News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112213604

ශ්රී ලංකාව සහ අවට මුහුදු ප්රදේශ ආශ්රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්රදේශවල දහවල් 12.00 න් පමණ පසු […]The post ප්රදේශ කිහිපයකට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056106802

නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ අනාගත පරපුරක් හැදීම අපේක්ෂා කරගත් ‘ජයගමු ශ්රී ලංකා’ මෙවර ජංගම වැඩසටහන මැයි 17-18 දෙදින නුවරඑළිය සිනෙසිටා ක්රීඩාංගනයේදී පැවැත් වෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් හැටියට ක්රියාත්මක දීප ව්යාප්ත ජංගම වැඩසටහනේ මැයි 17 වැනිදා ආරම්භ කෙරෙන 14 වැනි වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට කම්කරු හා විදේශ […]The post ජයගමු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07854952

ලෝකයේ ලොකුම තොරණ මේ දිනවල නිර්මාණය වෙමින් පවතිනවා. මෙවර වෙසක් පොහොය වෙනුවෙන් විවිධ ආකාරයේ තොරණ් ඉදිකෙරෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. සෑම වසරකම ඉදිකෙරෙන පානදුර තොරණ මෙවර ගිනස් වාර්තාවක් තැබීම සඳහා ඉදිකෙරෙමින් පවතිනවා. ඒ ලෝකයේ ලොකුම තොරණ ලෙසටයි. පුවක් ගස් 400ක් යොදා ගනිමින් ඉදිකෙරෙන මෙම තොරණේ උස අඩි 82ක් වන අතර පළල අඩි 86ක් […]The post ගිනස් වාර්තාවක් වෙනුවෙන්ම හදන තොරණ appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709904

අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට හෙට (17) උදෑසන 6 දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා මලිතගොල්ල ප්රදේශය ඇතුළු ප්රදේශ කිහිපයක එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට […]The post ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ appeared...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977088

දේශීය කර්මාන්ත වල නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමේ අරමුණින්, “සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP) ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීම” වැඩසටහන යටතේ කළමණාකරණ මට්ටමේ විශේෂඥ පුහුණු වැඩසටහනක් අද (16) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්වුණා කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ හා අමාත්යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්යස්ථානය (NCPC) සමඟ එක්ව කර්මාන්ත අමාත්යාංශය මෙම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112213604

මියන්මාරය සහ ශ්රී ලංකාව අතර වෙළඳ, ආර්ථික මෙන්ම බෞද්ධ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ දැඩි අවශ්යතාවක් පවතින බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ මියන්මාර වැඩබලන තානාපති ලෙයි යි වින් අද හමුවු අවස්ථාවේදී. මැණික් හා ස්වර්ණාභරණ / තේ සහ පොල් වෙළදාම / ඛනිජ ද්රව්ය / බෞද්ධ සංචාරක ව්යාපාරය කෙරෙහි විශේෂ අවධානයක් […]The post මියන්මාරය සහ ශ්රී ලංකාව අතර සබඳතා වැඩි කර ගත ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112213604

ශ්රී ලංකාව සහ අවට මුහුදු ප්රදේශ ආශ්රිතව වර්ධනය වෙමින් පවතින “පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ” හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවල දී බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි සතියකට වලංගු වන පරිදි “සැලකිලිමත් වන ලෙස” දන්වමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ දිවයිනේ නිරිත දිග ප්රදේශවල විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977088

හබරණ පුවක්පිටිය ප්රදේශයේ වනය මැද ජීවත් වන ගිහානි හා අශෝකට පසුගිය මව්වරුන්ගේ දිනය උදාවීමට පැය කිහිපයක් තිබියදී ලෝකයේ වටිනාම සම්පතක් හිමි වුණා. ඒ ගිහානි තුන් නිවුන් දරුවන් මෙලොවට බිහිකිරීමයි. දඹුල්ල රෝහලේදී උපන් මෙම දරුවන් වනන්තරයේ පිහිටි පැල්පතට රැගෙන යාමටවත් ක්රමයක් නොතිබූ නිසා එයට උපකාර කළේ අප ප්රාදේශීය වාර්තාකරු කාංචන කුමාර ආරියදාසයි. ගිහානි හා අශෝකට වයස […]The post ගිහානි හා අශෝකට හිමි වූ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28918508

දින තුනක වැඩවර්ජනයක නිරත වූ ග්රාම සේවා නිලධාරීන් සිය වෘත්තීය ක්රියාමාර්ගය අතහැරියා. එහෙත් තම අයිතිවාසිකම් දිනාගැනීම සදහා ඉදිරියේදී දැඩි ක්රියාමාර්ග ගන්නා බවයි ඔවුන් පවසන්නේ.  The post ග්රාම සේවා නිලධාරීන් සිය වෘත්තීය ක්රියාමාර්ගය නවත්වයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112213604

දඹුල්ල ප්රදේශයේ ලොකු ලුනු වගාකරුවන්ගේ අස්වැන්නට හොඳ මිලක් ලබා ගැනීමට ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මැදිහත් වී තිබෙනවා. දඹුල්ල හා ලග්ගල ආසනයේ සමස්ත ලොකු ලුනු ගොවීන් මීට වසර ගණනාවක සිට ලුනු වගාව ඉතා සාර්ථක මට්ටමින් පවත්වාගෙන ගිය ද පසුගිය කාලයේ දී මිල පහළ යාම හේතුවෙන් ලොකු ලුනු වගාවෙන් ඉවත් වුණා. ඒ හේතුවෙන් වෙළෙඳපොළේ […]The post දඹුල්ල ලොකු ලූනු වගාකරුවන්ට වැඩි ආදායමක් ලබාදීම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465632

මෙවර අ.පො.ස. (සාමාන්ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඊට අදාල චක්රලේඛය මේ වනවිටත් අධ්යාපන අමාත්යාංශය නිකුත් කර තිබෙනවා. එම චක්රලේඛය සියලුම පළාත්වල අධ්යාපන බලධාරීන්ට යොමු කර තිබෙනවා. මෙම චක්රලේඛය මේ වනවිටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්නම් ඒ පිළිබඳව […]The post උසස් පෙළ පන්ති ආරම්භය ජූනි මස 04 වනද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112213604

ඊශ්රායල හමුදා ගාසාහි රෆා ප්රදේශය ආක්රමණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණයේ නඩු විභාගයක් ආරම්භ කර තිබෙනවා. ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් සිටින දකුණු ගාසා නගරයේ රෆාහි මිලිටරි මෙහෙයුම් නතර කරන්නැයි ඊශ්රායලයට බලපෑම් කරන ලෙස දකුණු අප්රිකාව ජගත් සංවිධානයෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ ශ්රේෂ්ඨාධිකරණය දින දෙකක නඩු විභාගයක් ආරම්භ කර තිබෙනවා. ගාසා […]The post ඊශ්රායලයට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465632

ගාසා තීරයේදී ඊශ්රායල සොල්දුදාවන් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා. වැරදීමකින් එල්ල කෙරුණු ඊශ්රායල යුද ටැංකි ප්රහාරයකට ලක්ව මෙම සෙබලුන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. හමාස් සටන්කරුවන් සමඟ උතුරු ගාසා තීරයේ සටන් පවතිනවා. ඊයේ දිනයේදී යුද ටැංකි මගින් හඳුනාගත් ප්රදේශයකට ඊශ්රායල හමුදා ෂෙල්වෙඩි දෙකක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන් මිය ගිය ගොස් ඇත්තේ […]The post ගාසා තීරයේදී ඊශ්රායල සොල්දුදා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977088

රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්රී ලාංකිකයින් යොමුකළ බලපත්රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචාරක වීසා මගින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති බවටයි අනාවරණ […]The post රුසියානු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709904

අරගල සමයේ ආයතන සංග්රහ , ප්රජාතන්ත්රවාදය හා මුදල් රෙගුලාසි තිබුණේ කොහේදැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රශ්න කරනවා. විවෘත හා වගකිව යුතු රජයක් සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව පිළිබඳ රජයේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. තවත් කිහිපදෙනෙකුම මෙහිදි අදහස් දැක්වුවා.The post අරගල සමයේ ආයතන සංග්රහ, ප්රජාතන්ත්රවාදය හා මුදල් රෙගුලාසි තිබුණේ කොහේද ? appeared first on IT...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465632

ස්වේච්ඡා විශ්රාමික ක්රමයක් හා මෙහෙයුම් අත්හිටුවීමත් සම්බන්ධයෙන් සංසරණය වන තොරතුරු හුදෙක් ශ්රී ලංකා ඉතිරි කිරිමේ බැංකුවට පමණක් අදාළ වන අතර ඒවා තම බැංකුවට ආදල වන්නේ නැති බවයි ජාතික ඉතිරි කිරිමේ බැංකුව සඳහන් කරන්නේ. ශ්රී ලංකා ඉතිරි කිරිමේ බැංකුව ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ පූර්ණ පරිපාලිත සමාගමක් බවත් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඉතිරි කිරිමේ බැංකුව දැනුම් දෙනවා. ශ්රී […]The post ජාතික ඉතිරි කිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112213604

ශ්රී ලංකා ක්රීඩා ඉතිහාසයේ පළමු ක්රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස මෙරට පරිපාලන සේවයේ විශේෂ ශ්රේණිධාරි විශ්රාමික නිලධාරියෙක් වන ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබෙනවා. ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා මෙම පත්කිරීම කර තිබෙනවා. චූලානන්ද පෙරේරා මහතා රාජ්ය ආයතන, සංස්ථා සහ මණ්ඩල ගණනාවක සභාපතිවරයා සහ අධ්යක්ෂ ජනරාල් ලෙස මෙන්ම අමාත්යාංශ ගණනාවක අතිරේක ලේකම් සහ […]The post පළමු ක්රීඩා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465632

අපනයන වැඩි කිරීම තුළින් ණය බර අඩුකර ගත හැකි බව හිටපු අමාත්ය රවී කරුණානායක මහතා පවසනවා. සාරංගනාවි රන් සම්මාන 2024 ප්රදානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා. මෙහි ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතායි. හිටපු ආණ්ඩුකාර නීතිඥ මෛත්රී ගුණරත්න මහතා ඇතුලු ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. කලා ක්ෂේත්රයේ 40 දෙනෙකු ඇතුලු […]The post අපනයන වැඩ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134805

රටක් භාර ගත යුත්තේ රට කළ හැකි පුද්ගලයෙකු බව පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හැර රට කළ හැකි වෙනත් පුද්ගලයෙකු නැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.The post ජනපති රනිල් හැර රට කළ හැකි වෙනත් පුද්ගලයෙක් නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977088

අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නියැලි සිටින නොර්වුඩ් ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්රාමසේවා නිලධාරිවරුන්  අද දින හැටන් ප්රදේශයේ සර්ව ආගමික ස්ථාන වෙත ගොස් ආශිර්වාද පුජාවන් වලට සහභාගී විමෙන් අනතුරුව ආගමික නායකයින් හමු වී සන්දේශයක් භාර දී තිබෙනවා. ශ්රී   ලංකා ග්රාමසේවා නිලධාරින්ගේ සංගමයේ නොර්වුඩ් ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සභාපති නිශාන්ත කුමාරගේ මහතා කියා සිටියේ […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977088

යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වී බිහිකරන ලද බිළිඳා රෝහලේ දමා පලා ගිය 15 හැවිරිදි දැරිය හා දැරියගේ මව පොලිස් භාරයට ගත් බවටත් දැරිය ගැබිනියක් කළ පුද්ගලයාද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සතියේදී යාපනය ශික්ෂණ රෝහලට අවුරුදු 15 ක් වයසැති දැරියක් ඇතුලත් වී ඇත්තේ ගැබිනියක් ලෙසයි. අනතුරුව අඩුවයස්ව මෙලෙස ගැබ්ගැනීම සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ කර්ය මණ්ඩලය […]The post බිහි කළ දරුවා රෝහලේ දමා ගිය 15 හැව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112213604

යුද කටයුතු සඳහා මෙරට විශ්රාමික ආරක්ෂක නිලධාරීන් යොමු කිරීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් රුසියාවට යවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා පවසනවා. මේ අතර රුසියා යුක්රේන යුද කටයුතු සඳහා මෙරටින් ගොස් සිටින හමුදා සෙබලෙකුගේ බිරිඳකගේ හඩ පටයක් මේ වන විට මාධ්යයට නිකුත් වී තිබෙනවා. රුසියාවට හමුදා සාමාජිකයන් […]The post මිනිස් ජාවාරම ගැන සොයන්න ජන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28918508

අධි රුධිර පීඩන රෝගීන් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව සමීක්ෂණයකින් හෙළිකර ගැනුනා. සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්ය හමුවකදී මේ පිළිබඳ කරුණු අවධාරණ කෙරුණා.The post අධි රුධිර පීඩන රෝගීන් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134805

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ නිල ආරාධනයකට අනුව මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමට ජනාධිපති රනිල් වික්රමසිංහ සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරනවා.The post ජනපති ලබන 18 ඉන්දුනීසියාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465632

රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බවට ලැබුණු දුරකතන ඇමතුමක් පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා. රාජ්ය අමාත්යවරයාගේ කාර්යාලයට ලැබුණු මෙම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව මේ වන විට විමර්ෂණ ක්රියාත්මකයි. තර්ජනය කළ බව කියන පුද්ගලයාගේ දුරකතන අංකය පිළිබඳ විස්තර සොයා බැලීම සඳහා අධිකරණයෙන් අවසර ගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා. […]The post රාජ්ය ඇමති ශෙහාන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977088

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය පසුගිය අප්රේල් 21ක් වනදා දියතලාව නාරියා කන්ද ධාවන පථයේ දී පැවැත්වුණා. 2019 වසරේ අවසන් වරට පැවති මෙම තරගාවලිය පාස්කු ප්රහාර හේතුවෙන් අතර මග නතර කිරීමට සිදුවුණා. වසර පහකට පසුව මෙම […]The post ෆොක්ස් හිල් අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465632

හක්මන ඩීපෝවේ කොන්දොස්තරවරෙයකු ලෙස සේවය කළ පුද්ගලයෙකු ගිනිඅවියක් පතොරොම් සහ කිනිස්සක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් ,ජීව උණ්ඩ 5ක් සහ ගිණිඅවිවලට භාවිත කරන අමතර බටයක් ද සැකකරු සන්තකයේ තිබි මාතර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු හක්මන ඩීපෝවට අනුයුක්තව සේවය කරන කොන්දොස්තරවරයෙකු බවයි හෙළිව ඇත්තේ. ඔහු […]The post...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc