News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හරක් කටාට පළායෑමට තැත්කිරීම සඳහා සහාය වූ පොලිස් කොස්තාපල්වරයාට ප්රවාහන පහසුකම් ලබාදීම නිසා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සංජීව කුමාර නොහොත් පොඩ්ඩා නැමැත්තාගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලින් අනතුරුව ජංගම දුරකතන 4ක් හා සිම්පත් 2ක් සොයාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට 'CCC-' වෙත උසස් කිරීමට  ෆිච් රේටින්ග්ස් ජාත්යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියාවේදි කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කළා යැයි චෝදනා එල්ල වු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්රික් අධිකරණය මගින් අද නිදොස් කොට නිදහස් කෙරුණි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පරිගණක සිංහල අක්ෂර භාවිතයේදී විශාල වශයෙන් යොදා ගන්නා එෆ් එම් අභය (FM Abhaya) සිංහල පරිගණක අක්ෂර නිර්මාණය කළ පුෂ්පානන්ද ඒකනායක […]The post බොහෝ දෙනෙක් නොදත් එෆ්එම් අභය නිර්මාතෘ පුෂ්පානන්ද ගැන බීබීසීය හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රිතාන්යයේ නව ආරක්ෂක ලේකම් Grant Shapps යුක්රේනයේ හදිසි සංචාරයක නිරතව තිබෙනවා එම සංචාරයේදී යුක්රේන ජනාධිපති Volodymyr Zelensky හමුවූ බවද විදෙස් මාධ්ය වාර්තා කරනවා යුක්රේන ජනපති සහ බ්රිතාන්යයේ නව ආරක්ෂක ලේකම්වරයාThe post බ්රිතාන්යයේ නව ආරක්ෂක ලේකම් යුක්රේනයේ හදිසි සංචාරයක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ නව පද්ධතිය දිවයිනේ පළාත් 8ක ලබන ඔක්තෝබර් මස 03 වන දින සිට ක්රියාත්මක වනවා. ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද,The post වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ නව පද්ධතිය ඔක්තෝබර් 03 වනදා සිට ක්රියාත්මකයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්රාන්තයේ තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැල් කොල්ලකෑමේ පුවතක් විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. දුරකථන සහ විද්යුත් උපාංග අලෙවිසැල්, සුරාසැල් ඇතුළු වෙළෙඳසැල් රැසක් ඔවුන් මෙලෙස කොල්ලකා ඇති බවයිThe post තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැල් කොල්ලකයි – VIDEO appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ග්රීසියේ Almyros නගරය අසල බැටළු රංචුවක් පසුගියදා හරිතාගාරයක් තුළ වගා කරන ලද ගංජා කිලෝග්රෑම් 100කට ආසන්න ප්රමාණයක් කා දමා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. එම හරිතාගාරය තුළ ඖෂධමය භාවිතයThe post බැටළුවෝ ගංජා කිලෝ 100කට කරපු දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාවලිය ජාත්යන්තර මූල්ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්ය ෂෙහාන්The post ජාත්යන්තර මූල්ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මකයි –ෂෙහාන් සේමසිංහ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද දින සිට එළැඹී තිබෙන දීර්ඝ සති අන්ත නිවාඩුවේ විවිධ ප්රදේශවලට විනෝද චාරිකාවල නිරතවීමේදී රථවාහන ධාවනයේදී විශේෂ අවධානයක් යොමුකරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අතිශය ජනප්රිය චිත්රපට රංගන ශිල්පියෙකු වන Sir Michael Gambon අභාවප්රාප්ත වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩෙංගු රෝගය හේතුවෙන් බංග්ලාදේශයේ මිය ගිය සංඛ්යාව දහසකට ආසන්න බව ලෝක සෞඛ්ය සංවිධානය නිවේදනය කරනවා. මෝසම් වර්ෂාව හේතුවන් මේ වන විට ඩෙංගු රෝගයේ ව්යාප්තිය ඉහළ මට්ටමක පවතින බව බංග්ලාදේශ සෞඛ්යThe post බංග්ලාදේශය පුරා ඩෙංගු සීඝ්රයෙන් ව්යාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකන් ගුවන් සේවය ඕස්ට්රේලියාව සමග වන ගුවන් සේවා තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ යටතේ වර්ජින් ඔස්ට්රේලියා ගුවන් සමාගම සමග එක්ව නව ගුවන් සේවා ආරම්භ කිරීමටයි කටයුතු කරThe post ශ්රී ලංකන් දැන් කරන්න යන දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නිරිත දිග මෝසම සක්රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යාThe post මේ දවස්වල කුඩේ නැතුව ගෙදරින් එළියට යන්න එපා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාර්ග වැරදි සම්බන්ධ තොරතුරු මහජනයාගෙන් ලබා ගැනීමට ඊ ට්රැෆික් පොලිස් ඇප් එක හඳුන්වාදෙන බව රථ වාහන අංශය භාර නියෝජ්ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේThe post අලුත්ම ඊ ට්රැෆික් පොලිස් ඇප් එක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදු වන බව ට කිසිදු ආරංචියක් තමන්ට ලැබි නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්රකාශ කළේ රාමඤ්ඤThe post පොහොට්ටුවේ නායකත්වය වෙනස් වෙනවා කියලා ආරංචියක් නැහැ – මහින්ද රාජපක්ෂ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරගාවලිය හෙටින් (29) ආරම්භ වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ දේශගුණික සෞභාග්ය සැලැස්ම සාර්ථක කරගැනීමට 2030 වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 26.5ක් අවශ්ය වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 'බර්ලින් ගෝලීය සංවාදය' අමතමින් පවසා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාදුක්ක ලියන්වල ප්රදේශයේදී දියේ ගිලීමෙන් පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැල් කොල්ලකෑමේ පුවතක් අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්රාන්තයෙන් වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන්ගත් මගියෙකුට තියුණු ආයුධයකින් පහරදුන් සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ සහ යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි රැඳී සිටි කැනඩාවේ සුප්රසිද්ධ රෝයල් යෝක් හෝටලය ඉදිරිපිටට රැස්වූ ජනතාව ඔවුන්ට […]The post ජනතා විරෝධය හමුවේ ටෘෘඩෝ, සෙලෙන්ස්කි හෝටලයෙන් පැනයයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ පාසල් ළමුන් ලක්ෂ 44කගේ පෙළ පොත් මුද්රණය වන්නේ, ඔහුගේ අකුරුවලිනි. පෙළ පොත් මිලියන ගණනක් හරහා දැනුම සපයන අකුරු බිලියන ගණනක් ඔහු නිර්මාණය කළ ඒවා ය. ඔබ කියවන පත්තර, පොත් සියල්ල පමණක් නොව, ශ්රී ලංකා ජනාධිපතිවරයාගේ ලිපි ශීර්ෂයේ සිට වචන භාවිත කරන සියලු වෙළෙඳ දැන්වීම් දක්වා ම භාවිත වන්නේ, ඔහුගේ අතින් නිර්මාණය වූ අකුරු ය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සතුන් සමග ලිංගිකව හැසිරුණු බවට සහ ළමා අපචාර අඩංගු අන්තර්ගතයන් සම්බන්ධ චෝදනා 60කට තමන් වරදකරු යැයි සුප්රසිද්ධ බ්රිතාන්ය කිඹුල් විශේෂඥයෙකු පිළිගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනයට ලැබෙන මුදලින් 20%ක් ක්රීඩා අමාත්යාංශයට ලැබෙන්නේ නම් එම අමාත්යාංශයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම අවශ්ය වන්නේ නැති බව අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.      The post ක්රිකට් ආයතනයට ලැබෙන මුදලින් 20%ක් ලැබෙනවා නම් අමාත්යාංශයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් අවශ්ය නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කහව ප්රදේශයේ සිදු වු දුම්රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබුවා. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කහව ගොඩගම දුම්රිය හරස් මාර්ගයේදීයි මෙම අනතුර සිදු වුණේ. ලොරි රථයක් දුම්රියThe post කහව දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ දෙකක දී දුම්රියේ ගැටීමෙන් වන අලින් 06 දෙනෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික ක්රිකට් තහනම ඉවත් කිරීමට අදාළව අද දිනයේ සලකාබලනු ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (28) උදෑසන ආරච්චිකට්ටුව පොලිස් වසමේ කොට්ටගේ දුම්රිය හරස් මාර්ගයේ දී ධාවනය වෙමින් තිබූ දුම්රියක ත්රීරෝද රථයක් ගැටී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc