News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938067

ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මුහම්මද් නබි නායකතුමාගේ උපත යෙදෙන මිලාද් අන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා. ඉස්ලාම් චන්ද්ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සවුදිThe post ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයාගේ උපන් දිනය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938067

කොටහේන පොලීසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමඟ අස්ථානගත වී තිබෙනවා. උප සේවා රාජකාරී බාර ගැනීම සඳහා පැමිණි නිලධාරියා ආරක්ෂක පෙට්ටියේ තිබෙන ගිනි අවි ගණනය කිරීමේදී ඒ පිළිබඳ අනාවරණය වීමෙන්The post කොටහේන පොලීසියේ පිස්තෝල ගිනි අවියක් අතුරුදන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938067

අවාරයේ ශ්රී පාදය සංචාරය කිරීම සඳහා රත්නපුර ශ්රී පාද මාර්ගය (පලාබද්දල මාර්ගය) සහ නල්ලතන්නිය මාර්ගය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විවෘත කර තිබෙනවා. සෑම වර්ෂයකම උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භවThe post අවාරයේ ශ්රී පාදය සංචාරය කිරීමට බලපත්ර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150453

දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය ලෙස මහාද්වීපයක් භූ විද්යාඥයින් පිරිසක් විසින්   සොයාගෙන තිබෙනවා. මෙම මහාද්වීපය සොයා ගැනීමට හැකි වී ඇත්තේ වසර 375 කට පමණ පසුවයි. භූ විද්යාඥයින් සහThe post දකුණු පැසිෆික් සාගරයෙන් සොයා ගත් ලොව 8 වැනි මහාද්වීපය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150453

තෙල්දෙණිය රෝහලේ ප්රතිකාර ගනිමින් සිටිය දී පස්වන මහලින් පැන සියදිවි හානි කරගත් 18 හැවිරිදි තරුණයා දෙම්පියන් විසින් ජංගම දුරකතනය ලබා ගත්තේ යැයි උරණ වී පිහියකින් ශරීරය කපා ගෙන ප්රචණ්ඩ ලෙසThe post දුරකතනයට ඇබ්බැහි වී සියදිවි හානි කරගත් 18 හැවිරිදි තරුණයා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150453

රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටළුව විසඳමින් නව චක්රලේඛයක් නිකුත් කර තිබෙනවා. මේ හරහා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්යේෂ්ඨ පුරවැසියන්ට රඳවාThe post ජ්යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී ගැටළුව විසඳමින් නව චක්රලේඛයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938067

ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය පිළිබඳව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් දින 03ක් නිකුත් කිරීමට තීරණය කරThe post කොරියානු භාෂා පරීක්ෂණය පිළිබඳව විශේෂ දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150453

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්ය ප්රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මෙරටට පැමිණෙනThe post සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – ඩයනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938067

පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් මට්ටම දක්වා වර්ධනය වී තිබෙනවා. අත්තනගලු ඔය සහ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මෙලෙස අවධානයෙන් පසුවිය යුතු මට්ටමක්The post ගංගා දෙකක ජල මට්ටම් ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150453

කළුතර මහාධිකරණය විසින් පුද්ගලයින් 8 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. 2003 වසරේ මාර්තු මස 24 වනදා හෝ ඊට ආසන්න දිනයකදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළවThe post කළුතර මහාධිකරණය 8 දෙනෙකුට මරණ දඬුවම නියම කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150453

ශ්රී ලංකා ක්රිකට් නායක දසුන් ශානක ශ්රී ලාංකික ක්රීඩා ලෝලීන්ට ලෝක කුසලාන තරඟාවලියේ දී ගෞරවයක් ලබාදීමට අපේක්ෂා කරන බව කියා සිටියා. ඔහු මේ බව කියා සිටියේ ලෝක කුසලාන එක්දින තරඟාවලියThe post ශ්රී ලංකා ක්රිකට් නායක දසුන් ක්රීඩා ලෝලීන්ට දුන් බලාපොරොත්තුව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938067

ලංගම ඩිපෝ 39න් 30ක්ම ලාභ ලබන බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඉදිරියේදී බස්නාහිර පළාතට විදුලි බස් රථ 200ක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි අමාත්යවරයා සදහන් කරන්නේ. ලංකා ගමනා ගමනThe post ලංගම ඩිපෝ 39න් 30ක්ම ලාභ ලබනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150453

ශ්රී ලංකාව ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා මෙරටට පැමිණි ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිත පිරිස අද මාධ්ය හමුවක් පවත්වා තිබෙනවා. එහිදී අදහස් දැක්වූ එම නියෝජිත කණ්ඩායමේ ප්රධානියා වන පීටර්The post ජාත්යන්තර මූල්ය අරමුදලේ දෙවැනි වාරිකය පමා වෙන ලකුණු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150453

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවී සිටින රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි ඔක්තෝබර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද  දින නියම කර තිබෙනවා. මෙම පෙත්සම්The post සනත් නිශාන්තට එරෙහි පැමිණිලි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150453

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් සුරතලයට ඇති කරනු ලබන කමාන්ඩර් නම් සුනඛයා 11වන වතාවටත් එරට රහස් ඔත්තු ඒජන්තවරයෙක් සපා කෑමේ පුවතක් වාර්තාවී තිබෙනවා. ධවල මන්දිරයේ පවතින පීඩනය හේතුවෙන් එහි සුරතලයටThe post බයිඩන්ගේ සුනඛයා රහස් ඔත්තු ඒජන්තවරයෙක් සපා කයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150453

සමාජ මාධ්ය ජාලා වල පළවන ප්රේම සම්බන්ධතා ඉල්ලුම් පත්රය ගැන පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්රකාශයක් සිදු කර තිබෙනවා. ඒ, අනුව ඔහු ප්රකාශ කර සිටින්නේ, ප්රේමThe post ප්රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමට අවසර ගැනීමේ ඉල්ලුම් පත්රයක් නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150453

රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ හා රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන ආ පස් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැණුනා. ඩුබායිහි සිට මෙම රත්රං තොගය මෙරටට රැගෙනවිත්The post කෝටි 12ක ස්වර්ණාභරණ හා රන් බිස්කට් රැගෙන ආ පස් දෙනෙකු කොටු වෙයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938067

ආසියානු ක්රීඩා උළෙලේ නේපාලය සහ මොංගෝලියාව අතර පැවැති ක්රිකට් තරඟයකදී ලෝක වාර්තා 03ක් තැබීමට නේපාල කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ චීනයේදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්රීඩා උළෙලේදී. එහිදී නේපාල කණ්ඩායම කඩුලුThe post නේපාල ක්රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තා 3ක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc