News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ණය දෙන රටවල් සමඟ ශ්රී ලංකාවේ ණය ගණු දෙනුව පළමු සමාලෝචනය අවසන් කිරීමට උපකාරී වනු ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදල සඳහන් කරනවා. ජාත්යන්තර මූල්ය අරමුදල ලබන මාසයේ සිදු කරන පළමුThe post ශ්රී ලංකාව ගැන IMF විශේෂ ප්රකාශයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මූල්ය විනය ආරක්ෂා කිරීම සඳහා අණ පනත් රැසක් පාර්ලිමේන්තුවට ගෙන එන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ආර්ථික අර්බුදය හමුවේ රජය ගත් ජනප්රිය නොවන තීරණවල යහපත් ප්රතිඵල ලබනThe post මූල්ය විනය ආරක්ෂා කිරීමට අණ පනත් රැසක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඩුබායි හි පැවැත්වෙන ” දේශගුණික විපර්යාස සමුළුවට ” සහභාගී වීම සඳහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථThe post දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා ජනපති ඩුබායි යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ දින හයක සටන් විරාමය අඛණ්ඩව පවතින බව ඊශ්රායල හමුදා පවසනවා. ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ක්රියාවලිය දිගටම කරගෙන යාම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ. ඊයේ දිනයේදී ගාසා තීරයෙන් තවත්The post ගාසා තීරයේ දින 6ක සටන් විරාමය අඛණ්ඩව – ඊශ්රායලය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බලන්ගොඩ සහ  කල්තොට ප්රදේශිය ලේකම් බල  ප්රදේශවලට  අයත්  වටවල සහ  මුල්ගම ප්රදේශවල  පවතින  උග්ර  අලි මිනිස් ගැටුමට  විසඳුමක්  ලෙස  ඉදි කෙරෙමින්  ඇති   අලි  වැට  කඩාකප්පල් කිරිම සඳහා  පරිසර  වෙිිදින්  යැයි The post අතරමග නතරවූ අලි වැටක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර දැනට පවතින තාවකාලික සටන් විරාමය සිකුරාදා දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව ජාත්යන්තර මාධ්ය සඳහන් කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර ප්රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතා සඳහා එළියේදී නඩු පැවරිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින් මෙවර අබුඩාබි T-10 තරගාවලිය ආරම්භයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත්ව ඇත.

- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: News 1st: Lunch Time Sinhala News |(30-11-2023 ) දහවල් ප්රධාන ප්රවෘත්ති

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

கன்னியாகுமரி மாவட்டத்தில் முதல் முறையாக இரவில் பச்சை நிறத்தில் ஒளிரும் உயிரொளிர் காளான்கள் கண்டுபிடிக்கப்பட்டுள்ளன.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

President Ranil Wickremesinghe has left the island to attend the COP28 World Leaders Summit to be held in Dubai, UAE, the President s Media Division (PMD) said.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Commissioner General of the Department of Motor Traffic (DMT) Nishantha Anuruddha Weerasinghe states that all the driving licenses which could not be printed due to the non-availability of printers would be issued within the next 06 months.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

Abu Dhabi T10 තරගාවලියේ Bangla Tigers කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයෙන් සුපිරි ජයක් ලබාගැනීමට New York Strikers සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩුබායි හි පැවැත්වෙන COP28 ලෝක නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්යාංශයේ අවධානය යොමුවිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොල්ලුපිටිය ප්රදේශයේ පවත්වාගෙන ගිය ව්යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් වැටලීමට ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට ආර්ථික වශයෙන් බංකොලොත් තත්වයට ඇද දමා දරුණු විදේශ විනිමය අර්බුදයක් තිබියදී ජනාධිපති රනිල් වික්රමසිංහ 80ක දූත කණ්ඩායමක් සමග ඩුබායි […]The post රනිල් එක්ක 80ක් ඩුබායි සවාරියේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල ඉහල ප්රදේශයෙන් පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. මීට සුළු මොහෙතකට පෙර පස් කන්ද නාය ගොස් ඇති අතර, මේThe post ඇල්ල වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරීම සඳහා වන මූලික සාකච්ඡාවක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (27) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ යෝජනාවකට අනුවThe post පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය එළැඹෙන සතියේ සිට වෘත්තීය ක්රියාමාර්ගවල නිරත වන බව නිවේදනය කර තිබෙනවා. ඒ වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමිනුයි මොවුන් මෙසේ වෘත්තීය ක්රියාමාර්ගවල නිරතවන බවThe post වරාය පොදු සේවක සංගමය වෘත්තීය ක්රියාමාර්ගයකට සැරසෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පොල් අපනයනයෙන් ලබන ආදායම ඩොලර් බිලියන 02ක් දක්වා ඉහළ නැංවීම ඉළක්ක කරමින් පස් අවුරුදු ක්රියාකාරි සැලැස්මක් සකසන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්යාංශයේ නිලධාරින්ටThe post මෙරට පොල් වගාව නැංවීමට පස් අවුරුදු සැලැස්මක් appeared first on ITN News.

- news.lk - Category : Breaking News - Relavancy : 1.0

The Sri Lanka Foreign Employment Bureau (SLFEB) has contributed a total of Rs.07 billion to the NTreasury this year, with a formal presentation of a Rs.04 billion cheque was presented to President Ranil Wickremesinghe by the Minister of Labour and Foreign Employment, Mr. Manusha Nanayakkara, yesterday afternoon (29) at the Presidential Secretariat.

Similar Stories
- news.lk - Category : Breaking News - Relavancy : 1.0

  A group of 107 students from the Political Science Association and Students’ Parliament of Royal College Colombo had the distinct honour of meeting with President Ranil Wickremesinghe at the Presidential Secretariat, yesterday (29).

- news.lk - Category : Breaking News - Relavancy : 1.0

A Comprehensive Overview of the President’s Address and the Path to Economic Sustainability.

- news.lk - Category : Breaking News - Relavancy : 1.0

  State Minister for Provincial Council and Local Government Mr. Janaka Wakkambura announced that President Ranil Wickremesinghe has allocated Rs. 1,500 million for the “Greater Kandy Urban Development Program” in this year’s budget.

- news.lk - Category : Breaking News - Relavancy : 1.0

  For the first time, a Sri Lankan platform at the COP 28 Conference.Three Ministers and two opposition MPs will accompany the President.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ පෞරාණික, ඉතා වැදගත් පුරාවස්තුවලින් 85%ක් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අණසක යටතේ පවතින බව කැලණිය විශ්වවිද්යාලයේ පුරාවිද්යා අධ්යයන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු ප්රකාශ කළේ, පුරාවස්තු බොහෝ විට විහාරස්ථාන ආශ්රිතව පැවතිය ද ඒවායෙහි කිසිදු අයිතියක් බෞද්ධ භික්ෂූන්ට නොමැති බවය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc