News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

2023 ගෝලීය සමුද්ර සමුළුව ලබන මස 17 වනදා සිට 19 වනදා දක්වා ඉන්දියාවේ මුම්බායි හිදී පැවැත්වෙනවා. ඊට ශ්රී ලංකාව ද සහභාගි වන බවයි අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ.The post 2023 ගෝලීය සමුද්ර සමුළුව ලබන මස 17 වනදා ඉන්දියාවේදී ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891838

කියුබාවේ හා ඇමෙරිකාවේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දිවයිනට පැමිණියා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ දූත පිරිස කටුනායක ගුවන්තොටුපල වෙත අද පෙරවරු 08.30 ට පමණ පැමිණියා. පසුගියThe post ජනපති යළි දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

පාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. විවිධ බදු වර්ග සහ ඩොලරයේ අගය හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම සිදුවීThe post පාන් සහ බනිස් මිල අඩු වෙන ලකුණු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

නයිජීරියාවේ බෙනින් ප්රදේශයේ ඉන්ධන ගබඩාවක ඇතිවූ ගින්නකින් 34 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වන බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ. එම ඉන්ධන ගබඩාව නීති විරෝධී ආකාරයෙන්The post නයිජීරියාවේ ඉන්ධන ගබඩාවක ගින්නකින් 34 දෙනෙකු මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

එළැඹෙන මහ කන්නයේ දී ආහාර බෝග 13ක් වගා කිරීම සඳහා මේ වනවිට සියලු සැලසුම් සකස් කර ඇති බව බෝග නායකයෝ ඊයේ (23)  ප්රකාශ කළා. ඒ සඳහා මධ්යම රජයේ කෘෂිකර්ම අමාත්යාංශය,The post මහ කන්නයේ දී බෝග 13ක් වගා කිරීමට සියලු කෘෂි අංශ බලධාරීන් එකඟ වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

තායිවානයේ කර්මාන්තශාලාවක ඇති වූ ගින්නකින් 6 දෙනෙකු මිය ගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. පින්ටුක්ග් ප්රාන්තයෝ ගෝල්ෆ් බෝල නිෂ්පාදන කම්හලකයි ගින්න හට ගැණුනේ. ගින්න මැඩ පැවැත්වීම සදහා කණ්ඩායම් කිහිපයක්The post තායිවානයේ කර්මාන්ත ශාලාවක ගින්නකින් 6 දෙනෙකු මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

ඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්රථම පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් මුද්රණය කර බෙදා හැරීමේ වැඩසටහන යටතේ අධ්යාපන ප්රකාශන දෙපාර්තමේන්තුවට අයත්The post 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් බෙදාහැරීම ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

තංගල්ලේ සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ වෑන් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. එය නතර කිරීමට අණ කර ඇතත් එය නොනවත්වා ධාවනය කරද්දීයි  ටයර්වලට වෙඩි තබා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. තංගල්ල දෙසThe post නොනවත්වා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය වෙඩි තබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

විශ්වයේ ඈත පාවෙන ‘බෙන්නු’ නමැති ග්රහකයට ගොස්, එම ග්රහකය සූරා එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, අද දිනයේ එම පස් සාම්පල පෘථිවියට ලැබීමට සැලස්වනුThe post ග්රාහකයක පස් සාම්පල රැගත් නාසා යානය අද පෘථිවියට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891838

මැලේසියාවේ සෙන්තූල් ප්රදේශයේ දී ශ්රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා. එම ඝාතන සිදුකර ඇත්තේ ද ශ්රී ලාංකිකයින් දෙදෙනෙකු බවටයි සැක කරන්නේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා. සෙන්තූල්The post මැලේසියාවේදී ශ්රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනය කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්යම, ඌව, නැඟෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ දී හෝThe post අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

පසුගිය වර්ෂයේදී අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පැවරූ නඩු 89කින් නඩු 45ක්ම ඉල්ලා අස් කර ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. විවිධ හේතු මත එලෙස නඩුවThe post අල්ලස් කොමිසම පැවරූ නඩු 89කින් 45ක්ම ඉල්ලා අස් කර ගෙන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891838

ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවී තිබෙනවා. ශ්රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්රධාන සාකච්ඡාකරුවන් සැප්තැම්බර් 19 වනදා මාර්ගගත ක්රමය ඔස්සේ මෙම සාකච්ඡාව පවත්වාThe post එට්කා ගැන යළිත් සාකච්ඡාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891838

ගාල්ල ඩික්සන් පාර ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ව්යාපාරිකයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ රෙදිපිළි අලෙවි කිරීමේThe post ගාල්ලේ වෙඩි තැබීමක් – ව්යාපාරිකයෙකු මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891838

පාන් ගෙඩියක මිලද රුපියල් 100 දක්වා පහත හෙළීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා  බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා  පවසනවා.  The post පාන් මිල රු. 100 දක්වා අඩු වෙයි ? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

19 වැනි ආසියානු ක්රීඩා උළෙලේ සමාරම්භක උත්සවය චීනයේ Hangzhou නගරයේ දී ඇරඹෙයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (23) රාත්රියේ පැවති සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ආසියානු ක්රීඩා උළෙලේ සමාරම්භයThe post චීන ජනාධිපතිවරයා 19වැනි ආසියානු ක්රීඩා උළෙලේ සමාරම්භය ප්රකාශ කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891838

බණ්ඩාරවෙල පූනාගල වතුයායේ පෙට්ටිගල ප්රදේශයේ වෙළෙදසැලකට අද (23) අලුයම වන අලි ප්රහාරයක් එල්ලවුණා. එම ප්රහාරයෙන් වෙළෙදසැලට දැඩි හානි සිදුව තිබෙනවා. එමෙන්ම අවට ප්රදේශයේ වගා බිම් රැසක් විනාශ කර ඇති බවයිThe post වෙළෙඳසැලකට අලි ප්රහාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

ශ්රී ලංකා නාවික හමුදාව සහ සීමාසහිත ශ්රී ලංකා නැව් සමාගම  එක්ව අද දින (23) ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්ර කර ගනිමින් රුක්රෝපණ වැඩසටහනක් පැවැත් වුණා. ඒ අනුව, මෙම රුක් රෝපණThe post නාවික හමුදාවේ දායකත්වයෙන් ගාලු මුවදොර වෙරළ තීරයේ රුක් රෝපණ වැඩසටහනක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

තරුණ චීන ජාතිකයින් විවාහ නොවී සිටීමේ ප්රතිශතය ඉහළ ගොස් තිබෙනවා. විවාහ නොවී එකට ජීවත් වීම හා තනිකඩව සිටීම චීනය තුළ ඉහළ යමින් පවතින බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. 2013 වසරේදීThe post තරුණ චීන ජාතිකයින් විවාහ නොවී සිටීමේ ප්රතිශතය ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134704

මෙරට ධීවර ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා අවශ්ය සහාය උපරිමයෙන් ලබා දෙන බව ඉන්දියාව අවධාරණය කරනවා. අමාත්ය ඩග්ලස් දේවානන්ද හා මෙරට ඉන්දීය නියෝජ්ය මහ කොමසාරිස් ආචාර්ය සත්ත්යන්ජල් පාන්ඩේ යන මහත්වරු අතර පැවති හමුවේදී මේThe post මෙරට ධීවර ක්ෂේත්රයේ සංවර්ධනයට ඉන්දියාවේ සහාය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891838

කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අද දෙවන දිනටත් පැවැත් වෙනවා. ප්රදර්ශනය ඔක්තෝබර් 01 වනදායින් අවසන්වීමට නියමිතයි. ඒ දක්වා දිනපතා පෙරවරු 09 සිට රාත්රී 09 දක්වා පොත් ප්රදර්ශනය පැවැත් වෙනවා.The post කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනයේ දෙවන දිනය අදයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc