News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

බස්නාහිර පළාතේ පළාත් සභා පාසැල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්රී ලංකා ගුරු ශ්රේණියේ 3 පන්තියේ 1 (අ) ශ්රේණියට බඳවා ගැනෙන බව අධ්යාපන අමාත්යාංශය සඳහන්The post බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ පස්යාල තිත්තමල්ගොඩ ප්රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලැබුවා. පෞද්ගලික බස් රථයක් නතර කර තිබිය දී ඉදිරියෙන් පැමිණි බස්The post බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි -15ක් තුවාල ලබා රෝහල් ගත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

ජාතික නීති සතිය අදින් (25) ආරම්භ වන බව ශ්රී ලංකා නීතිඥ සංගමය පවසනවා. අද සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා මෙම නීති සතිය ක්රියාත්මක වන අතර මෙහිදී නොමිලේ නීතිමය උපදෙස්The post ජාතික නීති සතිය අදින් ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

යාපනය, කයිට්ස් පොලිස් වසමේ කයිට්ස් ඩිපෝව පාර ප්රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමක දී කේරළ ගංජා ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී ඇතිThe post කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් STF අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

නයිගර් රාජ්යයෙන් තම තානාපතිවරයා සහ හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා බව ප්රංශ ජනාධිපතිවරයා නිවේදනය කරනවා. පසුගිය ජූලි මාසයේ දී කුමන්ත්රණයක් මගින් නයිගර් රාජ්යයේ පාලන බලය අත්පත් කර ගැනීමට එරට හමුදාවThe post නයිගර් රාජ්යයෙන් තම තානාපතිවරයා සහ හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා බව ප්රංශ ජනපති පවසයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

පොලිස් නිලධාරීන්ට පහර දුන් බව කියන තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ තරුණයන් ගල්කිස්ස වෙරළ තීරයේ අනතුරු සහිත ස්ථානයක දිය නාමින් සිටියදි, පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන්ට අවවාද සිදු කර ඇතිThe post ගල්කිස්ස වෙරළේ දී පොලිස් නිලධාරීන්ට පහර දුන් තරුණයන් පිරිසක් අත්අඩංගුවට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදීThe post ප්රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සාකච්ඡාවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෙට (26) ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. බර්ලින් ග්ලෝබල් සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලටThe post ජනපති හෙට ජර්මනියට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

රුපියල් කෝටි 30 ක් වටිනා කොකේන් මත්ද්රව්ය තොගයක් ඉතියෝපියාවේ සිට රැගෙන ආ කෙන්යානු ජාතිකයෙකු ඊයේ (24) දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක්The post රුපියල් කෝටි 30 ක් වටිනා කොකේන් මත්ද්රව්ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

නිපා වයිරසයෙන් මෙරටට මෙතෙක් තර්ජනයක් නොමැති වුවද ඉන් ආරක්ෂාවීමට ගතයුතු ක්රියාමාර්ග පිළිබද ලෝක සෞඛ්ය සංවිධානය සමඟ සම්බන්ධ වෙමින් නිරන්තරයෙන් සාකච්ඡා පවත්වන බව අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කිසියම් අයුරකින් වයිරසයThe post නිපා ආවොත් මුහුණදෙන්න සෞඛ්ය ඇමති සූදානමින් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

ගලේවෙල,  බෙලිගමුව ප්රදේශයේ දී බස් රථයක් සහ ත්රි රෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්රි රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගියා. තවත් තුන් දෙනෙකු බරපතල තුවාල ලබා සිටිනවා. යාපනයේ සිට ඇඹිලිපිටියThe post බස් – ත්රිරෝද රථ අනතුරකින් දෙදෙනෙක් මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

රුසියාවේ කළු මුහුදේ පිහිටි බලඇණි මූලස්ථානයට මිසයිල ප්රහාරයක් එල්ල වී තිබෙනවා. රුසියා බලඇණි මූලස්ථානයට එල්ල වූ මෙ මිසයිල ප්රහාරයෙන් අවම වශයෙන් 09 දෙනෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇතිThe post රුසියාවේ කළු මුහුදේ පිහිටි බලඇණි මූලස්ථානයට මිසයිල ප්රහාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

කොළඹ වරාය නගරයේ, වෙරළ තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මරණකරුගේ අනන්යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවූවෙක් බවයි පොලිසිය පවසන්නේ. උස අඩිThe post කොළඹ වරාය නගරයේ නාඳුනන පිරිමි මළ සිරුරක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කාන්තා ක්රිකට් කණ්ඩායම පරාජය කරමිනි. පළමුව පන්දුවටThe post ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්රංශයේ ප්රසිද්ධ රැප් ගායකයෙකු වූ එම් එච් ඩී හෙවත් මොහොමඩ් සිල්ලාට වසර 12ක සිර දඬුවම් නියමකර තිබෙනවා. පැරීසයේ දී තවත් පිරිසක් හා එක්ව 2018 වසරේ දීThe post ප්රංශයේ ප්රසිද්ධ රැප් ගායකයෙකුට වසර 12ක සිර දඬුවමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

පින්නවල සහ කිතුල්ගල සංචාරක කළාප දියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්  පසුගියදා(22) පින්නවල දි පැවැත්වුණා. ඉන් අනතුරුව ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා පින්නවල අලි අනාථාගාරය නිරික්ෂණ චාරිකාව ද නිරත වූ අතරThe post පින්නවල සහ කිතුල්ගල සංචාරක කළාප දියුණු කිරීමට පියවර appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරය, අලුත් කතාබහක් හා නිදහසේ වේදිකාව යන සංවිධාන එක්ව මේ අපේ රට නිසා අපට සිහිනයක් ඇත යන තේමාවෙන් සංවිධාන කරනු ලැබූ වැඩසටහනක් මහනුවර දී පැවැත්වුණා.The post ‘අපට සිහිනයක් ඇත ‘ වැඩසටහන මහනුවර දී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

එළඹෙන ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ජයග්රහණය කිරීම සඳහා ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට හොඳ සූදානමකින් පසුවන බව ශ්රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්රිකට් නායක දසුන් ශානක පවසනවා. අදThe post ආසියානු කුසලානයට වෙච්ච දේ දසුන් කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

නිපා වයිරසය යම් හෙයකින් මෙරටට ඇතුළු වුවහොත් ඒ සඳහා මුහුණදීමට මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ද සූදානමින් සිටින බව මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මෙම වයිරසය සම්බන්ධයෙන් මේ වන විට ගත යුතු පියවරThe post නිපා වයිරසයට මුහුණදීමට මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

බස්නාහිර පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනෙන බව අධ්යාපන අමාත්යාංශය අවධාරණය කර සිටිනවා. එම අමාත්යාංශය සඳහන් කළේ, ශ්රී ලංකා ගුරු ශ්රේණියේ 3The post බස්නාහිර පළාතේ පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc