News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයට අයත් ලිට්රෝ ගෑස් සමාගම සහ එම සමාගමට අයත් ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණා දැමීමට ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු […]The post ලිට්රෝ ගෑස් විකුණා දමන්න ප්රබල හේතුවක් මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු කොරියාව කෲස් මිසයිල කිහිපයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව නිවේදනය කරනවා. උතුරු කොරියාවේ නැගෙනහිර මුහුදු කලාපය වෙත ඔවුන් අත්හදා බැලූ කෲස් මිසයිල පතිත වී ඇති බවයි දකුණු කොරියාThe post උතුරු කොරියාව කෲස් මිසයිල කිහිපයක් අත්හදා බලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජුනි 30 වනදා වන විට පාතාලය සහ කුඩු සියල්ල නැති කිරීමට ඕනෑම තීන්දුවක් ගන්නා බව අමාත්ය ටිරාන් අලස් මහතා අවධාරණය කළා. ගම්පහ ප්රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ හමුවට එක්වෙමින්The post කිසිම බලපෑමකට යටත් නොවන ඇමති ටිරාන්  appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ නිරන්තරයෙන් හටගන්නා ගැටුම්කාරී සිදුවීම් පාලනය කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බෙලිඅත්ත සිටිනාමළුව බංගලාවත්තේ තෙමහල්  නිවසක  ඉහළ මහලේ නීති විරෝධී අන්දමින් කුෂ් වර්ගයේ කංසා වගාවක් පවත්වාගෙන ගිය ඇමරිකානු ජාතිකයකු බෙලිඅත්ත පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම විදෙස් ජාතිකයා කුලී පදනම මතThe post බෙලිඅත්තේ නිවසක කංසා වගා කළ ඇමරිකා ජාතිකයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ චාමර වීරසිංහයන් සුවය ලබා කළුබෝවිල රෝහලේ සිට  මාතර නිවස බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහුට ඇඳ විවේකය අවශ්ය බව වෛද්යවරුන් පැවසූ බැවින්  මෙම තීරණය ගෙන තිබෙනවා.  The post රසිකයින්ගේ මුවඟට සිනහවක් ගෙන එමින් හදවතේ ගායකයා ගෙදර යයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට කාන්තා හිංසනය තුරන් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් යුක්තිය මෙහෙයුමට සමගාමී ව ක්රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් ශ්රී ලංකා ක්රිකට් වෙත පනවා තිබෙන තහනම ඉදිරි දින කිහිපය තුළ දී ඉවත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු පළාත සඳහා සමෘද්ධි පුහුණු මධ්යස්ථානයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු උඩයාර්කට්ටු ප්රදේශයේ දී ආරම්භ කෙරුණා. යාපනය , මන්නාරම , කිලිනොච්චිය , මුලතිව් හා වවුනියාව යන දිස්ත්රික්කවල ජනතාවට සෙත සැලසීමේ අරමුණින් ආරම්භ කෙරෙනThe post උතුරු පළාත සඳහා සමෘද්ධි පුහුණු මධ්යස්ථානයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකාව හා ඕස්ට්රේලියාව අතර තරඟය අද පැවැත්වෙනවා. වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලිකThe post 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකා – ඕස්ට්රේලියා තරඟය අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මන්නාරම දූපත් වෙරල ප්රදේශයේ සුලං විදුලි බලාගාර ඇතුලු විවිධ සංවර්ධන ව්යාපෘතීන් වෙනුවෙන් විදෙස් නියෝජිතයින්ට ලබා දීම මගින් මන්නාරමේ සියලුම දූපත් විනාශ වීමේ දැඩි අවධානමක් පවතින බව පවසමින් ඊයේ විරෝධතාවක් සංවිධානයThe post මන්නාරමේ දූපත් විදෙස් නියෝජිතයින්ට ලබා දීම නිසා විනාශ වන බව පවසමින් විරෝධතාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රතු මුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකා සංඛ්යාව වැඩිවී තිබෙනවා. බහාලු මෙහෙයුම් ධාරිතාව ඉහළ ගොස් ඇති අතර එම තත්ත්වය අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. මැදපෙරදිග කලාපයේThe post කොළඹ වරායට පැමිණෙන නෞකා සංඛ්යාව වැඩිවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කිලිනොච්චිය මුරුකන්ඩි වසන්තනගර් ප්රදේශයේදී කේරල ගංජා ප්රවාහනය කරමින් තිබූ කැබ් රථයක් අත්අඩංගුවට   ගෙන තිබෙනවා. කෙරෙල ගංජා ප්රවාහනය කරන බවට කිලිනොච්චිය යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඒ පිළිබඳව කිලිනොච්චිය පොලිස්The post කේරල ගංජා ප්රවාහනය කරමින් තිබූ කැබ් රථයක් අත්අඩංගුවට  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගෙන ගිය ලොරෙන්සෝ පුතා හතර බහුදින ධීවර යාත්රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස රටවල් 39කින් සැදුම්ලත් බහරේනයේ පිහිටි ඒකාබද්ධ සමුද්රීය බලකායට දැනුම් දී ඇති බව නාවික හමුදාව පවසවනවා.The post ‘ලොරෙන්සෝ පුතා’ බහුදින ධීවර යාත්රාව සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ගුවන්විදුලි මාධ්ය ක්ෂේත්රයේ කීර්තිමත් පුරෝගාමී නිවේදිකාවක වූ අභාවප්රාප්ත නන්දා ජයමාන්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අද සිදුකෙරෙනවා. ඒ මහත්මිය අභාවප්රාප්ත වන විට 94 වන වියේ පසුThe post ගුවන්විදුලි පුරෝගාමී නිවේදිකාවක වූ නන්දා ජයමාන්න මහත්මියගේ අවසන් කටයුතු අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා විසින් වහාම ක්රියාත්මක වන පරිදි ක්රීඩා අතුරු කමිටු දෙකක් විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්රී ලංකා මෝටර්The post ක්රීඩා අතුරු කමිටු දෙකක් විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පක්ෂයක් ලෙස තීන්දු තීරණ ගැනීමේ දී තමන් ඇතුළු කණ්ඩායම තවදුරටත් ප්රවේසම් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාතර පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේThe post පක්ෂයක් ලෙස තීරණ ගැනීමේ දී අපි තවදුරටත් ප්රවේසම් විය යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හැත්තෑ හැවිරිදි මිත්තණියගේ මරණයට සැකපිට පහළොස් හැවිරිදි මුණුබුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෙලිඅත්තෙන් නිහිලුවේ පදිංචි මෙවර සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින පහළොස් හැවිරිදි පාසල් ශිෂ්යයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.The post මිත්තණියගේ මරණයට සැක පිට මුණුබුරා අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සංවිධානයට සහාය පළ කරන බව පවසමින් ගාසා තීරයට ආධාර සැපයීම නතර කිරීමට රටවල් කිහිපයක් ගෙන ඇති තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළා දැක තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ තෙන්කාසී ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැරගත් 'ලොරෙන්සෝ පුතා 4' ශ්රී ලංකා ට්රෝලර් යාත්රාව නිදහස් කර ගැනීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව, බහරේනයේ ත්රස්ත මර්දන කටයුතුවල නිරත ඒකාබද්ධ නාවික හමුදාවේ සහාය ඉල්ලා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 4 සම්පූර්ණ වන දරුවන් අතරින් 30%ක් පෙර පාසල් නොයන බව අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. නුපුහුණු පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් අමාත්යවරයා මෙම අදහස් පළකළා. දිවයිනThe post වයස අවුරුදු 4 සම්පූර්ණ දරුවන් අතරින් 30%ක් පෙර පාසල් යන්නේ නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රිය අනතුරු කීපයකින් කාන්තා පොලිස් නිලධාරිනියක ඇතුළු තුන්දෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තංගල්ල සිට ත්රිකුණාමලය දක්වා ගමන් ගත් අර්ධ සුඛේපබෝගී බස් රථයක් හා ත්රි රෝතද රථයක් වාද්දුවදීThe post ප්රදේශ කිහිපයක රිය අනතුරුවලින් තිදෙනෙකු මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුරෝපීය රටවල් 6ක් පලස්තීනුවන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සඳහා අරමුදල් සැපයීම අත්හිටුවා තිබෙනවා. ඊශ්රායලයට එල්ලවු හමාස් ප්රහාරයට එහි කාර්ය මණ්ඩලයේ සමහරක් සම්බන්ධ වු බවට වන චෝදනා ඊට හේතුවයි.The post රටවල් 6ක් පලස්තීනුවන් සඳහා වූ සරණාගත ඒජන්සිය සඳහා අරමුදල් සැපයීම අත්හිටුවයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා සංගමය සදහා පත්කර තිබූ අතුරු කමිටු විසුරුවා හැරීමට ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පියවර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මාලදිවයින් මුහුදු ප්රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදුණු ශ්රී ලාංකික ධීවරයන් රැගත් ධීවර බෝට්ටු 02ක් එරට වෙරළාරක්ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ විශාලතම සංචාරක නෞකාව වන Icon of the Seas  සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා. ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ මියාමි සිට එම නෞකාව ගමන් ආරම්භ කර ඇති අතර දින 7ක් කැරබියන් දූපත්The post ලෝකයේ විශාලතම සංචාරක නෞකාව මංගල ගමන අරඹයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිත ව තිබෙනවා. ආරච්චිකට්ටුව ප්රදේශයේ පිහිටිThe post සනත් නිශාන්තට අවසන් ගෞරව දක්වන්න පස්වරු 1 දක්වා ඔබට අවස්ථාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුම තවදුරටත් ක්රියාත්මක අතර ගෙවී ගිය පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 803 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 803 දෙනා අතුරින් අපරාධ අංශThe post යුක්තිය මෙහෙයුමෙන් තවත් 803 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයින පුරා ක්රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (19) අලුයම අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc