News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919253

දිස්ත්රික්ක හයක ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කලුතර, මාතර සහ රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහාThe post දිස්ත්රික්ක 6කට නායයෑම් අනතුරු ඇඟවීම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919253

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අරගලයේ ක්රියාකාරිකයකු ලෙස සිටි ධානිෂ් අලි පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔහු ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්රවේශ පත්ර කවුලුවThe post ධානිෂ් අලිට ඇප appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919253

ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලි නවසීලන්තය සහ ඕස්ට්රේලියාව අතර තරගය අද (28) පැවැත්වුණි. එම තරගය ලකුණු 05කින් ජයගැනීමට ඕස්ට්රේලියා කණ්ඩායම සමත් වුණා. ප්රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්රේලියාව  සියලු දෙනා දැවීThe post ඕස්ට්රේලියාවට තියුණු ජයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

ප්රවීණ ගායන ශිල්පී, සංගීතඥ සහ ටෙලි නාට්ය අධ්යක්ෂ සුනිල් සිරිවර්ධන මහතා අද (28) අභාවප්රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 81 හැවිරිදි වියේ පසු වුණා. ප්රවීණ ගායන ශිල්පිනි චන්ද්රිකා සිරිවර්ධනThe post ප්රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919253

ප්රධාන දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් එහි දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ශ්රී ලංකා දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ප්රධාන මාර්ගයේ මීරිගම සහ අලව්ව අතරදී මෙම ගස දුම්රිය මාර්ගයකThe post ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

ඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා ගත් ක්රීඩිකා ඔසිනි දේවින්ද්යා ගුණවර්ධන සිසුවිය අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ තිබෙනවා. මෙමThe post ලෝක යොවුන් චෙස් ශූරතා තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ක්රීඩිකාව දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919253

ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල පොළොන්නරුව සහ අම්පාර දිස්ත්රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්රභල අකුණු ඇතිවීමේ වැඩිThe post ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

දකුණු ආසියාවේ ගෞරවාදරයට පාත්රවූ Boat & Marine Show Sri Lanka 2023 ජාත්යන්තර ප්රදර්ශනය ඔක්තෝබර් 27 දා (ඊයේ) කොළඔ වරාය නගරයේ මරීනා හිදී ආරම්භ වුණා. 27, 28 හා 29 යන තෙදිනThe post Boat & Marine Show Sri Lanka 2023 ජාත්යන්තර ප්රදර්ශනය ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

ජපාන සමුද්රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (28) උදෑසන ත්රිකුණාමල වරායට සේන්දු විය. ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදාThe post ‘AKEBONO’ (DD 108) නෞකාව ත්රිකුණාමල වරායට සේන්දු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919253

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඕස්ට්රේලියාව අතර තරගය අද (28) පැවැත්වෙනවා. එහි කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය. ඒThe post නවසීලන්තයට ලකුණු 389ක ඉලක්කයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (28) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා. මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය භාරගැනීම සඳහා පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළට පැමිණ සිටින අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේThe post ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය දිවයිනට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඔස්ට්රේලියාව අතර තරගය අද පැවැත්වෙනවා. එහි කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී තිබෙනවා. ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.The post නවසීලන්ත – ඔස්ට්රේලියා තරඟය අද – කාසියේ වාසිය නවසීලන්තයට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යාම සඳහා සපුරාලිය යුතු අවශ්යතා ගැසට් කර තිබේ. අයෝජන ප්රවර්ධන අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල්The post වරාය නගරයේ තීරු බදු රහිත වෙළෙඳාම සිදුකරගෙන යාමට සපුරාලිය යුතු අවශ්යතා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

මනුෂ නානායක්කාර සහ හරීන් ප්රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාලව සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබෙන ලේඛන,The post ශ්රේෂ්ඨාධිකරණයට ව්යාජ ලේඛන ඉදිරිපත් කළ බවට සමගි ජන බලවේගයට චෝදනාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට එංගලන්ත පිල සමත්ව තිබෙනවා. ඒ  ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කරමින්. එංගලන්ත කණ්ඩායම ලකුණු 26 ට 23ක් ලෙසයි ආජන්ටිනාව පරාජයට පත්The post 2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයේදී එංගලන්තයට ලෝකඩ පදක්කමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිThe post දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00න් පසු වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

ශ්රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ව්යාජ මූල්ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 9,900 ක් වංචා කළ බව කියන එම මූල්ය ආයතනයේ අධ්යක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර ප්රදේශයේThe post ව්යාජ මූල්ය ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 3ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්ය සේවිකාවන් 1500ක් බඳවා ගැනීම කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා. ඊයේThe post රාජ්ය සේවයේ රැකියා අපේක්ෂාවෙන් සිටි 1500කට පත්වීම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

සම්බුද්ධ ශාසනයේ ‘චීවර මාසය’ ලෙසද හඳුන්වනු ලබන වප් මස පුර පසළොස්වක් පොහෝ දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිවThe post සම්බුද්ධ ශාසනයේ ‘චීවර මාසය’ ලෙස හඳුන්වන වප් පුර පසළොස්වක් පොහොය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919253

ශ්රී ලංකා ක්රිකට් ආයතනයට දේශපාලනමය වශයෙන් බලපෑම් සිදු කරන බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බව ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ සභාපති ග්රෙග් බාක්ලේ සහ ප්රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් වෙත ලිපියක් යොමුThe post ක්රීඩා ඇමති ICCයට යැවූ ලිපිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135403

ඊශ්රායලයේ රැකියාවේ නිරතව සිටියදී යුද්ධයෙන් මියගිය අනුලා ජයසේකර මහත්මියගේ දේහය හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරී ජගත් සෙනරත් යාපා මහතා පවසනවා.  The post ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය හෙට ශ්රී ලංකාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919253

දකුණු මෙක්සිකෝවට කඩා වැදුණු සුළි කුණාටුවෙන් දැඩි අලාභහානි සිදුව තිබෙනවා. ඔටිස් සුළි කුණාටුවෙන් 27කට වැඩි පිරිසක් මියගොස් තිබෙන අතරම ඩොලර් බිලියන ගණනක අලාභයක් සිදුව තිබෙනවා. දකුණු මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්රෙස් මැනුවෙල්The post සුළි කුණාටුවකින් දකුණු මෙක්සිකෝවට දැඩි හානි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc