News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඖෂධ මිල දී ගැනීමේ දී සිදු වූ දැවැන්ත වංචාවක් පිළිබඳ සිදු කළ අනාවරණයෙන් පසු ව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටුව සම්බන්ධයෙන් සෑහිමකට පත් විය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසරේ පැවැත්වීමට නියමිත කැනේඩියානු මහ මැතිවරණයෙන් වඩා වැඩි දේශපාලන වාසි අත්පත් කර ගැනීම සඳහා ක්රියාකරමින් සිටින වර්තමාන අගමැති ජස්ටින් […]The post කැනඩා අගමැතිත් ලංකාවේ අය මෙන්ම බල වියරුවෙන් පිස්සු නටයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ක්රිකට් ක්රීඩාව සම්පූර්ණයෙන්ම වනසා දැමීමට වර්තමාන පාලක මණ්ඩලයේ බහුතරයක් ක්රියා කළ ආකාරය පන්දුවාර 20 / 20 ලෝක කුසලාන තරඟාවලියට […]The post ක්රිකට් වැනසූ පිල්ලි නිරුවත් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අවුරුදු 6ක් වයස පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන මාවතගම පොලිස් වසමේ පිහිටි සිවිල් ආරක්ෂක කමිටුවක හිටපු උප ලේකම්වරයෙකු මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේThe post පාසල් දැරියකට ලිංගික අතවර කළ සිවිල් ආරක්ෂක කමිටු උප ලේකම්වරයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසරකට දෙවරක් පමණක් රැස්වන  මාස් කන්න රැස්වීමට වගකිවයුතු රජයේ නිලධාරීන් සහභාගී නොවීම සම්බන්ධයෙන් ක්රීඩා හා වාරිමාර්ග අමාත්ය රොෂාන් රණසිංහ මහතාගේ දැඩි අප්රසාදය එල්ල වී තිබෙනවා. එළඹෙන මාස් කන්නයේ වගා සැලසුමටThe post මාස් කන්න රැස්වීමට නිලධාරීන් නැහැ කියා වාරිමාර්ග ඇමතිට කේන්ති ගිහින් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාරතමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසිThe post දිවයිනේ නිරිතදිග කොටසට තවදුරටත් වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කලේ, සෑම වර්ෂයකම ඔක්තෝබර් 03 වැනිදාට යෙදෙන ලෝක අමද්යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්රලත් ස්ථාන මෙවරද එදින වසා තැබෙන බවයි. එමෙන්ම යම් හෙයකින්The post ලෝක අමද්යප දිනයට වැසෙන සුරා සැල් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබෙනවා. ඔහු මීට පෙර ද ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූවෙකි. ඊයේ පැවැත්වුණු පාපන්දු නිලවරණයේThe post ශ්රී ලංකා පාපන්දු සම්මේලනයට නව සභාපතිවරයෙක් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

2023 ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සමග පැවති පුහුණු තරගයෙන් බංගලාදේශය කඩුලු 7 ක ජයග්රහණයක් ලැබීමට අද ( සැප්. 29 වැනිදා) සමත් විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ කැලණිය රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් වෙත ලබා දීමට රැගෙන ආ කෙසෙල් ඇවරියක් තුළ හෙරොයින් යැයි සැක කළ හැකි මත්ද්රව්ය හමු වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පෙරහුරු තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජංගම දුරකථනය සොරාගත් සොරුන් දෙදෙනා පසුපස හඹා ගිය පෙදරේරුවෙකුට සොරෙකු විසින් පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජ මාධ්යයේ විකාශනය ආරම්භ වන්නේ, 1997 දී 'සික්ස් ඩිග්රීස්' නැමැති සමාජ මාධ්ය ජාලය ඔස්සේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්ථානයේ පන්ජාබ් ප්රාන්තයේ පැතිර යන ඇස් රෝගයක් හේතුවෙන් පාසල් 56,000 කට වැඩි ප්රමාණයක් වසා දමා තිබෙනවා. ප්රාන්තයේ සිසුන් අතර පින්ක් අයි හෙවත් ඇසෙහි ඇතිවන තද රතු පැහැය සහිත ආසාදන තත්ත්වයක්The post ඇස් රෝගයක් නිසා වැසුනු පාකිස්ථානයේ පාසැල් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ටී.ජී.ප්රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවක් පසුගිය 27 වැනිදා උදෑසන සිට අතුරුදන් ව ඇති බව පවසමින් ඇය ගේ දියණිය විසින් මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද ප.ව.03.15 පමණ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් 02කු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් සැකකරුවන්ට ලබා දීම සඳහා රැගෙන එන ලද ආහාර කළුතර බන්ධනාගර අමුත්තන් පෙන්වන ස්ථානයේ රාජකාරී නියුතු නිළධාරීන්The post කෙසෙල් ඇවරියක මත් ද්රව්ය සඟවාගෙන රැඳවියන් බලන්න ඇවිල්ලා appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලානයේ ශ්රී ලංකාව සහභාගි වූ පළමු පෙරහුරු තරගය අද (29) බංග්ලාදේශ කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඕස්ට්රේලියාවේදී විභාග වූ ස්ත්රී දූෂණ චෝදනාවට අදාළ නඩුවෙන් ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් වීමෙන් අනතුරුව ඔහුගේ ඉදිරි ක්රීඩා ගමන සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථිකය දිගටම කඩා වැටීම හමුවේ දැඩි පීඩනයකට පත් වී සිටින පවුල් ලක්ෂ 20කට අස්වැසුම නමින් නව දිළිඳු සහන ව්යාපෘතියක් හඳුන්වා […]The post සමෘද්ධියත් කපා අස්වැසුම ප්රෝඩාව දිගටම ගෙන යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කඩවත ප්රදේශයේ කසල ගොඩක දමාගොස් තිබිය දී එම ජංගම දුරකථනය සොයාගෙන ඇති බව වාර්තා වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීපා වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවට පළ වන සමාජ මාධ්ය වාර්තා අසත්ය බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. මෙමThe post නීපා ආසාදනය වූ කිසිවකු මෙරටින් තවම වාර්තාවී නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

WhatsApp සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ කෘත්රිම බුද්ධිය මඟින් Sticker නිර්මාණය කිරීමේ හැකියාවයි. මෙහිදී ඔබට Stickers Pannel එක විවෘත කල පසු එහි Create ලෙසින් Button එකක් දිස්වන අතරThe post WhatsApp නව විශේෂාංගය – Sticker හදන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙණියාය විහාරහේන මාර්ගයට  පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අද  උදෑසන දෙණියාය මූලික රෝහල ආසන්නයේ සිදු වූ මෙම නායයෑම හේතුවෙන් මාර්ගය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්මThe post දෙණියාය විහාරහේන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා පිලේ කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව තිබෙනවා. ඒ, ලෝක කුසලාන එක්දින ක්රිකට් තරඟාවලියට සමගාමීව පැවැත්වෙන පළමු පුහුණු තරඟය අතරතුරයි.The post කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දෙණියාය විහාරහේන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

චැනල් 4 නාලිකාව පාස්කු ප්රහාරය සම්බන්ධ වාර්තා වීඩියෝව මුදාහැරීමත් සමග රටතුළ මෙන්ම ජාත්යංතර වශයෙන්ද ඇති වූ ආන්දෝලනාත්මක තත්වය හමුවේ එම […]The post පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් තවත් කමිටුවකට රනිල් සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව දියුණු කළ හැකි රටක් වුවද එසේ දියුණු කිරීමට ඉඩ නොදී පැහැර හරින ලද ආණ්ඩු විසින් මවුවරුන් සහ තරුණියන් […]The post අපේ රට දියුණු කිරීමේ වගකීම පැහැරහැරලා – ආචාර්ය ඉනෝකා මන්තිලක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආපදා කළමනාකරණ මධ්යස්ථානය, නිල්වලා ගඟ ආශ්රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි දැනුම් දී තිබෙනවා. ඒ, නිල්වලා ගඟ නිම්නයේ පහත්බිම් වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහThe post නිල්වලා ගඟ ආශ්රිත පහත් බිම්වල ජනතාවට දැනුම්දීමක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc