News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්ය අමාත්යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.<br><br>ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.ති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව යුක්රේනයේ යටිතල පහසුකම් රැසක් ඉලක්ක කර ගනිමින් තවදුරටත් ඩ්රෝන් සහ මිසයිල ප්රහාර එල්ල කරමින් සිටිනවා. යුක්රේන ගුවන් හමුදාව පැවසුවේ රුසියාව මධ්යම පොල්ටාවා කලාපයට ඉස්කැන්ඩර් මිසයිල දෙකකින් ප්රහාර එල්ල කළThe post යුක්රේනයේ යටිතල පහසුකම් රැසකට රුසියාවෙන් ඩ්රෝන් සහ මිසයිල ප්රහාර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ විවිධ අපරාධවලට සම්බන්ධ වූවන් 836 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්රව්ය ජාවාරම සහ විවිධ අපරාධ මර්දනය කිරීමේ අරමුණෙන් යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්රියාත්මක කෙරෙනවා. ඒThe post යුක්තිය මෙහෙයුමෙන් තවත් 836 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්ය අමාත්යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.    The post වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්ය අමාත්යවරයා ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි appeared first on ITN News.

Similar Stories
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ දරු පවුල් පවා වෙන් කිරීම්වලට ලක් කර තිබෙන පාලන බලයක් පවත්වාගෙන යන දේශපාලන සංස්කෘතිය සහ පවතින ආණ්ඩුක්රම ව්යවස්ථාව අනිවාර්යයෙන්ම […]The post “පවතින දේශපාලන සංස්කෘතිය සහ ආණ්ඩු ක්රමය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුයි” – විශ්රාමික අද්මිරාල් ෆ්රෙඩ් සෙනෙවිරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිරියාවේ දී එල්ල වූ ඩ්රෝන ප්රහාරයෙකින් අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙසේ මරණ දඬුවම නියම වූයේ නොච්චියාගම, පහළ මාරගහවැව, තම්මන්නාව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ප්රසූත කිරීමෙන් අනතුරුව අතහැර දමා ගොස් සිටියදී මරණයට පත්වූ දින 11ක් වයසැති බිළිඳාගේ දෙමාපියන් සොයා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල වැඩබලන මහෙස්ත්රාත් නීතිඥ ජයප්රේම බී. තෙන්නකෝන් කුරුණෑගල මූලස්ථාන පොලීසියට නියම කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය විශේෂ මත්ද්රව්ය මෙහෙයුම යටතේ අද (29) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 836 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 19කට පමණ පසු පැසිෆික් දූපත් රටක චීන ජාතික ධජය ඔසවන පළමු අවස්ථාව සනිටුහන් කරමින් චීන රාජ්යතාන්ත්රික කණ්ඩායම අද (29) නාවුරු හි චීන ජාතික ධජය එසවීමේ උත්සවයක් පැවැත්විය. නාවුරු හිThe post වසර 19කට පසු නාවුරු අහසේ චීන ජාතික ධජය එසවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මැදපෙරදිග පිහිටි ඇමරිකා කඳවුරට එල්ල වූ ඩ්රෝන් ප්රහාරයකින් එක්සත් ජනපද භටයින් තිදෙනෙක් මිය ගියා. ජෝර්දානයේ සිරියාවේ දේශසීමාව ආසන්නයේ පිහිටි ඇමරිකා කඳවුරකට ඩ්රෝන ප්රහාරයක් එල්ල වුණා. ඉන් ඇමරිකා සෙබළු තිදෙනෙකු මියThe post මැදපෙරදිග පිහිටි ඇමරිකා කඳවුරට එල්ල වූ ඩ්රෝන් ප්රහාරයකින් ඇමරිකා සෙබළු තිදෙනෙකු මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාවනැල්ල නගරයේ ප්රධාන බස්නැවතුම්පොල ඉදිරිපිට පිහිටි කඩ පෙළක හටගත් ගින්නකින් කඩ 30ක් විනාශ වුණා. ඊයේ රාත්රියේ මෙම ගින්න හටගැනීමත් සමග වහා ක්රියාත්මක වූ මාවනැල්ල පොලිසිය හා ප්රාදේශීය සභාවේ ගිනි නිවනThe post මාවනැල්ලේ ගින්නකින් වෙළෙඳසැල් 30කට හානි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සබරගමුව විශ්වවිද්යාල සිසුවියකට නවක වධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්යාලයේ 04 වන වසරේ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සබරගමුව විශ්ව විද්යාලයේ සිසුවෙකුට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් මෙම මස 14The post නවක වදය ලබා දුන් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව අනුගමනය කරන අසීමිත පීඩාකාරී බදු අය කිරීම්වලට එරෙහිව රජයේ විධායක නිලධාරීන් සහ දීප ව්යාප්ත සමාන්තර ශ්රේණි නිලධාරීන් අද (29) […]The post ආණ්ඩුවට උන ගැනෙන අභියෝගයක් – විධායක නිලධාරීන් ලෙඩ වෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වේගයකින් රිය පැදවීම හේතුවෙන් ප්රතික්රියා කළ හැකි කාලය අඩු වීම නිසා අධිවේගී මාර්ග ආශ්රිතව ඇති වන රිය අනතුරුවල වර්ධනක් පෙන්නුම් කරන බව සෞඛ්ය අමාත්යංශයේ බෝ නොවන ඒකකයේ අනතුරු නිවාරණය හා කළමනාකරණය පිළිබඳ අංශ ප්රධානී විශේෂඥ වෛද්ය සමිත සිරිතුංග මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එළැඹෙන මැතිවරණවලදී දෙමළ දේශපාලන පක්ෂවල සහ මෙරට සුළු පක්ෂවල සහයෝගය ආණ්ඩුවක් බිහිකිරීමට හෝ නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා ප්රබල සාධකයක් වනු ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උඩරට මාර්ගයේ දුම්රිය දිගින් දිගටම පීලිපැනීම් සිදුවීමට හේතු වී ඇත්තේ දුම්රිය පීලි ගෙවී යාම සහ සිල්බර කොට දිරා යෑම බව වාර්තා වේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ පර්යේෂකයින් පිරිසක් විසින් වලිග කඩා දමන උරග විශේෂ තුනක් ලෝකයට හඳුන්වා දීමට සමත් වී ඇත.ලංකාවට ආවේණික ටිකිරි දියබරියා, ලංකා දියබරියා මෙන්ම තිත් පොළඟා මෙසේ වලිගය කඩා දමන උරග විශේෂයට අලුතින් එකතු වු බව පර්යේෂණයට දායක වු පරිසරවේදීයෙකු සහ උරග විද්යාඥයෙක් වන සමීර සුරංජන් කරුණාරත්න බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හුදු ආණ්ඩු මාරුවකින් කිසිදු ඵලක් නැති බවත්, මෙරටේ ආර්ථික දේශපාලන සහ සමාජීය සියළු අංශ එක මිටකට ගෙන නව පරිවර්තනයකට ලක් කරන […]The post “ආර්ථික, දේශපාලන, සමාජීය සියල්ල නව පරිවර්තනයකට ලක්කරන දේශපාලනයක් අවශ්යයි” – අනුර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව අත්සන් කරන ලද එකඟතා අනුව තුන් වෙනි ණය වාරිකය ලබා ගැනීම සඳහා […]The post රනිල් පොහොට්ටු හවුලේ පාවාදීම් 110ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට රට පුරා පිරමීඩාකාරයේ මූල්ය ජාවාරම් විශාල ප්රමාණයක් පැතිරී යන අතර ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ පවත්වාගෙන බස්නායක නිලමේවරයෙකු සහ නිලියක විසින් […]The post බස්නායක නිලමේ නිලියක් සමග එක්වී කෝටි 500ක් කොල්ල කාලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාවනැල්ල නගරයේ ප්රධාන බස්නැවතුම් පොළ ඉදිරිපිට කඩ පෙළක ඊයේ (28) රාත්රියේ ඇති වූ ගින්නකින් වෙළෙඳසැල් 30ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුලතිවු, පුදුමාතලන් ප්රදේශයේදී මුහුදු වෙරළේ පිරිසක් සමග දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ඇතුරුදන් වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හදවතේ ගායකයා ලෙස මහත් ජනාදරයට පත් වූ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා කළුබෝවිල රෝහලෙන් පිටව ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අනුරාධපුර, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සබරගමුව විශ්වවිද්යාල සිසුවියකට නවක වධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්යාලයේ 04 වන වසරේ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබෙනවා. ජගත් මනුවර්ණ විසින් අධ්යක්ෂණය කළ “රහස් කියන කඳු ” චිත්රපටය වෙනුවෙන් එම සම්මානය හිමිවThe post ඩකා සම්මාන උළෙලේදි ජගත් මනුවර්ණට සම්මානයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රියෙන් ප්රවාහනය කරන භාණ්ඩ සඳහා අය කරනු ලබන ගාස්තුව පෙබරවාරි 01වැනිදා සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. අංක 2367/12 හා 2024 .01.18 දිනැති අති විශේෂ ගැසට් පත්රය මඟින් පාර්සල් හාThe post දුම්රිය භාණ්ඩ ප්රවාහන සේවා ගාස්තු ඉහළට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc