News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්රෑම් එක්ලක්ෂ හැත්තෑදහසකට අධික ප්රමාණයක් වංචනික ලෙස ඇසුරුම් කිරීම සඳහා රැගෙන යමින් තිබියදී වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සමත්වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙලේ නායකයින් කිහිප දෙනෙකුට අභියෝගකාරී බලපෑම් එල්ල කරමින් ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක මේ වනවිට වෙනම […]The post සාගලත් බරටම වැඩ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආරම්භ වූ සතියේ ඉදිරි දින කිහිපය ජනාධිපති රනිල් වික්රමසිංහට ඉදිරියේ පැවැත්වෙන ජාතික මැතිවරණය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට සිදු වනු ඇති […]The post ජනාධිපති රනිල්ට තීරණාත්මක දින කිහිපයක් – ඇමරිකානු උපදේශකයන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් සහ විධායක සභාවෙන් අද (12) ඉල්ලා අස්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

11වන කිනාමි මිශිටාකා අනුස්මරණ මලල ක්රීඩා උළෙල මේ දිනවලදී ජපානයේදී පැවැත්වෙයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාදුක්ක නගරයේ අබලි යකඩ එක්රැස් කිරීමේ වෙළෙඳසැලකට අද (12) පෙරවරුවේ පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙක් එහි හිමිකරුගේ බිරිඳ සහ සේවකයෙකුට තියුණු ආයුධවලින් පහරදී මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ඉංග්රීසි ප්රශ්න පත්රය වට්ස්ඇප් වෙත මුදාහැරීම සම්බන්ධයෙන් විභාග මධ්යස්ථානයක සුපරීක්ෂකවරියක් ද අද (12) පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහරගම ටැංගෝ බෝඩ් හන්දියේ සිට පන්නිපිටිය දෙසට අපරීක්ෂාකාරී ලෙස අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ තරුණයන් 14 දෙනෙකු මහරගම පොලීසිය විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C. අමිත් ජයසුන්දර මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටවන තුරු රජය සතු වත්කම් විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටවිය යුතු බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. රජය සතු වත්කම් සහ ව්යාපාර විකිණීම යන මැයෙන්, නිවේදනයක් නිකුත් කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කරන්නේ. රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර […]The post රාජ්ය දේපළ විකුණන්න එපා –...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සීදුව රත්දොළුගම නිවාස යෝජනා ක්රමයේ පුද්ගලයින් පිරිසකට එල්ලවූ බඹර ප්රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු රෝහල් ගත කෙරුණා. රත්දොළුගම නිවාස යෝජනා ක්රමයේ විහාරස්ථානයේ ආවස ගෙයි බැද ඇති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හා පාසල් සිසුන් ප්රහාරයට ලක්වුණා. ඉන් 68 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 6 දෙනෙකු රෝහල් ගත කිරීමටයි කටයුතු […]The post බඹර ප්රහාරයකින් පු...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉත්තෑපාන - හොරවල තොටුපොළ පාරේ මීගම පාලම අසල කැලෑබද ප්රදේශයක තිබී අද (12) පෙරවරුවේ සැකසහිත යතුරුපැදියක් හමුවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්රමිකයින් නීත්යානුකූල බැංකු ක්රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්යංශය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ අද (12) නිවේදනයක් නිකුත් කරමින් රජය සතු වත්කම් සහ ව්යාපාර විකුණා දමමින් ගෙන […]The post මහින්ද නෝබෝල් යවයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික අර්බුදයේ කම්පනය රටට සහ ජනතාවට දැඩි ලෙස බලපෑම් කරමින් තිබියදී ආණ්ඩුවේ මන්ත්රීවරුන්ට සහ ඇතැම් රාජ්ය නිලධාරීන්ට සුඛෝපභෝගී වාහන ලබා […]The post ආර්ථික අර්බුදයේ කම්පන තවමත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස ඔහුගේ ප්රචාරක කටයුතු වලදී රණසිංහ ප්රේමදාසගේ ජාන සම්බන්ධයෙන් සහ තමන් බය නැති බව කියමින් […]The post සජිත් පහතටම ඇදවැටෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට වැටී ඇති අසීරු තත්ත්වයෙන් ඉහළට ගෙන ආ රනිල් වික්රමසිංහ මහතා පිළිබදව ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී එස් බී දිසානායක මහතා පවසනවා.      The post ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී රනිල් වික්රමසිංහ මහතා පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වාහන ආනයනය ලබන වසරේ සිට ක්රමානුකූලව ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකෙරෙන බවයි ඒ මහතා ප්රකාශ කළේ.      The post වාහන ආනයනය ලබන වසරේ සිට appeared first on ITN News.

Similar Stories
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (12) දිනයේ බොහෝ පළාත්වල සවස් කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි හටගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර – කොළොන්න ප්රාදේශීය ලේකම් කොට්ඨාසය, මහවැලි කොට්ඨාසයක් ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා. ප්රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමේ අරමුණ ඇතිවයි මෙම පියවර ගෙන ඇත්තේ. කොළොන්න ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාම නිලධාරී වසම් 29 හා ඇඹිලිපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්රාම නිලධාරී වසම් 18 ක් ඇතුළත් වන පරිදී කොළොන්න නව මහවැලි කොට්ඨාසය ප්රකාශයට පත්කළ […]The post කොළොන්න ප්රාදේශී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ප්රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්රික්කවල පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.The post ප්රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.  The post ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේනදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. බස්රථයේ තිරිංග ක්රියාවිරහිත වී මෝටර් රථ සහ යතුරුපැදි කිහිපයක ගැටී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. අනතුරින් පුද්ගලයින් 53 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙම අනතුරින් මියගිය පුද්ගලයින් බොහෝ දෙනෙකු, උපාධි ප්රදානෝත්සවයකට සහභාගීවීමට යමින් සිටි සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ. මෙම […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සංවිධානය කර තිබූ ජාත්යන්තර හෙද දින […]The post ඉදිරි වසරේ දී අපේක්ෂිත 3%ක ආර්ථික වර්ධනයත් සමඟ රාජ්ය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තම ආබාධය අමතක කර සිය මව පණ මෙන් රැකබලා ගන්නා දියණියක් ගැන පුවතක් අදට (12) යෙදී ඇති ලෝක මව්වරුන්ගේ දිනයේදී 'අද දෙරණ' ට වාර්තා විය. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එකඟතාවන් ක්රියාත්මක කිරීම ප්රමාද වීම හේතුවෙන් සෞඛ්ය සේවකයින් හෙට (13) දිනයේ මධ්යම පළාතේ රෝහල් තුළ වැඩ වර්ජනයක් සැලසුම් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වාහන අපනයන කිරීමට රජය යළි අවසර දුන්නද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලක් ගතවිය හැකි බව ජපානයේ වාහන අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පවසනවා. තවදුරටත් අදහස් දක්වමින් එතුමා පැවසුවේ මෙම තත්වයට හේතුව ශ්රී ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ජපාන බැංකු පද්ධතිය වෙත මේවන විටත් […]The post ජපානයෙන් වාහන ගෙන්වීමට තවත් බාධකයක් ? appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මිනිස් පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත්වූ සහල් කිලෝග්රෑම් එක්ලක්ෂ හැත්තෑ හය දහස් පන්සීයක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සමත්වුණා. පාරිභෝගික සේවා අධිකාරියේ අනුරාධපුර දිස්ත්රික් කාර්යාල නිලධාරීන් කහටගස් දිගිලිය කිරිඉබ්බෑව ප්රදේශයේ කළ වැටලීමකදී මෙම සහල් තොගය සොයා ගැනුණා. මෙම සහල් තොගය ලෝක ආහාර වැඩසටහන යටතේ ජනතාවට බෙදා දීමට ලබාදී තිබූ අතර එහි කාලය මැයි මාසයෙන්  ඉකුත් […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවාඩු නොමැතිව සේවය වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් දෙළොස්දහස් හැට හය දෙනෙකු පොදු සමා කාලයේ සති තුනක් තුළ සේවයෙන් ඉවත් කර ඇති බව යුද හමුදා මූලස්ථානය පවසනවා. නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින්ට සේවයෙන් නීත්යානුකූලව ඉවත් වීම සදහා මාසයක පොදු සමා කාලයක් ප්රකාශයට පත් කෙරුණා. අප්රේල් 20 වනදා සිට මැයි 20 […]The post පොදු සමා කාලයේ පළමු සති 03 තුළ යුද හමුදාවේ 12,066ක් ස...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc