News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

2024 වර්ෂයේදී මාර්ග කි. මී. 1,500 ක් ප්රතිසංස්කරණය කිරීමේ ව්යාපෘතිය යටතේ කාපට් අතුරා සංවර්ධනය කෙරෙන වැලිකන්න මාඹුල වැලිපිල්ලෑව පාර හරහා වැලිකන්න පල්ලිය ඉදිරිපිට දක්වා මාර්ගයේ ඉදිකිරීම් ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා. කිලෝමීටර් තුනකට ආසන්න අධික මෙම මාර්ග කොටස දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ප්රතිසංස්කරණයකට ලක් නොවීම දැඩි ලෙස […]The post ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289284

සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝව හා සම්බන්ධ සැකකරු සහ සැකකාරියන් දෙදෙනා වැලිඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  The post වැලිඔය දරුවාට පහරදුන් සැකකරු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්රදේශවල සවස් කාලයේ හෝ රාත්රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර […]The post වැසි හෝ ගිගුරුම් සහිත වැසි appeared first on I...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

ඇමෙරිකානු විදේශ සේවා ජාත්යන්තර සංවිධානය ශ්රී ලංකා තානාපති පරිශ්රයේදීඑම සාමාජිකයන් 150කපිරිසකට සූදානම් කල සැදෑ සාදය ශ්රී ලංකාවට ඉහළ ප්රචාරක වාසියක් ගෙනා අවස්ථාවක් වූ බව මහින්ද සමරසිංහ මහතා පවසනවා. එහිදී අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා “ලංකාව හා ඇමෙරිකාව අතර ශක්තිමත් රාජ්ය තාන්ත්රික බැදීමට වසර 75පිරීමේසමරුව ගිය වසරේ වොෂින්ටන් හා කොළඔදීත්ඉහළින් සැමරුවා. 1948 ලංකාවට ලැබුණු නිදහසින් පසු […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289284

ගංවතුර තත්ත්වය පහවගොස් ඇති ප්රදේශවල පාසල් විවෘත කරන ලෙසට බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් උපදෙස් දී තිබෙනවා.The post බස්නාහිර පාසල් විවෘත කිරීම ගැන දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

ඉන්දියාවේ ඇතැම් ප්රදේශයන්ට බලපා ඇති උෂ්ණ තරංග හේතුවෙන් පසුගිය දින 3 තුළදී පමණක් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උතුරු ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයෙන් පමණක් මරණ 33ක් වාර්තා වන බවයි. සෞඛ්ය අංශ සදහන් කරන්නේ. ඒ අතරට මැතිවරණ රාජකාරිවල නිරත වූ නිලධාරීන් රැසක් ද අයත් වනවා. එමෙන්ම ඔඩීසා ප්රාන්තයේ අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුවූ මරණ 20ක් වාර්තා […]The post රස්නය නිසා ඉන්දියාවේ 50කට ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

හෙට (05) දිනයේ රත්නපුර අධ්යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙන බව සබරගමු පළාත් අධ්යාපන ලේකම්වරයා පවසනවා නිවේදනයක් නිකුත් කරමින් සබරගමු පළාත් අධ්යාපන ලේකම්වරයා මෙම තීරණය දැනුම්දී තිබෙනවා. එසේම නිවිතිගල අධ්යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා. එම ප්රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය […]The post හෙට වැසෙන පාසල් appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289284

ඉන්දීය මහමැතිවරණයෙන් අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ සන්ධානය ජයග්රහණය කර ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කර තිබෙනවා එහෙත් අවසන් ප්රතිඵලය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තොරතුරු වාර්තා වී නැහැ  The post මෝදිට ජය ? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

පාකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති රාජ්ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. රාජ්ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරුණ ද ඔහුට එල්ල වී ඇති අනෙකුත් චෝදනා හා අධිකරණය ඉදිරියේ වරදකරු වීම හේතුවෙන් සිරගතවයි සිටින්නේ. රජයට අයත් දේපළ අවභාවිතා කිරීම හේතුවෙන් පසුගිය වසරේ දී ඔහුව වසර දහයකට සිරගත […]The post රාජ්ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් ඉම්රාන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බවත් දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. මෙම අවස්ථාවේ ද සියලුදෙනාගේ වගකීම වන්නේ දේශපාලනය පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය වීම බවද […]The post අනෙක් නායකයන් ධාවන සපත්තු සොයද්දි මම සෙරෙප්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13431647

ආර්ථික අර්බුදය අවසන් කර රට නිවැරදි මාවතක ගෙන යා හැකි නායකයා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බවත් ඔහු නැවත වරක් ජනතා සහයෝගයෙන් ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන බව තමන් විශ්වාස කරන බවත් ග්රාමීය මාර්ග සංවර්ධන රාජ්ය අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් මහතා පවසනවා. අයහපත් කාලගුණය සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් හානියට පත් මාර්ග කඩිනමින් […]The post ජනාධිපති ආර්ථික අර්බුදය අවසන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

ලබන මහ කන්නයේ දී රුපියල් ලක්ෂ හතලියක පැරෂුට් තැටි ගොවිජනතාවට සියයට විසිපහක සහනාධාරය යටතේ ලබාදීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණය කර තිබෙනවා. 2024 මහකන්නයේ දී ගොවීන් හාරදහසකට 25% සහනාධාර පදනම යටතේ පැරෂුට් තැටි ලබාදීමට කටයුතු කරන්නැයි අමාත්ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දොපර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නා. ඊට අවශ්ය මූල්ය ප්රතිපාදන ලබාදීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බව ද අමාත්යවරයා […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අත්යවශ්ය ආහාර ද්රව්ය වල ඇස්තමේන්තු මිල පරාසයන් මෙම සතියට අදාළව මාධ්ය වෙත අද නිකුත් කළා. ඒ අනුව නව මිල පරාසයන් දැක්වෙන්නේ මේ අයුරින්. එම මිල පරාසයන්ට අනුව තිරිගු පිටි කිලෝ ග්රෑමයක මිල පවතින්නේ රුපියල් 180ත් 204ත් අතරයි. සුදු සීනි කිලෝ ග්රෑමයක මිල රුපියල් 265ත් 297ත් අතර පවතිනවා. පරිප්පු කිලෝ ග්රෑමයක මිල […]The post මේ සතියේ ඔබේ ප්රදේශයේ බඩු මිලත් මේ වගේද? appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ කොළඹ, කොළොන්නාව ප්රදේශයේ මෙන්ම රටේ අනෙකුත් ප්රදේශවල ජනතාවට ආහාර පාන සැපයීම සහ අත්යාවශ්ය සේවාවන් සලසා දීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්ය මණ්ඩල සංදේශය සඳහා ඊයේ (03) රැස්වූ අමාත්ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා ඊයේ දිනයේ කොළඹ කොළොන්නාව ඇතුළු තදාසන්න ප්රදේශවල ගංවතුරින් […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් අධි බලැති විදුලි රැහැනක ගැටී තිබෙනවා . එහි දී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් ඇති බවයි බුලත්සිංහල පොලිසිය පවසන්නේ . මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්රදේශයේ පදිංචි දමිත් කුමාර නැමැතිඅයෙක් එම තරුණයා ඊයේ (03) දින සවස විසි දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමග ගංවතුර […]The post ගංවතුරේ විනෝද වෙන්න ගිහින් 20කට විදුලි සැර වදී –...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා. ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වන එකඟතා අනුව රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම වෙනුවෙන් සපුරාගත යුතු ආර්ථික ඉලක්ක […]The post ජාත්යන්තර මූල්ය අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

ගංවතුර තත්ත්වයන් පවතින ප්රදේශවල ජනතාව සඳහා සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. නොකළයුතු දේ: 1. ගංවතුර ජලයෙන් හැකිතාක් වළකින්න: ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීම නොකළ යුතුය. එහි හානිකර බැක්ටීරියා සහ තුවාල ඇති කළ හැකි සුන්බුන් අඩංගු විය හැක. 2. ගංවතුරෙන් හානියට පත් ආහාර අනුභව නොකරන්න: ගංවතුරෙන් යටවුණු ්රදේශවල ඇති පලා වර්ග අනුභවය සහ […]The post ගංවතුර තත්ත්වයන් පවතින ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

ජුනි මස 18 වනදා සිට 24 වැනිදා දක්වා කාලය තුළ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එම කාලසීමාව තුළ මධ්යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මිහින්තලේ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 03හි සියලුම සුරාසැල් වසා තැබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ජාතික පොසොන් උත්සවය නිමිති කරගෙන […]The post පොසොන් නිසා සතියක් බාර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

අධ්යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්යාපන පරිපාලන පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව පාසල් වර්ගීකරණය කිරීම, අධ්යාපන ප්රතිසංස්කරණ ඒකක නවයක් පළාත් නවය තුළ ස්ථාපිත කිරීම, කලාප අධ්යාපන කාර්යාල සංඛ්යාව විද්යාත්මක හා ප්රමුඛතා අනුපිළිවෙලක් මත පදනම්ව 100 සහ 122 දක්වා අදියර වශයෙන් වැඩි කිරීම, පාසල් සුපරීක්ෂණය, ගුරුවරු අධීක්ෂණය සහ පාසල් පාදක [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

තෝරාගත් ධාන්ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්ර අවශ්යතාව ඉවත් කිරීමට කැබිනට් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා 2024-5-1 දින වන විට යෝජිත ස්වර්ගීකරණ සංකේතාංක 126ක් යටතේ වර්ගීකරණය කරන ලද ආහාරයට ගනු ලබන තෝරාගත් ධාන්ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්ර අවශ්යතාවයට යටත් කරනු ලැබ ඇති අතර සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 53කට අදාලව ආනයන පාලන […]The post ධාන්ය කීපයක ආනයන පාලනය ඉවතට appeared first on IT...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

විදුලි බල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් පිළිබඳ විභාගයේ ශ්රේෂ්ඨාධිකරණ මතය කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එහිදී ශ්රේෂ්ඨාධිකරණය මඟින් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ගත යුතු සංශෝධන ඇතුළුව සංශෝධන 12ක් ඉදිරිපත් කර තිබෙනවා. අනිද්දා විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට නියමිත අතර මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයේ දී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

කොළඹ ප්රදේශයේ ගංවතුර ඇතිවීමට බලපෑ මූලික හේතු විමර්ශනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන්ගෙන් වාර්තා ලබාගැනීමට අමාත්ය මණ්ඩලය විසින් කොළඹ දිස්ත්රික් ලේකම් වෙත පවරා තිබෙනවා. එසේම අනාගතයේ මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අදාළ නිර්දේශ ද මේ සමඟ අමාත්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. තවද කොලොන්නාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2314272

දැක්වුණා.The post ලාෆ්ස් මිලත් පහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

ස්ථාන අනූහතකදී විද්යුත් හා ඉලෙක්ට්රෝනික අපද්රව්ය එක්රැස් කිරිමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. පළාත් හතරක පිහිටවු මධ්යස්ථාන අනූහතකදී ඊයේ ආරම්භ වු මෙම වැඩසටහන අද දිනයේ ද ක්රියාත්මක බවයි මධ්යම පරිසර අධිකාරිය පවසන්නේ. වැඩසටහනේ සමාරම්භය පරිසර අමාත්යාංශ ලේකම් ප්රභාත් චන්ද්රකීර්ති හා මධ්යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්රනාන්දු යන මහත්වරුන්ගේ ප්රදානත්වයෙන් සිදුකෙරුණා. බස්නාහිර දකුණ,  නැගෙනහිර හා ඌව පළාත්වල [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලෝක සත්ව සෞඛ්ය සංවිධානයේ (World Organization for Animal Health) ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ (Asia- Pacific Regional bureau) උප සභාපති ධුරයට පත් කර තිබෙනවා. පසුගියදා ප්රංශයේ පැරිස් නුවර දී පැවැති ලෝක සත්ව සෞඛ්ය සංවිධානයේ වාර්ෂික මහා සමුළුවේ දී ශ්රී ලංකාව නියෝජනය කරමින් එම මහත්මිය සහභාගි […]The post ආචාර්ය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

අයහපත් කාලගුණයත් සමඟ කලටුවාව ජල පවිත්රාගාරයේ සිට ක්රියාත්මක වන ප්රධාන ජල නළ සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ හේතුවෙන් කොළඹ සහ තවත් ප්රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා. එමෙන්ම ඇතැම් ප්රදේශ වල ජනතාව චෝදනා කළේ, නල මාර්ග ඔස්සේ අපිරිසිදු ජලය ලැබෙන බවයි. ජල සම්පදන හා […]The post කොළඹ ඇතුළු ප්රදේශ කිහිපයක ජල සැපයුමට බාධා appeared first on ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

පවතින වැසි සහිත කාලගුණයේ තාවකාලික අඩුවීමක් සිදුවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි තත්වය අඩු වුවද ගංවතුර හේතුවෙන් ප්රදේශ රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවතැන් වූවන් සදහා සහන වැඩපිළිවෙළ පොලීසිය සහ ත්රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් අඛණ්ඩව ක්රියාත්මකයි. දිස්ත්රික් කිහිපයක පාසල් අද දිනයේත් වසාතබන බවයි අධ්යාපන බලධාරීන් [&...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15670256

ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්ය උපාධිධාරීන් දෙසිය හතරදෙනෙකුට සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්රධානය කෙරුණා. පත්වීම් ලිපි ප්රධානය මහරගම නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ දී සිදුකෙරුණේ සෞඛ්ය අමාත්යාංශ ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්රදානත්වයෙන්. දිවයිනේ පිහිටි මධ්යම රජයේ ආයුර්වේද රෝහල් හා පළාත් සභා ආයුර්වේද රෝහල් එකසිය පහක් තුළ මෙම පිරිස පළපුරුදු විශේෂඥ වෛද්යවරුන්ගේ අධීක්ෂණය...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc