News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පක්ෂයක් ලෙස තීන්දු තීරණ ගැනීමේ දී තමන් ඇතුළු කණ්ඩායම තවදුරටත් ප්රවේසම් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාතර පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේThe post පක්ෂයක් ලෙස තීරණ ගැනීමේ දී අපි තවදුරටත් ප්රවේසම් විය යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හැත්තෑ හැවිරිදි මිත්තණියගේ මරණයට සැකපිට පහළොස් හැවිරිදි මුණුබුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෙලිඅත්තෙන් නිහිලුවේ පදිංචි මෙවර සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින පහළොස් හැවිරිදි පාසල් ශිෂ්යයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.The post මිත්තණියගේ මරණයට සැක පිට මුණුබුරා අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 4 සම්පූර්ණ වන දරුවන් අතරින් 30%ක් පෙර පාසල් නොයන බව අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. නුපුහුණු පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් අමාත්යවරයා මෙම අදහස් පළකළා. දිවයිනThe post වයස අවුරුදු 4 සම්පූර්ණ දරුවන් අතරින් 30%ක් පෙර පාසල් යන්නේ නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රිය අනතුරු කීපයකින් කාන්තා පොලිස් නිලධාරිනියක ඇතුළු තුන්දෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තංගල්ල සිට ත්රිකුණාමලය දක්වා ගමන් ගත් අර්ධ සුඛේපබෝගී බස් රථයක් හා ත්රි රෝතද රථයක් වාද්දුවදීThe post ප්රදේශ කිහිපයක රිය අනතුරුවලින් තිදෙනෙකු මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුරෝපීය රටවල් 6ක් පලස්තීනුවන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සඳහා අරමුදල් සැපයීම අත්හිටුවා තිබෙනවා. ඊශ්රායලයට එල්ලවු හමාස් ප්රහාරයට එහි කාර්ය මණ්ඩලයේ සමහරක් සම්බන්ධ වු බවට වන චෝදනා ඊට හේතුවයි.The post රටවල් 6ක් පලස්තීනුවන් සඳහා වූ සරණාගත ඒජන්සිය සඳහා අරමුදල් සැපයීම අත්හිටුවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ විශාලතම සංචාරක නෞකාව වන Icon of the Seas  සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා. ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ මියාමි සිට එම නෞකාව ගමන් ආරම්භ කර ඇති අතර දින 7ක් කැරබියන් දූපත්The post ලෝකයේ විශාලතම සංචාරක නෞකාව මංගල ගමන අරඹයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිත ව තිබෙනවා. ආරච්චිකට්ටුව ප්රදේශයේ පිහිටිThe post සනත් නිශාන්තට අවසන් ගෞරව දක්වන්න පස්වරු 1 දක්වා ඔබට අවස්ථාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුම තවදුරටත් ක්රියාත්මක අතර ගෙවී ගිය පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 803 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 803 දෙනා අතුරින් අපරාධ අංශThe post යුක්තිය මෙහෙයුමෙන් තවත් 803 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 23 වෙනි දින සම්මත කර ගන්නා ලද ඊනියා මාර්ගගත සුරක්ෂිතතාවය සම්බන්ධ පනත නීත්යානුකූලව සම්මත කර ගන්නා ලද්දේ දැයි කතානායක […]The post මහින්ද යාපාට හිරබත සිහිවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෘෂිකර්මාන්තයට තරුණ ප්රජාව ආකර්ශණය කර ගැනීමේ පියවරක් වශයෙන් හම්බන්තොට දිස්ත්රික්කයේ ගම්මාන 07ක ආරම්භ කළ තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන වැඩ සටහන මේ වන විට ඉතාමත් සාර්ථක ව ක්රියාත්මක වනවා. මේ යටතේThe post හම්බන්තොට කෘෂි ව්යවසායකත්ව ගම්මානවලට කෝටි 5ක කෘෂි උපකරණ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. අනුරාධපුර, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහThe post පළාත් කිහිපයකට විටින් විට වැසි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට දණ්ඩ නීති සංග්රහය යටතේ ක්රියාත්මක කරන දඩ මුදල් අති විශාල වශයෙන් ඉහළ දැමීමට අදාළ සංශෝධන පනත් කෙටුම්පතක් අධිකරණ […]The post රුපියල් සියය, 50,000ට උස්සන දඩ පෝලිමක් එයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

උඩපළාත ප්රදේශයේ රජයේ ඉඩමක් අයථා ලෙස අත්පත් කර ගෙන රජයේ මුදල් ද භාවිතා කරමින් ආදායම් උපයමින් සිටින දේපළ ආපසු බාර […]The post නිවට ඇමතිගෙන් ප්රාදේශීය ලේකම්වරියට දඬුවම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් 30%කට වැඩි පිරිසක් මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බවට දැනටමත් තීරණය කර ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි. එම […]The post මන්ත්රීලා 68ක් ඡන්දයට කලින්ම ගෙදර යති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩි පොලියක් ලබා දෙන බව පවසා ගලෙන්බිඳුනුවැව ප්රදේශයේ ජනතාවගෙන් රුපියල් කෝටි 500ක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු හා ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා මුදල් වංචා කර ඇත්තේ ගලෙන්බිඳුනුවැවThe post අනියම් බිරිඳ සමඟ එක්වී ජනතාවගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඹිලිපිටිය,  ඇල්ලේවැව  ජලාශ යෝජනා ක්රමයේ  සියළු  ඉදිකිරීම් අවසන් කර ලබන වසරේ ජලය නිකුත් කිරීමට  පියවර ගන්නා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්ය නීතිඥ පවිත්රා වන්නිආරච්චි මහත්මිය ප්රකාශ කරනවා. අමාත්යවරියThe post ඇමතිනී පවිත්රා ඇල්ලේවැව වාරි ව්යාපෘති පරිශ්රයේ  නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනවාරි 29 වනදා සිට ආරම්භවීමට නියමිතව තිබූ නිදහස් සැමරුමේ පෙරහුරු  ජනවාරි 30 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා ඒ බව පොලීසිය නවතම නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කළා.The post නිදහස් සැමරුමේ පෙරහුරුව කල් යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා විසින් ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් ශ්රී ලංකාවට පනවා ඇති තහනම සම්බන්ධයෙන් ප්රකාශයක් සිදු කළා. ඒ අනුව එම තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත් කරනු ඇතැයිThe post ශ්රී ලංකාවට පනවා ඇති ක්රිකට් තහනම ගැන ක්රීඩා ඇමතිගෙන් ප්රකාශයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගය පෙබරවාරි මස 7 සහ 8 දෙදින වසා තැබෙන බවයි. මෙලෙස වැසීමට හේතුව වන්නේThe post දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් බහාලුම් රථයක් පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 118 කිලෝමීටර් කණුව ආසන්නයේදියි මෙම අනතුර සිදුවී තිබෙන්නේ. අනතුර හේතුවෙන් මාතර සිට කොළඹ බලා ධාවනය වනThe post අධිවේගී මාර්ගයේදී කන්ටේනරයක් පෙරළෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙයට සුළු මොහොතකට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරලී යාමෙන් මාර්ගය මුළුමනින්ම ඇහිරී ගොස් තිබේ. බෙලිඅත්තේ සිට […]The post රිය අනතුරකින් දක්ෂිණ අධිවේගී මාර්ගය මුළුමනින්ම වැසේ… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

0 Comments*Enter your name*2 characters minimum.Do not change these fields followingThe post දක්ෂිණ අධිවේගී මාර්ගය තවත් කන්ටේනර් අනතුරක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 30 හැවිරිදි සැකකරු ගාල්ල, රත්ගම ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. එම ඝාතන සඳහා භාවිතThe post බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුගේ එකමුතුවෙන් ගොඩනැගූ නව සන්ධානයේ පළමු ජන හමුව ජාඇල දී පැවැත්වුණා. අමාත්ය නලින් ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙනුයි නව සන්ධානයේ ජනහමුව ක්රියාත්මක කෙරුණේ. අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අනුරThe post නව සන්ධානයේ පළමු රැළිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාබනික පොහොර නිශ්පාදන සමාගමක් සදහා නෞකාවක නරක්වූ මාළු බහාලුම් 98ක් මෙරට ගොඩබෑම සදහා ශ්රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයා බලපත්රයක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් කාරකThe post නරක් වූ මාළු බහාලුම් 98 ගොඩබෑම පිළිබඳව කෝපා කමිටුවේ දැඩි අවධානයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන 04 වනදාට යෙදෙන 76 වන නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලස්මක්ද ක්රියාත්මකයි. නිදහස් දින සැමරුමට පෙර ලබන 29, 30,31 මෙන්ම පෙබරවාරිThe post අනිද්දා සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හැත්තෑපස්වන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවයක් කොළඹ දී පැවැත්වුණා. මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාහ් මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේදීයි මෙය පැවැත්වුණේ. සංස්කෘතිකාංග රැසක් මෙයට එක්කර තිබුණා.The post 75 වන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවයක් කොළඹ දී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලැව්ගිනි හේතුවෙන් කොලොම්බියාව හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා. ජාතික ආපදා අවදානම් කළමනාකරණ ඒකකයේ දත්ත වලට අනුව කොලොම්බියාව මේ මාසයේ එරට ඇතිවූ සිය ගණනක් ලැව් ගිනි නිවා දමා තිබෙනවා. නමුත්The post කොලොම්බියාව හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ ඡායාරූප ශිල්පී අතුල රණරාජා මහතා රචිත තේරෙන සිංහලෙන් ෆ්රොටෝග්රැෆි ග්රන්ථය දොරටවැඩීම කොළඹ නව නගර ශාලාවේදී සිදුවුණා. පළමු කෘතිය තම මුල් ගුරුවරයා වූ ගුණරත්න දිසානායක මහතාට පිළිගැන්වීමටයි අතුල රණරාජා මහතාThe post ‘තේරෙන සිංහලෙන් ෆොටෝග්රැෆි’ ග්රන්ථය දොරටවඩී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ ඛාන් යුනිස් ප්රදේශයට ඊශ්රායලය එල්ල කළ ප්රහාර මධ්යයේ රෝහල් රැසක කටයුතු අඩාල වී තිබෙනවා. ප්රහාර හේතුවෙන් විදුලි බලය ඇණ හිට තිබීම ඊට ප්රධාන හේතුවක්. ඛාන් යුනිස් හි ප්රධානThe post ගාසා තීරයේ රෝහල් රැසක කටයුතු අඩාල වෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc