News Search:
Narrowed By (Click to remove): > [query] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

දකුණු අප්රිකානු ජනාධිපතිවරයා  ලෙස සිරිල් රමපෝසා යළි තේරී පත් වුණා. පාලක අප්රිකානු ජාතික කොංග්රසය හා විරුද්ධ පක්ෂ අතර ඇති වූ සුවිශේෂී ගිවිසුමකින් පසු දකුණු අප්රිකානු පාර්ලිමේන්තුව සිරිල් රමෆෝසා එරට ජනාධිපතිවරයා ලෙස නැවත තේරී පත්ව තිබෙනවා. ඔහුගේ ජයග්රාහී කතාවේදී රමෆෝසා මහතා නව සන්ධානයට ප්රශංසා කළ අතර රටේ සෑම දෙනාගේම යහපත සඳහා ක්රියා කිරීමට හා එකට වැඩ […]The post දකුණු අප්රිකානු නව ජනපති සිරිල්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ගලෙන්බිදුණුවැව මහජන සෞඛ්ය පරික්ෂකවරු විසින්, රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්රදේශයේ ග්රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම් ලාභීන් පිරිසකට බෙදාහැරිමට ලොරි රථයකින් රැගෙන ආ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක් වැටලීමට සමත්ව තිබෙනවා. එම සහල් තොගය රැගෙන ආ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර ඔහු වීරපුර,මනම්පිටිය ප්රදේශයේ පදිංචි 64 වියේ පසුවන රියදුරෙක්. […]The post පරිභෝ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

2024 T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අදපැවැත්වෙන 32 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්  වුණා. උගන්ඩාව සමඟ පැවැත්වෙන මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටයි. ශ්රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වූ තරගය පැවැත්වෙන්නේ  Brian Lara Stadium, Tarouba, Trinidad හිදී . ශ්රී ලංකා වේලාවෙන් අද අලුයම 05.00ට […]The post ලෝක කුසලානයේ තීරණාත්මක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල ස්ථාන ස්වල්පයක වැසි […]The post පළාත් රැසකට අද ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150611

ගුරු විද්යාල අවසාන විභාගයේ ප්රතිඵල විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

විදෙස් ශ්රමිකයින් සඳහා ජපානයේ ස්ථිර පදිංචිය ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන විදෙස් ශ්රමිකයන්ගේ කුසලතා වර්ධනය ඉලක්ක කරගත්, තාක්ෂණික සීමාවාසික පුහුණු ප්රතිස්ථාපන පනතක් අද (14) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණා. නව පනත මගින් සංක්රමණ පාලන සහ සරණාගතයින් හඳුනාගැනීමේ, පෙර පැවති මූලික කරුණු ද, සංශෝධනය කර ඇති බවයි, එරට මාධ්ය වාර්තා සඳහන් කළේ. […]The post විදෙස් ශ්රමිකයින්ට ජපානයේ ස්ථි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතර, ගොඩගම පිහිටි අදාළ ආයතනයේ හිමිකරු විසින් රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකර, එම රැකියා අවස්ථා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 53ක් ලැබී ඇත. පසුව එම පැමිණිලි අනුව අදාළ සැකකරු වංචාකර ඇති මුදලේ […]The post රුමේනියාවේ රැකියා දෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

චීනයේ #MeToo නම් තේමාවෙන් කාන්තා හිංසනයන් වෙනුවෙන් ක්රියාකාරීව කටයුතු කළ මාධ්යවේදිනියක වූ සොෆියා හුවැන්ග් සූකින්ට එරෙහිව වසර පහක සිර දඬුවමක් චීන අධිකරණයකින් නියම කර තිබෙනවා. ඇය චීන රජයට එරෙහිව විප්ලව කිරීමේ චෝදනා යටතේ මෙම දඬුවම නියම කර ඇත. මාස 10කට ආසන්න කාලයක් ක්රියාත්මක වී තිබූ නඩු විභාගයකින් අනතුරුව මෙම නියෝගය ප්රකාෂයට පත් කෙරුණා. 36 හැවිරිදි […]The post කාන්තා හිංසනයන් වෙනුවෙන් හඬ නගා ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938264

මත්ද්රව්ය කිලෝග්රෑම් 100කට අධික ප්රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනෙකු ගාලු වරායට රැගෙනවිත් තිබෙනවා. ඔවුන් බහුදින යාත්රාවක සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.The post මත්ද්රව්ය කිලෝ 100ක් සමඟ 6 දෙනෙකු ගාලු වරායට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

පාස්කු ඉරුදින බෝම්බ ප්රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්රියාමාර්ග විමර්ශනයට අදාළව ජනාධිපතිවරයා පත්කළ කමිටුව නොපිළිගන්නා බව කතෝලික සභාව අවධාරණය කරනා. කොළඹ අගරදගුරු පදවියේ මාධ්ය ප්රකාශක සිරිල් ගාමිණි පියතුමන් ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ප්රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්රියාත්මක කිරීමට සැබවින්ම අවශ්යතාවක් ඇත්නම් එම ප්රහාරය පිළිබඳ කරුණු සොයා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය ප්රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවත් ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බවත් විදේශ කටයුතු අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  පවසනවා. බ්රික්ස් සංවිධානයට […]The post හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ලා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ලෝක රුධිර පරිත්යාගශීලීන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. රක්ත නමින් හදුන්වන ජංගම දුරකතන යෙදුම මගින් රුධිර පරිත්යාගශීලීන්ට ඒ සදහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ පහසුකම් සළසා දීම විශේෂත්වයක්. ලෝක රුධිර පරිත්යාගශීලීන්ගේ දින සැමරුම නෙළුම්පොකුණ රගහලේදී පැවැත්වුණා. ඒ අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන්. ජීවිත සුරැකීමට පියනගමු යනුවෙන් පැවති මෙම උත්සවයේ […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

හබරණ නගරයට ආසන්න ප්රදේශයක දී සම්බාහන මධ්යස්ථානයක් මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන ගිය කාන්තාවන් පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හබරණ පොලිස් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. එම වැටලීම සිදු කරන අවස්ථාවේ දී ගණිකා මඩම පවත්වාගෙන ගිය නිවසෙහි රැඳී සිටි කාන්තාවන් 05 දෙනෙකු මෙන් ම උපත් පාලන කොපු රැසක් ද සොයාගෙන තිබෙනවා. මෙම […]The post සම්බාහන මධ්යස්ථානයක් මුවාවෙන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

මාඳුරුඔය ජාතික වනෝද්යානය තුළ දී විදේශිකයෙකු හා ආදිවාසීන් පස්දෙනෙකු එක්ව මොනරෙකු ඝාතනය කර එම සතාව පුළුස්සා ආහාරයට ගැනීම සම්බන්ධව ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට හේනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. කුමාරසිරි විජේකෝන් මහතා විසින් මහියංගන මහෙස්ත්රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කොට තිබෙනවා. විදේශිකයා විසින් අදාළ වීඩියෝව YouTube නාළිකාව ඔස්සේ ප්රසිද්ධ කර තිබුණු අතර […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

මොරගහහේන මොරොට්ටාවවත්ත දෙමහල් නිවසක් තුළ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි ව්යාපාරිකයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 53 හැවිදිරි අයෙක්. ඔහු ව්යාපාරිකයා කළුතර ප්රදේශයේ ජෝතීෂ්යවේදියෙකු හමුවීමට ගොස් ඔහුගේ හඳහන පරීක්ෂා කිරීමේදී ඔහු පදිංචි භුමිය තුළ මැණික් තොගයක් තිබෙන බව පවසා ඇති බව සඳහන්. ඒ අනුව අප්රේල් මස 20 වෙනිදා […]The post පුරා වස්තු ල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938264

ඔක්තෝබර් 5 වනදා ජනාධිපතිවරණය පවත්වන බව අමාත්ය හරීන් ප්රනාන්දු පවසනවා. ඒ අනුව එම ජනාධිපතිවරණයෙන් රනිල් වික්රමසිංහ ජයග්රහණය කරන බවයි අද (14) මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ.The post ඔක්තෝබර් 5 වනදා ජනාධිපතිවරණය පවත්වනවා – ඇමති හරීන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

මීටියාගොඩ, වැරැල්ලාන මුදුගොඩ මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. යතුරුපැදිය වැරැල්ලාන දුම්රිය හරස් මාර්ගයේ දී ගාල්ල සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. එහිදී යතුරුපැදිකාරිය බරපතළ තුවාල ලබා, බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 53ක් වූ කළුපේ, හික්කඩුව ප්රදේශයේ පදිංචිකාරිණිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938264

රථවාහන රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු. 6,000ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඊට අදාළව පොලිස්පතිවරයා විසින් නව චක්රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතයි.  The post ට්රැෆික් පොලිස් නිලධාරීන්ට මුදලින් සුබ ආරංචියක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13406311

71 – 89 වකවානුවලදී මිනීමැරුම් කර, හැඳුනුම්පත් පැහැරගෙන, රත්තරන් හොරකම් කර, බැංකු කොල්ල කා රට තුළ සිටීමට නොහැකිව සරණාගතයින් ලෙස ගොස් ජිනීවාහි පදිංචිව සිටින කණ්ඩායමක පැමිණිලි සහ රටට විරුද්ධව බොරු කියමින් සරණාගතභාවය ඉල්ලා රටින් පිටව ගිය පිරිස්වල අසත්ය චෝදනා පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පිළිතුරු බැඳීමට රටට සිදුව ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය […]The post සරණාගතභාවය ඉල්ලා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ඡන්දය ලබා ගැනීම සඳහා ප්රතිපත්ති වෙනස් කරන දේශපාලනඥයින්ගෙන් ප්රවේශම් වන්නැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා උතුරේ ජනතාවට අනතුරු අඟවනවා. අපේක්ෂිත මැතිවරණයට පෙර ප්රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස රාජපක්ෂ මන්ත්රීවරයා උතුරේ ප්රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඇතුළු උතුරේ ජනතාවට අවවාද කළා. 13 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

සිය රථයේ ගැටී මිය ගිය තරුණයා සම්බන්ධයෙන් කණගාටුව ප්රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නලීන් බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව ප්රකාශ කළේ, කොළඹ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින්. “මම මේ ගැන වැඩිය කතා කරන්න කැමැති නැහැ. එදා තුන්වෙනිදා කන්තලේ, අපේ ගොවි සමුළුව පවත්වලා තමා පිටත් වෙලා ආවේ. මහවැස්ස. පාන්දර 2.30ට වගේ මගේ රථයේ බයිසිකලයක් ගැටෙනවා. පොලිසියට […]The post සිය රථයේ ගැටී මිය ගිය තරුණයා සම්බන්ධය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

බදු මුදල් ගෙවීම පැහැර හරිමින් සුපිරි වාහන ලියාපදිංචි නොකර මුදාහැර රජයට රුපියල් බිලියන දහයකට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාළ සුපිරි ජීප් රථ 5ක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. අල්ලස් කොමිසම භාරයට ගත් මෙම සුපිරි ප්රාඩෝ ජීප් රථ 5 කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා හමුවටයි ඉදිරිපත් කෙරුණේ. එම වාහන වහාම රේගුවට ඉදිරිපත් කරන ලෙස […]The post හොරෙන් මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී වාහන 05ක් ගැන අධිකර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

අද  දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 701,879ක් ලෙසයි. ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 24,760ක් ලෙස සඳහන්ව තිබුණා. කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,700ක් සහ රුපියල් 21,670ක් ලෙසයි සඳහන් වූයේ. එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 198,100ක් ලෙසයි. කැරට් 22 පවුමක් රුපියල් 181,600ක් […]The post රත්තරන් මිල වෙනස් වෙයි appeared first on ITN Ne...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

කෙන්යානු පොලිස් නිලධාරියෙකු විවෘත අධිකරණයේ දී මහේස්ත්රාත්වරයාට වෙඩි තබා තිබෙනවා. කෙන්යාවේ නයිරෝබි අගනුවර අධිකරණයේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. සිය බිරිද සම්බන්ධ නඩුවක තීන්දුව ලබාදීමෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරියා මහේස්ත්රාත්වරයාට වෙඩි තබා තිබෙනවා. වහාම ක්රියාත්මක වූ සෙසු පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් අදාළ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්වුණා. තවත් නිලධාරීන් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

රටේ ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය යළි ශක්තිමත් කර ජනතාවට ජීවත් වීමේ වාතාවරණය ගොඩනැඟුවේ වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්ය නීතිඥ පවිත්රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ජනාධිපතිවරයා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන කඳවුරු දෙකක වුවද එය පිළිගත යුතු බවයි ඒ මහත්මිය කියා සිටියේ. අමාත්යවරිය මේ බව කියා සිටියේ […]The post ආර්ථික අර්බුදය නිර්මාණය කළ එක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ශ්රී ලාංකීය තරුණ ප්රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් එළිදැක්වීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. “Public Learn” යනු ලොව ප්රමුඛ පෙළේ විශ්වවිද්යාල වලින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයින් යොමු කරවනු ලබන වේදිකාවක්. මෙම වේදිකාව රීජන්ට් ග්ලෝබල් ආයතනය (Regent Glob...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ජයගමු ශ්රී ලංකා පුත්තලම දිස්ත්රික් වැඩසටහන හලාවත ෂර්ලිකොරයා ක්රීඩාංගනයේ දී අද (14) ආරම්භ වුණා. රැකියා සඳහා විදෙස් ගතවන අය මෙන්ම දැනටමත් රැකියා සඳහා විදෙස් ගත වී සිටින අයගේ පවුල්වල සුබසාධනය ඉලක්ක කර ගනිමින් ජයගමු ශ්රී ලංකා වැඩසටහන ක්රියාත්මක වනවා. අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රදානත්වයෙනුයි මෙම වැඩසටහන ක්රියාත්මක වන්නේ. විදේශ රැකියා අවස්ථා උදා කර දීම මෙන්ම […]The post ප්රතිලාභ රැසක් සමග ජයග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ප්රබල වෘත්තීය සමිති නායකයෙකු / දේශපාලනඥයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ ලේකම්වරයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ සිරිනාල් ද මෙල් මහතා අභාවප්රාප්ත වුණා. ඒ මහතා 1977 මහ මැතිවරණයේ දී ජේ ආර් ජයවර්ධන මහතාට හයෙන් පහක බලයක් හිමිකර ගැනීමට මෙරට වෘත්තීය සමිති සාමාජිකයින් බලමුළු ගන්වමින් විශිෂ්ට සේවාවක් සිදුකළා. මිය යනවිට 83 වන වියේ […]The post ප්රබල වෘත්තීය සමිති නායකයෙකු වූ සිරි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 28 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය අද (14) නියෝග කර තිබෙනවා. දුමින්ද දිසානායක මහතා විසින් සරත් ඒකනායක, කීර්ති උඩවත්ත හා විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී වාරණ […]The post විජයදාසට එරෙහි වාරණය ය...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc