News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920573

ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරි අයවැයට යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ඊට යහපත් ප්රතිචාර ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. රාජාංගනයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය හමුවේ අදහස්The post ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරි අයවැයට යෝජනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

මධ්යම කදුකරයේ ඉහළ ප්රදේශවල පවතින අධික වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරුණා. එම දොරටුවලින් තත්පරයකට ඝන අඩි තුන්දහසක් වික්ටෝරියා ජලාශයට සහ තත්පරයට ඝන අඩි දෙදහසක් බෝවතැන්න ජලාශයටත්The post පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920573

මරදාන ශ්රී සංඝරාජ මාවතේ පාලමක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. ඊයේ (29) අලුයම එම පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසියේ විමර්ශන නිලධාරීන් විසින්The post මරදානේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

හැකි ඉක්මනින් පලස්තීනයට සාමය උදාවනු ඇතැයි අපේක්ෂා කරන බව ලංකා කම්කරු කොංග්රසයේ ප්රධාන ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. පලස්තීන තානාපති කාර්යාලයටThe post ඇමති ජීවන් තොණ්ඩමන් සහ ශ්රී ලංකාවේ පලස්තීන තානාපති අතර හමුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

තුර්කි ගුවන් සේවය ශ්රී ලංකාව සමඟ සෘජු ගුවන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30)උදෑසන කටුණායක ගුවන් තොටුපලට පැමිණියා. මීට වසර 10ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය මාලදිවයිනThe post ඉස්තාන්බුල් නුවර සහ කටුනායක අතර ඍජු ගුවන් ගමන් ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

ගිනිකොනදිග ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 27 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ආන්ද්රා ප්රදේශ් ප්රාන්තයේ විශාකාපට්නම් සිටThe post ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 10 දෙනෙකු මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

ඉදිරි අයවැය සම්බන්ධයෙන් කිසිඳු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්ය අමාත්ය සහ වැවිලි ව්යසාය සංවර්ධන අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අයිසිං කරන ලද අයවැය ප්රතිපත්තිවලින් ඉවත් විය යුතු බවයි ඒThe post අයිසිං කරන ලද අයවැය ප්රතිපත්තිවලින් ඉවත් විය යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

අයගම, ඉන්නකන්ද ප්රදේශයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (29) රාත්රී කාලයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් බිම ඇද වැටී සිටින බවට අයගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කරThe post අනියම් සැමියාගේ අමානුෂික ප්රහාරයෙන් 45හැවිරිදි කතක් මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

ගාසා නගරයේ පිහිටි ප්රධාන රෝහලක් වන අල්-කුඩ්ස් හි රෝගීන් ඉවත් කර ගන්නා ලෙස ඊශ්රායලය තමන්ට දන්වා ඇති බව ගාසා තීරයේ පලස්තීන රතු සඳ සංවිධානය පවසනවා. දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහThe post සහනාධාර රැගෙන ගිය ට්රක් රථ දහයකට ඊජිප්තුවේ සිට ගාසා තීරයට ඇතුළු වීමට අවසර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

ඊශ්රායලයේදී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(30) පස්වරුවේ සිදු කෙරේ. මේ වනවිට දේහය තැන්පත් කර තිබෙන්නේ, දළුගම පිහිටි ඇයගේ නිවසේ ය. වසර 10ක කාලයක් ඊශ්රායලයේ සාත්තු සේවිකාවක්The post ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920573

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සහ පුත්තලම දිස්ත්රික්කයේ උදෑසන කාලයේදීත් වැසිThe post ප්රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

නීති විරෝධි ලෙස ඊශ්රායලයේ රැඳී සිටින ශ්රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ඔහු පැවසුවේ, නීති විරෝධී ක්රියාවන් සඳහා ශ්රී ලංකාThe post ඊශ්රායලයේ සිටින ශ්රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920573

දිවයින පුරා මහජන සෞඛ්ය පරික්ෂකවරුන් අද (30) සහ හෙට (31) යන දිනයන්හි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය සිදු කිරීමටThe post මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් වැඩ වර්ජනයක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920573

ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය පූනේ හි මහාරාෂ්ඨ ක්රිකට් ක්රීඩාංගණයේ දී අද (30) ප. ව. 2.00 ට ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් දෙකම තරගාවලියේ තරගThe post ශ්රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගය අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් වෙරළබඩ මුර යාත්රාවක් යොදවාThe post නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ කෘමිනාශක තොගයක් සමඟ දෙදෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920573

2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 100ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේThe post ඉන්දියාවට ලකුණු 100ක ජයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920573

2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ එංගලන්තය හා ඉන්දියාව අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 229ක් රැස් කළා. නායක රෝහිත් ශර්මාThe post එංගලන්තයට ලකුණු 230ක ඉලක්කයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

පසුගිය වසරට සාපේක්ෂව සුරාබදුවලින් රජයට ලැබෙන ආදායම අඩුවී ඇති බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරසිංහ මහතා පවසනවා. අපේක්ෂිත ආදායම බිලියන 217 ක් වුවද වසර අවසානයේදී එය 180 ත් 185 ත්The post සුරාබදු බලපත්ර ක්රමය සංශෝධනය කිරීමට පියවර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

ඊශ්රායලයේ රැකියාවක නිරතවූ අනුලා ජයතිලක මහත්මිය මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් බවට මෙරටදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී තිබෙනවා. අනුලා ජයතිලක මහත්මියගේ දේහය මෙරටට රැගෙන ඒමෙන් පසු කැලණිය දළුගමThe post අනුලා රත්නායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර ශ්රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක්කර ගැනීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ආබාධයකට ලක් වූ ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩකThe post ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ශ්රී ලංකා සංචිතයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920573

මිල පහළ ගොස් තිබූ උඩරට එළවළු මිල ශීඝ්රයෙන් යළි ඉහළ ගොස් තිබෙනවා. වර්ෂාවත් සමඟ වගාවන් විනාශවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ. කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්යස්ථානයේThe post උඩරට එළවළු මිල ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

ලොව ප්රබල රටවල් අනුගමන කරන ආර්ථික ප්රතිසංස්කරණ අප රට තුළ ද ක්රියාත්මක කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමට සෑම පියවරක්ම ගන්නා  බව රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.  The post ආර්ථිකය ස්ථාවර කිරීමට සෑම පියවරක්ම ගන්නවා – මුදල් රාජ්ය ඇමති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

අත්අඩංගුවට ගත් හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊයේ (28) රාත්රියේ වැල්ලවත්ත, මුහුද ආසන්න මාර්ගයක දී බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකටThe post හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

රට ගොඩනැගීමට නම් සියලු පක්ෂ මේ අවස්ථාවේ ජනාධිපතිවරයාට සහාය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රත්නපුර පළාත් සභා ශ්රවණාගාරයේ පැවති හමුවකදී ඒThe post රට ගොඩනැගීමට නම් සියලු පක්ෂ ජනාධිපතිවරයාට සහාය දිය යුතුයි  appeared first on ITN

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc