News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට එංගලන්ත පිල සමත්ව තිබෙනවා. ඒ  ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කරමින්. එංගලන්ත කණ්ඩායම ලකුණු 26 ට 23ක් ලෙසයි ආජන්ටිනාව පරාජයට පත්The post 2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයේදී එංගලන්තයට ලෝකඩ පදක්කමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිThe post දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00න් පසු වැසි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකූ කෙතල (Lagenandra) ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්රික්කයෙහි පාලින්දනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාස […]The post මෙරටින් වඳවී ඇතැයි සිතූ ශාකයක් පේශලට හමුවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ අවසන් චන්ද්රග්රහණය අද (28) පුර පසලොස්වක දිනයේ අර්ධ චන්ද්රග්රහණයක් ලෙස ශ්රී ලංකාවට දිස් වන බව කොළඹ විශ්වවිද්යාලයේ භෞතික […]The post මේක බලන්නම ඕන චන්ද්රග්රහණයක්… මේ වසරට ආය නැහැ… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ව්යාජ මූල්ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 9,900 ක් වංචා කළ බව කියන එම මූල්ය ආයතනයේ අධ්යක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර ප්රදේශයේThe post ව්යාජ මූල්ය ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 3ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්ය සේවිකාවන් 1500ක් බඳවා ගැනීම කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා. ඊයේThe post රාජ්ය සේවයේ රැකියා අපේක්ෂාවෙන් සිටි 1500කට පත්වීම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සම්බුද්ධ ශාසනයේ ‘චීවර මාසය’ ලෙසද හඳුන්වනු ලබන වප් මස පුර පසළොස්වක් පොහෝ දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිවThe post සම්බුද්ධ ශාසනයේ ‘චීවර මාසය’ ලෙස හඳුන්වන වප් පුර පසළොස්වක් පොහොය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනයට දේශපාලනමය වශයෙන් බලපෑම් සිදු කරන බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බව ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ සභාපති ග්රෙග් බාක්ලේ සහ ප්රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් වෙත ලිපියක් යොමුThe post ක්රීඩා ඇමති ICCයට යැවූ ලිපිය appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති අද (27) දහවල් දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබිණි. ඒ ඉසුරුපාය අධ්යාපන අමාත්යාංශය […]The post රට පුරා පාසල් ඉදිරිපිට ගුරු විරෝධතා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි […]The post වීරවන්ස ලෙඩවෙයි… නඩුවේ සාක්ෂි විභාගය කල් යයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අමාත්ය සනත් නිශාන්තට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ පෙත්සම විභාගයෙන්, අභියාචනාධිකරණ විනිසුරු චමත් මොරායස් ඉවත් වී […]The post සනත් නිශාන්තට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවෙන් විනිසුරු ඉල්ලා අස්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොටිකාවත්ත සනස බැංකුවෙන් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න රන් ආභරණ සොරා ගැනීම ඇතුළු අපරාධ 5කට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන ” නාවල කුංජි” නැමැත්තා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු බස්නාහිර පළාත්The post අපරාධ 5කට සම්බන්ධ අපරාධකරුවකු වන නාවල කුංජි” අත්අඩංගුවට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක අද (27) උදෑසන 09.30ට පමණ හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල […]The post පිටකොටුවේ ගින්නෙන් 15ක් රෝහලේ… 06කට බරපතලයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේ රැකියාවේ නිරතව සිටියදී යුද්ධයෙන් මියගිය අනුලා ජයසේකර මහත්මියගේ දේහය හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරී ජගත් සෙනරත් යාපා මහතා පවසනවා.  The post ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය හෙට ශ්රී ලංකාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු මෙක්සිකෝවට කඩා වැදුණු සුළි කුණාටුවෙන් දැඩි අලාභහානි සිදුව තිබෙනවා. ඔටිස් සුළි කුණාටුවෙන් 27කට වැඩි පිරිසක් මියගොස් තිබෙන අතරම ඩොලර් බිලියන ගණනක අලාභයක් සිදුව තිබෙනවා. දකුණු මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්රෙස් මැනුවෙල්The post සුළි කුණාටුවකින් දකුණු මෙක්සිකෝවට දැඩි හානි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, සියලු දෙනාගේම පොදු යහපත උදෙසා නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්රමයක් සමඟ රට යළි ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපතිThe post දේශපාලන වෙනස්කම් එලෙසින්ම තබා ගනිමින් රට ගොඩනැඟීමට සියලුදෙනා එක්වෙමු – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වසරේදී  රේගු බදු ආදායමේ  කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා. රේගු මාධ්ය ප්රකාශක රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ වාහන ආනයනය කැපී පෙනෙන ලෙසThe post වාහන ආනයනය පහළ යෑම නිසා රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සුගිය 24 දින අධ්යාපන අමාත්යාංශය දක්වා විරෝධතා පෙළපාලියකින් පැමිණි ගුරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු ඇතුලු පිරිසට එල්ල කල ම්ලේච්ඡ ප්රහාරයට එරෙහිව අද දින රටපුරා පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වුණා. ගුරු විදුහල්පති වැටුප්The post ගුරු, විදුහල්පතිවරුන්ට එල්ල කළ ප්රහාරයට එරෙහිව රටපුරා පාසල් ඉදිරිපිට විරෝධතා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය රමේෂ් පතිරණThe post මුළු භූමි ප්රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම ඉලක්කයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරිමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 8 වැනිදා දක්වා කල්දමා තිබෙනවා. නඩුවThe post විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 8 දක්වා කල් යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන-ඇමරිකානු සබඳතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු බව චීනය පවසයි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්ය වං යී මහතා මේ බව කියාසිටියේ ඇමරිකානු රාජ්යThe post චීන-ඇමරිකානු සබඳතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු බවට චීනයෙන් ප්රකාශයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු පැරා ක්රීඩා උලෙළේ දී පිරිමි දුර පැනීමේ ඉසව්වේ ටී 64 කාණ්ඩයේ රිදී පදක්කම හිමි කර ගැනීමට නුවන් ඉන්දික සමත් වුණා. එසේම පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ටී 63 කාණ්ඩයේThe post පැරා ක්රීඩා උලෙළේ රිදී පදක්කමක් ගෙනා නුවන් ඉන්දික appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වත්මන් ගෝලීය සන්දර්භය තුළ, තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, විශේෂයෙන්ම ශ්රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිශයින් අභියෝගාත්මක වී ඇති බව කථානායක මහින්ද යාපාඅබේවර්ධන මහතා පවසනවා. වත්මන් ලෝකය පෙරThe post තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, ශ්රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිශයින් අභියෝගාත්මකයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේ සිටින ශ්රී ලාංකිකයින් වෙනුවෙන් සහනසේවා සඳහා වෙන් කර තිබෙන්නේ සොච්චම් මුදලක් යැයි එතෙර අපි සංවිධානයේ ලේකම් නීතිඥ ජානක අධිකාරී […]The post ඊශ්රායලයේ සිටින ශ්රී ලාංකිකයින් වෙනුවෙන් සහනසේවා සඳහා වෙන් කර තිබෙන්නේ සොච්චම් මුදලක් – නීතිඥ ජානක අධිකාරී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (28) දිනයේ අර්ධ චන්ද්රග්රහණයක් ශ්රී ලංකාවට දිස් වන බව කොළඹ විශ්වවිද්යාලයේ භෞතික විද්යා අංශයේ තාරකා විද්යා හා අභ්යවකාශ විද්යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. එම චන්ද්රග්රහණයThe post හෙට අර්ධ චන්ද්රග්රහණයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයෙන් ඉවත්වී තිබෙනවා. අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ විනිසුරු චමත් මොරායස්The post සනත් නිශාන්තගේ නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

5 වන තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට (28) සහ අනිද්දා (29) පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වෙනවා. සමාජිකයන් 360ක් සහිත තරුණ පාර්ලිමේන්තුව දිවයිනම ආවරණය වන පරිදි මැතිවරණයකින් තේරී පත් වූ නියෝජිතයන්ගෙන්The post 5 වන තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන නැවතත් පිටුවහල් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම කාන්තාවට චීනය විසින් රටින් පිටවීමේ තහනම් නියෝගයක්දThe post නීතිවිරෝධීව මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ චීන කාන්තාවක් පිටුවහල් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

Chattogram Challengers කණ්ඩායම එළඹෙන බංග්ලාදේශ ප්රිමියර් ලීග් (BPL) වාරය සඳහා ශ්රී ලංකා කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් සමඟ සම්බන්ධ කර ගෙන තිබෙනවා. කුසල් ඉදිරි BPL තරඟ වාරයේදී Chattogram හි ජර්සියෙන්The post කුසල් මෙන්ඩිස් වෙනත් කණ්ඩායමකට ක්රීඩා කිරීමට තීරණය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය හිටපු නාවික හමුදා නිලධාරින් අට දෙනෙකුට කටාර් අධිකරණය මගින් මරණ දඩුවම නියම කර තිබෙනවා. කටාර් හි පෞද්ගලික සමාගමක සේවය කළ මෙම ඉන්දීය ජාතිකයන් ඔත්තු බැලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබුණේThe post ඉන්දීය හිටපු නාවික හමුදා නිලධාරින් අට දෙනෙකුට කටාර් අධිකරණයෙන් මරණ දඩුවම appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc