Sri Lanka News Explorer
Last 7 Days
- May-15, Wednesday (19)
- May-16, Thursday (52)
- May-17, Friday (43)
- May-18, Saturday (42)
- May-19, Sunday (45)
- May-20, Monday (40)
- May-21, Tuesday (41)
- May-22, Wednesday (46)
Older News
- Older than 2023-Nov (36698)
- 2023-Nov (1288)
- 2023-Dec (1169)
- 2024-Jan (1251)
- 2024-Feb (1147)
- 2024-Mar (1237)
- 2024-Apr (1013)
- 2024-May (889)
Narrow by Category
- Sinhala (44692)
රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්රී ලාංකිකයින් යොමුකළ බලපත්රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචාරක වීසා මගින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති බවටයි අනාවරණ […]The post රුසියානු ...
- ශ්රී ලාංකිකයින්ට ඉන්දීය පාස්පෝට් ? (Category: Sinhala)
- විදෙස්ගත ශ්රී ලංකීකයින් ගෙන්වා ගැනීම නොමිලේ (Category: Sinhala)
- විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ගැන පැහැදිළි කිරීමක් (Category: Sinhala)
අරගල සමයේ ආයතන සංග්රහ , ප්රජාතන්ත්රවාදය හා මුදල් රෙගුලාසි තිබුණේ කොහේදැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රශ්න කරනවා. විවෘත හා වගකිව යුතු රජයක් සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව පිළිබඳ රජයේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. තවත් කිහිපදෙනෙකුම මෙහිදි අදහස් දැක්වුවා.The post අරගල සමයේ ආයතන සංග්රහ, ප්රජාතන්ත්රවාදය හා මුදල් රෙගුලාසි තිබුණේ කොහේද ? appeared first on IT...
ස්වේච්ඡා විශ්රාමික ක්රමයක් හා මෙහෙයුම් අත්හිටුවීමත් සම්බන්ධයෙන් සංසරණය වන තොරතුරු හුදෙක් ශ්රී ලංකා ඉතිරි කිරිමේ බැංකුවට පමණක් අදාළ වන අතර ඒවා තම බැංකුවට ආදල වන්නේ නැති බවයි ජාතික ඉතිරි කිරිමේ බැංකුව සඳහන් කරන්නේ. ශ්රී ලංකා ඉතිරි කිරිමේ බැංකුව ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ පූර්ණ පරිපාලිත සමාගමක් බවත් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඉතිරි කිරිමේ බැංකුව දැනුම් දෙනවා. ශ්රී […]The post ජාතික ඉතිරි කිර...
- ජාතික බැංකුවක දූෂිත ගනුදෙනුවක් - එජාපය කියයි (Category: Breaking News)
- ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය SLT කොටස් විකුණාදමයි (Category: Sinhala)
- 75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සමරු කාසියක් (Category: Sinhala)
- දයා ගමගේට අයත් කොල්ලකාරී මූල්‍ය සමාගමක් වසා දැමේ (Category: Sinhala)
ශ්රී ලංකා ක්රීඩා ඉතිහාසයේ පළමු ක්රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස මෙරට පරිපාලන සේවයේ විශේෂ ශ්රේණිධාරි විශ්රාමික නිලධාරියෙක් වන ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබෙනවා. ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා මෙම පත්කිරීම කර තිබෙනවා. චූලානන්ද පෙරේරා මහතා රාජ්ය ආයතන, සංස්ථා සහ මණ්ඩල ගණනාවක සභාපතිවරයා සහ අධ්යක්ෂ ජනරාල් ලෙස මෙන්ම අමාත්යාංශ ගණනාවක අතිරේක ලේකම් සහ […]The post පළමු ක්රීඩා...
