News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

යූරියා පොහොර හිඟ බවට ඇතැම් පුද්ගලයින් නගන චෝදනා පදනම් විරහිත බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. පොහොර හිඟයක් රටතුළ නොමැති බවයි අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මෙවර මහකන්නයට අවශ්ය පොහොර තොගThe post යුරියා පොහොර හිඟයක් රට තුළ නැහැ – ඇමති අමරවීර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ත්රිවෙන්ද්රම් ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ ගුවන් යානා 02ක් යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. මෙලෙස හරවා යැවුණේ ඉන්දුනීසියාවේ හා මාලදිවයිනේ සිට කටුනායකට පැමිණෙමින් තිබූ මගීThe post ඉන්දියාවට හරවා යැවූ ගුවන් යානා දෙක යළි දිවයිනට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දෝෂයකට ලක්වීම මෙම ප්රමාදයට හේතුවයි.    The post දුම්රිය ප්රමාදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

දිවයිනේ බොහෝ පළාත්වල අද (31) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ සහ ඌව පළාත්වලත්The post බොහෝ ප්රදේශවලට පස්වරුවේ වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

කඳාන ප්රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් බලෙන් ලබාගැනීමට තැත්කිරීම සහ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමේ වරද සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මකThe post කඳානේ වෙඩිතැබීමේ සිද්ධියට තුන් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාවට එරෙහිව ඊයේ (30) පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පළමුව පන්දු රැකීමThe post ඇෆ්ගනිස්ථානයට කඩුලු 7ක ජයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

යෝජිත විදුලිබල අංශයේ ප්රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්ය මණ්ඩලයේ නිරීක්ෂණ සහ අනුමැතිය සඳහා ඊයේ (30) ඉදිරිපත් කර තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසුවේThe post විදුලිබල ප්රතිසංස්කරණ පනත අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

මේ දිනවල පවතින තද වැසි හේතුවෙන් තවත් ප්රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, කොළඹ,ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල,The post ප්රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

ඉදිරි 2024 අයවැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළදැමීමට කටයුතු කරන බව අද පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය හමුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කර තිබෙනවා.The post සියලුම රාජ්ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නවා – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

Chicago හි Halloween සාදයක් අතරතුරදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා ඉන් දෙදෙනෙකු බරපතළ බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ. වෙඩිThe post Halloween සාදයක වෙඩි තැබීමක් – 15කට තුවාල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

ඩුප්ලිකේෂන් මාර්ගයේ ගසක් කඩාවැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති බවට වාර්තා වනවා. ත්රිරෝද රථයක්, මෝටර් රථයක් සහ වෑන් රථයක් මතට මෙලෙස ගසක් කඩා වැටී ඇති බව සඳහන්. පොලීසිය මහජනතාවගෙන්The post ඩුප්ලිකේෂන් මාර්ගයේ ගසක් කඩාවැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. මියයනවිට ඒ මහතා 87 හැවිරිදි වියේ පසු වුණා.The post පර්සි අබේසේකර මහතා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

ගාසා තීරයේ මරණ සංඛ්යාව ඉහළ යාමත් සමඟ මළ සිරුරු ගබඩා කිරීමට හා මිහිදන් කිරීමට අපහසු තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේ වන විට ඇතැම් සිරුරු ගබඩා කර ඇත්තේ අයිස්ක්රීම් ට්රක් රථවලයි. දශකThe post ගාසා තීරයේ මළ සිරුරු මිහිදන් කිරීමේ අර්බුදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

අගෝස්තු මාසය සඳහා වන ‘අස්වැසුම’ ගෙවීම් නොවැම්බර් මස 01 බදාදා ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව එදිනට අදාළ මුදල් ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙතThe post අගෝස්තු මාසය සඳහා වන ‘අස්වැසුම’ ගෙවීම් නොවැම්බර් මස 01 දා appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

කාර්යාල දුම්රිය ගමන්වාර 12ක් අද දිනයේ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබුණා. මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දූෂ්කරතාවට පත්වුණා. අද දිනය තුළ උදෑසන සහ සවස් කාලයේ ධාවනය වීමට නියමිතව තිබූThe post දුම්රිය ගමන්වාර 12ක් අද අවලංගුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

ආර්ථික අර්බුද හමුවේ නීති විරෝධී ලෙස ඇමරිකාවට සංක්රමණය වන පිරිස් ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස සංක්රමණය වන්නන් අතර චීන සංක්රමණිකයන් බහුල බවයි වාර්තා වන්නේ. සරණාගතභාවය පතා අනතුරුදායක ගමන් මාර්ග ඔස්සේ ගමන්The post නීති විරෝධී ලෙස ඇමරිකාවට සංක්රමණය වන පිරිස් ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (30) පැවැත්වෙනවා. එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානයට කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.The post කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

බංග්ලාදේශ විපක්ෂ නායකවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. බංග්ලාදේශයේ විපක්ෂ නායක අලම්ගීර් සහ ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් ඩකාහි පැවති ආණ්ඩු විරෝධී පෙළපාලි වලින් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. බංගලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායක මිර්සාThe post බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය හීල් ඔය හා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15ට ගමන් ආරම්භ කළ දුම්රියේThe post පිට පාරේ ගිය දුම්රිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919265

ශ්රී ලාංකිකයන්ට ජපානය තුළ උපරිම රැකියා සංඛ්යාවක් ලබාදීමට එරට ප්රධාන පෙළේ නිලධාරීන් පිරිසක් එකඟවී තිබෙනවා. ඒ ජපානයේ කොන්සියුලර් ජනරාල් සුනිල් ගමගේ පදනමේ නිර්මාතෘ ආචාර්ය සුනිල් ගමගේ මහතාගේ ප්රදානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.The post ශ්රී ලාංකිකයනට ජපානයේ වැඩි රැකියා අවස්ථා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

බ්රසීලයේ ඇමසන් වනාන්තර කලාපයේ දී සිදුවූ ගුවන් අනතුරෙන් මිය ගිය පුද්ගලයන් ගණන 12 ඉක්මවා තිබෙනවා. රියෝ බ්රැන්කෝ ගුවන් තොටුපළින් පියාසර කළ කුඩා ගුවන් යානයක් මෙසේ අනතුරට පත්වුණා. කඩා වැටීමෙන් පසුThe post ඇමසන් වනාන්තර කලාපයේ දී සිදුවූ ගුවන් අනතුරෙන් මිය ගිය ගණන ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

රුපියල් ලක්ෂ 51 ක මුදලක් මහනගර සභාවේ ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයකට වැය කිරීමට රැගෙන ගිය බව කියන මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්රධාන කළමනාකරණThe post මහනුවර මහනගර සභාවට අයත් ලක්ෂ 51ක් ගිණුමට බැර නොකර දුවගේ විවාහයට වැය කිරීමට ගෙනිහින් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ඊයේ (29) රාත්රී කාලය පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන්The post දැදුරු ඔය ආශ්රිත පහත්බිම් ආශ්රිතව ජීවත්වන ජනතාව විමසිල්ලෙන් ඉන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135412

මෙවර අයවැයෙන් රුපියල් විසිදහසක දීමනාවක් හෝ වැටුප් වැඩීමක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්ය සේවකයින් අද දහවල් කෑම පැයේ දී උද්ඝෝෂණයක නිරතවීමට සැළසුම්කර තිබෙනවා. රාජ්ය හා පළාත් රාජ්ය සේවා වෘත්තීය සමිති එකමුතුවයිThe post අයවැයෙන් විසිදහක් ඉල්ලා රාජ්ය සේවකයින් කෑම පැයේ උද්ඝෝෂණයේ appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc