News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919402

අද උදෑසන කාලයේ දැඩි උණුසුම් තත්ත්වයක් පැවතිය ද සවස් වන විට ස්ථාන කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.          The post උදෑසන කාලයේ දැඩි උණුසුම් තත්ත්වයක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට හිමි ජනාධිපති මුක්තිය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව අද ලබාදීමට නියමිතයි. 2020 වසරේ ඇමෙරිකාවේ පැවති ජනාධිපතිවරණයේ ප්රතිඵල වෙනස් කිරීමට උත්සහ කිරීම යන චෝදනා යටතේ හිටපු ජනාධිපතිThe post ට්රම්ප්ට හිමි ජනාධිපති මුක්තිය ගැන නඩු තීන්දුව අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919402

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා. මෙරට 36 වෙනි පොලිස්පතිවරයා ලෙස පත් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා මාස තුනක පමණ කාලයක් වැඩබලන පොලිස්පතිවරයා වශයෙන්The post පොලිස්පති රාජකාරි අරඹයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

වැඩවර්ජනයේ නියුතු දකුණු කොරියා වෛද්යවරුන් රාජකාරීයට වාර්තා නොකළ හොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව එරට රජය නිවේදනය කරනවා. දකුණු කොරියාවේ විශ්වවිද්යාල තුළට බඳවා ගන්නා වෛද්ය සිසුන් සංඛ්යාව 65%කින් පමණ ඉහළ දැමීමටThe post දකුණු කොරියා වෛද්යවරුන්ට එරට රජයෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919402

මුන්දල පොලිස් වසමට අයත් පුලිච්චිකුලම දුම්රිය හරස් මාර්ගයේ දී කොළඹ සිට පුත්තලම බලා ගමන් ගන්නා දුම්රියේ යතුරු පැදියක් ගැටී තරුණයෙකු මිය ගොස් තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ අදාළ අනතුර සිදු වූThe post යතුරු පැදියක් දුම්රියේ ගැටී තරුණයෙකු මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919402

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝThe post දිස්ත්රික්ක කිහිපයකට වැසි ස්වල්පයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

චීන අගමැති ලී ච්යං මහතා සහ ඇමරිකානු වාණිජ මණ්ඩල සභාපතිනි Suzanne P. Clark මහත්මිය ප්රමුඛ නියෝජිත පිරිස අතර හමුවක් ඊයේ බෙයිජිංහි දී පැවැත්වුණා. චීන සහ ඇමරිකා ආර්ථිකයන් බෙහෙවින් අනුපූරක වනThe post චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම වැදගත් බව චීන අගමැති පවසයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919402

HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී HIV නව ආසාදිතයින් සියයට 14.3කThe post HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, නාවික නිදහස වෙනුනේ ශ්රී ලංකාවThe post නාවික නිදහස ආරක්ෂා කරන්න කැප වන බව ජනපති පවසයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්රතිලාභී පවුල් ඒකක ප්රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා ප්රකාශ කරනවා. එමෙන්ම, අස්වැසුමThe post අස්වැසුම ප්රතිලාභී පවුල් ඒකක ප්රමාණය වැඩි කිරීමට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ක්රීඩා ඇමති හරීන් ප්රනාන්දු මහතා ශ්රී ලංකා කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයින් හමු වුණා. කොළඹ සංචාරක අමාත්යාංශයේ දී පැවති මෙමThe post ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් හමුවූ ක්රීඩා ඇමති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919402

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පන්දුවාර 20 ක්රිකට් තරඟාවලිය පැතුම් නිස්සංකට අහිමි වී තිබෙනවා. ඒ ආබාධයක් හේතුවෙන් . ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 තරගය අතරවාරයේ දී ඔහු ආබාධයකට ලක්The post පැතුම්ගේ සුන්වූ පැතුම appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

සිය සැමියාට ලබාදීම සඳහා රහසිගව හෙරොයින් මත්කුඩු රැගෙන ආ බිරිඳක්  ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය විසින් සැමියාට ලබාදීම සඳහා කුකුල් මස් පාර්සලයක් රැගෙනවිත් ඇති අතර එහි මස්කටු අතර හෙරොයින්The post සැමියාට ලබාදීමට බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ආ බිරිඳ අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

දුම්කොළ අලෙවිය තහනම් කරමින් පනවා ඇති නීති ඉවත් කිරීමට නවසිලන්තය සුදානම් වනවා. දුම්කොළ අලෙවිය තහනම් කරමින් පනවා ඇති නීති ඉවත් කිරීමක් සිදුවන්නේ ලොව ප්රථම වතාවට බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ.The post දුම්කොළ අලෙවිය තහනම් කරමින් පනවා ඇති නීති ඉවත් කිරීමට නවසිලන්තය සුදානම් වෙයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919402

ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් මාර්තු මාසයේ 07 වනදා සිට IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. ජනාධිපති මාධ්ය කේන්ද්රයේThe post IMF 3 වන වාරිකය ලැබෙන හැටි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919402

ග්රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ලබන මස 13 / 14 සහ 15 යන දිනයන්හිදී පැවැත්වෙන බව රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත මහතා පවසනවා. පුත්තලම / වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම්The post ග්රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ලබන මස 13,14,15 appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919402

කඩුවෙල ප්රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. නගරයට මාර්ගයට ඔබ්බෙන් පිහිටි විවෘත භූමියක ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ප්රදේශය  පුරා කලු දුමක් පැතිර යන අතර, ගින්න කෙසේ හටගෙන ඇත්ද යන්න පිලිබඳThe post කඩුවෙල ප්රදේශයේ ගින්නක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයින් සහ ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා අතර හමුවක් සංචාරක අමාත්යංශයේ දී ඊයේThe post ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයින් ක්රීඩා ඇමති හමු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919402

දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන නිදහස ජනතා සභාවට ඉදිරිපත් කර තිබෙනවා. “රට දැඩි අර්බුදයකට මුහුණපා සිටින බවත්, ඉන් රට මුදා ගැනීම සඳහා මනුෂ්යත්වයේ සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනරජ පෙරමුණේ අරමුණ බවThe post පාඨලී ඩලස් හමු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

ශ්රී ලංකා ගුවන් හමුදාවේ 73වන සංවත්සරයට සමගාමීව 25 වන වරටත් පවත්වන ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 3 වනදා කොළඹින් ආරම්භවීමට නියමිතයි. මේ පිළිබඳ මාධ්ය දැනුවත් කිරීමේ හමුවක් ගුවන් හමුදා පාපැදිThe post ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 3 වනදා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

යුක්රේනයට තම හමුදා අනුයුක්ත කිරීමට සැලසුම් කර නොමැති බව නේටෝ සංවිධානය නිවේදනය කරනවා. යුක්රේනයට විදෙස් හමුදාවන් හි සහාය හිමිවන්නේ නම් ඊට සම්බන්ධ රටවල් සමග යුද ගැටුම් ආරම්භ කිරීමට සුදනාම් බවThe post යුක්රේනයට හමුදා අනුයුක්ත කිරීමට සැලසුම් කර නොමැති බව නේටෝ සංවිධානය පවසයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

හැටන් මාර්ගය ඔස්සේ ශ්රී පාද වන්දනාවේ පැමිණි 80 හැවිරිදි කාන්තාවක් අතුරුදහන් වී තිබෙනවා. එම කාන්තාවගේ ඥාතින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසියට පැමිණිලි කර ඇති අතර , එම පැමිණිල්ලේ පිටපතක් නල්ලතන්නියThe post ශ්රී පාද වන්දනාවේ පැමිණි 80 හැවිරිදි කාන්තාවක් අතුරුදහන් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල් වේගවත් සංවර්ධනයක් උදාකරගත් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව සඳහන් කළා. දේශපාලනඥයන් බලයThe post සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව ජනපති පවසයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

මහරගම හයිලෙවල් පාරේ පැරණි ගොඩනැගිල්ලක කොන්ක්රීට් කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. අදාළ අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පොලීසියThe post පැරණි ගොඩනැගිල්ලක කොන්ක්රීට් කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මිය යයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135522

appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc