News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

දකුණු කොරියාවේ වෛද්යවරුන් සිදුකරන වැඩවර්ජනය අවසන් කිරීමට දින 4ක කාලයක් ලබාදී තිබෙනවා. පසුගිය සතියේ ආරම්භ කළ වැඩවර්ජනය ඉදිරි දින 4ක කාලය තුළ දී අවසන් නොකළ හොත් වෛද්යවරුන්ගේ ලියාපදිංචිය මාස 3කThe post දකුණු කොරියාවේ වෛද්යවරුන්ට වර්ජනය අවසන් කරන්න දවස් 4ක් දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

පාකිස්තානයේ ප්රථම කාන්තා මහ ඇමතිවරිය ලෙස හිටපු අග්රාමාත්ය නවාස් ෂරීෆ්ගේ දියණිය තේරීපත් වී තිබෙනවා. පංජාබ් ප්රාන්තයේ මහ ඇමතිවරිය ලෙසයි ඇය තේරීපත් වී ඇත්තේ. පසුගිය දා පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් පාකිස්තානThe post පාකිස්තානයේ ප්රථම කාන්තා මහ ඇමතිවරිය වූ නවාස් ෂරීෆ්ගේ දියණිය appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්රදේශයේ පිහිටි ගිණිකෙළි නිෂ්පාදන කරනු ලබන ස්ථානයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ(26) සවස ඇති වූ මෙම ගින්නෙක් වයස අවුරුදු 17, 21 සහ 32 වියෙහි පසුවන එහිThe post ගිණිකෙළි කම්හලක ගින්නක් – තිදෙනෙක් රෝහලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

ලබන සඳුදා දිනය වන විට ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවයකට එළඹිය හැකි බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විශ්වාසය පළ කරනවා. ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක්The post ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවයක් ? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

කතානායකවරයාට එරෙහිව ගෙන එන විශ්වාසංභගයට උත්තර ලංකා සභාගය සහාය පළ කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා ප්රකාශ කළා. මේ අතර ජාතික ජන බලවේගය මෙහි අන්තර්ගතය පිළිබඳThe post කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගයෙත් සහාය appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

ශ්රී ලංකාවේ පවතින අයෝජනයන්ට හිතකර පරිසරයෙන් උපරිම ඵල නෙලා ගැනීමට එක්වෙන ලෙස කුවේට් රාජ්යයේ අයෝජකයින් හට කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා විශේෂ ආරාධනයක් කළා. ශ්රී ලංකා රජයThe post ඇමති මනූෂගෙන් කුවේට් අයෝජකයින්ට විශේෂ ආරාධනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

පාර්ලිමේන්තු මන්ත්රී උද්දික ප්රේමරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට අදාළ ලිපිය කතානායකවරයා වෙත භාරදී ඇති බවයි මන්ත්රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයා අප වෙත දැනුම් දුන්නේ. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමිනුයිThe post උද්දික ප්රේමරත්න මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම අතර අද (26) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාව ප්රකාශ කළේ මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.The post දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනයේ සිදුකළ මුලු වැටලීම් 526කට අදාළව සැකකරුවන් 518 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරියන් 8 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා. දිවයින පුරා යුක්තිය මෙහෙයුම ක්රියාත්මක වන අතර බස්නාහිරThe post යුක්තිය මෙහෙයුමෙන් තවත් 518ක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

ඊශ්රායල ප්රහාර හමුවේ ගාසා වැසියන් සාගත තත්ත්වයකට මුහුණ දී සිටින බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. ගාසා තීරයේ ලක්ෂ පහක පමණ පිරිසක් කුසගින්නේ පසුවන බවයි ජගත් සංවිධානය සදහන් කරන්නේ. තවත්  මිලියනThe post ගාසා වැසියන් සාගත තත්ත්වයකට මුහුණ දී සිටින බව ජගත් සංවිධානය කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

අධික වේගයෙන් ධාවනය වූ ත්රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්රී රෝද රථය සහ බස් රථය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවුයේ හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේThe post ත්රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

වැල්ලවත්ත ප්රදේශයේ හෝටලයක් අසළදී අද (27) අළුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වැල්ලවත්ත මුහුදු මාවත ප්රදේශයේ හෝටලයක් ආසන්නයේයි වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇතිThe post වැල්ලවත්තේ හෝටලයක් ආසන්නයේ වෙඩි තැබීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

මීරිගම රජධහන නිවාස සංකීර්ණයට කඩාවැදුනු වල් ඌරෙකු එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. පස්වරුවේ මෙම වල් ඌරා නිවාස සංකීර්ණය අසල තිබූ කඩයකට කඩාවැදී එහි තිබූThe post වල් ඌරාගෙන් පහරකෑ තිදෙනෙකු රෝහලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාළගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුවThe post දිස්ත්රික්ක කිහිපයකට අද වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

ශ්රී ලංකා ග්රහලෝකාගාරය අද (27) සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇති බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව අද (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්රහලෝකාගාරයThe post ග්රහලෝකාගාරය අද සිට දින කිහිපයක් වැසෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

පරාටේ නීතිය ක්රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා පරාටේ නීතිය ක්රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවන බව සඳහන්. එමෙන්ම, ඊටThe post පරාටේ නීතිය ක්රියාත්මක කිරීම අත්හිටුවීමට අමාත්ය මණ්ඩලයෙන් තීරණයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

ලංකා T10 තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් ඇතුළත් වනවා ඒ සඳහාThe post ලංකා T10 තරගාවලිය දෙසැම්බර් මාසයේදී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්යාපන, සෞඛ්ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්රයක් කෙරෙහිම අවධානය යොමුThe post කඳුරට දෙමළ ජනතාවගේ ප්රශ්න දෛනික වැටුපට සීමා කරන්න එපා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා. ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්යවස්ථාවන්හි විධිවිධාන ප්රකාරව, ජනාධිපති රනිල් වික්රමසිංහThe post දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

කටාන ගොඩිගමුව ප්රදේශයේ පාසලක සිසුන් 15 දෙනෙකු අසාත්මිකතාවකට ලක්වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණා. පාසල් සිසුන් පිරිසක් විද්යාලයීය භූමියේ කානුවක් පිරිසිදු කරමින් සිට ඇති අතර එම අවස්ථාවේ ඔවුන් අසාත්මිකතාවට ලක්ව තිබෙනවා.The post කාණුවක් සුද්ද කළ සිසුන් 15ක් රෝහලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135956

අම්පාර උදයගිරිය ප්රදේශයේ දී පාසල් දරුවන් රැගත් බස් රථයක් ඇළකට පෙරළීමෙන් සුලු තුවාල ලැබූ දරුවන් 4 දෙනෙකු අම්පාර මහ රෝහලට ඇතුළත් කෙරුණා. අද දහවල් පාසල නිමවීමෙන් පසු දරුවන් රැගත් මෙමThe post පාසල් දරුවන් රැගත් බස් රථයක් ඇළකට පෙරලෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919944

ඉන්දීය දුම්රියක් රියදුරු නොමැතිව ධාවනය වීම පිලිබඳ එරට දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබෙනවා. භාණ්ඩ ප්රවාහන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝමීටර් 70කට වැඩි දුරක් ධාවනය වීම හේතුවෙන් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවThe post රියදුරු නැතුව ට්රැක් එකේ ගිය කෝච්චිය appeared first on ITN

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc