News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891839

මෙරටට පැමිණීමට අවසර ලබා දුන් චීනයේ ෂියෑං සික්ස් නෞකාව කොළඹ වරායට අද සේන්දුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. මීට පෙර සඳහන් වුණේ එම නෞකාවThe post චීන නැව අද කොළඹ වරායට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134713

උදුවප් පුර පොහොය දිනයෙන් ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134713

කාසල්රි ජලාශයේ ඉහල ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. කාසල්රි ජලාශයේ ජලාශThe post කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134713

සෞඛ්ය ක්ෂේත්රයේ ගැටලු විසඳමින් ගුණාත්මක සේවාවක් ලබා දීමට කැප වන බව සෞඛ්ය අමාත්යවරයා ලෙස වැඩ භාර ගනිමින් අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා ප්රකාශ කළා. සෞඛ්ය අමාත්යාංශයේ දීයි වැඩ භාර ගැනීමThe post සෞඛ්ය ක්ෂේත්රයේ ගැටලු විසඳමින් ගුණාත්මක සේවාවක් ලබා දීමට කැපවෙනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134713

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැර ඇති පූජ්ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් යලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතාThe post රාජාංගණයේ සද්ධාරතන හිමි යළි අත්අඩංගුවට ගැනීමට නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891839

චීනය සිය ආරක්ෂක අමාත්යවරයා ව එම ධුරයෙන් නෙරපීමට කටයුතු කර තිබෙනවා විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ ඔහුව ආරක්ෂක අමාත්ය ධුරයෙන් සහ මාණ්ඩලික තනතුරෙන්ද ඉවත් කළ බවයි. ඔහු මාස දෙකක් පමණThe post චීනය සිය ආරක්ෂක අමාත්යවරයා ධුරයෙන් නෙරපයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891839

පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ ඊශ්රායල ගුවන් ප්රහාරවලින් පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනයේ සෞඛ්ය අමාත්යාංශය පවසනවා. ඊශ්රායල හමුදාව ප්රකාශ කළේ තමන් හඳුනාගත් ත්රස්ත ඉලක්කThe post ප්රහාර අඩු නොකරන බව ඊශ්රායලය කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891839

ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කියන Bobi වයස අවුරුදු 31යි දින 165දී මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. Bobi සුනඛයා Rafeiro do Alentejo යන සුනඛThe post ලොව වයස්ගතම සුනඛයා වන Bobi මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891839

2023 ආසියානු පැරා ක්රීඩා උළෙලේ දී රිදී පදක්කමක් දිනාගැනීමට ශ්රී ලංකා ක්රීඩක සමිත දුලාන් සමත්ව වුණා ඒ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 කාණ්ඩයෙන් තරගයට එක්වෙමින් එහිදී සමිත දුලාන් රිදී පදක්කමThe post ශ්රී ලංකාවට සමිතගෙන් රිදී පදක්කමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134713

ශ්රී ලාංකික පුද්ගලයන් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්ය ඔස්සේ මුදලට අලෙවි කරන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්යන්තර සංවිධානයක් විසින් ළමා හා කාන්තා කාර්යාංශයThe post දරුවන්ගේ නිරුවත් ඡායාරූප මුදලට බෙදන ශ්රී ලාංකික පිරිසක් ගැන විමර්ශන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891839

ලෝකයේ බොහෝ රටවල පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා ඇති චර්යාධර්ම පද්ධතියක් ක්රියාත්මක කිරීම සඳහා සහ එම කටයුතු අධික්ෂණය කිරීමට ඇති යාන්ත්රණයන් සැලකිල්ලට ගනිමින් මෙරට මන්ත්රීවරුන් සඳහාද එවැනි යාන්ත්රණයක් ක්රියාත්මක කිරීමට ස්වාධීන ආයතනයකThe post මන්ත්රීවරුන්ට චර්යා ධර්ම සංග්රහයක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134713

ආධාර රැගත් ට්රක් රථ 08ක් ගාසා තීරයට අද ඇතුළු වන බව පලස්තීන අඩ සද සංවිධානය ප්රකාශ කළා. කෙසේ වෙතත් ප්රමාණවත් තරම් ආධාර නොලැබෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබුණා.The post ආධාර රැගත් ට්රක් රථ 08ක් ගාසා තීරයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891839

ගාසා තීරයට එල්ල කරන ප්රහාර තුළින් ජාත්යන්තර මානුෂීය නීතිය පැහැදිලිවම උල්ලඝනය වීම පිළිබඳ දැඩි කනස්සල්ලට  පත් වන බව එක්සත් ජාතීන්ගේ  මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ට් පවසනවා. සිවිල් වැසියන් මිනිස්  පලිහක් ලෙස යොදාThe post එක්සත් ජාතීන්ගේ මහලේකම් කනස්සල්ලෙන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891839

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම්The post ප්රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891839

අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු වැල්ලම්පිටිය පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 10 මිලිග්රෑම් 150ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 43ක් වන හක්මන ප්රදේශයේ පදිංචිකරුවෙකි.The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134713

දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ 822 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ලබාදීම ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකෙරුණා. නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පිටත්වන 36 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම ශ්රී ලාංකිකThe post තවත් පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134713

මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක්The post මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිදු සංශෝධනයක් නැහැ – ජීවන් තොණ්ඩමන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891839

පසුගිය ආසියානු ක්රීඩා උළෙලේ මිටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් තරුෂි කරුණාරත්න සමස්ත ලංකා පාසල් ක්රීඩා තරගාවලියට අද එක්වුණා. එහිදී මිටර් 400 ඉසව්ව නියෝජන කළ ඇය එම ඉසව්වේ ප්රථමThe post තරුෂිගෙන් නව ජාතික වාර්තාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134713

හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද අමානුෂික ප්රහාරයෙන් දිවි අහිමි වූ අනුලා රත්නායක ජයතිලක මහත්මියගේ දේහය අද පැවතී වීඩියෝ සංනිවේදන වැඩසටහනේ දී පවූලේ සාමාජිකයන් විසින් හඳුනාගත් බව ඊශ්රාලයේ ශ්රී ලංකාThe post ඊශ්රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා ගේ දේහය හඳුනා ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134713

ශ්රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත සිය අක්තපත්ර භාරදී තිබෙනවා. ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නවThe post නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්ර භාර දෙයි  appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc