරටට පැමිණ සිටි විදේශිය සංචාරකයන් පිරිසක් පාපැදියෙන් දිවයින පුරා සංචාරයක නිරත වන අතර , එම සංචාරකයන් පිරිස අද දින හැටන් නගරයේ සංචාරයේ යෙදුනා. ඔස්ට්රේලියාව , නවසිලන්තය , අයර්ලන්තය , එංගලන්තයThe post පාපැදියෙන් සංචාරය කරන විදේශීය සංචාරකයන් පිරිසක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී රටේ ආර්ථිකය  ගොඩගත හැකි නායකයෙකු තෝරාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කළුතර පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.The post රටේ ආර්ථිකය ගොඩගත හැකි නායකයෙක් තෝරාගත යුතුයි  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928643

අධි සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර තොගයක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට අදාලව කොස්ගොඩ පාලම අසල ඇති වෙරළ තීරයේදීයි වැටලිමක් සිදු කර තිබෙන්නේ. මොහු සතුවThe post කැස්බෑ බිත්තර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928643

පොලොන්නරුවේ පිහිටි පරාක්රමබාහු රාජමාලිග ප්රදේශයේ තිබී එම යුගයටත් වඩා ඉපැරණි නගරයක නටඹුන් සොයා ගෙන තිබෙනවා. නවීන තාක්ෂණික ක්රමවේදයක්  ඔස්සේ සිදු කළ පරීක්ෂණයකදී එම නටඹුන් සොයාගෙන ඇත්තේ. පොලොන්නරුවේ නටඹුන් පිළිබඳ පුරාවිද්යාත්මකThe post ඉපැරණි නගරයක නටඹුන් සොයා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම යළි ඉහළ යාමත් සමඟ වැලිමඩ හා ඌව පරණගම ප්රදේශයේ බෙල් පෙපර්  මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාලයේ බෙල් පෙපර් මිල පහත බැස තිබුණා. එයට සෘජුවමThe post විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ බෙල් පෙපර් මිල ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ වස්කඩුව කොස්ගස් හන්දිය ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන්ගත් ලොරි රථයට ඉදිරියෙන් ධාවනය කෙරෙමින් තිබූ ත්රී රෝදThe post ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

මාසයක් තුළ රුසියාවේ දෙවන ඔත්තු බැලීමේ ගුවන් යානය ද බිම හෙළූ බව යුක්රේනය පවසනවා. යුක්රේනය පවසන්නේ තමන් රුසියානු A-50 හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම හෙළූ බවයි. රුසියාවේ රොස්තොව් ඔන්The post යුක්රේනය මාසයක් තුළ රුසියාවේ දෙවන ඔත්තු බැලීමේ ගුවන් යානයත් බිම හෙළයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනෙකු ඩුබායිහි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.The post බෙලිඅත්ත ඝාතනයට ආධාර අනුබල දුන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකර සැඟව සිටි කාන්තාවක් මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය විසින් ඊයේ  අත්අඩංගුවට ගෙන තිබෙනවා. 51 හැවිරිදි සැකකාරිය කඩවත ප්රදේශයේ පදිංචිව සිට ඇති අතර ජපානයේThe post ජපානයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාව කොටු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටාThe post වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවලට සවස් කාලයේ වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

ඉඹුල්ගොඩ, ඉහළ යාගොඩ, පැරකුම් මාවතේ ව්යාපාරික ස්ථානයක ඇති වූ ආරවුලකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ එම ස්ථානයේ පහත මාලයේ පුද්ගලයින් හතරදෙනෙකු මත්පැන් පානය කරමින් සිටින අතරතුර දීයි. මිය ගොස් ඇත්තේ,The post මත්පැන් සාදයක් අතරතුර සිදුවූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

වංචනික ලෙස ‘අස්වැසුම’ ප්රතිලාභ ලබාගත් පුද්ගලයන් සොයාගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කිරීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. අස්වැසුම ප්රතිලාභය වංචනික ලෙස ලබාගත් යම් සුළු පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇතිThe post ඇස් වසා ‘අස්වැසුම’ ගත් අය සොයන්න මෙහෙයුමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928643

අමෙරිකානු ඩොලර් 83 ඉක්මවා ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, බ්රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 82.56ක් දක්වා අඩු වූ අතර, WTI බොරතෙල් මිල ඩොලර්The post බොරතෙල් මිලෙහි අඩු වීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බැවින් ස්වභාවික දියර වර්ග වැඩිපුර ලබාදෙන ලෙස සෞඛ්ය අංශ ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ දී අනුරාධපුරය,The post විජලනයෙන් දරුවන් ආරක්ෂා කරගන්න ස්වභාවික දියර වර්ග වැඩිපුර ලබා දෙන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

රකුසාට බිලි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928643

මෙරට ජන ඝහනයෙන් පුද්ගලයන් ලක්ෂ 92 කට ආසන්න සංඛ්යාවකට විදේශ ගමන් බලපත්ර නිකුත් කර තිබෙනවා. ඒ බව ශ්රී ලංකා ආගමනවිගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එය ප්රතිශතයක් ලෙස 40% ක් වේ.The post මෙරට සමස්ත ජනතාවගෙන් අඩක් පාස්පෝට් අරගෙන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928643

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් විථි සංචාරය කිරීම ආරම්භ කෙරුණු අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භයThe post ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්ය රාජ්ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේදී සිදු කෙරුණා. ශ්රී ලංකා ආර්ථිකය යථාThe post ජනපති සහ එක්සත් ජනපද නියෝජ්ය රාජ්ය ලේකම්වරයා අතර හමුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

මහ මැතිවරණය පවත්වනු ලබන දිනයන් වෙනස් කිරීමට ආණ්ඩුවට හැකියාව තිබුණද ජනාධිපතිවරණය නියමිත කාලවලදී පැවැත්වීම අනිවාර්ය බවත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ජාතික ජන බලවේගයට බියෙන් බලහත්කාරී අත්තනෝමතික හා නීති විරෝධීව මැතිවරණThe post මැතිවරණ කල්දැමීමට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගය පවසයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142914

පවුල් ලක්ෂ 20ක් සඳහා ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාණ්ඩ කිහිපයක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබෙනවා. අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිශ්චිත ක්රමවේදයකටThe post කාණ්ඩ කිහිපයක් යටතේ පවුල් ලක්ෂ 20ක් සඳහා ඉඩම් ඔප්පු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28928643

ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්රී ලංකාව ලැබූ සියුම් පරාජයෙන් පසු මතභේදාත්මක ලෙස විනිසුරු ලින්ඩල් හැනිබල් විවේචනය කිරීම සම්බන්ධයෙන් නායක වනිඳු හසරංග ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ (ICC) විනය ක්රියාමාර්ගවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. හසරංගගේThe post වනිඳු හසරංගට ICC යෙන් රතු එළියක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc