News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙක් මීගමුව පොලිස් වසමේ ඒත්තුකාල හා කුරණ ප්රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 620ක්,හෙරොයින් ග්රෑම් 06 මිලිග්රෑම් 100ක් සහ හෙරොයින් ග්රෑම් 05The post හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.The post සවස් කාලයේ ප්රදේශ රැසකට වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා ශ්රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh මහතා අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සහ ශ්රම සංක්රමණය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ඊයේ  (26)The post ශ්රී ලංකාව සහ ඉතාලිය අතර ශ්රම සංක්රමණික සහයෝගීතාව ශක්තිමත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවති තරගයෙන් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා . ඒ කඩුලු 8කින් . එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තයThe post ශ්රී ලංකාව දිනයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

මුදල් අය කර ඉල්ලුම්කරුවන්ට අන්තර්ජාලය ඔස්සේ කාන්තා නිරුවත් ඡායාරූප අලෙවි කළ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ චෝදනාව යටතේ තරුණයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අද (26)කොළඹ ප්රධානThe post නිරුවත් කාන්තා ඡායාරූප විකිණූ තරුණයින්ට වුණු දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

සුළු හා මධ්යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්යාපෘති පහක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතා පවසනවා. ඊට අදාළ එකඟතාව පසුගියදා ජනාධිපති රනිල්The post සුළු හා මධ්යම පාන්තිකයන් වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්යාපෘති 05ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

මත්ස්ය ආනයනයේ දී වංචාවන් සිදුවුවහොත් එහිදී නීතිමය පියවර ගන්නා බව අමාත්ය ඩග්ලස් දේවාන්නදා මහතා පවසනවා. යාපනයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. චීනයෙන් මසුන් ආනයනය කිරීමටThe post මත්ස්ය ආනයනයේ දී වංචා කරන අයට වැඩ වරදින ලකුණු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා. ඒ සඳහා වූ සැලැස්ම ඉදිරි අයවැය කථාවේThe post ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් නව නීති ගේනවා – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිංහල හා දෙමළ මාධ්ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙටThe post දෙවන පාසල් වාරය හෙටින් අවසන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

කොරියා ශ්රී ලංකා සබදතා ශක්තිමත් කරමින් දකුණු කොරියා නාවික හමුදාවට අයත් ක්වැන්ගැටෝ ද ග්රේට් යුද නෞකාව කොළඹ වරායට පැමිණියා. මෙම ගමන අංශ කිහිපයකින්ම වැදගත් වනවා. මීටර් 139 ක් දිග මෙමThe post ක්වැන්ගැටෝ ද ග්රේට් කොළඹ වරායට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

ඉන්ධන තොග අවසන් වීමත් සමග ගාසා වැසියන්ගේ ජිවිත දැඩි අවදානමකට ලක්ව තිබෙන බව ජගත් සංවිධානය පවසනවා. රෝහල් හදිසි සේවාවලට පමණක් සීමා වී ඇති අතර ගාසා තීරයේ රෝහල් තුනෙන් එකක් පමණThe post ඉන්ධන තොග අවසන් වීමත් සමග ගාසා වැසියන්ගේ ජිවිත දැඩි අවදානමක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්රික් හයක පවුල් 4264 ක පුද්ගලයින් එකොළොස්දහස් නවසිය අසූ අට දෙනෙකු අවතැන්ව සිටින බව ආපදා කළමනාකරන මධ්යස්තානය පවසනවා. දිස්ත්රික්ක කිහිපයකට පැන වූ නායයාමේ අනතුරු ඇගවීම් ද තවදුරටත්The post අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්රික්ක 6කට බලපෑම්  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

කොළඹ ජාතික රෝහල වෙත වෛද්ය උපකරණ තොගයක් පරිත්යාග කිරීමට රෝහල් සේවා මණ්ඩලය කටයුතු කළා. මෙරට රෝගීන්ගේ සුවතාවය වෙනුවෙන් රෝහල් සේවා මණ්ඩලය වෛද්ය උපකරණ පරිත්යාග කරනවා. එහි තවත් එක් පියවරක් ජාතිකThe post කොළඹ ජාතික රෝහලට වෛද්ය උපකරණ පරිත්යාගයක්  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

හිටපු යුද හමුදාපතිවරයෙකු වු විශ්රාමික ජනරාල් ලයනල් බලගල්ල මහතා අභාවප්රාප්ත වුණා. මෙරට 16 වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලයනල් බලගල්ල මහතා මිය යන විට 75 වන වියේ පසුවුණා. දේහය පිළිබඳThe post හිටපු යුද හමුදාපතිවරයෙකු වූ විශ්රාමික ජනරාල් ලයනල් බලගල්ල මහතා අභාවප්රාප්ත වෙයි  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

බංග්ලාදේශයට බලපා ඇති හමූන් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 3 දෙනෙකුට ජිවිත හිමි වී තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් දෙලක්ෂ හැත්තෑපන්දහසකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. තුවාලThe post හමූන් සුළි කුණාටුවෙන් බංග්ලාදේශයට බලපෑම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

හිංසාකාරී අයුරින් කුඩා ලොරි රථයක් තුළ ප්රවාහනය කළ එළුවන් 14 දෙනෙකු සැකකරුවන් දෙදෙනෙකුද සමඟ හංවැල්ල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මස් පිණිස විකිණීම සඳහා නුවරඑළියේ සිට දෙමටගොඩ දක්වා මෙම සතුන්The post හිංසාකාරී අයුරින් එළුවන් ප්රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

මහියංගනයේදී වෙඩි වැදුනු සීතා ඇතින්න වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බව ජනාධිපති විශේෂඥ ව්යාපෘති අධ්යක්ෂ ජෙනරාල් සුගීශ්වර බණ්ඩාර මහතා පවසනවා. සීතා ඇතින්නගේ සුවදුක් බැලීම සඳහා පිරිසක් ඇතින්නගේ සුපුරුදුThe post සීතාගේ සුවදුක් බලන්න පිරිසක් පැලැන්වත්ත ඇත්ගාලට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

ලෝක කුසලාන ක්රිකට් තරඟාවලිය යටතේ ශ්රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරඟය අද පැවැත්වීමට නියමිතව තිබේ. තරඟය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතයි. ශ්රී ලංකා කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ  07The post ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑලිය සහ රත්නපුර දිස්ත්රික්ක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අවදානම් නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.The post නායයාමේ අවදානම් නිවේදන තවදුරටත් බලාත්මකයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

උතුරු සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට සෙසු පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේ සහThe post ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

නව පරිසර පනතක් කඩිනමින් ගෙන එන ලෙස අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මධ්යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදුන්නා. වත්මන් කාලයට ගැලපෙන පරිසර පනතක් කඩිනමින්ම ගෙන ආ යුතු බවයි අමාත්යවරයා අවධාරණය කරන්නේ. පරිසර අමාත්යThe post නව පරිසර පනතක් කඩිනමින් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc