News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාබනික පොහොර නිශ්පාදන සමාගමක් සදහා නෞකාවක නරක්වූ මාළු බහාලුම් 98ක් මෙරට ගොඩබෑම සදහා ශ්රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයා බලපත්රයක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් කාරකThe post නරක් වූ මාළු බහාලුම් 98 ගොඩබෑම පිළිබඳව කෝපා කමිටුවේ දැඩි අවධානයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට බහුදින ධිවර යාත්රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනවාරි 29 වනදා සිට ආරම්භවීමට නියමිතව තිබූ නිදහස් සැමරුමේ පෙරහුරු ජනවාරි 30 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කළ බව පොලීසිය නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතා සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ සිදුකෙරුණි. <br><br>ඒ මහනුවර මරවනාගොඩ පොදු සුසාන භූමියේදී ය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන 04 වනදාට යෙදෙන 76 වන නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලස්මක්ද ක්රියාත්මකයි. නිදහස් දින සැමරුමට පෙර ලබන 29, 30,31 මෙන්ම පෙබරවාරිThe post අනිද්දා සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හැත්තෑපස්වන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවයක් කොළඹ දී පැවැත්වුණා. මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාහ් මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේදීයි මෙය පැවැත්වුණේ. සංස්කෘතිකාංග රැසක් මෙයට එක්කර තිබුණා.The post 75 වන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවයක් කොළඹ දී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලැව්ගිනි හේතුවෙන් කොලොම්බියාව හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා. ජාතික ආපදා අවදානම් කළමනාකරණ ඒකකයේ දත්ත වලට අනුව කොලොම්බියාව මේ මාසයේ එරට ඇතිවූ සිය ගණනක් ලැව් ගිනි නිවා දමා තිබෙනවා. නමුත්The post කොලොම්බියාව හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුරප්පාඩු පවතින ග්රාම නිලධාරි තනතුරු සඳහා විභාග දෙපාර්තමේන්තුව ලබාදුන් ප්රාදේශීය ලේකම් කොට්ඨාස අනුව සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් 4,232ක නාමලේඛනය අද (27) දින නිකුත් කළ බව ස්වදේශ කටයුතු රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සැකසහිත ලෙස මියගිය 74 හැවිරිදි කාන්තාවක් සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ලිංගික අපයෝජනයකට ලක්වී ඇති බව හෙළිවී ඇත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ ඡායාරූප ශිල්පී අතුල රණරාජා මහතා රචිත තේරෙන සිංහලෙන් ෆ්රොටෝග්රැෆි ග්රන්ථය දොරටවැඩීම කොළඹ නව නගර ශාලාවේදී සිදුවුණා. පළමු කෘතිය තම මුල් ගුරුවරයා වූ ගුණරත්න දිසානායක මහතාට පිළිගැන්වීමටයි අතුල රණරාජා මහතාThe post ‘තේරෙන සිංහලෙන් ෆොටෝග්රැෆි’ ග්රන්ථය දොරටවඩී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ ඛාන් යුනිස් ප්රදේශයට ඊශ්රායලය එල්ල කළ ප්රහාර මධ්යයේ රෝහල් රැසක කටයුතු අඩාල වී තිබෙනවා. ප්රහාර හේතුවෙන් විදුලි බලය ඇණ හිට තිබීම ඊට ප්රධාන හේතුවක්. ඛාන් යුනිස් හි ප්රධානThe post ගාසා තීරයේ රෝහල් රැසක කටයුතු අඩාල වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාවත් සමඟ අම්පාර දිස්ත්රික්කයේ මාර්ග රැසක් අබලන් වී තිබෙනවා. ඉගිනියාගල සේනානායක සමුද්රයේ වාන් දැමීමත් සමඟ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී පැවතියා. ඒ අනුව අම්පාර පොල්වත්ත හන්දියේ සිටThe post අධික වර්ෂාවත් සමඟ අම්පාර දිස්ත්රික්කයේ මාර්ග රැසක් අබලන් වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පීරමීඩ මුදල් ක්රමය යටතේ රුපියල් කෝට් 500ක මුදල් වංචා කළ සිද්ධියකට සැකපිට යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේදී සම්මත වු මාර්ගගත ක්රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට ලබන සතියේ පළමු දින දෙක තුළ අත්සන් තැබීමට බලාපොරොත්තු වන බව කථානායන මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුවේ සිළුමිණ පුවත්පත තුළ බරපතළ ගැටුමක් ඇති වී ඇති අතර බැසිල් රාජපක්ෂවාදියෙකු ලෙස නම් කරමින් ප්රධාන කතෘ ධර්මන් වික්රමරත්න එම […]The post සිළුමිණේ වලියක් ඇවිලේ – ප්රධාන කතෘ ඉවතට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගම්පහ දිස්ත්රික්කයේ මීරිගම, කොටදෙණියාව සහ බියගම යන විවිධ සේවා සමූපකාර සඳහා නිලවරණ පැවැත්වීමට අදාළ නාම යෝජනා හෙට (28) බාර ගැනීමට […]The post මාලිමාව හමුවේ ගම්පහ සමූපකාර නිලවරණ රිවස් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයට ප්රධාන කොටස්කරුවෙකු වශයෙන් ධීවර ජනතාව සම්බන්ධ කර ගත් අලුත් නිෂ්පාදන ආර්ථිකයක් ක්රියාත්මක කිරීමට ජාතික ජන බලවේගයේ […]The post ධීවර ජනතාව ප්රධාන කොටස්කරුවන් කර ගත් අලුත් ආණ්ඩුවකින් ජයග්රහන ගෙන එනවා – ටිල්වින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සහ ප්රධාන ආරක්ෂක උපදේශක සාගල රත්නායකට ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ කටයුතු කිරීමේ සම්පූර්ණ වගකීම් පවරා ඇති […]The post සාගල රත්නායකට ලෝක මට්ටමේ පට්ටමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් පිරිසක් කොල්ලකෑමක් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව මේ වනවිට ඉදිරිපත් කර තිබෙන ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති […]The post ආණ්ඩුවේ ත්රස්ත විරෝධී පනත විභාග කෙරෙන්නේ මෙහෙමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට පුරා සිටින ලැයිස්තුගත මත්ද්රව්ය ජාවාරම්කරුවන් 4294 දෙනා අතුරින් 2957 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මත්ද්රව්ය ජාවාරමට අලුතින් එක්වන පුද්ගලයන් පිළිබඳThe post ලැයිස්තුගත මත්ද්රව්ය ජාවාරම්කරුවන් 4294 දෙනා අතුරින් 2957ක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩොලර් බිලියන 23ක් වටිනා F-16 ප්රහාරක ජෙට් යානා තුර්කියට විකිණීමට ඇමරිකාව සූදානම් වනවා. ස්වීඩනය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව තුර්කිය මෙම ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කිරීම විශේෂත්වයක්. මේ අනුවThe post F-16 ප්රහාරක ජෙට් යානා 40ක් තුර්කියට විකිණීමට ඇමරිකාව සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂයකත් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධීව මෙරට රැගෙන එමින් සිටි ව්යාපාරික කාන්තාවක කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත්තා. නිතර විදෙස් ගමන්වල නිරත වන ඇය රැගෙන ආ ගමන්මළුThe post නීති විරෝධීව රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විහාරස්ථාන සංවර්ධනය කරමින් භෞතික දියුණුවක් අත්කර ගන්නා අයුරින්  මිනිසාගේ සිත සුවපත් කොට ආධ්යාත්මික දියුණුව කරා යොමු කිරීම කාලීන අවශ්යතාවයක් වී ඇතැයි අස්ගිරි පාර්ශවයේ  අනුනායක පූජ්ය වෙඩරුවේ උපාලි හිමියන් පවසයි. සංඝාවාස, ධර්මශාලා  ඇතුළු විහාරස්ථානයේ අංගෝපාංගThe post මිනිසාගේ සිත සකස් කිරීම කාලීන අවශ්යතාවයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සීෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් ගත් නෞකාවක තිබූ නරක් වූ මාළු අඩංගු බහාලුම් 98ක් කාබනික පොහොර සෑදීමට බව කියමින් මෙරටට ගොඩ බා ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උපත ලැබීමෙන් පසු දෙමව්පියන්ගෙන් සොරා ගෙන පවුල් දෙකකට විකිණූ නිවුන් සහෝදරියන් දෙදෙනෙක් වසර 19කට පසු නැවත හමුවීමේ පුවතක් ජෝරිජියාවෙන් වාර්තා වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ රන් භාණ්ඩ බැංකුවල උකස් තැබීම සහ විවිධ චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු 19ක් ලැබ සිටි පුද්ගලයෙකු භික්ෂුවක් ලෙස පෙනී සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් ලබන 29 වැනි දා සිට පෙබරවාරි 02 වැනි දා දක්වා කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කරන බව රථ වාහන පොලීසිය නිවේදනය කරයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කරන්දෙණිය ප්රදේශයේ නිවසක තනිවම ජීවිත් වූ කාන්තාවක මියයාමේ සිද්ධියේ සැගවුණු තොරතුරු රැසක් හෙළි කර ගැනීමට වෛද්යවරුන් සමත් වුණා. වයස අවුරුදු 74 ක් වන මෙම කාන්තාව පසුගිය 21 වනදා සිහිසුන්ව නිවසThe post කරන්දෙණිය නිවසක කාන්තාවක් මියයාමේ සිද්ධියේ සැඟවුණු තොරතුරු රැසක් හෙළිවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුවන්වැලි මහා සෑය අබියස අටමස්ථානාධිපති  පල්ලේගම හේමරත්න හිමියන්ගේ ප්රධානත්වයෙන් හා අනුශාසනා පරිදි දුෂ්කරතා ඇති පන්සල් සීයකට රිදී ආලේප කළ කරඬු සීයක් හා මුතු කුඩ සීයක්  අටමස්ථානාධිපල්ලයිගම හේමරතන හිමියන්ගේ දෝතින් හාThe post දුෂ්කරතා ඇති පන්සල් 100 කට රිදී ආලේප කළ කරඬු 100 ක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc