News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සබරගමුව පළාත් හිටපු ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් වසර 05ක සිර දඬුවම් නියම කර […]The post පොලිස් ලොක්කෙකුට වසර 05ක සිර දඬුවම් නියම කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

චීනයේදී පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් රන් පදක්කම ඉන්දියාව දිනාගත් අතර එහි රිදී පදක්කම දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වූහ. […]The post ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් රන් පදක්කම ඉන්දියාවට රිදී පදක්කම ලංකාවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා විසින් රචිත “The Right Eye” ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹThe post ගෝලීය කම්කරු ව්යාපාරය සමඟ ශ්රී ලංකාවේ කම්කරු ව්යාපාරය ද නවීකරණය විය යුතුයි – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව එම කටයුතු නැවත්වීමට පියවර ගන්නා බව ප්රවාහන අමාත්යාංශය පවසනවා. ප්රවාහන අමාත්යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා මහත්මියThe post බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් රන් පදක්කම දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (25) සමත් වුණා. ඒ, චීනයේ Hangzhou හිදී ශ්රී ලංකාවට එරෙහිව පැවති ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් අවසාන තරගයThe post ආසියානු කාන්තා ක්රිකට් රන් පදක්කම ඉන්දියාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්රදේශ කිහිපයකට ඉලෙට්රොනික් ජලබිල්පත් මාර්ගගත ක්රමය ඔස්සේ යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා. ලබන මස පළමුවනදා සිට මෙම වැඩපිළිවෙල ක්රියාවට නැංවීමටයි කටයුතුThe post වතුර බිල ඉදිරියේදී ලැබෙන හැටි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය විශ්වවිද්යාල රැකගැනීම, බදු ප්රතිපත්තිවලට එරෙහි වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්යාල වෘත්තීය සමිති අද විරෝධතාවක් පැවැත්වුවා. විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති විරෝධතාව සදහා විශ්වවිද්යාල ආචාර්යවරුන් ඇතුළු විශ්වවිද්යාලThe post බදු ප්රතිපත්තිවලට එරෙහි වෙමින් විශ්වවිද්යාල වෘත්තීය සමිති විරෝධතාවක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කලාපයේ පාරිසරික ගැටලු සාකච්ඡා කෙරෙන ආසියා පැසිෆික් කලාපීය අමාත්යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ සංසදයේ පස්වන සැසිවාරය (UNEP) මෙම ඔක්තෝබර් 03 වනදා සිට 06 වනදා දක්වා කොළඹ ෂැංග්රිලා හෝටලයේ දී පැවැත්වෙන බවThe post ආසියා පැසිෆික් කලාපීය අමාත්යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ සංසදයේ පස්වන සැසිවාරය කොළඹ දී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවතත් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත භාරදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා එහිදී කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේThe post දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවතත් ඥාතීන්ට භාරදෙන ලෙසට නියෝගයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව රහසිගතව හෙද ව්යවස්ථාව සංශෝධනය කිරීමේ ක්රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බවත් එයට එරෙහිව සෞඛ්ය අමාත්යංශය ඉදිරිපිට හෙට (26) දැවැන්ත විරෝධතාවක් […]The post හෙද හෙදියන්ට හොරෙන් ආණ්ඩුව කරන්න ගිය වැඩේ අහුවෙයි – විරෝධතාවකුත් සංවිධානය වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක රුපියල් ලක්ෂ 50 බැගින් වූ […]The post සචිත්ර සේනානායක ඇප මත මුදාහරියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ හයිනෑන් ප්රාන්තයේ වාර්ෂිකව පැවැත්වෙන කෘෂිකාර්මික ප්රදර්ශනය මෙවර ද දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා මෙම කෘෂිකාර්මික ප්රදර්ශනයට සහභාගී වන ලෙස හයිනෑන් පළාතේ උප ආණ්ඩුකාර Mr. Gu Gang මහතාThe post ශ්රී ලංකාවේ පලතුරු හා එළවළුවලට ලැබුණු ආරාධනාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ අලුයම් කාලයේ දී ඊශ්රායල හමුදා කළ වැටලීමක් අතරතුර පලස්තීන ජාතිකයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා ඊශ්රායල හමුදාව අත්පත් කරගත් භූමියේ සටන්කාමීන්ගේ මෙහෙයුම් අණදෙනThe post යුද්ධය නිසා අහිමි වන අහිංසක ජීවිත appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාවේදී මෙරට ආර්ථිකයය සමාජීය දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරුThe post IMF නියෝජිතයින් පිරිසක් සජිත් හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දා කළුබෝවිල ශික්ෂණ රෝහලේ නිවුන් දරුවන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රෝගී සත්කාර සේවාවේ ගැටලුවක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අවශ්ය පියවර ගන්නා බව සෞඛ්ය අමාත්යාංශයේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය  ජී විජේසුරියThe post කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලැබූ නිවුන් දරුවන් මියයාම ගැන සෞඛ්ය අමාත්යාංශයෙන් පරීක්ෂණ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔවුන්ගේ ඇපකරුවන් වෙත නියෝග කෙරුණා. මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේThe post මහින්ද කහඳගම මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළ නඩුවේදී දුන් නියෝගය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞරග්රහ මණ්ඩලයේ මෙතෙක් එකතුකරන ලද විශාලතම ග්රාහක සාම්පලය පෘථිවියට ළඟා වුණා. තවත් වසර 300කින් පෘථිවියට කඩා වැටෙතැයි අපේක්ෂා කරන බෙන්නු ග්රාහකයෙන් මෙම පාෂාණ සාම්පලය ලබාගෙන ඇත්තේ මීට වසර 3කට පෙරයි.The post සෞරග්රහ මණ්ඩලයේ එකතුකරන ලද විශාලතම ග්රාහක සාම්පලය පෘථිවියට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹට ම අවශ්ය එළවළු දෙන්න පාදුක්කේ මීරියගල්ල ගම එළවළු වගා කරන ගමක් ලෙස සංවර්ධනය කිරීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණය කර තිබෙනවා. එළවළු හා පලතුරු දිවයිනේ ඈත ප්රදේශවල ගොවින්ගෙන් මිල දී ගන්නවාටThe post කොළඹට ම එළවළු දෙන්න හදන ඇමති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආදායම් බල පත්ර නිකුත් කිරිමේ නව පද්ධතියක් හදුන්වා දීමට පියවර ගැනීම හේතුවෙන් මෙම මස 27 සහ ඔක්තෝම්බර් 02 දිනයන් වල සබරගමුව පළාතේ සියලුම ආදායම් බලපත්ර නිකුත් කිරිමේ කවුළු වසා තබනThe post සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම ගැන නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලියේ ඉන්දීය හා ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම් අතර අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන්The post ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 117 ඉලක්කයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව් පුදුකුඩිඉරිප්පු මන්නංකණ්ඩාල් ප්රදේශයේ දී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. එම ප්රදේශයේ පෞද්ගලික ඉඩමක අනවසර විදුලි රැහැන් ඇද තිබී ඇති අතර වන අලියා එම ඉඩමට ඇතුළුවීමට උත්සාහThe post අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාව ආර්ථික බලවතෙකු ලෙස ඉදිරියට යන අතරම ලොව පුරා සංවර්ධන සහ මානුෂීය ඉලක්ක ප්රවර්ධනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඉන්දීය ශ්රී ලංකා සංගමය විසින්The post ලොව පුරා සංවර්ධන සහ මානුෂීය ඉලක්ක ප්රවර්ධනය කිරීම සඳහා ඉන්දියාවෙන් තීරණාත්මක දායකත්වයක්… appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අමාත්ය ඩී වී චානක මහතාගේ මාමන්ඩිය වූ ඝාතනයට ලක්වූ ව්යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාගේ දේහය ගාල්ල වුඩ්වඩ් මාවත පිහිටි නිවසට රැගෙන එනු ලැබුවා. ගාල්ල ඩික්මන් පාර ප්රදේශයේ සිදු කළThe post රාජ්ය ඇමැති චානකගේ මාමණ්ඩියගේ ඝාතකයා සොයා පුළුල් පරීක්ෂණ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආරක්ෂිත ස්ටිකර් රහිත මත්පැන් බෝතල් ලක්ෂ හතලිස් නවය හේතුවෙන් රජයට බදු ආදායම අහිමිවීමක් සිදුනොවූ බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්රකාශ කරනවා.          The post ස්ටිකරය නැති බෝතල් නිසා බදු ආදායමට පාඩුවක් සිදුවෙලා නෑ appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දී ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක් ඉදිකිරීමට කටයුතු කරනThe post සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 කාන්තා ක්රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද(25) සමත් වුණා. ඒ, තෙවැනි ස්ථානය තේරීම සදහා පැවැති තරගයේThe post ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් ලෝකඩ පදක්කම බංග්ලාදේශයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වීරකැටිය රන්න මාර්ගයේ තලුන්න හංදියේදී තියුණු ආයුධයකින් කපා පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා. ඊයේ (24) සවස 5 ට පමණ මෙම ඝාතනය සිදු ව ඇති බවටයි සක පල කරන්නේ. මෙසේ ඝාතනය කරThe post මුදල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයේ දකුණු ඔඩේසා ප්රදේශයේ වරාය යටිතල ව්යුහයට රුසියානු ප්රහාරයක් එල්ල වී ඇති අතර ඉන් එක් සිවිල් වැසියෙකුට තුවාල සිදු වූ බව එරට නිලධාරියෙක් සඳහන් කරනවා ඊයේ (24) දකුණු Kherson සහThe post යුක්රේනයේ දකුණු ඔඩේසා ප්රදේශයේ වරායට යළිත් ප්රහාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියම කළා. මෙම සැකකරු විමර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකරThe post සචිත්ර සේනානායකට ඇප appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රජාතන්ත්රවාදීව තේරී පත් වූ ජනාධිපති මොහොමඩ් බසූම් බලයෙන් පහකළ ජූලි කුමන්ත්රණයෙන් මාස දෙකකට පසු නයිජර් රාජ්යයෙන් සිය තානාපතිවරයා සහ හමුදා […]The post හමුදා කුමන්ත්රණයෙන් පසු ප්රංශය තානාපති සහ හමුදාව නයිජර් රාජ්යයෙන් ඉවත් කරගනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc