News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අම්පාර නගරයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අක්කරෙයිපත්තුව – අම්පාර මාර්ගයේදී ලංගම බස් රථයක් හා පාසල් සිසුන් ප්රවාහනය කරන බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුරෙන් පාසල් සිසුන් 20ක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර තිබෙනවා. […]The post අම්පාරේ බස් රථ අනතුරක් – සිසුන් 2...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සති කිහිපයකට පසු දෙවන වරටත් එක්සත් අරාබි එමිර් රාජ්යයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අධික වර්ෂාපතනය හේතුවෙන් ඩුබායි ජාත්යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් රැසක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. පාසල් හා කාර්යාල ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. රජය හා පෞද්ගලික ආයතනවල මෙන්ම පාසල්වල කාර්යයන් ද මාර්ග ගත ක්රමය ඔස්සේ පවත්වාගෙන යන ලෙස රජය […]The post අයහපත් කාලගුණයෙන් දෙවන වරටත් අරාබියට බ...

Similar Stories
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකම ගෘහස්ථ ගෑස් මිල අඩු කර තිබේ. ඒ අනුව ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්රෑම් 12.5ක සිලින්ඩරයක […]The post ගෑස් මිලත් අඩුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම පැමිණිල්ල අද කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විවිධ වර්ගයේ මත්ද්රව්ය තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්රව්ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වතුකම්කරු ඉල්ලීම් ඇතුළුව ශ්රී ලංකවේ කම්කරුවන්ගේ ඉල්ලීම් ඈත අතීතයේ පටන් ඔවුන් දිනාගත් අයුරු සනිටුහන් වන මංසන්ධි ගණනාවක් ඉතිහාසය පිරික්සීමේ දී අපට දැකගත හැකි ය.ඇතැම් කම්කරුවන් සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවමින් පවත්වන ලද ශ්රී ලංකාවේ මැයි රැළි වල ඉතිහාසය සම්බන්ධයෙන් බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

'බේබි මාලිංග' යනුවෙන් ඉන්දීය ක්රීඩා ලෝලීන් අතර ආදරයට පාත්ර වූ මතීෂ පතිරණ මේ වන විට ඉන්දියාව තුළ අතිශය ජනප්රිය ක්රීඩකයෙකු පමණක් නොව බොහෝ තරුණියන්ගේ අවධානය දිනාගෙන සිටින ක්රීඩකයෙකි.මෙවැනි අවධානයක් ඔහුට මුල් කාලයේ හිමි වූයේ, ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යැවීම නිසා වුව ද, ඔහු මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නැතිව ම බැරි ක්රීඩකයෙකු බවට පත්ව සිටී.පුහුණුවීම් පන්දු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට ආයෝජන සහ සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සදහා විදේශ රටවල සිටින අපගේ තානාපතිවරුන් ක්රියා කළ යුතු බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධණ මහතා පවසනවා. අලුතින් පත් වූ විදේශ තානාපතිවරුන් කිහිප දෙනෙකු අමතමිනුයි අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ. නව තානාපතිවරුන් සහ අග්රාමාත්යවරයා අතර හමුව අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. නව තානාපතිවරුන් වූයේ කැනඩාව සදහා යූ එල් එම් ජවුහාර්, සවුදි අරාබිය […]The po...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට පවතින ජීවන වියදම් තත්වය හමුවේ රජයේ සේවකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව දෛනික කුලී කම්කරුවෙකුගේ මිලදී ගැනීමේ හැකියාවටත් වඩා අන්ත […]The post ඇත්තටම සිදුවී තිබෙන්නේ කුමක්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙස් විදෙස් ශ්රමියින්ට ප්රතිලාභ රැසක් ලබාදෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය විසින් ක්රියාත්මක කරන ජයගමු ශ්රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේදී අද (03) උදෑසන කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා. විදේශ රැකියා අවස්ථාවන් මෙන්ම විදේශ ගත ශ්රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්රතිලාභ රැසක් මෙහිදී හිමිවන අතර විදේශ ගත ශ්රමික හරසර වැඩසටහන අද […]The ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ජාතික ජන බලවේගය හදන ආණ්ඩුව කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ රටේ පුරවැසියෝ හැමෝටම සමානව සලකන ආණ්ඩුවක්, මේ රටේ හැම […]The post ළමයින්ට ළමයින් ලෙසත් වැඩිහිටියන්ට වැඩිහිටියන් ලෙසත් අයිතිවාසිකම් හිමි වන පාලනයක් අපි බිහි කරනවා – සිනමාවේදී ජගත් මණුවර්ණ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ක්රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස සංචාරක, ඉඩම්, ක්රීඩා සහ යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු විසින් 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට අද ( 3) දින ක්රීඩා හා යෞවන කටයුතු අමාත්යාංශයේ දී අත්සන් කර තිබෙනවා.  The post ක්රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නව රෙගුලාසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඓතිහාසික වටිනාකමකින් යුතු මෙරට මහා කලාගාරය ලෙස සැලකෙන පොළොන්නරුව තිවංක පිළිමගෙය තුළ ඇති බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ ක්රියාවලිය 2023 වසරේදී ආරම්භ කළ බවත්, මාධ්ය මඟින් පළ කර ඇති පුවත් අසත්ය බවත් පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පවසනවා. පොළොන්නරුව තිවංක පිළිම ගෙය තුළ ඇති බිතු සිතුවම් විනාශ වෙමින් පවතින බවට ලැබුණු තොරතුරුවලට අනුව 2023 […]The post පොළොන්නරුව තිවංක පිළිමගෙය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසාහි ළමා අරමුදලට පරිත්යාග කිරීම සඳහා මාවනැල්ල සහිරා විද්යාලය විසින් රු. 3,300,000.00ක මුදලක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත මීට සුළු මොහොතකට පෙර භාරදී තිබෙනවා.The post ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්යාලයෙන් ලක්ෂ 33ක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී  On Arrival ක්රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව රජය අවධාරණය කරයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාලකයන් විසින් බෙදලා වෙන් කළ ජනතාව එක මිටකට එකතු කරන්න මාලිමාව සමත් වී ඇති බව මෙවර මැයි දිනයේදී හොඳින්ම තහවුරු […]The post බෙදා වෙන් කළ ජනතාව එක මිටකට එකතු කරන්න මාලිමාව සමත් වෙලා තියෙනවා – අරුන් හේමචන්ද්රන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රසීලයේ ජලාශයක වේල්ලක් බිදී යාම හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. රියෝ ග්රෑන්ඩ් දෝ සුල් ප්රාන්තයේ විදුලිබලාගාරයකට අයත් ජලාශයක වේල්ලකුයි මෙලෙස බිදී යාමට ලක්ව ඇත්තේ. අනතුරෙන් තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ අතුරුදන් බව වාර්තා වනවා. පසුගිය දින කිහිපය පුරා දකුණු දිග බ්රසීලයට ඇද හැළෙන අධකි වර්ෂාපතනයත් සමග ගංවතුර තත්ත්වයක් ද හටගත් අතර ජලාශ රැසක් […]The post බ්රසීලයේ ජලාශයක වේල්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් ප්රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී තිබෙනවා. මෙහි දී දෙපාර්ශ්වය විසින් පවතින ශ්රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විසින් මේ වන විට ශ්රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික […]The post නෝර්වේ තානාපතිනිය විපක්ෂ නා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවයට වාර්තා නොකර සිටින ත්රිවිධ හමුදාවේ අයට සේවයෙන් නිත්යානුකුලව ඉවත්වීම සඳහා ලබාදුන් පොදු සමා කාලය තවත් දීර්ඝ කරන ලෙසට එක්සත් රණවිරු ප්රජාව ඉල්ලා සිටිනවා.            The post පොදු සමා කාලය තවත් දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.

Similar Stories
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ක්රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්ය විටෙක ක්රියාමාර්ග ගැනීමට ක්රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ සුප්රකට ඇපල් සමාගම වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය අද වනවිට ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම ගන්න සූදානමින් සිටින බව එහි නායක අනුර දිසානායක අවධාරණය කරයි. එහු […]The post ජාතික ජන බලවේගය අද ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම ගන්න සූදානමින් සිටිනවා – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් විශේෂ මාධ්ය නිවේදනයක් නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.The post මුහුදු රළ ගැන අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (03) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ද අඩු කර තිබෙනවා. ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,840ක්. 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල 1,542ක් වෙනවා.The post ලාෆ්ස් ගෑස් මිල පහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අඩුආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ ජාතික වැඩසටහනේ දෙවන අදියර කඩිනමින්ම ආරම්භ කරන බව දිස්ත්රික් ලේකම්වරුන් ප්රකාශ කරනවා. මෙම වැඩසටහන පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවට එක්වෙමින් දිස්ත්රික් ලේකම්වරුන් මේ බව කියා සිටියා.              The post නොමිලේ සහල් ලබාදීමේ දෙවන අදියර කඩිනමින් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ මීටර් 150 ක දිගින් යුත් දියකඩන දෙකක්, වරායේ පත්ල මීටර් 12.05ක් දක්වා  ගැඹුරු කිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම ආදිය ව්යාපෘතියට ඇතුළත්. මෙම සංවර්ධන කටයුතු ක්රියාත්මක කිරීමේ දී ඇතිවන පාරිසරික හා වනජීවී ගැටලු […]The post ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී ඔන්එරයිවල් ක්රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඔන්එරයිවල් ක්රමය යතේ ගුවන්තොටුපොලේදී වීසා නිකුත් කිරීම මෙතෙක් සිදු කෙරුණේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මූලිකත්වයෙනුයි. එහෙත් වීසා නිකුත් කිරීමේදී අවශ්ය පහසුකම් සැපයීම වී එෆ් එස් ග්ලෝබල් සමාග...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc