News Search:
Narrowed By (Click to remove): > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (30) දෙවන දිනටත් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණි.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: කැබිනට් එක කොහොමද ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවක් ගැන බලාගන්නේ

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: LIVE?අමෙරිකාවේ පිලිපීන තුරුම්පුව | දිනපතා විදෙස් පුවත් විග්රහය | 2023.11.30 | Global Angle

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: පුවත් කෙටියෙන් | MIDDAY PRIME TIME | 2023.11.30

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: FM දෙරණ VISUAL RADIO අද සිට... අහන්න, විඳින්න, රේඩියෝ නරඹන්න...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ලංකාවෙම බැංකු පාරට එන ලකුණු... ළඟ ළඟම එන විරෝධතා උණුසුම

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: CIDය අසළදී චන්ද්රගුප්තට හූ කියූ හැටි කැමරාවේ

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: නමෝ නැකතින් වැඩ ඇල්ලූ දේශබන්දු... කථානායකට ලැබුණු නම...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: සේමසිංහ - කිරිඇල්ල වචන හුවමාරුවක"ජාත්යන්තරයේ හිඟා කන්න වුණා...ලයිට් කණු වගේ අත් ඉස්සුවා..."

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ව්යවස්ථා සභාව රූකඩයක් ද? පොලිස්පති දා ගන්න රණ්ඩු කරන අය...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: IMF දෙවැනි වාරිකයට වෙන දේ... දූත මණ්ඩල ප්රධානියා කියන කතාව...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: හිටපු ක්රීඩා ඇමතිට ඇත්තටම වුණු දේ "විනාඩි 552න් 204ක් ම විපක්ෂ නායක තුමාට..."

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ජනපතිට ලැබුණු බිලියන 04ක චෙක්පත... වියදම් කරන්නේ මේ දේවල්වලට...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට සිට බෝට්ටු මඟින් දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා රැගෙන ගිය කිලෝග්රෑම් අටක් බරැති රත්රං බිස්කට් තොගයක් දකුණු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සපුගස්කන්ද, සිරිමංගල පාර හතර වැනි පටුමඟ ප්රදේශයේ දී උලකින් ඇන පුද්ගලයකු ඝාතනය කළ සිද්ධියක් සපුගස්කන්ද පොලීසියෙන් වාර්තා වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකුට වසර 03කින් ගෙවී යන පරිදි වසර 12ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් කොළඹ මහධිකරණය නියම කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය අමාත්යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්රකාශයක් ලබා දී තිබේ.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Two Palestinian attackers opened fire at a bus stop during morning rush hour at the entrance to Jerusalem on Thursday, killing at least two people and wounding eight others, Israeli police said.

- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

கடந்த நூற்றாண்டில் உலகின் முக்கிய அதிகார சக்தியாக விளங்கிய ஹென்றி கிஸ்ஸிங்கர் அமெரிக்காவின் கனெக்டிகட் மாகாணத்தில் உள்ள அவரது வீட்டில் காலமானார். அவருக்கு வயது 100.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: මේ වනකොට කර්මාන්ත ශාලා 2000ක් පමණ වැසී ගිහිල්ලා..

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: හිසට සෙවනක් නැතිව දුක් විඳින අසරණ පවුලක්

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ණය ප්රතිව්යුහගතකරණය සඳහා ශ්රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවේ මූලික එකඟතාව හිමිවු බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළා. මේ අතර සෞඛ්ය අමාත්යාංශයේ වැය ශිර්ෂය පිළිබඳ විවාදයThe post ණය ප්රතිව්යුහගතකරණය සඳහා ශ්රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවේ එකඟතාව  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය ඒ මහතාට කල් ලබා දුන්නා. දිමිත්රි ෂිරාස් පිට්රාංජලී නීතිඥවරිය ඉදිරිපත්The post රොෂාන් රණසිංහට අධිකරණයෙන් කල්දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ කටයුතු සඳහා ගිණිඅවි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු ගිණිඅවි සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුවන්වැල්ල ප්රදේශයේදීයි. විශේෂ කාර්ය බලකායි වැටලීම සිදුකළේ. විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්රීය පිස්තෝලයක් සහ ඊට යොදන හිස්පතරොම්The post ගිණිඅවි සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තහනම් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසැල් 7ක් වටලා දෙකකට මුද්රා තබා තිබෙනවා. මාතලේ මහ නගර සභාව මගින් වැටලීම සිදුකෙරුණු අතර මාවා , බාබූල්,තූල් ඇතුලු මෙම නිෂ්පාදන පාසල් සිසුන් ඉලක්කThe post තහනම් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසැල් 7ක් වටලයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මැදිරිගිරිය සමුපකාර සමිතියේ නව අධ්යක්ෂ මණ්ඩලය බලය ලබා ගන්නේ 2023 මැයි මාසයේදීය. ඔවුන් නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි (NPP). නව […]The post ඩ්රෝනවලින් “තෙල් ගහන” මැදිරිගිරිය සමුපකාරයේ අලුත් අධ්යක්ෂකලා … appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ රටේ ආර්ථිකය කඩා වැටිමට වගකිය යුත්තන් සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තින්දුවට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර දැඩි දඩුවම් ලබාදෙන ලෙස බල කරමින් අත්සන් දස දහසක්The post අර්ථික ඝාතකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc