News Search:
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222311

තමන්ට අසාමාන්ය ලෙස ඉතා ඉහළ විදුලි බිලක් ලැබී ඇති බව රාජාංගනය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිරිමාපුර හොරොම්බාව ගම්මානයේ පිරිසක් පවසනවා. අංගමුව වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙමින් සහ කුඹුරු ගොවිතැන් කරමින් ජීවනෝපාය සරිකර ගන්නා පිරිසකුයි සිරිමාපුර හොරොම්බාව ගම්මානයේ වාසය කරන්නේ. ගම්වැසියන් පවසන්නේ 2020 වසරේ සිට මේ දක්වා සෑම මසකම නොවරදවා විදුලි ගාස්තු ගෙවු බවයි. එහෙත් පසුගිය මාසය සදහා […]The post කුඹුරු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466774

විදේශ බලපෑම් පනතට එරෙහිව ජෝර්ජියාවේ දහස් ගණනක ජනතාවක් විරෝධතාවලට එක්ව සිටිනවා. විදේශ බලපෑම් පනතට විරුද්ධවන ලෙස ජෝර්ජියාවේ පක්ෂ නායකයින් එක්සත් රාජධානියෙන්ද ඉල්ලා තිබෙනවා. එරට විපක්ෂ නායකයින් පවසන්නේ විදේශ බලපෑම් පනත සිවිල් සමාජය මර්දනය කිරීම සදහා යොදාගන්නා බවට තමන් විශ්වාස කරන බවයි. මෙහි යෝජනාවලට එරෙහිව ජාත්යන්තරය ද එකමුතුවී සිටින බව විපක්ෂ නායකයින් ආණ්ඩු පක්ෂයට පෙන්වා දෙනවා. […]The post විද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222311

ඉන්දීය මහා මැතිවරණ ඡන්ද විමසීමේ හතරවන අදියර ආරම්භ වුණා. මහ මැතිවරණයේ ඡන්ද විමසීම ප්රාන්ත නවයක් මූලික කර ගනිමින් ආසන 96ක පැවැත්වෙනවා. ඡන්ද විමසීමේ පළමු අදියර තුන / අප්රේල් 19 / අප්රේල් 26 සහ මැයි 7 යන දිනවලදී පැවැත්වුණා. මහමැතිවරණය සදහා ප්රධාන විපක්ෂය වන ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂය අගමැති නරේන්ද්ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය / ජාතික […]The post ඉන්දීය මහ මැතිවරණය: හතරවන අදිරය ඇරඹේ appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466774

යුක්රේනය එල්ල කළ මිසයිල ප්රහාරයකින් රුසියානු මහල් නිවාසකයකට හානි සිදුව තිබෙනවා. මහල් 10කින් යුත් ගොඩනැගිල්ලකට ප්රහාරය එල්ල වූ අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල සිදුව ඇති බවයි රුසියා බලධාරීන් පවසන්නේ. මෙම මහල් නිවාසය පිහිටා ඇත්තේ දේශසීමා ප්රදේශයක් වන බෙල්ගොරොද් හියි. 2022 වසරේ දී රුසියාව යුක්රේනය ආක්රමණය කිරීමේ සිට […]The post රුසියානු මහල් නිවාසකයකට යුක්රේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466774

වෙනිසියුලාවට අවසන් ග්ලැසියරය ද අහිමි වී තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 5000ක උසින් පිහිටි සියරානේවාඩාඩි මේරිඩා කදු පන්තියේ පිහිටි හම්බෝල්ට් නැමැති ග්ලැසියරය තවත් දශකයක කාලයක්වත් සුරැකී පවතිනු ඇති බවටයි විද්යාඥයින් මීට පෙර අනාවැකි පළ කර තිබුණා. එසේම ප්රදේශයේ මේ වන විට අයිස් හෙක්ටාර් දෙකක පමණ කොටසක් ඉතිරිව ඇති බැවින් එය අයිස් තට්ටුවක් බවට නැවතත් නාමකරණය […]The post අවසන් ග්ලැසියරයත් වෙනිසියු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.044889245

රටේ සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක වන්නේ ඉදිරි මැතිවරණ ඉලක්ක කර නොගෙන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා යොමුකළ ප්රශ්නයකට පිළිතුරු දෙමිනුයි අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන ……………………………… “ස්තූතිවන්ත වෙනවා ශ්රී ලංකා නිදහස් පක්ෂ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

තරගාවලිය ඉකුත් පසුගිය පසුගිය […]The post ලෝක පාසැල් චෙස් ශූරයෝ දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056111556

ආගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්රකාශයක් සිදු කළේ යැයි කියනු ලබන දේවගැති ජෙරොම් ප්රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි දෙසතිය තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා. අදාළ ප්රකාශය සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්රනාන්දු අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරීමට පියවර […]T...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15711236

වැඩබලන සභාපතිවරයෙකු යටතේ කටයුතු කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයට අනීතිකව පත්කළ නව සභාපතිවරයෙක් අවශ්ය නොවන බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. මාධ්ය හමුවේ අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළා. ශ්රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා මෙලෙස අදහස් පළ කළා.                The post ශ්රිලනිප නව සභාපති පිළිගත නොහැක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466774

බුලත්සිංහල ඈගල්ඔය ප්රදේශයේ ජාතික ජන බලවේගයේ ක්රියාකාරී සාමාජිකයෙකු තමන්ට පහරදීමක් සිදුකළ බවට එම කොට්ඨාශයේ සමගි ජන බලවේගයේ ක්රියාකාරිකයෙකු වන සුමිත් සේනක නැමැත්තා පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මැයි පළමුවනදා පැවති සමගි ජන බලවේගයේ මැයි දින රැළියට පහරදීම සිදුකළ පුද්ගලයාගේ මව සහ පියා සහභාගි කරවීම සම්බන්ධයෙන් උරන වු මෙම ජාතික ජන බලවේගයේ සාමාජිකයා තමාට පහරදුන් බවයි පහරකෑමට […]The post මාලිමාවේ සාමා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15711236

රුසියා යුක්රේන යුද්ධය සඳහා විශ්රාමික ආරක්ෂක නිලධාරීන්ට අමතරව ඉංජිනේරුවරුන්,  ගෘහනිර්මාණ ශිල්පින් වැනි වෘත්තිකයන් ද මෙම මිනිස් වංචාවට හසුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණි වලේබොඩ මහතා පවසනවා. මෙම වංචාවට හසුවු කිහිපදෙනෙකු භූගත කඳවුරක සිට කතා කළ බවයි අද පැවති මාධ්ය හමුවකදී ඔහු තවදුරටත් කියා සිටියේ.              The post රුසියා යුක්රේන මිනිස් ජාවාරමේ තොරතුරු රැසක්...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977849

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය සහ නාවල විවෘත විශ්වවිද්යාලයේ සිසු සිසුවියන් හා අනධ්යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව අද (13) දින පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිරකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත ඔහු විසින් කළ ඉල්ලීමක් අනුවයි නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත්තේ. අද දින […]The post විරෝධතාකර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466774

ඌරෙකුගේ ජානමය වශයෙන් වෙනස් කරන ලද වකුගඩුවක් සාර්ථකව බද්ධ කිරීමට ලක්වූ 62 හැවිරිදි පුද්ගලයා එම සැත්කමෙන් මාස කිහිපයකට පසු මිය ගිය බවට විදෙස් මාධ්ය වාර්තා කරනවා රික් ස්ලේමන් නම් පුද්ගලයා පසුගිය 2023 වසරේදී වකුගඩු රෝගය හඳුනා ගැනීමෙන් පසු මාර්තු මාසයේදී මැසචුසෙට්ස් රෝහලේදී හිදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක්ව තිබුණා. කෙසේවෙතත් ඔහුගේ මරණය වකුගඩු බද්ධ කිරීමේ […]The post ඌරු වකුගඩුවක් බද්ධ කළ පුද්ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07855618

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්ය පෙළ විභාගයේ විද්යාව ප්රශ්න පත්රයේදී, දරුවන්ට අසාධාරණයක් නොවෙන ආකාරයට මාර්කින් ස්කීම් සකස් කිරීමට කටයුතු කරන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේම්ජයන්ත් මහතා අද(13) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා. මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයේ, විද්යාව ප්රශ්න පත්රයෙහි උගන්වපු නැති විෂය කාරණා ඇතුල් කිරීම සහ ඉංග්රීසි ප්රශ්න පත්රයෙහි ව්යුහය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977849

අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්යයන හා පරිපාලන ගොඩනැගිල්ල ගොඩනැගිල්ල හෙට දින (14) ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමන් අතින් විවෘත කිරීමට නියමිතය. එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගි වීමට නියමිතය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය යටතේ ඇති මෙම ආයතනයේ අධ්යයන කටයුතු සඳහා මුලිකත්වය ලබා දෙමින් ඉදි […]The post ජාතික ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466774

කුලියාපිටිය, ඉලුක්හේන ප්රදේශයේදී පසුගිය අප්රේල් 22වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකාර පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ ඝාතනයට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්සාවුල්ල, ඉලුක්හින්න ප්රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක්. සිය පෙම්වතියගේ පියාගෙන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

post සෞඛ්ය වර්ජනයක් අද මධ්යම පළාතේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466774

රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ දිගු කාලීන මිත්රයෙකු වන සර්ජි ෂොයිගු එරට ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා. 68 වන වියේ පසුවන සර්ජි ෂොයිගු 2012 වසරේ සිට ආරක්ෂක අමාත්යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. රුසියා පාර්ලිමේන්තු වාර්තා සදහන් කරන්නේ ෂොයිගු මෙලෙස පත් කිරීමට රුසියාවේ නියෝජ්ය අගමැති ඇන්ඩ්රි බෙලසෝ යෝජනා කර ඇති බවයි. ෂොයිගු […]The post පුටින්ගේ දිගු කාලීන මිත්රයෙකු ආරක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222311

අධි බැලැති පුපුරන ද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. යාපනය කයිට්ස් පොලිස් වසමේ සාඩි මුහුදු තීරයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලීමක් සිදුකළා. ඒ එම බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි. එහිදි ටී එන් ටී අදි බැලැති පුපුරන ද්රව්ය තොගය කිලෝ ග්රෑම් 3යි ග්රෑම් 145ක්,  ආර් පී […]The post අධි බැලැති පුපුරන ද්රව්ය තොගයක් සමඟ සැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

පත්ව ඇත්තේ.The post විදුලිසැර වැදී පුද්ගලයෙකුට මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222311

ශ්රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කුලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100 ට වැඩිතද […]The post අද ප්රදේශ කිහිපයකට මි.මී ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977849

පසුගිය (10) වනදා රාත්රියේ ඇති වූ මහවැස්සත් සමග වලස්මුල්ල මූලික රෝහලට එල්ල වූ අකුණු පහරකින් එම රෝහලේ හදිසි ප්රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙන අතර එය යථාතත්ත්වයට පත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා. අකුණු පහරත් සමග එම ඒකකයේ තිබු විදුලි බලයෙන් ක්රියාත්මක වන සියලුම උපකරණ විනාශ වී ඇති අතර අකුණු පහර නිසා ඇති […]The post අකුණු පහරකින් මුළුමනිමන්ම විනාශ වූ වලස්මුල්ල මූලික රෝහලේ හදිසි ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313578

මව රනින් සැරසූ කාලිංග කුමාර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977849

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා , දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇතැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි. එවැනි පුද්ගලයින් සඳහා තරාතිරම නොබලා නීත්යානුකූව කටයුතු කිරීම සඳහා විශේෂ උපදෙස් ලබා දී ඇතැයිද විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් […]The post විභාගය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07855618

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටවන තුරු රජය සතු වත්කම් විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටවිය යුතු බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. රජය සතු වත්කම් සහ ව්යාපාර විකිණීම යන මැයෙන්, නිවේදනයක් නිකුත් කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කරන්නේ. රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර […]The post රාජ්ය දේපළ විකුණන්න එපා –...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466774

සීදුව රත්දොළුගම නිවාස යෝජනා ක්රමයේ පුද්ගලයින් පිරිසකට එල්ලවූ බඹර ප්රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු රෝහල් ගත කෙරුණා. රත්දොළුගම නිවාස යෝජනා ක්රමයේ විහාරස්ථානයේ ආවස ගෙයි බැද ඇති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හා පාසල් සිසුන් ප්රහාරයට ලක්වුණා. ඉන් 68 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 6 දෙනෙකු රෝහල් ගත කිරීමටයි කටයුතු […]The post බඹර ප්රහාරයකින් පු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28919724

වාහන ආනයනය ලබන වසරේ සිට ක්රමානුකූලව ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකෙරෙන බවයි ඒ මහතා ප්රකාශ කළේ.      The post වාහන ආනයනය ලබන වසරේ සිට appeared first on ITN News.

Similar Stories

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc