News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

බුත්තල ප්රදේශය ආශ්රිතව සුළු භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ ඊයේ (25) රාත්රී 11.20ට පමණ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවයි.The post බුත්තලට සුළු භූ කම්පනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

බංග්ලාදේශයෙන් අත්යවශ්ය ඖෂධ වර්ග 54 ක් ප්රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එරට සෞඛ්ය අමාත්යවරයා හරහා බංග්ලාදේශ අගමැතිනියගෙන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුවයි මෙම ප්රදානයThe post බංග්ලාදේශයෙන් ප්රදානයක් ලෙස අත්යවශ්ය ඖෂධ 54 ක් මෙරටට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් රන් පදක්කම දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (25) සමත් වුණා. ඒ, චීනයේ Hangzhou හිදී ශ්රී ලංකාවට එරෙහිව පැවති ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් අවසාන තරගයThe post ආසියානු කාන්තා ක්රිකට් රන් පදක්කම ඉන්දියාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්රදේශ කිහිපයකට ඉලෙට්රොනික් ජලබිල්පත් මාර්ගගත ක්රමය ඔස්සේ යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා. ලබන මස පළමුවනදා සිට මෙම වැඩපිළිවෙල ක්රියාවට නැංවීමටයි කටයුතුThe post වතුර බිල ඉදිරියේදී ලැබෙන හැටි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

චීනයේ හයිනෑන් ප්රාන්තයේ වාර්ෂිකව පැවැත්වෙන කෘෂිකාර්මික ප්රදර්ශනය මෙවර ද දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා මෙම කෘෂිකාර්මික ප්රදර්ශනයට සහභාගී වන ලෙස හයිනෑන් පළාතේ උප ආණ්ඩුකාර Mr. Gu Gang මහතාThe post ශ්රී ලංකාවේ පලතුරු හා එළවළුවලට ලැබුණු ආරාධනාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

ඊයේ අලුයම් කාලයේ දී ඊශ්රායල හමුදා කළ වැටලීමක් අතරතුර පලස්තීන ජාතිකයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා ඊශ්රායල හමුදාව අත්පත් කරගත් භූමියේ සටන්කාමීන්ගේ මෙහෙයුම් අණදෙනThe post යුද්ධය නිසා අහිමි වන අහිංසක ජීවිත appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාවේදී මෙරට ආර්ථිකයය සමාජීය දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරුThe post IMF නියෝජිතයින් පිරිසක් සජිත් හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

සෞරග්රහ මණ්ඩලයේ මෙතෙක් එකතුකරන ලද විශාලතම ග්රාහක සාම්පලය පෘථිවියට ළඟා වුණා. තවත් වසර 300කින් පෘථිවියට කඩා වැටෙතැයි අපේක්ෂා කරන බෙන්නු ග්රාහකයෙන් මෙම පාෂාණ සාම්පලය ලබාගෙන ඇත්තේ මීට වසර 3කට පෙරයි.The post සෞරග්රහ මණ්ඩලයේ එකතුකරන ලද විශාලතම ග්රාහක සාම්පලය පෘථිවියට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

කොළඹට ම අවශ්ය එළවළු දෙන්න පාදුක්කේ මීරියගල්ල ගම එළවළු වගා කරන ගමක් ලෙස සංවර්ධනය කිරීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණය කර තිබෙනවා. එළවළු හා පලතුරු දිවයිනේ ඈත ප්රදේශවල ගොවින්ගෙන් මිල දී ගන්නවාටThe post කොළඹට ම එළවළු දෙන්න හදන ඇමති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

ආදායම් බල පත්ර නිකුත් කිරිමේ නව පද්ධතියක් හදුන්වා දීමට පියවර ගැනීම හේතුවෙන් මෙම මස 27 සහ ඔක්තෝම්බර් 02 දිනයන් වල සබරගමුව පළාතේ සියලුම ආදායම් බලපත්ර නිකුත් කිරිමේ කවුළු වසා තබනThe post සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම ගැන නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලියේ ඉන්දීය හා ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම් අතර අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන්The post ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 117 ඉලක්කයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

මුලතිව් පුදුකුඩිඉරිප්පු මන්නංකණ්ඩාල් ප්රදේශයේ දී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. එම ප්රදේශයේ පෞද්ගලික ඉඩමක අනවසර විදුලි රැහැන් ඇද තිබී ඇති අතර වන අලියා එම ඉඩමට ඇතුළුවීමට උත්සාහThe post අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

රාජ්ය අමාත්ය ඩී වී චානක මහතාගේ මාමන්ඩිය වූ ඝාතනයට ලක්වූ ව්යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාගේ දේහය ගාල්ල වුඩ්වඩ් මාවත පිහිටි නිවසට රැගෙන එනු ලැබුවා. ගාල්ල ඩික්මන් පාර ප්රදේශයේ සිදු කළThe post රාජ්ය ඇමැති චානකගේ මාමණ්ඩියගේ ඝාතකයා සොයා පුළුල් පරීක්ෂණ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

ආරක්ෂිත ස්ටිකර් රහිත මත්පැන් බෝතල් ලක්ෂ හතලිස් නවය හේතුවෙන් රජයට බදු ආදායම අහිමිවීමක් සිදුනොවූ බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්රකාශ කරනවා.          The post ස්ටිකරය නැති බෝතල් නිසා බදු ආදායමට පාඩුවක් සිදුවෙලා නෑ appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 කාන්තා ක්රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද(25) සමත් වුණා. ඒ, තෙවැනි ස්ථානය තේරීම සදහා පැවැති තරගයේThe post ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් ලෝකඩ පදක්කම බංග්ලාදේශයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

වීරකැටිය රන්න මාර්ගයේ තලුන්න හංදියේදී තියුණු ආයුධයකින් කපා පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා. ඊයේ (24) සවස 5 ට පමණ මෙම ඝාතනය සිදු ව ඇති බවටයි සක පල කරන්නේ. මෙසේ ඝාතනය කරThe post මුදල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

යුක්රේනයේ දකුණු ඔඩේසා ප්රදේශයේ වරාය යටිතල ව්යුහයට රුසියානු ප්රහාරයක් එල්ල වී ඇති අතර ඉන් එක් සිවිල් වැසියෙකුට තුවාල සිදු වූ බව එරට නිලධාරියෙක් සඳහන් කරනවා ඊයේ (24) දකුණු Kherson සහThe post යුක්රේනයේ දකුණු ඔඩේසා ප්රදේශයේ වරායට යළිත් ප්රහාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියම කළා. මෙම සැකකරු විමර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකරThe post සචිත්ර සේනානායකට ඇප appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

කොළඹ මහනුවර මාර්ගයේ පස්යාල තිත්තමල්ගොඩ ප්රදේශයේදී පෞද්ගලික බස් රථ බස්රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 15දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නවතා තිබූ පුද්ගලික බස් රථයක ඉදිරියෙන් පැමිණි බස් රථයක් ගැටීමෙන් අනතුර සිදු වීThe post බස් රථ දෙකක් ගැටෙයි – 15 කට තුවාල appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc