News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

රුසියාව පෙට්රල් අපනයනය කිරීම තාවකාලික අත්හිටුවා තිබෙනවා. දේශීය වෙළදපළ තුළ පෙට්රල් මිල ඉහළ යාම හා පෙට්රල් හිඟවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි රුසියා අග්රාමාත්ය මිහායිල් මිෂුස්ටින් සඳහන් කරන්නේ. එමෙන්මThe post රුසියාව පෙට්රල් අපනයනය කිරීම තාවකාලික නවතයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

අපරාධ අවසන් කිරීම සඳහා නවීන තාක්ෂණ යොදා ගනිමින් පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. අපරාධ වාර්තා කොට්ඨාශයේ ඇගිලි සටහන් විද්යා විෂයට අදාළව පැවැත්වු විභාග සමත් නිලධාරීන්ටThe post පොලිස්පති අපරාධ අවසන් කරන්න යන විදිහ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහThe post රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි- ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

හිටපු ඉන්දීය අග්රාමාත්ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ වරදකරු වූ ශාන්තන් නමැත්තා ඉන්දියාවේදී මියගියා. මරාගෙන මැරෙන බෝම්බ කාරියක යොදවමින් හිටපු ඉන්දීය අග්රාමාත්ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ නඩුThe post රජිව් ඝාතනයේ ශාන්තන් මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදුThe post පාසල් සිසුන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහනේ රැඳවීමෙන් වළකින්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ අද ප්රකාශයට පත් කිරීමට නියමිතයි. විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබු යෝජනාවට අනුව නව ගාස්තු සංශෝධනය 18%කින් පමණ අඩුවීමක් සිදුවනු ඇති බවටයිThe post විදුලි ගාස්තු 18%කින් අඩු වෙයිද? ප්රකාශයට පත් කිරීම අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

හාලිඇල ශ්රී බිම්බාරාම විහාරස්ථානය සහ බෝගහමඩිත්ත ශ්රී ජේතවනාරාම විහාරස්ථානය ට ඊයේ (27) අලුයම ඇතුලු වී ඇති සොරකල්ලියක් විහාරස්ථානවල තිබූ පිංකැට දෙකක් කඩා විහාරස්ථානයේ ආවාස ගෙයි තිබූ මුදල් ,ආරක්ෂිත කැමරා උපකරණThe post පන්සල් දෙකක පිංකැට හොරු කඩලා – CCTV ත් උස්සලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

ගාසා තීරයට මානූෂිය ආධාර සැපයීම අඩාල වීම හරහා දහස් ගණනකට ජිවිත අහිමි විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා. ගාසා තීරයේ උතුරු හා දකුණු ප්රදේශ ඉලක්ක කරනිමින් ඊශ්රායලය අඛණ්ඩව ප්රහාරThe post ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අඩාල වීම ගැන අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

ගාසා තීරයේ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු හා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර මතභේදාත්මක ගැටුම් හටගෙන තිබෙනවා. ඊශ්රායලය ගාසා තීරයේ රෆා ප්රදේශය ඉලක්ක කර ගනිමින් යුද මෙහෙයුම් දියත්The post ඊශ්රායල සහ ඇමෙරිකාව අතර මතභේදාත්මක තත්ත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

මහබාගේ ප්රදේශයේ වෙළඳසැලක් තුළ සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී එම සැකකරු මිය ගොස් තිබෙනවා. මහබාගේThe post පුද්ගල ඝාතනයකට අදාළ සැකකරුවෙක් වෙඩි හුවමාරුවකදී මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් යුරෝපා සංගමයේ (EU) හා ප්රමිති සහ වෙළෙඳ සංවර්ධන පහසුකම (STDF) යන සංවිධාන වල සහයෝගයෙන් සංවිධානය කළ Ceylon Spices ( දේශීය කුළුබඩු ) වලThe post “Ceylon spices” ගෝලීය ව්යාප්තිය පුළුල් කිරීමේ නව ව්යාපෘති දියත් කෙරේ appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

රට තුළ වෘත්තිය අධ්යාපනය සදහා පවතින අවස්ථා පුළුල් කළ යුතු බව අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂThe post රට තුළ වෘත්තිය අධ්යාපනය සඳහා පවතින අවස්ථා පුළුල් කළ යුතුයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහමාතර දිස්ත්රික්කවලත් සවස් කාලයේදීThe post ප්රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු නවගමුව පොලිස් වසමේ වෙලේ හන්දිය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 12 මිලිග්රෑම් 190ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 26ක්The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

හිටපු මුදල් අමාත්යවරයෙකු වන රොනී ද මැල් අභාවප්රාප්ත වී තිබෙනවා. මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවුණා. ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්යවරයා ලෙස කටයුතු කළා.The post රොනී ද මැල් අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

ජාත්යන්තර භගවත් ගීතා මහෝත්සවය මාර්තු මස 1,2 සහ 3 යන දිනයන් හී නෙළුම් පොකුණ රඟහල පරිශ්රයේ හා විහාර මහාදේවී උද්යානය කේන්ද්රව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව බුද්ධශාසන ආගමික හාThe post ජාත්යන්තර භගවත් ගීතා මහෝත්සවය නෙළුම් පොකුණේ දී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

පාර්ලිමේන්තු මන්ත්රී උද්ධික ප්රේමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා. උද්ධික ප්රේමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පාර්ලිමේන්තුව මන්ත්රී ධුරයක් පුරප්පාඩුThe post උද්ධික වෙනුවට එන මන්ත්රී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය අසළ විරෝධතාවයේ නිරතව සිටි සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්රහාර එල්ලකර තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ මානව ශාස්ත්ර හා සමාජීය විද්යා පීඨ ශිෂ්ය සංගමය මෙමThe post ජපුර සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්රහාර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892043

වාලච්චේන කඩදාසි කම්හල වැසීයාමට ඉඩනොදී රාජ්ය පෞද්ගලික හවුල් ව්යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබද සොයා බැලිය යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පෙන්වාThe post වාලච්චේන කඩදාසි කම්හල දියුණු කරන විදිහ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

කටුනායක ගුවන්තොටුපළෙන් අද දිනයේ දී පිටත්ව යාමට නියමිතව තිබු ගුවන් යානා හතක් අවලංගු කර තිබුණා. ඉන් ගුවන් යානා හයක්ම ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් ඒවා වීම විශේෂත්වයක්. ඉන්දියාව / මැදපෙරදිගThe post ගුවන් යානා හතක් අවලංගුයි -ඉන් 6ක් ශ්රී ලන්කන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

පොලිස්පතිවරයා පත් කිරීම ව්යවස්ථා දායක සභාව අනුමත නොකළ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා පොලිස්පතිවරයා පත් කිරීම සදහා ඡන්දය ප්රකාශ වීම / පක්ෂව 4ක්The post පොලිස්පතිවරයා පත් කිරීම ව්යවස්ථා දායක සභාව අනුමත කර නැහැ – සජිත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136345

මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳව දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කළේ අද සහ මාර්තු 6 යනThe post මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳව දැනුවත් කිරීමේ සූදානමක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc