News Search:
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222198

ශ්රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සංවිධාන කර තිබෙනවා. මේ යටතේ පාස්පෝට් ඩී සී 2024 යනුවෙන් සංවිධාන කළ මෙම උත්සවයක් ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්වුණා. තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත සංවිධාන කළ මෙම අවස්ථාවට ඇමෙරිකානුවන් 5000කට අධික පිරිසක් පැමිණ තිබෙනවා. ශ්රී ලංකාවේ සුන්දරත්වය නමින් […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466637

හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම ලබන 31ක් වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කළා. ප්රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනිමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමිනුයි රඹුක්වැල්ල මහතා මෙම රිට් පෙත්සම ගොනුකර ඇත්තේ. මෙම පෙත්සම අද කැදවු […]The post කෙහෙළියගේ පෙත්සම සළකා බැල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466637

ලෝකයේ පවතින යුද්ධ වලට විරෝධය පළකරමින් පාගමනක් පැවැත්වීමට ලෝක යුධ විරෝධී සංවිධානය කටයුතු යොදා තිබෙනවා. ලබන 17 වනදා විහාර මහා දේවි උද්යානයෙන් එය ආරම්භ වන බවයි එම සංවිධානයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා ප්රකාශ කළේ. යුක්රේන රුසියා සහ පලස්තීන ඊශ්රායල ඇතුළු යුද්ධවලට විරෝධය පළ කිරීම පාගමනේ අරමුණයි. විහාර මහා දේවි උද්යානයෙන් ආරම්භ කෙරෙන පාගමන […]The post ලෝක යුධ විරෝධී සංවිධානය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222198

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය මේ වන විට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කවර හෝ පාර්ශවයකට ගැටළු තිබේනම් පුළුල් සංවාදයකට තමා සූදානම් බවත් මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ප්රචලිත මාතෘකාවක් වන සීනි බදු වංචාව සම්බන්ධව බොහෝ දෙනා විවිධ අදහස් පළ කළ ද මේ සම්බන්ධයෙන් චෝදනා කරන සහ විවේචනය කරන […]The post විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් පුළුල් සංවාදයකට සූ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466637

හෙළ වෙද රුවනාර වැඩසටහනේ ප්රථම ආයුර්වේද වෛද්ය ලියාපදිංචිය මාතලේ දී සිදුකෙරුණා. ඒ රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන්. වයස අවුරුදු 70 ඉක්මවු කෘතහස්ථ පාරම්පරික වෛද්යවරුන්ට ආයුර්වේද වෛද්ය සභාවේ ලියාපදිංචිය ලබාදීම හෙළවෙද රුවනාර වැඩසටහන යටතේ සිදුකෙනෙරවා. දීපව්යාපත්ව සිදුකෙරෙන මෙම වැඩසටහන මාතලේ දී ආරම්භ කෙරුණේ රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්රී නාලක කෝට්ටේගොඩ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15711077

රුපියල් ලක්ෂ 20කට අධික කංසා තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හම්බේගමුව අලුත්වැව ප්රදේශයේ සිදුකළ වැටලීමකදී සරුවට වාවා තිබු කංසා හේනක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හම්බේගමුව පොලිසිය සමත්වුණා. කංසා ශාඛා 18500ක් සොයා ගැනුනු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බවයි පොලිසිය පවසන්නේ. සැකකරුට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගැනීමටයි පොලිසිය කටයුතු කළේ.       […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222198

ඉන්දියාවේ මුම්බායි නගරයේ දැවැන්ත දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දැන්වීම් පුවරුව කඩාවැටීම හේතුවෙන් තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මුම්බායි නගරයට ඊයේ සවස 3ට පමණ බලපෑ දූවිලි කුණාටු තත්ත්වය සමග මෙම දැන්වීම් පුවරුව කඩාවැටීමට ලක්වන අයුරු මාධ්ය වාර්තා කළා. මෙම දැන්වීම් පුවරුව මීටර් 70ක පළලින් […]The post මුම්බායි නගරයේ වි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

ගැනීමට නියමිතයි.The post පාර්ලිමේන්තුව අද රැස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977758

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා ඊයේ (13) යෝජනා කර තිබෙනවා. ඒ අනුව Ceylon Tea නාමය ලොව ප්රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුටම ශ්රී ලංකා තේ නිෂ්පාදන අඩංගු […]The post අපේ රටට එන සෑම සංචාරකයෙකුටම තේ තෑග්ගක් ලබා දී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15711077

අහුංගල්ල ප්රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් ආදරේ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. කොස්ගොඩ දූවමෝදර හංදිය ප්රදේශයේ දී කළ වැටලීමේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ළග තිබි හෙරොයින් මිලි ග්රෑම් 1150ක් සහ ජංගම දුරකතනයක් ද පොලිසිය සොයා ගත්තා.        The post අහුංගල්ලේ වෙඩි තැබීමට සහාය දුන් ‘ආදරේ̵...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222198

ගාසා තීරයට ඊශ්රායලය එල්ල කළ ගුවන් ප්රහාරයකින් සාමාන්ය වැසියන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාසි තීරයේ මධ්යම ප්රදේශයේ නුසෙයිරත් සරණාගත කඳවුරටයි මෙම ප්රහාරය එල්ලවී ඇත්තේ. මියගිය 14 දෙනා අතරට කුඩා දරුවන් ද අයත්වන බව ජගත් සංවිධානය සදහන් කරනවා. සාමාන්ය වැසියන් ඝාතනය කිරීම වහාම නවතා දමන ලෙසයි එම සංවිධානය ඊශ්රායලයෙන් ඉල්ලා සිටින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් ඊශ්රායල […]The post ගාසා තීරයට ඊශ්රායල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466637

ශ්රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණ, මධ්යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.100 ක පමණ තද වැසි ඇතිවිය හැක. බස්නාහිරසහ […]The post අදත් ප්රදේශ කිහිපයකට මි.මී 100 ඉක්ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977758

ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැතිව මාතර නගරයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පසුගියදා වටලා තිබෙනවා. මාතර නගරයේ Yumi International (Pvt) Ltd නමින් ආයතනයක් පවත්වාගෙන යමින්, ජපානයේ රැකියා ලබාදෙන බවට මුදල් අයකරන බවට පෞද්ගලික ඔත්තුකරුවෙකු මගින් කාර්යාංශයේ විමර්ශන අංශයේ කළමනාකරුට ලද තොරතුරක් අනුව විශේෂ වි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466637

සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් නොලැබීම හේතුවෙන් අද (14) සිට ලබන 16 වැනිදා දක්වා දින තුනක වෘත්තීය ක්රියාමාර්ගයක් සිදු කරන බව ග්රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසයි එක්සත් ග්රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා ඉල්ලා සිටින්නේ. එසේ සිදු කිරීමට අපොහොසත් වන්නේ නම් […]The post ග්රාම නිලධාරීන් අද සිට ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977758

ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වී තිබෙනවා. ක්රීඩකයන් දිරිමත් කරමින් ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ […]The post T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට පිටත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.067333184

වතු කම්කරු ප්රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා. එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බව මීට පෙර වතු සමාගම් පැවසුවත් රජය රුපියල් 1700ක දෛනික වැටුප […]The post වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15711077

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වුණා. ඒ අද (13) ජනාධිපති කාර්යාලයේදීයි. ශ්රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදු වී තිබෙනවා. මෙහිදී ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම ඇගැයීමට ලක්වූ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07855538

කුලියාපිටිය ප්රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. එම සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ. කුලියාපිටිය ප්රදේශයේ දී සුසිත් ජයවංශ නැමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධියට ඔහුගේ පෙම්වතිය බව පැවසෙන තරුණිය අත්අඩංගුවට ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977758

ජනවරමක් ලබාගැනීමෙන් පසු ජාත්යන්තර මූල්ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා එමෙන් ම බදු අඩු කර රාජ්ය ආදායම අඩු කරගනිමින් රටක් වශයෙන් ඉදිරියට යා හැකි ක්රමවේදය කවරක් ද යන්න ජනතාවට ඔවුන් විසින් පැහැදිලි කල යුතු බවයි අමාත්යවරයා සදහන් […]The post දේශපාලන පක්ෂ නායකයින් කරන පදනම් විරහි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891923

මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා ගොඩගසා ඇති තල්මස් සිරුර මීටර් 5ක් පමණ දිග බවයි අප වාර්තාකරු පැවසුවේ.The post මාතර වෙරළේ මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466637

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය එහි නිත්යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කළා විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වුණා පුරා දින තුනක් තිස්සේ පැවැති මෙම පෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222198

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්රමසූරිය මහත්මිය විසින් අද (13) දින නියෝග කලා. ශ්රි ලංකා නිදහස් පක්ෂයේ අදාල එම තීරණ මත පක්ෂයේ සභාපති විජයදාස […]The post විජයදාසට බාධා නොකරන්නැයි නියෝගයක් appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977758

ආණ්ඩුක්රම ව්යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවත් අය-වැය මගින් මුල දී ම ඒ සඳහා මුදල් ප්රතිපාදන ද වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්ය ගැටලුවක් මතු විය නොහැකි බවත් අධ්යාපන අමාත්ය ආචාර්ය […]The post ජනාධිපතිවරණය පැවැත්වීමට මූල්ය ගැටලුවක් මතු වන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

හෙට සිට දින තුනක් යළි ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹෙන බව ග්රාම නිලධාරී සමිති එකමුතුව පවසනවා. තම ඉල්ලීම්වලට යහපත් ප්රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි කොළඹ පැවති මාධ්ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ.The post ග්රාම නිලධාරීන්ට හෙට සිට දින 3ක් ලෙඩ appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222198

මෙම වසරේ පළමු මාස හතර තුළ ශ්රී ලංකාවේ විදේශ ප්රේෂණ ප්රමාණය ඩොලර් බිලියන දෙකේ සීමාව ඉක්මවා තිබෙනවා. ජනවාරි සිට අප්රේල් දක්වා කාලය තුළ ඇමෙරිකා ඩොලර් බිලියන දෙකයි දශම බින්දුවයි හතක් නවයක් විදේශ ප්රේෂණ ලෙස ලැබී ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය නිවේදනය කර ඇත්තේ. අප්රේල් මාසයේ දී පමණක් විදේශ ප්රේෂණ ඇමෙරිකා ඩොලර් මිලියන 543.8 […]The post විදෙස් ප්රේෂණ ඩොලර් බිලියන දෙකේ සීමාව ඉක්මවයි appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222198

තමන්ට අසාමාන්ය ලෙස ඉතා ඉහළ විදුලි බිලක් ලැබී ඇති බව රාජාංගනය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිරිමාපුර හොරොම්බාව ගම්මානයේ පිරිසක් පවසනවා. අංගමුව වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙමින් සහ කුඹුරු ගොවිතැන් කරමින් ජීවනෝපාය සරිකර ගන්නා පිරිසකුයි සිරිමාපුර හොරොම්බාව ගම්මානයේ වාසය කරන්නේ. ගම්වැසියන් පවසන්නේ 2020 වසරේ සිට මේ දක්වා සෑම මසකම නොවරදවා විදුලි ගාස්තු ගෙවු බවයි. එහෙත් පසුගිය මාසය සදහා […]The post කුඹුරු ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc