News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

දෙණියාය විහාරහේන මාර්ගයට  පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අද  උදෑසන දෙණියාය මූලික රෝහල ආසන්නයේ සිදු වූ මෙම නායයෑම හේතුවෙන් මාර්ගය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්මThe post දෙණියාය විහාරහේන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා පිලේ කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව තිබෙනවා. ඒ, ලෝක කුසලාන එක්දින ක්රිකට් තරඟාවලියට සමගාමීව පැවැත්වෙන පළමු පුහුණු තරඟය අතරතුරයි.The post කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

ආපදා කළමනාකරණ මධ්යස්ථානය, නිල්වලා ගඟ ආශ්රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි දැනුම් දී තිබෙනවා. ඒ, නිල්වලා ගඟ නිම්නයේ පහත්බිම් වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහThe post නිල්වලා ගඟ ආශ්රිත පහත් බිම්වල ජනතාවට දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

පසුගිය ද CID ය භාරයේ රඳවා සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටාට පළා යෑම සඳහා යතුරුපැදිය සූදානම් කර ඇත්තේ දැනට අතුරුදන්ව සිටින කොස්තාපල්වරයා විසින් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇතThe post හරක් කටාට පළා යාමට යතුරුපැදිය සූදානම් කර ඇත්තේ දැනට අතුරුදන්ව සිටින කොස්තාපල් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක් සිදුවී තිබෙනවා. පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ. බීබීසී පුවත් සේවය වාර්තා කරThe post පාකිස්තානයේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

දෙවන විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධනය පහළ ගොස් ඇති බව වාර්තා වනවා. තරුණ විරැකියාවද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්ය පෙන්වා දෙන්නේ. ඉදිරියේදී ගෝලීය ආර්ථික ව්යසනයක් ඇතිවිය හැකිThe post චීනයේ ආර්ථික වර්ධනය පහළට  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඇති එකම විකල්පය වන්නේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළට සහය දැක්වීම බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.The post ආර්ථිකය ගොඩගැනීමට ඇති එකම විකල්පය ජනපතිගේ වැඩපිළිවෙළට සහාය දැක්වීම පමණයි  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

ටිපර් රථයක ගැටුණු මෝටර් රථයක් හැමිල්ටන් ඇලට වැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලැබුවා. නාත්තන්ඩිය මීගමුව ප්රධාන මාර්ගයේ තුම්මෝදර ප්රදේශයේදී අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක් මෝටර් රථයකThe post ටිපර් රථයක් මෝටර් රථයක ගැටෙයි – පස් දෙනෙකුට තුවාල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

අඩු වයස් කාණ්ඩවල පසුවන්නන්ද හදවත් රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්යවරුන් පෙන්වා දෙනවා. සීනි සහ ලුණු ආහාරයට ගැනීම හැකිතාක් දුරට පාලනය කිරීමත් දුම්කොළ සහ මත්පැන් භාවිතය අඩුThe post අඩු වයස් කාණ්ඩවල පසුවන්නන් හදවත් රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්රවණතාවක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

නීතිය පිළිබඳව මහ ජනතාවට දැනුම ලබාදීමේ අරමුණින් ශ්රී ලංකා නීතිඥ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2023 ජාතික නීති සතිය සමාරම්භක උත්සවය අගවිනිසුරු ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය මහතාගේ සහ  අධිකරණ, බන්ධනාගාරThe post නීතිය පිළිබඳව දැනුම ජනතාවට අවශ්යයි – ඇමති විජයදාස appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

ශ්රී ලංකා යුධ හමුදා ජ්යෙෂ්ඨ නිලධාරී බ්රිගේඩියර් රන්ජන් විජේදාස විසින් රචනා කල “මිහිදන් නොවූ මිනිසා” නමැති ග්රන්ථය එළිදැක්වීමේ උත්සවය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා යුධ හමුදාThe post “මිහිදන් නොවූ මිනිසා” කෘතිය එළිදැක්වේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

අපේ රටේ පශු සම්පත් නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා බලපා ඇති ප්රධාන හේතුවක් වන්නේ අදාළ නිෂ්පාදන සඳහා උචිත සතුන්ගේ හිඟකමයි. දැනට අප රටේ කිරි හා මස් නිෂ්පාදනය සඳහා ගවයින් හා එළුවන්The post රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීමට පර්යේෂණ අරඹන්නැයි නිළධාරීන්ට උපදෙස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉදිකළ නිවාස 100ක් ජනතාව වෙත ලබාදීම ජනමාධ්ය ප්රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණා. කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඉඩකඩ ලබා ගැනීමේදී දුම්රියThe post දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවාස 100ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

බිනර පොහොය දිනයේ සෑම වෙහෙර විහාරස්ථානයකම පාහේ ආගමික වතාවත් සිදු කෙරෙනවා. කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි බිනර පොහෝ දිනකයි. මහා ප්රජාපති ගෝතමී දේවිය ඇතුළුThe post බිනර පොහොය දිනය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු පේසාලේ පොලිස් වසමේ පේසාලේ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 15ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 25ක් වන තලෙයිමන්නාරම ප්රදේශයේThe post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විටThe post ප්රදේශ කිහිපයකට තද වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

චීනයේ හැංෂො ( Hangzhou ) හි පැවති 19 වන ආසියානු ක්රීඩා තරගාවලියේ දී කාන්තා ක්රිකට් අනුශූරතාවය දිනූ ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම ඊයේ (28) රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.The post අනුශූරතාවය දිනූ ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

හැරී පොටර් නළු Michael Gambon මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඔහු අවුරුදු 82ක්ව සිටියදී රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි ඔහුගේ පවුලේ අය පවසන්නේ. ඔහු වඩාත් ප්රසිද්ධThe post ලොවක් ආදරය කළ ඩම්බල්ඩෝ චරිතය රඟ පෑ Michael Gambon ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරගාවලිය හෙට (29) සිට ආරම්භ වනවා. එම තරග ඔක්තෝබර් මස 03 වනදා දක්වා පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම තරග දෙකකට සහභාගී වන බවThe post හෙට සිට ඇරඹෙන ලෝක කුසලානයේ පුහුණු තරග appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

බ්රිතාන්යයේ නව ආරක්ෂක ලේකම් Grant Shapps යුක්රේනයේ හදිසි සංචාරයක නිරතව තිබෙනවා එම සංචාරයේදී යුක්රේන ජනාධිපති Volodymyr Zelensky හමුවූ බවද විදෙස් මාධ්ය වාර්තා කරනවා යුක්රේන ජනපති සහ බ්රිතාන්යයේ නව ආරක්ෂක ලේකම්වරයාThe post බ්රිතාන්යයේ නව ආරක්ෂක ලේකම් යුක්රේනයේ හදිසි සංචාරයක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

ශ්රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ නව පද්ධතිය දිවයිනේ පළාත් 8ක ලබන ඔක්තෝබර් මස 03 වන දින සිට ක්රියාත්මක වනවා. ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද,The post වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ නව පද්ධතිය ඔක්තෝබර් 03 වනදා සිට ක්රියාත්මකයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

ග්රීසියේ Almyros නගරය අසල බැටළු රංචුවක් පසුගියදා හරිතාගාරයක් තුළ වගා කරන ලද ගංජා කිලෝග්රෑම් 100කට ආසන්න ප්රමාණයක් කා දමා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. එම හරිතාගාරය තුළ ඖෂධමය භාවිතයThe post බැටළුවෝ ගංජා කිලෝ 100කට කරපු දේ appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc