News Search:
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු වව්නියාව සෙට්ටිකුලම් ප්රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලතිව් කදවුරේ නිලධාරීන් පිරිසක් සෙට්ටිකුලම නේරියකුලම් ප්ර දේශයේ දී වැටලීමක් සිදුකළා. එහිදී අයිස් මත්ද්රව්ය ග්රෑම් 50ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. යතුරුපැදියක් ද පොලිස් භාරයට ගැණුන අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සෙට්ටිකුලම් පොලිස් ස්ථානය වෙත භාරදීමට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

ශ්රී ලංකාවට රූපවාහිනිය හදුන්වා දුන් රූපවාහිනී මහ ගෙදර වන ස්වාධීන රූපවාහිනියට අදට වසර 45ක් සපිරෙනවා. ස්වාධීන රූපවාහිනියේ 45 වන උපන්දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. කොට්ටාව මහල්වරාව පාරේ නිවසක කාමරයක ශාන් වික්රමසිංහ ,අනිල් විජේවර්ධන සහ බොබ් ක්රිස්ටි යන තුන්දෙනා ටෙලිවිෂනය ලංකාවේ ජනතාවට හඳුන්වා දීමට පුරෝගාමී මෙහෙවරෙහි නිරත වුණා. එවක පැවති ආණ්ඩුව මෙම ආයතනය රජයට […]The post ශ්රී ලා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 5ට ආසන්න වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කොලොන්නාව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි විශේෂ මෙහෙයුම් ඒකක දෙකෙහි නිලධාරීන් කළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී දුම්වැටි හයදහසක් සොයා ගැනුනා. මේ අතර ටී 56 ගිනි අවියේ බද කොටසට සමාන මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ බදින තුවක්කුමක් […]The post නීතිවිරෝධී දුම්වැටි ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

ඉන්දීය මහමැතිවරණයෙන් අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය ජයග්රහණය කළා. ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය හිමිකර ගෙන ඇති ආසන සංඛ්යාව 274ක් ලෙසයි සටහන් වන්නේ. රජයක් පිහිටුවීමට නම් එරට පාර්ලිමේන්තුවේ ආසන 543න් ආසන 272ක බලය තහවුරු කර ගත යුතු වනවා. ඒ අනුව අග්රාමාත්ය නරේන්ද්ර මෝදී තුන්වන වරටත් එරට අග්රාමාත්ය ධුරය සඳහා තේරීපත් වුණා. කෙසේ වුවද මැතිවරණයෙන් […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

රුපියල් ලක්ෂ ගණනක් වටිනා ගංජා තොගයක් යතුරු පැදියකින් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු වැල්ලවාය ප්රදේශයේ දී අත්අඩංගුවට ගත්තා. යුක්තිය මෙහෙයුමට සමගාමිව මොණරාගල කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදියි මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ. අලෙවි කිරීම සදහා මෙම ගංජා තොගය ප්රවාහනය කරමින් සිට තිබෙනවා. වැල්ලවාය වරුණගම ප්රදේශයේ දී සැකකරුවන් හා ගංජා අත්අඩංගුවට ගත් බව අප […]The post ගංජා තොග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

මෙරට ක්රියාත්මක ආහාර පනතේ රෙගුලාසි සම්බන්ධයෙන් ආහාර නිෂ්පාදකයන් හට තිබෙන ගැටලු වලට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් විශේෂ හමුවක් ඊයේ (4) බත්තරමුල්ලේ දී පැවැත්වුණා. සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම විශේෂ හමුව සඳහා මෙරට ප්රධාන පෙලේ ආහාර නිෂ්පාදන ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ද සහභාගී වු අතර සෞඛ්ය අමාත්යංශයේ ආහාර පාලන […]The post මෙරට ක්රියාත්මක ආහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

2024 වර්ෂයේදී මාර්ග කි. මී. 1,500 ක් ප්රතිසංස්කරණය කිරීමේ ව්යාපෘතිය යටතේ කාපට් අතුරා සංවර්ධනය කෙරෙන වැලිකන්න මාඹුල වැලිපිල්ලෑව පාර හරහා වැලිකන්න පල්ලිය ඉදිරිපිට දක්වා මාර්ගයේ ඉදිකිරීම් ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා. කිලෝමීටර් තුනකට ආසන්න අධික මෙම මාර්ග කොටස දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ප්රතිසංස්කරණයකට ලක් නොවීම දැඩි ලෙස […]The post ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28939342

සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝව හා සම්බන්ධ සැකකරු සහ සැකකාරියන් දෙදෙනා වැලිඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  The post වැලිඔය දරුවාට පහරදුන් සැකකරු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්රදේශවල සවස් කාලයේ හෝ රාත්රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර […]The post වැසි හෝ ගිගුරුම් සහිත වැසි appeared first on I...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

ඇමෙරිකානු විදේශ සේවා ජාත්යන්තර සංවිධානය ශ්රී ලංකා තානාපති පරිශ්රයේදීඑම සාමාජිකයන් 150කපිරිසකට සූදානම් කල සැදෑ සාදය ශ්රී ලංකාවට ඉහළ ප්රචාරක වාසියක් ගෙනා අවස්ථාවක් වූ බව මහින්ද සමරසිංහ මහතා පවසනවා. එහිදී අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා “ලංකාව හා ඇමෙරිකාව අතර ශක්තිමත් රාජ්ය තාන්ත්රික බැදීමට වසර 75පිරීමේසමරුව ගිය වසරේ වොෂින්ටන් හා කොළඔදීත්ඉහළින් සැමරුවා. 1948 ලංකාවට ලැබුණු නිදහසින් පසු […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28939342

ගංවතුර තත්ත්වය පහවගොස් ඇති ප්රදේශවල පාසල් විවෘත කරන ලෙසට බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් උපදෙස් දී තිබෙනවා.The post බස්නාහිර පාසල් විවෘත කිරීම ගැන දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

ඉන්දියාවේ ඇතැම් ප්රදේශයන්ට බලපා ඇති උෂ්ණ තරංග හේතුවෙන් පසුගිය දින 3 තුළදී පමණක් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උතුරු ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයෙන් පමණක් මරණ 33ක් වාර්තා වන බවයි. සෞඛ්ය අංශ සදහන් කරන්නේ. ඒ අතරට මැතිවරණ රාජකාරිවල නිරත වූ නිලධාරීන් රැසක් ද අයත් වනවා. එමෙන්ම ඔඩීසා ප්රාන්තයේ අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුවූ මරණ 20ක් වාර්තා […]The post රස්නය නිසා ඉන්දියාවේ 50කට ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

හෙට (05) දිනයේ රත්නපුර අධ්යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙන බව සබරගමු පළාත් අධ්යාපන ලේකම්වරයා පවසනවා නිවේදනයක් නිකුත් කරමින් සබරගමු පළාත් අධ්යාපන ලේකම්වරයා මෙම තීරණය දැනුම්දී තිබෙනවා. එසේම නිවිතිගල අධ්යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා. එම ප්රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය […]The post හෙට වැසෙන පාසල් appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28939342

ඉන්දීය මහමැතිවරණයෙන් අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ සන්ධානය ජයග්රහණය කර ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කර තිබෙනවා එහෙත් අවසන් ප්රතිඵලය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තොරතුරු වාර්තා වී නැහැ  The post මෝදිට ජය ? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

පාකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති රාජ්ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. රාජ්ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරුණ ද ඔහුට එල්ල වී ඇති අනෙකුත් චෝදනා හා අධිකරණය ඉදිරියේ වරදකරු වීම හේතුවෙන් සිරගතවයි සිටින්නේ. රජයට අයත් දේපළ අවභාවිතා කිරීම හේතුවෙන් පසුගිය වසරේ දී ඔහුව වසර දහයකට සිරගත […]The post රාජ්ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් ඉම්රාන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බවත් දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. මෙම අවස්ථාවේ ද සියලුදෙනාගේ වගකීම වන්නේ දේශපාලනය පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය වීම බවද […]The post අනෙක් නායකයන් ධාවන සපත්තු සොයද්දි මම සෙරෙප්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13406566

ආර්ථික අර්බුදය අවසන් කර රට නිවැරදි මාවතක ගෙන යා හැකි නායකයා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බවත් ඔහු නැවත වරක් ජනතා සහයෝගයෙන් ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන බව තමන් විශ්වාස කරන බවත් ග්රාමීය මාර්ග සංවර්ධන රාජ්ය අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් මහතා පවසනවා. අයහපත් කාලගුණය සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් හානියට පත් මාර්ග කඩිනමින් […]The post ජනාධිපති ආර්ථික අර්බුදය අවසන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

ලබන මහ කන්නයේ දී රුපියල් ලක්ෂ හතලියක පැරෂුට් තැටි ගොවිජනතාවට සියයට විසිපහක සහනාධාරය යටතේ ලබාදීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණය කර තිබෙනවා. 2024 මහකන්නයේ දී ගොවීන් හාරදහසකට 25% සහනාධාර පදනම යටතේ පැරෂුට් තැටි ලබාදීමට කටයුතු කරන්නැයි අමාත්ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දොපර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නා. ඊට අවශ්ය මූල්ය ප්රතිපාදන ලබාදීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බව ද අමාත්යවරයා […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අත්යවශ්ය ආහාර ද්රව්ය වල ඇස්තමේන්තු මිල පරාසයන් මෙම සතියට අදාළව මාධ්ය වෙත අද නිකුත් කළා. ඒ අනුව නව මිල පරාසයන් දැක්වෙන්නේ මේ අයුරින්. එම මිල පරාසයන්ට අනුව තිරිගු පිටි කිලෝ ග්රෑමයක මිල පවතින්නේ රුපියල් 180ත් 204ත් අතරයි. සුදු සීනි කිලෝ ග්රෑමයක මිල රුපියල් 265ත් 297ත් අතර පවතිනවා. පරිප්පු කිලෝ ග්රෑමයක මිල […]The post මේ සතියේ ඔබේ ප්රදේශයේ බඩු මිලත් මේ වගේද? appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ කොළඹ, කොළොන්නාව ප්රදේශයේ මෙන්ම රටේ අනෙකුත් ප්රදේශවල ජනතාවට ආහාර පාන සැපයීම සහ අත්යාවශ්ය සේවාවන් සලසා දීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්ය මණ්ඩල සංදේශය සඳහා ඊයේ (03) රැස්වූ අමාත්ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා ඊයේ දිනයේ කොළඹ කොළොන්නාව ඇතුළු තදාසන්න ප්රදේශවල ගංවතුරින් […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් අධි බලැති විදුලි රැහැනක ගැටී තිබෙනවා . එහි දී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් ඇති බවයි බුලත්සිංහල පොලිසිය පවසන්නේ . මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්රදේශයේ පදිංචි දමිත් කුමාර නැමැතිඅයෙක් එම තරුණයා ඊයේ (03) දින සවස විසි දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමග ගංවතුර […]The post ගංවතුරේ විනෝද වෙන්න ගිහින් 20කට විදුලි සැර වදී –...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා. ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වන එකඟතා අනුව රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම වෙනුවෙන් සපුරාගත යුතු ආර්ථික ඉලක්ක […]The post ජාත්යන්තර මූල්ය අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

ගංවතුර තත්ත්වයන් පවතින ප්රදේශවල ජනතාව සඳහා සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. නොකළයුතු දේ: 1. ගංවතුර ජලයෙන් හැකිතාක් වළකින්න: ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීම නොකළ යුතුය. එහි හානිකර බැක්ටීරියා සහ තුවාල ඇති කළ හැකි සුන්බුන් අඩංගු විය හැක. 2. ගංවතුරෙන් හානියට පත් ආහාර අනුභව නොකරන්න: ගංවතුරෙන් යටවුණු ්රදේශවල ඇති පලා වර්ග අනුභවය සහ […]The post ගංවතුර තත්ත්වයන් පවතින ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

ජුනි මස 18 වනදා සිට 24 වැනිදා දක්වා කාලය තුළ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එම කාලසීමාව තුළ මධ්යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මිහින්තලේ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 03හි සියලුම සුරාසැල් වසා තැබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ජාතික පොසොන් උත්සවය නිමිති කරගෙන […]The post පොසොන් නිසා සතියක් බාර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

අධ්යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්යාපන පරිපාලන පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව පාසල් වර්ගීකරණය කිරීම, අධ්යාපන ප්රතිසංස්කරණ ඒකක නවයක් පළාත් නවය තුළ ස්ථාපිත කිරීම, කලාප අධ්යාපන කාර්යාල සංඛ්යාව විද්යාත්මක හා ප්රමුඛතා අනුපිළිවෙලක් මත පදනම්ව 100 සහ 122 දක්වා අදියර වශයෙන් වැඩි කිරීම, පාසල් සුපරීක්ෂණය, ගුරුවරු අධීක්ෂණය සහ පාසල් පාදක [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

තෝරාගත් ධාන්ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්ර අවශ්යතාව ඉවත් කිරීමට කැබිනට් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා 2024-5-1 දින වන විට යෝජිත ස්වර්ගීකරණ සංකේතාංක 126ක් යටතේ වර්ගීකරණය කරන ලද ආහාරයට ගනු ලබන තෝරාගත් ධාන්ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්ර අවශ්යතාවයට යටත් කරනු ලැබ ඇති අතර සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 53කට අදාලව ආනයන පාලන […]The post ධාන්ය කීපයක ආනයන පාලනය ඉවතට appeared first on IT...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640993

විදුලි බල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් පිළිබඳ විභාගයේ ශ්රේෂ්ඨාධිකරණ මතය කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එහිදී ශ්රේෂ්ඨාධිකරණය මඟින් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ගත යුතු සංශෝධන ඇතුළුව සංශෝධන 12ක් ඉදිරිපත් කර තිබෙනවා. අනිද්දා විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට නියමිත අතර මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයේ දී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු […]The ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc