News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය ද CID ය භාරයේ රඳවා සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටාට පළා යෑම සඳහා යතුරුපැදිය සූදානම් කර ඇත්තේ දැනට අතුරුදන්ව සිටින කොස්තාපල්වරයා විසින් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇතThe post හරක් කටාට පළා යාමට යතුරුපැදිය සූදානම් කර ඇත්තේ දැනට අතුරුදන්ව සිටින කොස්තාපල් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආබාධිත සහිත තැනැත්තන් වෙනුවෙන් අවශ්ය ක්රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සංසදයක්  පිහිටුවා තිබෙනවා. මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම සංසදයේ සභාපතිවරයා ලෙස පත්ව සිටිනවා. සංසදයේ ලේකම්වරුන් ලෙසThe post ආබාධිත තැනැත්තන් වෙනුවෙන් අවශ්ය ක්රියාමාර්ග ගැනීමට විශේෂ පාර්ලිමේන්තු සංසදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක් සිදුවී තිබෙනවා. පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ. බීබීසී පුවත් සේවය වාර්තා කරThe post පාකිස්තානයේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ භෝජන සංග්රහයක් ඊයේ  රාත්රියේ බෙයිජිං හිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක්වෙමින් වැදගත් දේශනයක් සිදු කළා. චීනThe post චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ භෝජන සංග්රහයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙරහුරු තරගයේ දී ශ්රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිල්වලා ගඟ ආශ්රිතව පහත් බිම්වල වෙනෙස ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය දැනුම්දෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙවන විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධනය පහළ ගොස් ඇති බව වාර්තා වනවා. තරුණ විරැකියාවද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්ය පෙන්වා දෙන්නේ. ඉදිරියේදී ගෝලීය ආර්ථික ව්යසනයක් ඇතිවිය හැකිThe post චීනයේ ආර්ථික වර්ධනය පහළට  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විශ්රාමික වැඩිහිටියන්ගෙන් ස්වෙච්ඡා සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව රාජ්ය අමාත්ය අනූප පස්කුවල් මහතා පවසනවා. වැඩිහිටියන් රැක ගැනීම උදෙසා අලුත් සැලසුම් ක්රියාත්මක කිරීමට ආණ්ඩුවගෙන ඇති පියවර තුලාව සංවාදයේදී ඊයේThe post වැඩිහිටියන් රැක ගැනීමට සහ ස්වෙච්ඡා සේවාවන් ලබා ගැනීමට වැඩපිළිවෙළක්  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඇති එකම විකල්පය වන්නේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළට සහය දැක්වීම බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.The post ආර්ථිකය ගොඩගැනීමට ඇති එකම විකල්පය ජනපතිගේ වැඩපිළිවෙළට සහාය දැක්වීම පමණයි  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ටිපර් රථයක ගැටුණු මෝටර් රථයක් හැමිල්ටන් ඇලට වැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලැබුවා. නාත්තන්ඩිය මීගමුව ප්රධාන මාර්ගයේ තුම්මෝදර ප්රදේශයේදී අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක් මෝටර් රථයකThe post ටිපර් රථයක් මෝටර් රථයක ගැටෙයි – පස් දෙනෙකුට තුවාල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අඩු වයස් කාණ්ඩවල පසුවන්නන්ද හදවත් රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්යවරුන් පෙන්වා දෙනවා. සීනි සහ ලුණු ආහාරයට ගැනීම හැකිතාක් දුරට පාලනය කිරීමත් දුම්කොළ සහ මත්පැන් භාවිතය අඩුThe post අඩු වයස් කාණ්ඩවල පසුවන්නන් හදවත් රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්රවණතාවක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක් සිදුවී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වන පළමු පෙරහුරු තරගය අද (29) බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ විශ්වවිද්යාලය විද්යාත්මක පර්යේෂණයන් ඔස්සේ අනාවරණ කළ, වැඩිදියුණු කරන ලද නව නිෂ්පාදන කිහිපයක් වාණිජ නිෂ්පාදන ලෙස එළි දක්වමින් ආදායම් ඉපයීමට කටයුතු කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රට පුරා පැවති නියං කාලගුණ තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව දරිද්රතා උගුලෙන් මුදවාගෙන සංවර්ධනය කරා ගමන් කිරීමට හැකි සියලුම සහායන් අඛණ්ඩව ලබාදීමට චීනය කටයුතු කරන බව ශ්රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං මහතා පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

වේදිකා හා චිත්රපට නළුවෙකු ද, බ්රිතාන්යයේ සිටි අද්විතීය රංගන ශිල්පීන්ගෙන් අයෙකු ද වූ ශ්රීමත් මයිකල් ගැම්බොන් අභාවප්රාප්තවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව් මහෙස්ත්රාත් සහ දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"මං මුලින් ලිව්වෙ සාමාන්ය විදිහට මේසෙ, පුටුවක වාඩි වෙලා.පෑනෙන් තමයි ලිව්වෙ.මං ලියන්නෙ කොලේට නැමිල, මගෙ මූණ තියෙන්නෙ පෑනට උඩින් අල්ලන කැමරාවක් වගේ. මෙහෙම ටික කාලයක් වැඩ කලාට පස්සෙ මට කොන්දේ අමාරුවක් ආවා.දැන් ලියන විදිහ තමයි ඔය ෆොටෝ එකේ තියෙන්නෙ"

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිය පිළිබඳව මහ ජනතාවට දැනුම ලබාදීමේ අරමුණින් ශ්රී ලංකා නීතිඥ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2023 ජාතික නීති සතිය සමාරම්භක උත්සවය අගවිනිසුරු ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය මහතාගේ සහ  අධිකරණ, බන්ධනාගාරThe post නීතිය පිළිබඳව දැනුම ජනතාවට අවශ්යයි – ඇමති විජයදාස appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත්ත බව කියන අයිස් මත්ද්රව්ය තොගයක් සැකකරුවෙකු සමසග අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හැටන් - නුවරඑළිය ප්රධාන මාර්ගයේදී අධික වේගයෙන් ධාවනයවු මෝටර් රථයක් හැටන් කොටගල ඉන්ධන පිරවුම්හළ අසලදී අද (29) අලුයම 1ට පමණ අනතුරකට ලක්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිල්වලා ගඟ ද්රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ කසකස්ථාන ජනාධිපති අතර හමුවක් සිදුවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා යුධ හමුදා ජ්යෙෂ්ඨ නිලධාරී බ්රිගේඩියර් රන්ජන් විජේදාස විසින් රචනා කල “මිහිදන් නොවූ මිනිසා” නමැති ග්රන්ථය එළිදැක්වීමේ උත්සවය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා යුධ හමුදාThe post “මිහිදන් නොවූ මිනිසා” කෘතිය එළිදැක්වේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පුහුණු තරග අද (29) සිට ආරම්භ වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබූ නව බලපත්රලාභී විදේශ රැකියා ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්වුණා. විදේශ රැකියා සඳහා ශ්රී ලාංකිකයින් යොමුකිරීමේදී කටයුතුThe post නව බලපත්රලාභී විදේශ රැකියා ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපේ රටේ පශු සම්පත් නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා බලපා ඇති ප්රධාන හේතුවක් වන්නේ අදාළ නිෂ්පාදන සඳහා උචිත සතුන්ගේ හිඟකමයි. දැනට අප රටේ කිරි හා මස් නිෂ්පාදනය සඳහා ගවයින් හා එළුවන්The post රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීමට පර්යේෂණ අරඹන්නැයි නිළධාරීන්ට උපදෙස් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

විදී සුනඛයින්ගෙන් මිනිසුන්ට ජලභීතිකා රෝගය වැළඳීමට තිබෙන අවදානම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවීම වැදගත් බව ප්රජා වෛද්ය නිලධාරී යේෂාන් ගුරුගේ පෙන්වා දුන්නේය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc