News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

මාතර සිට නුවරඑලිය හරහා ශ්රි පාද වන්දනාවේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි පෞද්ගලික බස් රථයක් නුවරඑලිය හැටන් ප්රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගය හරහා පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත්The post සිරිපා වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරළෙයි – 8කට තුවාල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925416

හෙරොයින් සමඟ සැකකරුවෙකු ගම්පහ පොලිස් වසමේ අඹන්විට හන්දිය අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 100ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 25ක් වනThe post හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925416

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්රශ්රාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සනිටුහන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. රජගහනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්රථම සංඝ සම්මේලනය පවත්වාThe post නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

සිංහල අතහැර දමන භාෂාවන් ගොඩට තල්ලු කරන්නට දරන උත්සහාය වැලැක්විය යුතු බවත් තවමත් සිංහල බසින් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්රකාශයට පත් කර නොමැති බවත් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අතහැර දමා තිබෙනThe post තවමත් සිංහල බසින් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්රකාශයට පත් කරල නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

09වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා කාරකසභා කිහිපයකට නම් කරන ලද සාමාජික මන්ත්රීවරයන්ගේ නාම ලේඛන අද (22) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළා. පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 දින සම්මත කරනThe post කාරක සභා කිහිපයකට සාමාජික මන්ත්රීවරුන් නම් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925416

මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන සුදත් කිත්සිරි නොහොත් ‘‘වැලිවිට සුද්දා‘‘ නැමැත්තා කඩුවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාලඹේ වැලිවිට ප්රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුරයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු සන්තකයේ තිබී හෙරොයින්The post වැලිවිට සුද්දා අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925416

දරුවන් පනස්දහසකට මධ්යස්ථාන 300 කදී නොමිලේ වෘත්තිය පුහුණු පාඨමාලාව ලබාදීම ලබන 5 වනදා ආරම්භ කරන බව අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. ඇබිලිපිටිය බෝධිරාජ විද්යාලයේ පැවති 2024 වර්ෂය සදහා පළමු ශ්රේණියටThe post දරුවන් පනස්දහසකට නොමිලේ වෘත්තිය පුහුණු පාඨමාලාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925416

විදේශ රැකියා, සුභසාධන පහසුකම් වෘත්තියට ගරුත්වයක් ලබාදෙන ගරුසරු හා ස්මාට් වැඩ්ඩන් බිහිකරන Smart Youth Club ඇතුළු සේවාවන් රැසක්. කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය විසින් දීප ව්යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්රිThe post ජයගමු ශ්රී ලංකා කෑගල්ලට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

භාණ්ඩ ප්රවාහන නෞකාවක් චීනයේ ගුවැන්ෂු නගරයේ පාලමක් යටින් ගමන් කිරීමත් සමඟ එහි කොටසක් කඩා වැටී දෙදෙනෙකු මිය ගියා. එරට වේලාවෙන් උදැසන 05:30 ටයි අනතුර සිදු වුණේ. මිට පෙර අවස්ථා තුනකදීThe post චීනයේ පාලමක කොටසක් කඩා වැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925416

දිවයිනේ ඇතැම් ස්ථානවල සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව වයඹ සහThe post පවතින උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

“හරිත හෙටක්” තේමාව යටතේ, පරිසර හානිය අවම කරගනිමින්, වැඩිවන ඉන්ධන භාවිතය සීමා කරගැනීමේ අරමුණෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය හා එක්ව ප්රවාහන හා මහාමාර්ග අමාත්යාංශය, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව ක්රියාත්මක කරනThe post හරිත හෙටක් – ත්රී රෝදෙටත් වෙනසක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

මෙක්සිකෝවේ මත්ද්රව්ය ජාවාරම් කල්ලි අතර ගැටුම් වලින් 12 දෙනෙකු මිය ගියා. දකුණු මෙක්සිකෝවේ ගුරේරෝ ප්රාන්තයේ කල්ලි අතර ඇති වූ ගැටුම් වලින් මෙම පිරිස මිය ගියා. එරට ජනාධිපති අන්ද්රේස් මැනුවෙල් ලෝපේස්The post මෙක්සිකෝවේ මත්ද්රව්ය ජාවාරම් කල්ලි අතර ගැටුම්වලින් 12 දෙනෙකු මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925416

යුද්ධය ආරම්භ වීමෙන් පසු පළමු වරට බ්රිතාන්යය ගාසා තීරයට ගුවනින් ආධාර බෙදාහැර තිබෙනවා. ජෝර්දානය සමඟ ගිවිසුමකට එළඹීමෙන් පසුවයි මෙම ආධාර බෙදා හැර ඇත්තේ. ජෝර්දාන ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ඖෂධ,The post ගාසා තීරයට ගුවනින් ආධාර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

විදුලිබල මණ්ඩලයේ මාධ්ය ප්රකාශකගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් අරඹන්නැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළා ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්රකාශයක් කරමින්.The post ලංවිම මාධ්ය ප්රකාශකවරයාට දෙහි කැපූ විපක්ෂ නායක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925416

බදු බර සමඟ සමාජ ප්රශ්න රාශියක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ජේ සී අලවතුවල මහතා පවසනවා. අද පැවති මාධ්ය හමවුකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.    The post බදු බර සමඟ සමාජ ප්රශ්න රාශියක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

ශ්රී ලංකාව මුහුණ දුන් සෑම අර්බුද අවස්ථාවකදීම ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනතාව සමඟ කටයුතු කළ බව රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්රකාශ කළේ නාරම්මල පැවතිThe post ගොඩක් අය බයේ විපක්ෂයට ගියා – මම ගියේ නෑ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

ඇල්පිටිය ප්රාදේශීය සභාවේ අයවැය තුන්වන වරටත් පරාද වුණා. ඇල්පිටිය ප්රාදේශීය සභාවේ අය වැය සභාවට ඉදිරිපත් කළේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අලුතෙන් පත් කෙරුණු සභාපපති නලින් ප්රියදර්ශන මහතායි. කෙසේThe post ඇල්පිටිය ප්රාදේශීය සභාවේ අයවැය තුන්වන වරටත් පරාද වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

තහනම් භාණ්ඩ මෙරටට ගෙන ඒම වැළැක්වීමටත් රේගුව රටවල් අතර ද්විපාර්ශික ගිවිසුම් වලට එළබීමත් හේතුවෙන් රේගු කටයුතු ශක්තිමත් වී ඇති බව ශ්රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල් පී බී එස් සී නෝනිස්The post ද්විපාර්ශික ගිවිසුම් හේතුවෙන් රේගු කටයුතු ශක්තිමත් – රේගු අධ්යක්ෂ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

ආනයනය කළ බිත්තර එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන තුරුම සතොසට ලැබෙන බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා. මේ අතර පාන් ගෙඩියක නිශ්චිත බර සම්බන්ධයෙන් විදිවිධාන ඇතුලත්The post අලුත් අවුරුදු සමය අවසන්වන තුරුම සතොසින් අඩු මිලට බිත්තර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925416

යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24ක කාලය තුළ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 697 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්රව්ය වැරදි සම්බන්ධයෙන් 559 දෙනෙකු හා අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138The post තවත් සැකකරුවන් 697ක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

වෙනිසියුලාවේ රන් ආකරයක් කඩා වැටීමෙන් 23 දෙනෙක් මිය ගොස් තිබෙනවා. බොලිවාර් ප්රාන්තයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය පතලක කම්කරුවන් මතට පස් කන්දක් කඩා වැටීමෙනුයි අනතුර සිදු වුණේ. බොලිවාර් ප්රාන්තයේ වනාන්තර ප්රදේශයකThe post වෙනිසියුලාවේ රන් ආකරයක් කඩා වැටීමෙන් 23 දෙනෙකු මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140334

මින්නේරිය ජාතික වනෝද්යානය මැදින් කොළඹ මඩකලපුව ප්රධාන මාර්ගයේ ගමන් කරන ඇතමුන් වන අලීන්ට අනාරක්ෂිත ලෙස ආහාර ලබාදීමෙන් එම මාර්ගය භාවිත කරන ජනතාව ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. මින්නේරිය ජාතික වනෝද්යානයThe post අලීන්ට අනාරක්ෂිත ලෙස ආහාර ලබාදීමෙන් ගැටලු රැසක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925416

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්ය ප්රකාශක නොයෙල් ප්රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ පිළිබඳව විදුලිබල අමාත්ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්රියන්ත මහතා ඉල්ලා අස්වූ බවThe post විදුලිබල මණ්ඩලයේ මාධ්ය ප්රකාශක ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc