Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (90705)
Narrow by Category
- Sinhala (90705)
හමාස් - ඊශ්රායල ගැටුම් නොනවත්වා සිදු වෙද්දී බොර තෙල් මිල සම්බන්ධයෙන් ද ඇත්තේ අවිනිශ්චිත බවකි.
රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්රභ කර තිබේ.<br><br>ත්රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්රභ කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පැවසීය.
ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්රියාත්මක කිරීම සහ සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ එම යෝජනාවට පක්ෂව ශ්රී ලංකාව ද ජන්දය ලබාදුන්නේ ය.
විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව හෙට (01) ප්රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද නිවේදනය කළේය.
අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි විශ්රාමික ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට ගල්කිස්සThe post හිටපු ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවි සෙනවිරත්නට ඇප appeared first on ITN News.
- දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධූරයට (Category: Sinhala)
- පොලිසියේ ලොකු පුටු මාරු වෙයි (Category: Sinhala)
- මීළඟ පොලිස්පති ධුරයට නම් 3ක් (Category: Sinhala)
- නියෝජ්ය පොලිස්පතිවරු දෙදෙනෙකුට ස්ථාන මාරු ලැබෙයි (Category: Sinhala)
අනූව දශකයේ ජනප්රිය ප්රහසන රූපවාහිනී කතා මාලාවක් වූ 'ෆ්රෙන්ඩ්ස්'හි 'චැන්ඩ්ලර් බිං' ලෙස බොහෝ සෙයින් ජනාදරයට පත්ව සිටි අමෙරිකානු නළු මැතිව් පෙරී වයස අවුරුදු 54දී අභාවප්රාප්ත විය.
පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා බාර දී සිටි නිශාන්ත රන්ජන් නැමැත්තෙකු මිනිස් ඝාතනයක් සිදු කර මාස 4කට […]The post පොහොට්ටුවේ අපේක්ෂක මිනිස් ඝාතනයකට රිමාන්ඩ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
15 හැවිරිදි දැරියක් පැහැරගෙනයාමේ සිද්ධියක් අනුරාධපුර හෙඩ්ඩුවැව ප්රදේශයෙන් වාර්තාවෙයි.
බොර තෙල් නැව් තුනක් මිල දී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්රාත්තුව සිංගප්පූරු සමාගමක් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්රියාත්මක වන පරිදි සියයට 18ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වැඩිමිලට කීරි සම්බා අලෙවි කළ සහ තොග සගවා තැබූ සුපිරි වෙළෙදසැල් 5 කට නඩු පැවරිමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළා. මෙවැනි වෙලෙදසැල් පිළිබද 1977 අංකයට වහාම දැනුම් දෙන ලෙසයි එම අධිකාරියThe post වැඩි මිලට සහල් වික්කොත් 1977ට කියන්න appeared first on ITN News.
- සහල් මිල අඩුවිය හැකි බව කුඩා සහල් මෝල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි (Category: Sinhala)
- අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නොමිලේ සහල් (Category: Sinhala)
- හෙට සිට රජයේ පාලන මිලට සහල් දෙනවා - ඩඩ්ලි සිරිසේන (Category: Sinhala)
බලංගොඩ – කතරගම ප්රධාන මාර්ගයට කල්තොට නවනැලිය ප්රදේශයේ දී පස්කන්දක් කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ල වුණා. මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම්The post බලන්ගොඩ – කතරගම ප්රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා appeared first on ITN News.
- මොහුව කොහේදී හරි දුටුවාද? (Category: Sinhala)
- බදාදා (10) විදුලි කප්පාදු කාලසටහන : අද පැයක් (Category: Sinhala)
- ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය වේගවත් ලෙස වර්ධනය වෙයි (Category: Sinhala)
- අගමැතිතුමාගේ අලුත් අවුරුදු පණිවුඩය (Category: Sinhala)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම මහතා පත්කර තිබෙනවා. විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම මහතා මෙසේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට කටයුතු කළේThe post ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් appeared first on ITN News.
- NMRA ලොකු පුටුවට නැවතත් පුරුදු මුහුණක් (Category: Sinhala)
- ඩොලරය අඩුවීමට සාපේක්ෂව ඖෂධ මිල අඩුකරන්නැයි සෞඛය ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස් (Category: Sinhala)
- ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය අමාත්ය රමේෂ් පතිරණගේ නිරීක්ෂණයට (Category: Sinhala)
මාර්ග අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි විශ්රාමික ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඇප මත මුදාහැර තිබේ.
ඔක්තෝබර් 07 වනදා හමාස් වෙඩික්කරුවන් ගාසා - ඊශ්රායල් දේශසීමාවේ පිහිටි ජනපද සහ සංගීත උත්සවයක් ඉලක්ක කර සිදුකළ ආක්රමණයෙන් 1,400ක් පමණ මියගොස් තිබුණි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් ව පත්කර තිබේ.
හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන සිටි හමුදා සෙබළියක් ව බේරාගත් බව ඊශ්රායල හමුදාව පවසයි.
සෑම දිනකම ගාසා තීරයේ ළමුන් 420 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනයට ලක්වීම හෝ තුවාල සිදුවීම සිදුවන බව යුනිසෙෆ් සංවිධානය විසින් ප්රකාශකර තිබේ.
අනියම් සැමියා සමග එක්ව සිය සැමියාව මෝටර් රථයකින් හප්පා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට කිසිදු සූදානමක් නොමැති බව ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු සදහන් කරනවා. මෙය හමාස් සංවිධානය සමඟ යුද්ධය සදහා කාලය බවයි ඊශ්රායල අග්රාමාත්යවරයා පවසන්නේ. සටන් විරාමයක් ඇතිවන්නේ හමාස්The post සටන් විරාමයක් නැහැ – ඊශ්රායල අගමැතිගෙන් ප්රකාශයක් appeared first on ITN News.
- සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟ වෙයි (Category: Sinhala)
- ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවයක් ? (Category: Sinhala)
- බයිඩන්ගේ සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය පිළිගනී (Category: Sinhala)
- යෝජිත සටන් විරාම යෝජනාවලියට හමාස් සංවිධානයෙන් යහපත් ප්‍රතිචාර (Category: Sinhala)
ඩැගෙස්තාන් ගුවන්තොටුපළේ දී යුදෙව් විරෝධි කණ්ඩායමක් ඇති කළ කලබලයට යුක්රේනය හා බටහිර රටවල් සම්බන්ධ බවට රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සඳහන් කරනවා. පසුගිය දා ඩැගෙස්තාන් ගුවන්තොටුපළට පැමිණි යුදෙව් විරෝධි කණ්ඩායමක් ගුවන්තොටුපළThe post ඩැගෙස්තාන් ගුවන්තොටුපළේ සිද්ධියට යුක්රේනය හා බටහිර රටවල් සම්බන්ධ බව පුටින් කියයි appeared first on ITN News.
- පුටින් බටහිර රටවලට අනතුරු අඟවයි (Category: Sinhala)
- සම්බාධක හමුවේ රුසියාව තවත් ශක්තිමත් වන බව පුටින් පවසයි (Category: Sinhala)
- යුක්රේනය සහ බටහිර බලවේග යුද්ධය අවසන් කිරීමට කිසිඳු සූදානමක් නැහැ (Category: Sinhala)
- රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් (Category: Sinhala)
යූරියා පොහොර හිඟ බවට ඇතැම් පුද්ගලයින් නගන චෝදනා පදනම් විරහිත බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. පොහොර හිඟයක් රටතුළ නොමැති බවයි අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මෙවර මහකන්නයට අවශ්ය පොහොර තොගThe post යුරියා පොහොර හිඟයක් රට තුළ නැහැ – ඇමති අමරවීර appeared first on ITN News.
- යුරියා පොහොර නැවක් දිවයිනට (Category: Sinhala)
- අලුත් පොහොර ජාතියක් (Category: Sinhala)
- යූරියා පොහොර ඕමානයෙන් ලැබෙයිද? (Category: Sinhala)
- තේ පොහොර මිල අඩුවෙයි (Category: Sinhala)
සියලුම රාජ්ය සේවකයන් හට රුපියල් 20,000ක අමතර දීමනාවක් අයවැයෙන් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණ රට පුරා දියත් කර […]The post රනිල්, බන්දුල කනා-පිනා න්යායෙන් වැඩ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
තම දරුවන්ගේ කුසගින්න නිවීම සඳහා ගස්ලබු ගෙඩි තුනක් සොරා ගත් පියෙකු හට රුපියල් 50,000ක ඇප මුදලක් හා ශරීර ඇපයක් නියම […]The post දරුවන්ගේ බඩගින්නට ගස්ලබු ගෙඩි තුනක් කැඩූ පියාට තෙදැති දෙවඟනගෙන් රු. 50,000ක ඇපයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
චීනයේ හිටපු අගමැතිවරයෙකු වූ ලී ක'චන්ග් පසුගිය දා අභාවප්රාප්තවූ බව වාර්තා විය. මේ අගමැතිවරයා කවුද?
බලන්ගොඩ - කතරගම ප්රධාන මාර්ගයට කල්තොට, නවනැලිය ප්රදේශයේ දී අද (31) අලුයම පස් කන්දක් කඩා වැටී, ගල් පෙරළී ඇතැයි වාර්තා වේ.
සියලු විදුලි සේවකයින් හෙට (01) කොළඹට කැඳවා විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.
සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව 1977ට වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
ලොව හොඳම පාපන්දු ක්රීඩකයාට ප්රධානය කරනු ලබන "Ballon d'Or" සම්මානය අට වැනි වරටත් හිමිකර ගැනීමට සුපිරි පාපන්දු ක්රීඩක ලියොනල් මෙසී සමත්විය.
Popular Topics
- International Monetary Fund (32)
- Political crisis (7)
- Foreign exchange reserves (23)
- Bank reserves (35)
- Fuel (19)
- Economy of Sri Lanka (10217)
- Russia (61)
- Ukraine (13)
- Sri Lanka Tea (10226)
- Tourism (9)
- Sri Lanka Quality Tea (10228)
- Sri Lanka Tourism (10217)
- Sri Lanka Cricket (10226)
- Sri Lanka Hotels (10210)
- Sri Lanka Elections (10209)
- Teledrama (1)
- Sirasa (1)
- Hiru Tv (25)
- ITN News (40739)
- Shakthi Tv (25)
- Derana Dream Star (11)
- EPF (65)
- BBC (163)
- Rob Ford (1)
- Karen Stintz (1)