- ශ්රී ලංකාවේ පළමු ක්රීඩා ඔම්බූඩ්ස්මන්වරයා පත් කෙරෙයි (Category: Sinhala)
- ගම්පහ දිස්ත්රික් ක්රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීම ඇරඹෙයි (Category: Sinhala)
- ආසියානු පැරා ක්රීඩා උළෙලට සහභාගීවන ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩා ඇමතිගෙන් සුබ පැතුම් (Category: Sinhala)
අපනයන වැඩි කිරීම තුළින් ණය බර අඩුකර ගත හැකි බව හිටපු අමාත්ය රවී කරුණානායක මහතා පවසනවා. සාරංගනාවි රන් සම්මාන 2024 ප්රදානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා. මෙහි ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතායි. හිටපු ආණ්ඩුකාර නීතිඥ මෛත්රී ගුණරත්න මහතා ඇතුලු ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. කලා ක්ෂේත්රයේ 40 දෙනෙකු ඇතුලු […]The post අපනයන වැඩ...
- හිටපු හමුදාපති වරයා,බන්ධනාගාරයෙන් නිදහස් වුවත්, නියම නිදහසක් ලබා නෑ (Category: Breaking News)
- හිටපු හමුදාපතිට 'කොන්දේසි විරහිත නිදහසක්' (Category: Breaking News)
- රට වෙනුවෙන් කැපවෙනවා - සරත් ෆොන්සේකා (Category: Breaking News)
රටක් භාර ගත යුත්තේ රට කළ හැකි පුද්ගලයෙකු බව පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හැර රට කළ හැකි වෙනත් පුද්ගලයෙකු නැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.The post ජනපති රනිල් හැර රට කළ හැකි වෙනත් පුද්ගලයෙක් නැහැ appeared first on ITN News.
- ඉන්ධන සංචිතයක් ඇති කිරීමට අගමැතිගෙන් යෝජනාවක් (Category: Sinhala)
- රට නගන මඟ ගැන මහාචාර්ය සම්පත් අමරතුංගගෙන් හෙළිදරව්වක් (Category: Sinhala)
- නව ආර්ථිකයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් (Category: Sinhala)
- මිත්‍යාව පැතිරීම නවත්වමු. රට ගැන හිතමු – ජනපති කියයි (Category: Sinhala)
කොමිසමට පැමිණිල්ලක් appeared first on ITN News.
- නයිජිරියාවේ කාන්තාවන්ට රියදුරු රැකියා (Category: Breaking News)
- ඇමෙරිකානු ජනාධිපතිවරණය කරට කර (Category: Sinhala)
- තක්සින් ෂිනවත් : පිටුවහල් කර සිට ආපසු පැමිණි තායිලන්ත හිටපු අගමැති සිරගත කෙරේ (Category: Sinhala)
දේශීය ආදායම් දෙපාර්තමේන්තු රාජ්ය ගිණුම් කාරක සභාවට appeared first on ITN News.
- පොලීසිය කෝපා හමුවට කැඳවයි (Category: Sinhala)
- රාජ්ය ආයතන ඩිජිටල්කරණය කෙරෙහි රාජ්ය ගිණුම් කාරක සභාවේ දැඩි අවධානයක් (Category: Sinhala)
- කෝපා සභාපති ලසන්ත (Category: Sinhala)
- කෝපා සහ කෝප් සභාපති පුටු සජබය ට ? (Category: Sinhala)
අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නියැලි සිටින නොර්වුඩ් ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්රාමසේවා නිලධාරිවරුන් අද දින හැටන් ප්රදේශයේ සර්ව ආගමික ස්ථාන වෙත ගොස් ආශිර්වාද පුජාවන් වලට සහභාගී විමෙන් අනතුරුව ආගමික නායකයින් හමු වී සන්දේශයක් භාර දී තිබෙනවා. ශ්රී ලංකා ග්රාමසේවා නිලධාරින්ගේ සංගමයේ නොර්වුඩ් ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සභාපති නිශාන්ත කුමාරගේ මහතා කියා සිටියේ […]...
- ජනපතිගෙන් සුබපැතුම් පණිවුඩයක් (Category: Sinhala)
- ආගමික සිද්ධස්ථානවල විදුලිබිල ඉහළ යාමට එරෙහිව කොළඹ කොටුවේදී විරෝධතාවක් (Category: Sinhala)
- ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජෙනරාල් රාජකාරී අරඹයි (Category: Sinhala)
- ඔබේ උපතට පෙර සිට මරණයෙන් පසුවත් ඔබට අවශ්‍ය වන ග්රාම නිලධාරී සේවය (Category: Sinhala)
යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වී බිහිකරන ලද බිළිඳා රෝහලේ දමා පලා ගිය 15 හැවිරිදි දැරිය හා දැරියගේ මව පොලිස් භාරයට ගත් බවටත් දැරිය ගැබිනියක් කළ පුද්ගලයාද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සතියේදී යාපනය ශික්ෂණ රෝහලට අවුරුදු 15 ක් වයසැති දැරියක් ඇතුලත් වී ඇත්තේ ගැබිනියක් ලෙසයි. අනතුරුව අඩුවයස්ව මෙලෙස ගැබ්ගැනීම සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ කර්ය මණ්ඩලය […]The post බිහි කළ දරුවා රෝහලේ දමා ගිය 15 හැව...
- තලෙයිමන්නාරම දස හැවිරිදි දැරියගේ ඝාතනයට මුරකරුවෙක් අත්අඩංගුවට (Category: Sinhala)
- වෑන්රථයක් දුම්රියේ ගැටී පියා සහ මාස 6 දියණිය මරුට (Category: Sinhala)
- යාපනය ශික්ෂණ රෝහලට අයත් නේවාසිකාගාරයක පිරිමි මළ සිරුරක් (Category: Sinhala)
- යාපනය තරුණයාගේ මරණයට සම්බන්ධ කාර් රථය කෝවිලක් අසලින් හමු වෙයි (Category: Sinhala)
යුද කටයුතු සඳහා මෙරට විශ්රාමික ආරක්ෂක නිලධාරීන් යොමු කිරීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් රුසියාවට යවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා පවසනවා. මේ අතර රුසියා යුක්රේන යුද කටයුතු සඳහා මෙරටින් ගොස් සිටින හමුදා සෙබලෙකුගේ බිරිඳකගේ හඩ පටයක් මේ වන විට මාධ්යයට නිකුත් වී තිබෙනවා. රුසියාවට හමුදා සාමාජිකයන් […]The post මිනිස් ජාවාරම ගැන සොයන්න ජන...
- රුසියාවට යුක්රේනයෙන් ප්‍රතිප්‍රහාර (Category: Sinhala)
- රුසියාවට ආයුධ නොදෙන බව චීනය සහතික කරයි – යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී (Category: Sinhala)
- රුසියා – යුක්රේන ගැටුම් නවතා දැමීමට තාර්කික විසඳුමක් අවශ්‍යයි – චීන ජනපති (Category: Sinhala)
- රුසියාවේ ගැටලුවට ජනපතිගෙන් හදිසි උපදෙසක් (Category: Sinhala)
අධි රුධිර පීඩන රෝගීන් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව සමීක්ෂණයකින් හෙළිකර ගැනුනා. සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්ය හමුවකදී මේ පිළිබඳ කරුණු අවධාරණ කෙරුණා.The post අධි රුධිර පීඩන රෝගීන් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළට appeared first on ITN News.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ නිල ආරාධනයකට අනුව මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමට ජනාධිපති රනිල් වික්රමසිංහ සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරනවා.The post ජනපති ලබන 18 ඉන්දුනීසියාවට appeared first on ITN News.
- නයිජිරියාවේ කාන්තාවන්ට රියදුරු රැකියා (Category: Breaking News)
- ජෝ බයිඩන් නව ජනපති ලෙස දිවුරුම් දෙයි (Category: Sinhala)
- ජෝ බයිඩන් නව ජනපති ලෙස දිවුරුම් දෙයි (Category: Sinhala)
- ජෝ බයිඩන් නව ජනපති ලෙස දිවුරුම් දෙයි (Category: Sinhala)
රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බවට ලැබුණු දුරකතන ඇමතුමක් පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා. රාජ්ය අමාත්යවරයාගේ කාර්යාලයට ලැබුණු මෙම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව මේ වන විට විමර්ෂණ ක්රියාත්මකයි. තර්ජනය කළ බව කියන පුද්ගලයාගේ දුරකතන අංකය පිළිබඳ විස්තර සොයා බැලීම සඳහා අධිකරණයෙන් අවසර ගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා. […]The post රාජ්ය ඇමති ශෙහාන...
- භාෂා ගැටලු ඉදිරිපත් කිරීම සඳහා 1956 ක්ෂණික දුරකතන අංකයක් (Category: Sinhala)
- රාජ්ය පරිපාලන අමාත්‍යංශයෙන් රාජ්ය ආයතන වෙත විශේෂ චක්‍රලේඛයක් (Category: Sinhala)
- ජනතාවගේ පැමිණිලිවලට කඩිනම් ප්‍රතිචාර දක්වන්න – ජනපතිගෙන් රාජ්ය ආයතනවලට උපදෙස් (Category: Sinhala)
- ඇමෙරිකා ජනපති සහ ඊශ්‍රායල අගමැති අතර සංවාදයක් (Category: Sinhala)
දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය පසුගිය අප්රේල් 21ක් වනදා දියතලාව නාරියා කන්ද ධාවන පථයේ දී පැවැත්වුණා. 2019 වසරේ අවසන් වරට පැවති මෙම තරගාවලිය පාස්කු ප්රහාර හේතුවෙන් අතර මග නතර කිරීමට සිදුවුණා. වසර පහකට පසුව මෙම […]The post ෆොක්ස් හිල් අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවි...
- ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට (Category: Sinhala)
- ෆොක්ස් හිල් අනතුර : ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවිය ජීවිතක්ෂයට (Category: Sinhala)
- ෆොක්ස් හිල් අනතුර ගැන පරීක්ෂණ පැවැත්වීමට යුධ හමුදාවෙන් කමිටුවක් (Category: Sinhala)
- ෆොක්ස් හිල් ධාවකයින් දෙදෙනාට ඇප (Category: Sinhala)
හක්මන ඩීපෝවේ කොන්දොස්තරවරෙයකු ලෙස සේවය කළ පුද්ගලයෙකු ගිනිඅවියක් පතොරොම් සහ කිනිස්සක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් ,ජීව උණ්ඩ 5ක් සහ ගිණිඅවිවලට භාවිත කරන අමතර බටයක් ද සැකකරු සන්තකයේ තිබි මාතර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු හක්මන ඩීපෝවට අනුයුක්තව සේවය කරන කොන්දොස්තරවරයෙකු බවයි හෙළිව ඇත්තේ. ඔහු […]The post...
- හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- සන්නස්ගල අත්අඩංගුවට (Category: Sinhala)
- මදුමාධව අත්අඩංගුවට (Category: Sinhala)
- විරංජිත් තාඹුගල අත්අඩංගුවට (Category: Sinhala)
රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් චීනයේ අද විශේෂ සංචාරයක නිරත වනවා. රුසියා ජනාධිතිවරයා අද සහ හෙට මෙසේ චීන නිල සංචාරයේ නිරත වන බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. චීනය හා රුසියාව අතර සීමා නොමැති සබඳතා තවදුරටත් වර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වනවා. චීන ජනාධිපති ෂි ජින් පින්ගේ ආරාධනයකට අනුවයි මෙම සංචාරය සිදුකෙරෙන්නේ. රුසියා ජනාධිපතිවරයා 5 වන වරටත් […]The post පුටින් චීනයේ සංචාරයක appeared first on ...
- පුටින් චීනේ යන්න හදයි (Category: Sinhala)
- රුසියා ජනපති චීනයේ විශේෂ සංචාරයක (Category: Sinhala)
- රුසියාවේ හා චීනයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයක (Category: Sinhala)
කල්පිටියේ නිවසක සඟවා තිබූ ලක්ෂ විස්සකට වැඩි වටිනාකමකින් යුතු මත් පෙති 7000 ක් සමඟ එක් සැක කරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. මත් පෙති පෙට්ටි 58 ක අසුරා,සැක කරුගේ නිදන කාමරයේ මාලු දැල්වලින් ආවරණය කර තිබිය දී සොයාගෙන තිබේ. 32 හැවිරිදි සැකකරු කලක් බෙහෙත්හළක සේවය කළ අයෙක්. විවිධ ක්රම ඔස්සේ කොළඹ සිට මෙම මත්ද්රව්ය කල්පිටියට ගෙන […]The post මත් පෙති 7000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first ...
- යාපනයේ මත් පෙති අලෙවි කළ දෙදෙනෙකු කොටුවෙයි (Category: Sinhala)
- මත්පෙති ජාවාරමේ යෙදෙන වෛද්‍යවරයෙක් ගැන තොරතුරු (Category: Sinhala)
- තවත් බරපතළ තත්ත්වයක් (Category: Sinhala)
- කෝටි 10ක මත් පෙති වත්තලින් මතුවෙයි (Category: Sinhala)
නිදහස් පක්ෂ සභාපති ලෙස විජයදාස සහ වැඩ බලන මහ ලේකම් කීර්තිට වාරණ නියෝගයක් නිකුත් කිරීම දිසා අධිකරණය ප්රතික්ෂේප කර තිබෙනවා.The post විජයදාසට වාරණ නියෝගයක් නිකුත් කිරීම දිසා අධිකරණය ප්රතික්ෂේප කරයි appeared first on ITN News.
රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුතු ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව ප්රදේශයේසිදු කළ හදිසී වැටලීමකදීයි ගංජා හේන් දෙක වටලා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එම ගංජා හේන් කැලෑ බද ප්රදේශවල ඉතාමත්ම සූක්ෂම ලෙස වගා කර තිබී ඇති අතර එම හේන් දෙකෙහි විවිධ උස ප්රමාණයේ […]The post ගංජා තොගයක් සමඟ...
- ගිනි තැබූ ගංජා හේන් – ගස් 20ක් පොලිසියට භාර දීලා (Category: Sinhala)
- යාල රක්ෂිතයේ වගා කර තිබූ ගංජා හේන් දෙකක් වටලයි (Category: Sinhala)
- තණමල්විල ගංජා හේන් දෙකක් වටලයි (Category: Sinhala)
- පොලිස් විශේෂ කාර්ය බලකාය ගංජා හේන් කිහිපයක් වටලයි (Category: Sinhala)
වෙඩි ප්රහාරයකට ලක් වූ ස්ලෝවැකියා අගමැති රොබට් ෆිකෝගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. බ්රැටිස්ලාවා අගනුවර සිට කිලෝමීටර් 180ක් පමණ දුරින් පිහිටි ප්ර දේශයකදී වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. රැස්වීමකට සභාගීවීමෙන් අනතුරුව එහි සිටි පිරිසට ආචාර කරමින් සිටියදී ස්ලෝවැකියා අගමැතිවරයාට වෙිඩ ප්රහාරය එල්ල වුණා. එරට ආරක්ෂක අමාත්ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්යකර්මයක් සිදු කළ බවයි.කෙසේ […]Th...
රත්නපුර නව නගරයේ පිහිටි තම කාර්යාලයට පාගමනින් සේවයට යමින් සිටි පුද්ගලයෙකු ලංගම බස් රථයක ගැටී ජීවිතක්ෂයට පත් වුණා. අද උදෑසන 06 ට පමණයි මෙම අනතුර සිදු වුණේ. ජීවිතක්ෂයට පත් පුද්ගලයා රත්නපුර කොස්පැලවින්න ප්රදේශයේ පදිංචි අයෙක්. බලංගොඩ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙනුයි මෙම පුද්ගලයා මේ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. බස් රථයේ රියදුරු පොලිස් […]The post බස් රථයක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂ...
- තිදෙනෙකුට ජීවිතය අහිමි කළ බස් රථ අනතුර (Category: Sinhala)
- ඉන්දියාවේ බස් රථයක් ගිනි ගැනීමෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
- බස් රථයක් සහ යතුරුපැදියක් ගැටෙයි – එක් අයෙකු ජීවිතක්ෂයට (Category: Sinhala)
- ජීවිත 7ක් බිලිගත් බස් රථයේ රියදුරා අත්අඩංගුවට (Category: Sinhala)
සජිත් ගෙයි අනුරගේ විවාදයට රජයේ නිවාඩු දිනයක්… විවාදයේ රටේම ජනතාවට බලන්න පුළුවන් වෙන්නේ රජයේ නිවාඩු දිනයක් කළාමයි. අමාත්ය හරින් ප්රනාන්දු මහතා පවසනවා… මාධ්ය වෙත අදහස් දැක්වූ හරින් ප්රනාන්දු මහතා කියා සිටියේ සජිත් ගෙයි අනුරගේ විවාදයකට දෙදෙනාගේම උනන්දුවක් නැති බවයි. මේ දෙදෙනාගේ කෙරුවාවන් දැකබලා ගන්න ජනතාවට අවස්ථාව ලබාදීමට රජයේ නිවාඩු දිනයක් කළ යුතු බවද හරින් ප්රනාන්දු […]The post සජ...
- IMF ණය ගැනීම පිළිබඳව අපි විරුද්ධ නැහැ (Category: Sinhala)
- වසර 33 කට පසු පොලීසියට රග්බි ශූරතාවක් (Category: Sinhala)
- සජිත් සහ අනුරගේ විවාදය වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක්? (Category: Sinhala)
- සුජීව සේනසිංහගේ පෙත්සම සලකා බැලීමට අධිකරණය දින දෙයි (Category: Sinhala)
මෙරට මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ විශිෂ්ට දේශපාලනඥයකු වන මුස්ලිම් කොංග්රසයේ නිර්මාතෘ, හිටපු අමාත්ය අභාවප්රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙනවා. එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ 24 වන ගුණ සමරුව නිමිති කර ගනිමින් දිගාමඩුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එච්.එම්.එම් හරිස් ම...
මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්රාම නිළධාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර තේක්කවත්ත ග්රාම නිළධාරී වසමේ මේ වනවිට රාජකාරි කරන ග්රාම නිළධාරී වරයෙක්. සැකකරු වස්කඩුව, මිල්ලගහන්දිය ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක්. සැකකාර ග්රාම නිළධාරී වරයා 2021 වර්ෂයේ කළුතර ප්රාදේශයේ වෙනත් ග්රාම නිළධාරී වසමක රාජකාරි ආවරණය [...
- ග්රාම නිලධාරී විභාගය දෙසැම්බර් පළමු සතියේ (Category: Sinhala)
- ග්රාම නිලධාරීන්ට අනිවාර්ය ස්ථානමාරුවීම් (Category: Sinhala)
- ග්රාම නිලධාරී දීමනා ඉහළට (Category: Sinhala)
- පුරප්පාඩු පියවීමට ග්රාම සේවා නිලධාරීන් 4000 කඩිනමින් බඳවා ගන්නවා (Category: Sinhala)
ආනයනික ත්රිත්ව සුපිරි පොහොර (TSP- Triple Super Phosphate) වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් (SSP- Single Super Phosphate) පොහොර මෙරට පසට ඉතාමත් යෝග්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. එප්පාවල රොක් පොස්පේට් යොදා ගනිමින් නිෂ්පාදනය කරන සිංගල් සුපර් පොස්පේට් පොහොර වී වගාව ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා යොදා ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයැවීම යටතේ පත් […]The post ඉදිරි...
- රටටම අවශ්‍ය සිංගල් සුපර් පොස්පේට් පොහොර නිපදවීමට දේශීය සමාගම් 04ක් (Category: Sinhala)
- තේ පොහොර සහනය තවත් පිරිසකට (Category: Sinhala)
- ගොවීන් 3000කට පොහොර ලබා දීමට Qatar Charity ආයතනයෙන් පරිත්‍යාගයක් (Category: Sinhala)
- තේ වගාවට අවශ්‍ය පොහොර රාජ්ය පොහොර සමාගම් දෙක මගින් අවම මිලකට (Category: Sinhala)
පාදුක්ක මාවතගම ප්රදේශයේ අබලි යකඩ ද්රව්ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයෙකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිශ්පාදිත අත් බෝම්බ දෙකක් සමගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක තුන්නාන ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. කොල්ලය සදහා […]The post මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගිය ස...
- මුස්ලිම් ජනතාව මර්දනය කරන බවට මියන්මාරයට චෝදනා. (Category: Breaking News)
- දහසකටත් අධික ඉදිබුවන් සහ කැස්බෑවුන්, බංග්ලාදේශ් අත් අඩංගුවේ (Category: Breaking News)
- පාකිස්ථාන රහස් ඔත්තු සේවය සහ ඇමරිකාව 'එකිනෙකාට හතුරුයි' (Category: Sinhala)
2016 වසරේ රාජගිරිය ප්රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අධිචෝදනා පත්රය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ විභාගය අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්රකාශයට පත් කිරීම […]The post පාඨලීගේ අභියාච...
- හිරුණිකාට නොතීසි (Category: Sinhala)
- ජනක බණ්ඩාරගේ නඩුවත් අභියාචනාධිකරණයෙන් ඉවතට! (Category: Sinhala)
- ජනක බණ්ඩාරගේ නඩුවත් අභියාචනාධිකරණයෙන් ඉවතට! (Category: Sinhala)
- ජනක බණ්ඩාරගේ නඩුවත් අභියාචනාධිකරණයෙන් ඉවතට! (Category: Sinhala)
දිවයින ආශ්රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතී. එබැවින් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර […]The post දිවයින ආශ්රිතව පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුර...
- පළාත් කිහිපයකට විටින් විට වැසි (Category: Sinhala)
- ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්රදේශයේ අඩු පීඩන තත්වයක් (Category: Sinhala)
- “මොඛා” චණ්ඩ සුළි කුණාටුව හෙට දිවයිනෙන් ඉවතට යන ලකුණු (Category: Sinhala)
- අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න (Category: Sinhala)
දැනට ශ්රී ලංකාවේ මදුරු විශේෂ 140 පමණ සිටින අතර එයින් ඊඩිස් ඊජිප්ටයින්(Aedes aegypt) හා ඊඩිස් ඇල්බොපික්ටස්(Aedes albopictus) යන මදුරු විශේෂ ඩෙංගු රෝගය පතුරවනවා. මෙම මදුරු විශේෂවල ගැහැණු සතා රෝග කාරක මදුරුවා වේ. මෙම මදුරු විශේෂ බෝ වන්නේ පිරිසිදු ජලය ඇති කෘතිම නිවහන් ( පොල්කටු , යෝගට් කෝප්ප , තැඹිලි / පොල් කෝම්බ, පැනඩෝල් කවර ,රඹුටන් […]The post වර්ෂාවත් සමඟ ඩෙංගු රෝග ව්යාප්තිය වැඩි වෙයි appeare...
- චීනයේ භූකම්පනයක් (Category: Sinhala)
- පළාත් කිහිපයකට විටින් විට වැසි (Category: Sinhala)
- වැසි රහිත කාලගුණ තත්ත්වයක් (Category: Sinhala)
- දිස්ත්‍රික්ක කිහිපයකට සිහින් වැසි වාර කිහිපයක් (Category: Sinhala)
Popular Topics
- International Monetary Fund (45)
- Political crisis (1)
- Foreign exchange reserves (5)
- Bank reserves (10)
- Fuel (6)
- Economy of Sri Lanka (117)
- Russia (47)
- Ukraine (5)
- Sri Lanka Tea (125)
- Tourism (8)
- Sri Lanka Quality Tea (127)
- Sri Lanka Tourism (119)
- Sri Lanka Cricket (121)
- Sri Lanka Hotels (112)
- Sri Lanka Elections (111)
- Hiru Tv (15)
- ITN News (44692)
- Shakthi Tv (15)
- Derana Dream Star (4)
- EPF (16)
- BBC (18)
- Amanda Knox (1)
- Karen Stintz (1)