News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි යළිත් වරක් එරට අගමැතිවරයා ලෙස හෙට දිවුරුම් දෙනවා. දිවුරුම් දීමේ උත්සවය හෙට පස්වරු හයටයි පැවැත්වෙන්නේ. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය ආසන 293ක් ලබා ඉන්දීය මහමැතිවරණය ජයග්රහණය කිරීමත් සමඟ මෝදි තුන්වන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙස තේරී පත්වුණා. දිවුරුම් දීමේ උත්සවයට ලොව රටවල් රැසක රාජ්ය නායකයන් එක්වීමට නියමිතව තිබෙනවා. නේපාල […]The post මෝද...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් ප්රකාශයක් ලබාගැනීමට අවශ්ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුර්වල පිතිකරණය හේතුවෙන් පන්දුවාර 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව අද (08) දෙවැනි තරගයත් පරාජයට පත්වුණි. 

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට විසිරුවා හැර තිබෙන පළාත් පාලන ආයතනවල පොහොට්ටු පක්ෂයේ හිටපු නියෝජිතයන් නැවත වරක් ප්රාදේශීය සංවර්ධන කමිටුවලට නීති විරෝධී ලෙස […]The post තවත් කුමන්ත්රණකාරී හොර පාරක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටුවෙන් කොළඹ දිස්ත්රික්කයට තරඟ කර පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස තේරී පත්වූ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා […]The post විජේදාස නෙරපා හරියි? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ස්වාධීන පොලිස් කොමිෂන් සභාව සඳහා සිටිය යුතු සාමාජිකයින් පත් නොකිරීමෙන් දැඩි අර්බුදයකට පත්වී ඇති බව වාර්තා වේ. එම කොමිෂන් සභාවට […]The post පොලිස් කොමිසමට වෙඩි තබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පන්දුවාර 20 /20 ලෝක කුසලානය වෙනුවෙන් තරඟ කරන ශ්රී ලංකා කණ්ඩායම ඊයේ බංගලිදේශයට පරාජයවීමත් සමඟ සියළු අපේක්ෂා බිඳ වැටෙන මට්ටමක් […]The post කල්තියාම ගෙදර ආ හැකියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආරක්ෂක වැටක් නොමැති නිවසක උඩුමහලෙන් වැටී 47හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට ගොඩනගන්න සමගි ජනබලවේගය සමඟ එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔබ දිනන රට හැදෙන ගමනකට යන තේමාව යටතේ සිය පක්ෂයට සාමාජිකයන් ලක්ෂ 20 ක් බඳවා ගැනීමේ වැඩසටහන  ආරම්භ කරමින් විපක්ෂ නායකරයා මේ  බව කියා සිටියා. දින 10 ක කාලයක් පුරා මෙම වැඩසටහන ක්රියාත්මක වනවා.The post රට ගොඩනගන්න සමගි ජනබලවේගය සමඟ එක්වන්න  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීම රටේ ප්රශ්නවලට ලැබෙන අවසන් විසඳුම නොව ආරම්භය බව ජාතික ජනබලවේලගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර දිස්ත්රික් නීතිඥ සමුළුවට එක්වෙමින් ඒ මහතා කියා සිටියා. ඉදිරි මැතිවරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී අදහස් ඉදිරිපත් කෙරුණා.The post ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීම රටේ ප්රශ්නවලට ලැබෙන අවසන් විසඳුම නෙවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට එල්ල වී ඇති බව කියන තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කළ බව අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් හර්ෂ ද සිල්වා මහතා මේ පිළිබඳ තොරතුරු හෙළි කළා. මේ සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.The post හර්ෂ ද සිල්වාට එන තර්ජන ගැන විමර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්රදේශයේ නිවසක වැඩවිසූ චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පුද්ගලයෙකු තුවාල ලබා නිවසක් තුළ සිටින බවට ගිරිඋල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයක දී තුවාලකරුවාව සොයාගෙන තිබෙන්නේ. පසුව තුවාලකරු දඹදෙනිය රෝහලට ඇතුළු කර ප්රථිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්රදේශයේ […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය නාලිකා උපයෝගි කර ගෙන කුමන්ත්රණ කර සජිත් ප්රේමදාස නැති කරන්න කාටවත් නොහැකි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ මහතා  මේ බව ප්රකාශ කළේ ඊ්යේ සවස මහනුවර මඩවල දී පැවැති ජන පවුර රැස්විමක් අමතමින් . මෙහිදී  තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා දැන් එන්.පී.පි. කියල එකක් තියෙනවද? […]The post කුමන්ත්රණ කර සජිත් ප්රේමදාස නැති කරන්න කාටවත් බැහැ appeared...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රිකට් ක්රීඩා කරමින් අමෙරිකාව දිනවූ සෞරබ් නේත්රවල්කාර් වෘත්තීමය වශයෙන් ඉංජිනේරුවෙක් ලෙස සේවය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රසීලයේ පවතින ලොව විශාලතම තෙත්බිම් කලාපයට ලැව්ගිනි ආපදාවලින් දැඩි හානි සිදුව ඇති බව චන්ද්රිකා දත්ත මගින් අනාවරණ වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ප්රේෂණ ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා. පසුගිය මාසයේ විදේශ ප්රේෂණ ඇමෙරිකා ඩොලර් මිලියන 544 ඉක්මවනවා. එමෙන්ම මෙම වසරේ ජනවාරි සිට පසුගිය මාසය දක්වා සමුච්චිත අගය ඇමෙරිකා ඩොලර් මිලියන 2624ක්. එය 2023 වසරේ ජනවාරි හා මැයි මාසය අතර කාලය සමග සැසදිමේ දී 11.8%ක වැඩිවීමක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.The post විදේශ ප්රේෂණ ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ සංවිධානයෙන් ඊයේ (07) ආරම්භ කෙරුණ ‘ජයගමු ශ්රී ලංකා – ස්මාට් වැඩ්ඩන් ත්රිකුණාමලයට’ දිස්ත්රික් සමාරම්භක වැඩසටහන මැක්හයිසර් ක්රීඩාංගනයේදී අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. වැඩසටහන් මාලාවේ පළමු අදියර හැටියට විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණි ශ්රමිකයින් සහ විදේශ රැකියාවල නියැලෙන ශ්රමිකයින්ගේ පවුල් සඳහා ප්රතිලාභ ලබා දෙන ‘විගමනික ශ්රමික හර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩෙන්මාර්ක අගමැතිනියට කෝපන්හේගන්හිදී පුද්ගලයෙකු පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූ ඩෙන්මාර්ක අගමැතිනිය එරට ඉතිහාසයේ ලාබාලම අගමැතිනියද වනවා. සිද්ධියෙන් පසු ඩෙන්මාර්ක අගමැතිනි මෙට් ෆ්රෙඩ්රික්සන් කම්පනයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. කෝපන්හේගන්හි වීදියකදී පහර දීම සිදුව තිබුණා. වීදියේ රැඳී සිටි අයෙක් ඇය වෙත ගොස් උරහිසට පහර දී තිබෙනනවා. පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ [̷...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණාත්මක අඩියකට ඇද දමමින් අද (ජුනි මස 08 වැනිදා ) පැවති තරගයෙන් කඩුලු දෙකක ජයක් වාර්තා කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මත්පැන් බලපත්ර ඇතුළු අල්ලස්වලට විපක්ෂයේ මන්ත්රීවරු රනිල් වික්රමසිංහ ප්රමුඛ ආණ්ඩුවට එක්වීමේ සූදානමක් තිබෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස […]The post පගාව ගෙන පනින පිරිසක් සිටින බව සජිත් පිළිගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ දේශපාලන කාර්යාලයක් පසුගිය 06 වෙනි දින කඩිමුඩියේ විවෘත කිරීමට වජිර අබේවර්ධන ක්රියා කිරීම සම්බන්ධයෙන් රවී කරුණානයක ඇතුළු පිරිසක් […]The post රනිල්ගේ දේශපාලන කාර්යාලයෙන් ගිනි කෙළි මතුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව කියූ සැනින් ලෝකයේ බොහෝ දෙනෙකුට මතක් වන එක් පොදු දෙයක් වන්නේ ශ්රී ලංකාව සතු වටිනාම සම්පතක් වන සුන්දර වෙරළ තීරයන් ය. දිවයින වටා පිහිටි මුහුදු තීරය, රට තුළට සංචාකයන් ඇද ගන්නා මාර්ගයකි. වඩාත් සුන්දර මුහුදු වෙරළ රාශියක් හිමි දකුණු පළාතේ වෙරළ තීරයන්ට යා හැකි මාර්ග ගණනාවක් ම නිරිත දිග මෝසමේ දැඩි වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරයෙන් යටව තිබිය දී අප ගමන් කරමින් සිටියේ වයඹ පළාතේ පිහිටි එවැනිම සුන්දර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගය පරාජයට පත්විමට ශ්රී ලංකා කණ්ඩායමට සිදු වුණා. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 09 ක් දැවී රැස් කළේ ලකුණු 124 ක් පමණයි. ශ්රී ලංකා ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා වූ පැතුම් නිශ්ශංක ලකුණු 47 ක් රැස් කළේ පන්දු 28 කින්. රිෂාඩ් […]The post ශ්රී ලංකාව පරදවා බංග්ලාදේශය ජයගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නවසීලන්ත කණ්ඩායම පරාජය කර ලකුණු 84ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. මෙය ඇෆ්ගනිස්තාන ක්රිකට් ඉතිහාසයේ ඔවුන් නවසීලන්ත කණ්ඩායම විස්සයි 20 තරගයකින් පරාජය කළ පළමු අවස්ථාව ලෙසින්  වාර්තා අතරට එක් වුණා. සී කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය පැවැති අතර, මෙම ජයත් සමග ඔවුන් එම කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණට පත් වුණා. මෙහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලබාදුන් […]The post නවසීලන්තය පරදවා ඇෆ්ගනිස්තාන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය වර්ජනය තවදුරටත් ක්රියාත්මක වනවා. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ලොකොමොටිව් එන්ජින් රියදුරන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්රියාත්මකයි. ඒ හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 40ක් අවලංගු වී තිබෙනවා. ඊයේ දිනයේ ගමන්වාර 80කට වැඩි සංඛ්යාවක් අවලංගු කෙරුණා. මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්වුණා.            The post දුම්රිය වර්ජනය ද...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ප්රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකුව නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පන්දුවාර 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලින් මෙරටට අනුමත කර තිබෙන ඩොලර් මිලියන 2,900ක ණය මුදලේ තුන්වෙනි වාරිකය නිදහස් කිරීමට අදාළ සමාලෝචනයේදී ආණ්ඩුවට දැඩි […]The post මූල්ය අරමුදලෙන් දැඩි අවවාද appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස අතර ප්රතිපත්තිමය විවාදයට ස්වාධීන රූපවාහිනිය ලබා […]The post විවාදයෙන් පැන ගිය සජිත්ගේ “බලුගැත්තරයන්” දීන ප්රචාරවල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගය ජයග්රහණය කිරීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc