News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලාංකීය නාමය ලෝකයේ හිනිපෙත්තටම රැගෙන ගිය යකඩ ගැහැණියන් මේ ලක් පොළොවෙන් බිහි වූයේ අද ඊයෙක නොව. අතීතයේ පටන් නොයෙක් […]The post එකී නාමය අද මේ ලක් භූමියේ නොදන්නා කිසිවෙකු නැත… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.94ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල ශ්රී ලංකාවේ කඳුකර දැඩි සීත කාලගුණික තත්ත්වයක් සහිත ප්රදේශ ආශ්රිතව උදෑසන කාලයේදී මල්තුහින තත්ත්වයන් දැකගත හැකියි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

69 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඊයේ (28) රාත්රියේ ඉන්දියාවේ ගුජරාට් හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්රී ලංකා ක්රිකට් වෙත පනවා තිබූ තහනම වහාම ක්රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබීය. ඒ මාස තුනකට ආසන්න කාලයකින් පසුවය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදල් ප්රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් කර තිබේ.මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවීම පැහැර හැර ඇති බදු මුදල් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා සුරාබ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්ය ඇමතිවරයා ලෙස ලොහාන් රත්වත්ත හදිසියේ පත්කර තිබේ. අද (29) පෙරවරුවේ එම […]The post ඇමති කුට්ටම පැටව් ගැසීම පටන් ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරයට ගන්නා ලද කැබිනට් සන්දේශවලින් ඖෂධ ජාවාරමට අදාළ ලිපි ගොනුවල කිසිදු […]The post මීනී පෙට්ටි ඇමති රහස් පොලිසියට තරු පෙන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රතු මුහුද ආශ්රිතව ඇතිවී තිබෙන අර්බුද තත්ත්වය හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්යාව ඉහළ ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සබරගමුව විශ්වවිද්යාලයේ සිසුවියකට නවක වධය ලබා දීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් ඇප මත මුදාහැර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියේ ප්රගතිය සම්බන්ධයෙන් අමාත්ය අලි සබ්රි මහතා එක්සත් රාජධානිය දැනුවත් කළා. එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරතවු අමාත්ය අලි සබ්රි මහතා එරට කේම්බ්රිජ් සංගමය ඇමතුවා. අනතුරුව එහි විද්වතුන්The post ණය ප්රතිව්යුහගත කිරීමේ ප්රගතිය ගැන ඇමති සබ්රි එක්සත් රාජධානිය දැනුවත් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සබරගමුව විශ්වවිද්යාලයේ සිසුවියකට නවක වදය ලබා දීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් ඇප මත මුදාහැර තිබෙනවා. අද (29) දහවල් බලංගොඩ මහෙස්ත්රාත් අධිකරණය හමුවට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින්The post නවක වදය සිදුවීමට අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති  රනිල් වික්රමසිංහ මහතාගේ ආණ්ඩුවක් යටතේ රජයක් බලයට පත්විමෙන් පසු  අඩුම මිලට පොහොර ලබාදෙන පළමු අවස්ථාව මෙය බව අමාත්ය මහින්ද අරමරවීර මහතා ප්රකාශ කලා. සහන මිලට තේ පොහොර ලබා දීමේ ව්යාපෘතියThe post සහන මිලට තේ පොහොර දෙන්න ත්රෛපාර්ශ්වීය ගිවිසුමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිලන්ත රාජධානියේ අග්රාමාත්යවරයා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ඇරයුමෙන් 2024 පෙබරවාරි 03 සහ 04 යන දිනවල ශ්රී ලංකාවේ දෙදින නිල චාරිකාව නිරත වීමට නියමිතව තිබෙනවා තායි අග්රාමාත්යවරයා ශ්රී ලංකාවේ 76 වැනිThe post තායිලන්ත අග්රාමාත්යවරයා මෙරට සංචාරයක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරන්නේ පෙර පෙර සඳහන් කර තිබු 2024. 02. 01 දින දක්වා වූ කාලයThe post පාසල් පාවහන් තිළිණපත් ගැන නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවේ නාසා විද්යාඥයන්, හබල් අභ්යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත ග්රහලොවක් සොයාගෙන ඇති බවට වාර්තා කර තිබෙනවා. විද්යාඥයන් මෙම නව ග්රහලෝකය නම් කර ඇත්තේ, ‘ජී.ජේ. 9827 ඩී’ යනThe post ජල අංශුවලින් සමන්විත කුඩා ග්රහලෝකයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

“විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි රොෂාන් රණසිංහ නැමැත්තා සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවනු ලැබුවා. එහිදී නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව පෙබරවාරි 02 දක්වාThe post විශ්ව බුද්ධ ලෙස පෙනී සිටි පුද්ගලයා යළි රිමාන්ඩ් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිලන්ත අග්රාමාත්ය Srettha Thavisin දෙදින නිල සංචාරයක් සඳහා ලබන මස මෙරටට පැමිණීමට නියමිතය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි සැපයුමෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් ක්රියාවිරහිතව තිබූ සඳට යැවූ ජපාන යානය නැවත ක්රියාත්මක වන බව ජපාන අභ්යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි.  

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෑගල්ල දැඩිගම ජයලත් කන්දේ වල් ඌරන් දඩයමේ ගිය පිය පුතු දෙපළක් අතරින් පියා වෙඩි වැදීමෙන් මිය ගොස් තිබෙනවා. දඩයමක් දුටු 17ත් හැවිරිදි පුතා එල්ල කළ වෙඩි පහර පියාට වැදී 47The post ඌරට තැබූ වෙඩිල්ල පියාට වදී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ප්රසූත කිරීමෙන් අනතුරුව දමා ගොස් සිටියදී මරණයට පත්වූ දින එකොළහක් වයැසැති බිලිඳු දරුවෙකුගේ අනන්යතාව තහවුරු කර ගැනීම සඳහා මාපියන් සොයා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල වැඩ බලන මහේස්ත්රාත්The post රෝහලේ දමා ගිය බිලිඳා දින 11කට පසු මියයයි – පැන ගිය මවුපියන් අල්ලන්න නියෝග appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වේගය හේතුවෙන්  අධිවේගී මාර්ගවල සිදුවන  අනතුරු ඉහළ ගොස් ඇති බව සෞඛ්ය අමාත්යාංශයේ බෝනොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ හා කළමනාකරණය පිළිබද අංශ ප්රධානී විශේෂඥ වෛද්ය සමිත සිරිතුංග  මහතා පවසනවා.  The post අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය සේවයේ විධායක සේවා ගනයට අයත් නිලධාරීන් පිරිසක් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්රියාමාර්ගයකට එක්ව සිටිනවා. වැටුප් විෂමතා ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්රියාමාර්ගයට යොමුව ඇති බවයි වාර්තාThe post රජයේ විධායක නිලධාරීන් අද ලෙඩවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන දිනටත් ආරම්භ වුණා. ඒ ශ්රේෂ්ඨාධිකරණය හමුවේයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා. පෙත්සම්The post ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන දිනටත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ජාත්යන්තර ගීතා සංස්කෘතික මහෝත්සවය මෙවර ශ්රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ හර්යානා රජයේ නියෝජිතයන් හා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා අතර හමුවක් අමාත්යංශThe post ජාත්යන්තර ගීතා මහෝත්සවය මෙවර ශ්රී ලංකාවේදී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව් මාතලන් මුහුදු සීමාවේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදහන්ව තිබෙනවා. මාතලන් මුහුදු සීමාවේ කාන්තාවක් ඇතුලු තරුණයින් 15 දෙනෙකු පමණ දිය නෑමට ගොස් ඇති අතර ප්රදේශවාසී ධීවරයින් විසින් ඔවුන්ට දැනුම් දීThe post එපා කියද්දී නාන්න ගිහින් වුණු ඛේදවාචකය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කතරගම සෙල්ල කතරගම මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලැබුවා. කතරගම ප්රධාන මාර්ගයේ පස්සර යාය හංදිය ආසන්නයේ දී වෑන් රථයක් යතුරුපැදියක් අනතුරට ලක්කරමින් මාර්ගයෙන් ඉවතටThe post සෙල්ල කතරගම මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දැදිගම ජයලත් කන්ද ප්රදේශයේ වල්ඌරන් දඩයමේ ගිය පිය පුතු දෙපල අතරින් පියා වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රොෂාන් රණසිංහ නැමැත්තා සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවනු ලැබීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේ දී වක්ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc