News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1346414

චීනයේ තායිවාන ප්රදේශයට අවි අලෙවි කළ ඇතැම් ඇමරිකානු සමාගම් විශ්වසනීයත්වයක් නොමැති ආයතන ලැයිස්තුවට ඇතුළත් කළ බව චීන වාණිජ අමාත්යාංශය අද (20) නිවේදනය කළා. ඒ අනුව ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්රදේශයට අවි අලෙවි කළ බැවින් එම සමාගම් චීනයට අදාළ ආනයන හා අපනයන කටයුතුවල නිරත වීම මෙන්ම […]The post ඇමරිකානු සමාගම් කිහිපයකට එරෙහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15708163

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. ඒ අනුව අද සිට ලබන 22 වනදා දක්වා එම වෘත්තීය ක්රියාමාර්ගයේ නිරත වන බව ඔවුන් සඳහන් කළේය. රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් අදාළ වෘත්තීය ක්රියාමාර්ගයේ නිරත වන බව සඳහන්ය.The post බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්රියාමාර්ගයක appeared fir...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15708163

ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. එහිදී තත්ත්වය එතරම් “යහපත්” මට්ටමක නොවන බවට ඉරානයේ Red Crescent සමාජයේ ප්රධානියා පවසා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. ඉරාන ජනාධිපතිවරයා, ජීවිතුන් අතර සිටිනවා ද? නැද්ද? යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිතව ප්රකාශ කළ නොහැකි බවද විදෙස් වාර්තා සඳහන් කරයි.  The post ඉරාන ජනාධිපති ගමන් ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220116

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව,මධ්යම, වයඹසහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976093

ඉරාන ජනාධිපති ඉබ්රහිම් රයිසි සහ එරට විදේශ අමාත්යවරයා ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා පවසනවා. කෙසේ වෙතත් අධික මීදුම ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වයන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා පමුණුවන අතර හෙලිකොප්ටරය තවමත් අතුරුදන්ව ඇති බවයි එම මාධ්ය වාර්තා පෙන්වා දෙන්නේ. ඉරාන ජනාධිපති රයිසි […]The post ඉරාන ජනපතිව සොයා වි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976093

මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ප්රකාශයට පත් කර ඇති ජාතික වෙසක් සතිය හෙටින් (21) ඇරඹේ. හෙට සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්රකාශිත අතර මෙවර රාජ්ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජාතික වෙසක් සතිය නිමිත්තෙන් සමාරම්ක උත්සවය හෙට (21) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වේ. මෙම […]The post ජාතික වෙසක් සතිය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313448

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳ තීරණය කර බව ඔහු දැනුම්දෙයි.  The post පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල් හෙට වැසෙයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15708163

කෝවිඩ් වැළදීම හේතුවෙන් රුධිරය කැටි ගැසීමේ වැඩි අවදානමක් පැවතිය ද එන්නත් ලබා ගැනීමෙන් එම අවදානම අඩුවන බව මෙතෙක් සිදුකළ සමීක්ෂණවලින් තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම මහතා පවසනවා. ඒ හේතුවෙන් කොරෝනා සඳහා ලබාගත් එන්නත් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.               […]The post කොරෝනා සඳහා ලබාගත් එන්නත් ගැන අනියත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313448

; උදංග වීරතුංග appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976093

අධික වැසි තත්ත්වයත් සමඟ ප්රදේශ කිහිපයකට 2 වන මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් එම නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල, කොළඹ සහ කළුතර දිස්ත්රික්ක සඳහා 2 වන මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එමෙන්ම ගාල්ල, ගම්පහ, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්ක සඳහා 1 […]The post ප්රදේශ කිහිපයකට 2 වන මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීමේ a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15708163

මෙරට ඉරාන තානාපතිවරයාට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොම්පඤ්ඤවීදියේ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. කොම්පඤ්ඤ වීථිය ප්රදේශයේ සාප්පු සංකීරණයක රථ ගාලක් තුළදී ඊයේ (18) මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කුරුඳු […]The post ඉරාන තානාපතිට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07854082

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan) මහතා අතර හමුවක් අද (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේදී පැවැත්වුණා. ගෝලීය මිශ්ර මූල්ය සන්ධානය (Global Blended Finance Alliance), ශ්රී ලංකාවේ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1346414

ඉන්දියාවේ දිල්ලි ඇතුලු ප්රාන්ත රැසකට උෂ්ණාධික කාලගුණය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. දිල්ලි , හර්යානා ,පංජාබ් හා රාජස්තාන් යන ප්රාන්තයන්ට ඉදිරි දින 5ක කාලය තුළ දී අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ඉක්මවා යාමේ අවධානමක් පවතින බව ද ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. […]The post ඉන්දියාවේ දිල්ලි ඇතුලු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15708163

ඉදිරි දින කිහිපයේදීත් තද වැසි ඇති වුවහොත් ගංගා කිහිපයක් ආශ්රිතව ගංවතුර අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග අධ්යක්ෂ ජල විද්යා හා ආපදා කළමනාකරණ එස් පී සී සුගිෂ්වර මහතා පැවසුවේ ගංගා ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවයි.                  The post ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට – අවදානයෙන් පසුවන ලෙසට දැනුම්දීමක් appeared ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313448

ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්රෑන්ඩ් ප්රික්ස් මළල ක්රීඩා තරගාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා තරග වැදුනු කාලිංග කුමාරගේ දෙවන ස්ථානය ලබාගෙන තිබෙනවා. එහිදී ඔහුට එම තරගය නිම කිරීම සඳහා තත්පර 45.57ක් ගතවිය.    The post කාලිංග කුමාරගේට දෙවැනි තැන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1346414

ඉන්දුනිසියාවේ පැවැත්වෙන දස වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වීම සදහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉන්දුනිසියාවට ගොස් සිටිනවා. එහිදි ජනාධිපතිවරයා රාජ්ය තාන්ත්රිකයන් ඇතුලු ලොව ප්රකට ව්යාපාරිකයන් සමඟ ද සාකච්ඡා පැවැත්වුවා. ලොව ප්රකට ව්යාපාරිකයෙකු වන ඊලෝන් මස්ක් මහතා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ගෝලීය ස්ට්රාලින්ක් ජාලය සමග ශ්රී ලංකාව […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1346414

නේපාල අග්රාමාත්යවරයාට  තමාට එරෙහි 4වන විශ්වාසභංගයටත් මුහුණදීමට සිදුව තිබෙනවා. නේපාල අග්රාමාත්ය පුෂ්පා කමල් ඩහල්ට එරෙහි 4 වන විශ්වාසභංගය හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. නේපාල අග්රාමාත්යවරයාගේ නායකත්වයෙන් යුතු පාලක පක්ෂයට සහයෝගය දැක්වූ ජනතා සමාජ්වාඩි පක්ෂය එම රජයෙන් ඉවත්වීමත් සමගයි ඔහුට මෙම විශ්වාසභංගයට මුහුණදීමට සිදුව ඇත්තේ. නේපාල ව්යවස්ථාව අනුව සභාග රජයකින් සහයෝගය දැක්වූ පක්ෂය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220116

ජපාන ෆෙස්ටිවල් මෙවර කමගයා නගරයේ දී ඊයේ සහ අද දිනයන්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. මෙහි සමාරම්භක උත්සවයට ජපානයේ නියෝජ්ය ආරක්ෂක අමාත්ය මට්ෂුමොටෝ රිෂසි , ශ්රී ලංකා ජපාන තානාපති රොඩ්නි පෙරේරා යන මහත්වරුන් එක්වුණා. ජපානයේ ශ්රී ලංකා සංගමය , ජපාන ශ්රී ලංකා ව්යාපාරික සංගමය සහ ජපාන ශ්රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය ඒකාබද්ධවයි මෙය සංවිධාන කළේ. තුන්වන වරට […]The post ජපාන ෆෙස්ටිවල් කමගයා නගරයේ දී app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220116

සිවිල් වැසියන්ට යළි පවරා දුන් ඉඩම්වල උතුරේ ජනතාව කෘෂිකාර්මික කටයුතු ආරම්භ කර තිබෙනවා. යාපනය පලාලි ප්රදේශයේ ජනතාව වෙත යළි පවරා දුන් මිට පෙර ආරක්ෂක අංශ භාරයේ පැවති ඉඩම්වල පවුල් 177ක් පමණ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කර තිබෙනවා. යාපනය තෙල්ලිපලෙයි ඔට්ටගපුලම් ප්රදේශයේ සිදුකෙරෙන එම වගා කටයුතු හේතුවෙන් ඔවුන්ට තම ජීවනෝපාය සවිකර ගැනීමට අවස්ථාව සැලසී ඇති අතර ග්රාම […]The post සිවිල් වැසියන්ට යළි පවරා දුන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220116

නිරිත දිග මෝසම සක්රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කැලණි, කළු, ගිං, නිල්වලා, බෙන්තර ආදී ගංගා සහ අත්තනගලු ඔය, මහ ඔය ඇතුළු ජලාශවල  ඉහළ ජල මට්ටමක් වාර්තා වන බවත් වාරිමාර්ග අධ්යක්ෂ (ජල […]The post ගංගා ඇළ දොළ සහ ජලාශ භාවිතයේදී සැලකිල්ලෙන් කටයුතු කරන්න ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976093

පශු වෛද්යවරයෙකු වශයෙන් පෙනි සිටිමින් මුදල් අයකර රෝගාතුර වි සිටි ගවයෙකුට ප්රතිකාර කරමින් සිටි පුද්ගලයෙකු දිඹුල පතන පොලිසියේ නිලධාරින් විසින්   අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කොටගල ප්රදේශයේ සත්ව ගොවිපොලක රෝගාතුර වි සිටි එළදෙනෙකුට ප්රතිකාර කරමින් සිටින බවට තලවකැලේ ප්රදේශය භාර රජයේ පශු වෛද්ය ඒ.ඒ.සුරේෂ් කුමාර් මහතා වෙත ලද තොරතුරක් මත සුරේෂ් කුමාර් මහතා දිඹුල පතන පොලිසිය […]The post පශු වෛද්යවරයෙක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07854082

කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්රාමාත්ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරන බුද්ධරශ්මි වෙසක් කලාපය මැයි 23,24,25 සහ 26 දිනවල ජනාධිපති කාර්යාලය, ෂැංග්රිලා හරිත භූමිය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්ර කර ගනිමින් පැවැත්වෙනවා. “අත්තනො ව අවෙක්ඛෙය්ය කතානි අකතානි ච” (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටතේ […]The post බුද්ධ රශ්මි වෙසක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289181

රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට සැලසුම් කර ඇති ඉඩම් කඩිනමින් ඔවුන් වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ සමන් රත්නප්රිය මහතා පවසනවා.The post රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට සැලසුම් කර ඇති ඉඩම් කඩිනමින් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289181

රාජ්ය මූල්ය කළමනාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ගෙන එන බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.The post රාජ්ය මූල්ය කළමනාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289181

පක්ෂයට අලුතින් ආ පුද්ගලයින් පක්ෂය තුළ අර්බුද ඇති කිරීමට උත්සහ දරණ බව පාර්ලිමේන් මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.  The post සජබෙට ආ අලුත් සාමාජිකයින්ට කිරිඇල්ල කළ චෝදනාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289181

තම රජයක් යටතේ වැරදිකරුවන්ට දඬුවම් දීමට අවශ්ය වුවහොත් නීති ගෙන ඒමට වුවද සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.The post වැරදිකරුවන්ට දඬුවම් දීමට අවශ්ය නීති ගෙන එන්න සූදානම් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc